Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රනුදූලා

රනුදූලා

දූලා මට මගේ අම්මා නැතිවුණේ ඔයාගේ අප්පච්චි හින්දා. මට බොරු චෝදනාව කළා මදිවට ඒක මගේ අසනීපෙන් හිටපු අම්මාට ලුණු ඇඹුලුත් දාලා කිව්වාම අම්මා ගොඩාක් ඇඬුවා. එයාට ඒක දරාගන්න බැරිවුණා. අන්තිමේ දවස් අටක් මාරයත් එක්ක සටන් කරලා මගේ අම්මා මාව දාලා ගියා. තනිකරම වැරැද්ද ඔයාගේ අප්පච්චිගේ. ගුරුවරයෙක්, ප් රින්සිපල් කෙනෙක් වුණාම මිනිස්සුන්ගේ හදවත ඔයිට වඩා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. වැරදි කරන ළමයි හඳුනගන්න ඉවක් එයාලාට තියෙන්න ඕන. තමුසෙගේ අප්පච්චිට එයාගේ මුරණ්ඩුකම ලොකුයි. මම කොච්චර මොනා කිව්වත් එයා එයාගේ මතේම හිටිය හින්දා ඒක එහෙම වුණේ. අඩුම ගානේ අම්මා අයි.සී.යූ දාලා ඉද්දි එයා ඇවිත් අම්මාගේ හිත හැදෙන්න දෙයක් කිව
Out of stock
හියුගො චාවේස් - ප්රථම ජීවිතය

හියුගො චාවේස් - ප්රථම ජීවිතය

2008 අප් රේල් මාසයේ වෙනිසුවේලානු ලලනොවේ කුඩා ගොවිපළ බිමේ සිට කරාකස්හී මිරෆ්ලොරෙස් මාළිගය දක්වා වූ අපේ හමුවීම් වසර තුනක් තිස්සේ සිදුවිය. ඔහු ඒ සියලු දේ ඉතා අවංකව ඉදිරිපත් කළ බව කියන්නට මට සාක්ෂි තිබේ. ඔහුගේ සෑම වචනයක්ම සත් ය හා අවංක බව පෙන්වීමට මට ඕනෑ තරම් සාක්ෂි තිබේ... එහෙත් ඒ සියල්ලට වඩා මට ඔහු සිය ජීවිතයට ආදරය කළ සෑම මොහොතක්ම මැවී පෙනේ... සබනේතාවේ ඔහුගේ මතකයන් ඇවිද ගිය ගහකොළ, ගී ගයන කුරුල්ලන්, කරදරකාරී කුකුල් කොටුවල හඬ මෙන්ම ඔහු සිසිල් සුළඟේ පහස විඳි 'ලලනීරෝ' එල්ලෙන තොටිල්ලද මගේ මතක ගබඩාවේ ඇත්තේ සදාතනිකවය. වාවේස් මට ඔහුගේ පළමු ජීවිතය ලියන්නට ඉඩ දී දෙවැනි ජීවිතය අඩකින් නිමකොට යන්නට ගියේය. එහ
In stock
ජපන් පෙම්වතා

ජපන් පෙම්වතා

1939 වනවිට, මුළු ලොවින් සැලකිය යුතු පෙදෙසක් හිට්ලර් විසින් ඇරඹි දෙවන ලෝක මහා සංග් රාමයට නතුවෙමින් තිබුණි. එවිට අල්මා බෙලැස්කෝ නම් දරුවාගේ ආරක්ෂාව පිණිස ඇයව ධනයෙන් ආඪ් ය වූ ඇගේ නැන්දනියගේ එක්සත් ජනපදයේ සැන් ප් රැන්සිස්කෝහි පිහිටි මහා මන්දිරය වෙත යවනු ලැබී ය. එහිදී ඇගේ නැන්දනියගේ ප්පන් ජාතික උද් යාන පාලකගේ පුතකු වූ ඉකිමෙයි සහ අල්මා තර මෘදු ආදරයක් හටගත්ත ද, ඔවුනට එය සදාතනිකව සඟවා තබා ගැනීමට සිදු විය. දශක ගණනාවක් ගෙවීයත්ම අල්මාගේ දීර්ඝතම සිද්ධිපූර්ණ ජීවිතයේ කෙළවර ළඟාවෙමින් තිබිණි. ඒ ජීවිතයේ අවසාන කාලපරිච්ඡේදයේ දී ලාක් හවුස් නම් වූ සාත්තු නිවාසයක දී, ඇයට සහ ඇයගේ මුණුපුරු සෙත්ට, එහි සේවයේ නියුතු සාත
In stock
සිසිරයේ මැද

සිසිරයේ මැද

කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැඳෙන පරිදි ඉතා දරුණු අන්දමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප් රාන්තයට හමාගිය හිම කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගිණ. එමෙන්ම තම ජීවිතය තනිකඩව නිහඬව ගෙන ගිය හැටවන වියේ පසු වූ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද් යාල මහාචාර්යවරයකු වූ රිචඞ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසු වූ චිලී ජාතික විශ්වවිද් යාල කථිකාචාර්යවරයකු වූ ලුසියා මරාස් සහ ඒ වන විට ඇමෙරිකාවේ විසූ නීතිවිරෝධී සංක් රමණික චිලී ජාතික තරුණ කාන්තාවක වූ එව්ලින් ඔටේගා ඇති කරගත් මිතුදම ය. ඒ සමඟම ජීවිතයේ පසුභාගයේ දිවි ගෙවූ ඉහත කී මහාචාර්යවරයා සහ කථිකාචාර්යවරිය අතර
In stock
නාසින්ගේ නැගීම සහ බිඳවැටීම

නාසින්ගේ නැගීම සහ බිඳවැටීම

ඔස්ට් රියාවේ ධනවත් යුදෙව් පවුලක මෙහෙකාරියක ලෙස සේවය කළ මාරියා නමැති තරුණියක එකී යුදෙව් පවුලේ තරුණයකු අතින් දූෂණයට ලක්ව 1837 දී පුතකු වැදුවා ය. ඔහු නමින් ඇලොයිස් නම් වූ අතර හෙතෙම ඇඩොල්ෆ් හිට්ලර්ගේ සීයා වූයේ ය. ඇඩොල්ෆ් හිට්ලර් කුඩා කාලයේ ඉගෙනුම ලැබුවේ යුදෙව් සිසුන් සමඟිනි. එකල යුදෙව්වෝ යුරෝපය තුළ සමෘද්ධිමත් ජීවිත ගත කළෝ ය. යුදෙව් සිසුන් හා සන්සන්දනය කිරීමේ දී හිට්ලර් ඉගෙනීමට ද පසුබට වූයේ ය. බුද්ධිමත් වූ ද, විශිෂ්ට වූ ද යුදෙව් සිසුන් සමඟ මානසික වශයෙන් හිට්ලර් විෂයෙහි ගැටුමක් නිර්මාණය වෙමින් පැවතියේ ය. මෙකී හේතු කාරණා පසුකලෙක හිට්ලර් තුළ යුදෙව් විරෝධී පෞරුෂයක් ගොඩනැංවීමට හේතු වූයේ ය. එහි අවසන් ප්
In stock
ච්යුති

ච්යුති

"විජයා සිතන්නේ ගැහැනු සිතක ගෞරවය තිබුණොත් පිරිමියෙක් හා යහන් ගත වීමට ඒ ප් රමාණවත් කියාද?." "ගරුත්වය ඇති වන්නේ පැහැදීමෙන් නොවේද? හොඳ පැහැදීමක් ගෞරවයක් ගැහැනු සිතක ඇති කරවා ගන්ට පිරිමියෙකු සමත් නම්, ඒ පිරිමියා ඒ ගැහැනිය දිනා ගත්තා වෙනවා යැයි සාහිත ආචාර්ය තුමා කියනවා මා අසා තිබෙනවා." "ඔය ගෞරවයත් ආදරයත් යනු එහෙම් පිටින්ම දෙකක් විජයා, ගැහැනු සිතක් පිරිමියෙකු හා යහන් ගත වීමට මුලු මනසින්ම එකඟ වනුයේ, ආදරය ඇති විටයි. ගෞරවය පෙරදැරිව ඒ කාරණාවට ප් රවිශ්ට වූ විට ගැහැනියකට කළ හැකිව ඇත්තේ එකම එක ක් රියාවක් පමණයි. එනම් එම පිරිමියාට ඕනෑම දෙයක් කර ගැනීමට ඉඩ හැර බලා සිටීම. එසේ ඉඩ නොදීම වරදක් බවත්, ඔහු එයට සුදුස්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us