Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
පේරැස් මුදුව

පේරැස් මුදුව

යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසු බලවත් බැංකුකරුවෙක්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙක් සමඟ ආදරයෙන් බැඳුනාය. ඔහුගේ යුදෙව් උරුමය නිසා ඔවුන් දෙන්නාටම මරණය අත් වුණේය. තවමත් ජීවත් වන ඇගේ සැමියා ඇගේ මතකයන් හා ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කර ගනිමින් ජීවත් වෙයි. ඔහු තමන්ගේ දියණිය වන ආරියානා ෆොන් ගොත්හාඩ්ට ලබා දෙන මුදුව ඔවුන් අතර පවත්නා ආදරයේ සලකුණක් වෙයි. තමන්ගේ පවුලෙන් වෙන් වී ජර්මනියේ පලා යා නොහැකි තත්වයකට මුහුණ දෙන ආරියානා අවසානයේ අත්අඩංගුවට පත් වන්නීය. තරුණ නට්සි හමුදා නිලධාරියෙක් ඇයට ජීවිතය ගලවා ගැනීමේ අවස්ථාවක් හා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දෙන්නේය. ඛේදජනක සිදුවීමක් හා දෛවයේ සරදමක් ඇය ඇමෙරි
Out of stock
ලන්තෑරුම් දහසේ නිවහන

ලන්තෑරුම් දහසේ නිවහන

එංගලන්තයේ සුන්දර ගැමි පරිසරයක පිහිටි මහා මන්දිරයක සිය මව සමගින් ජීවත් වීමට යන දැරියක වටා මේ කතාව ගෙතී ඇත. තුරුණු වියට පත්ව ආදරයේ චමත්කාරය අත් දකින කතා නායිකාව ජේන්ගේ ලෝකය කඩා වැටෙන්නේ අනපේක්ෂිතවය. එහෙත් ඇය සිය සැබෑ ආදරය හද තුළ සගවාගෙන ජීවිතයට මුහුණ දෙන්නීය. ඈත පෙරදිග හොකොං හි පිහිටි අරුම පුදුම නිවහනක හිමිකාරීය වීමට ඇයට අවස්ථාව උදා වන්නේ නොහිතූ ලෙසය. එම නිවහන ලන්තෑරුම් දහසේ නිවහන වෙයි. එහි ඇතැයි පැවසෙන රහසක් සොයා යන ඇයට අරුම පුදුම අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුවෙයි. තමන්ට නුහුරු නුපුරුදු ජන සමාජයක සිතුම් පැතුම් හා අදහස් උදහස් සමග ගැටෙන ජේන් සියල්ල උපේකෂාවෙන් විඳ දරා ගන්නීය. මිත් යා විශ්වාස මත
Out of stock
දුම්රියේ යුවතිය

දුම්රියේ යුවතිය

මිනිස්සු බොනවා. ගෑනුත් බොනවා. බොනවා කියලා මනුස්සයකුගේ සිහිය වෙනස්වෙනවා කියන්නේ හැබෑවක්ද? අනේ මන්දා, මාත් බොනවා, ඒත් අපට නම් කියන කරන හැම දෙයක් ම හොඳට මතකයි. ඒත් බිව්වාම සැහැල්ලූවක් දැනෙනවා, සතුටක් දැනෙනවා. කි ් රයාකාරිත්වය ටිකක් අධික වෙනවා. බිව්වා කියලා කෙනෙක් ට දෙයක් මතක නෑ කියලා කියනවා නම් ඒක එයාගේ වාසියට කියන දෙයක්. මම බීලා කරන කියන දේවල් මට මතක නෑ කියනවා වගේ නෙමේ. ඔයා බීලා ඔයා කරන දේවල් ඔයාට මතක නෑ කියන එක ඔයාලා අනන්තවත් අහලා ඇති. මෙහෙම දිගටම කියද්දි කියද්දි තමන්ටත් හිතෙනවා අනේ මට මතක නෑනේ මෙහෙම කළා කියලා. එයා කියන්නේ ඇත්ත වෙන්න ඇති කියලා තමන්ට ම ඒත්තු ගන්වා ගන්නවා. ඒත් අනිත් පුද්ගලයා කියන
Out of stock
කෝපාග්නිය

කෝපාග්නිය

''ඔයාට මොකද වෙලා තියෙන්නේ? ලෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ අනිත් අයගේ විවේචනයන්ට ලක් වෙමිනි. අනිත් අය ඇයව දකින්නේ වහා කිපෙන, සිත අවුල් කරගත්, තනිව වසන අයකු ලෙසටය. ලෝරා රුධිරය වැකුණු ඇඳුමින් සැරසී, භයංකර මිනීමැරුමක් සිදු වූ ස්ථානයකින් පිටව යනවා දුටු පමණින් ඇය මිනීමරුවකු බව ඔප්පු වන්නේ නැති වග මිරියම් දනියි. වැරදි තැන, වැරදි වේලාවේ සිටීම කොතරම් පහසුවෙන් සිදුවිය හැකි දෙයක් දැයි මිරියම්ගේ කටුක අත්දැකීම් ඇයට උගන්වා ඇත. කාලා ඇගේ ඥාති පුත් රයාගේ කුරිරු මිනීමැරුමෙන් කම්පනයට පත්ව සිටියි. ඕ කිසිවකුවත් විශ්වාස නොකරයි: යහපත් අයට දරුණු ක් රියාවන් කළ හැකිය. නමුත් සැනසීම සොයාගැනීමට ඇය කොතරම් දුරක් ය
In stock
කාල තරණය

කාල තරණය

සමහර මතකයන් සදහටම අමතකව තිබීම යහපත් ය. ඇයව නිර්මාණය කළ ඩයෝටෙක් විද් යාඥයන්ගෙන් පලා ගිය සෙරපිනා සහ සෙන් විශ්වාස කළේ අවසානයේ දී ඇයගේ බිහිසුණු අතීතයෙන් ඔවුන් මිදුණු බවයි. එහෙත් 1609 වසරේ ඔවුන්ගේ සිහින පාරාදීසයේ එලෙස නිදහස් සිතින් ජීවත් වීමට ඔවුන්ට වැඩි කලක් ඉඩ ලැබුණේ නැත. හදිස්සියේම සෙන් අබිරහස් අසනීපයකට ගොදුරු වීමත් සමඟම ඒ සියල්ල කණපිට පෙරළිණි. එතැන් සිට ගත වන සෑම මොහොතකදීම ඔවුන්ට මුහුණ පෑමට සිදු වූයේ අලුත්ම තර්ජනවලටයි. සේරා සතුව තිබෙන අසාමාන් ය හැකියාවන් නිසා තත්ත්වය තවත් බරපතළ අතට හැරුණේය. ඩයෝටෙක්ලා ද ඔවුන්ගේ ලුහුබැඳීම නතර කර නොතිබිණි. ඔවුන් මෙවර ඒ සඳහා නිර්මාණය කර තිබුණේ මාරාන්තික අවියකි. එයි
Out of stock
සරුංගල් ලුහුබඳින්නා

සරුංගල් ලුහුබඳින්නා

දොළොස් හැවිරිදි අමීර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරඟයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනා ගැනිමයි.තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෛෂි මිතුරා වන හසන් ඔහුට උදව් කිරිමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවෙකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත්, ඔහු පිළිබදව සිය පියාගේ සිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ෂ් යා කරයි. මේ අතර තරඟය පැවැත්වුණු දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශයින් කටුක අත්දැකීමත් සමඟ ඔවුන් සියලු දෙනාගේම ජීවිත දෙදරා යයි. අමීර් ඔහුගේ මුළු ජීවිතයටම ඔහුට හමුවු හොඳම මිතුරාට ද් රෝහි වෙයි. රුසියානු ආක් රමණයෙන් පසුව සිය පියා සමග ඇෆ්ග
Out of stock
දෙමාපියන් නොදකින ඉසව්

දෙමාපියන් නොදකින ඉසව්

තොග ලැබුණු පසු බෙදාහැරීම් ආරම්භ වේ.. මාපියන්ගේ එකම අරමුණ තම දරුවන් සමාජයේ යහපත් පුරවැසියන් වනු දැකීම ය. නමුත් එසේ නොවන අවස්ථා බොහෝ ය. එය කාගේ වරදින් සිදු වන්නක් ද? නමුත් දරුවන් දකින්නේ තම බියපත් වීම, කෝප වීම, පසුගාමී වීම, අසමත් වීම, වෛර කීරීම, විවාහ වීම හා සෙසු සබඳතා බිඳ වැටීම, ජයග් රහණ අහිමි වීම වැනි දහසක් සෘණාත්මක දේ ඔවුන්ගේ වරදකින් සිදු වන්නක් ලෙසිනි. එයින් බොහොමයක් මාපියන් වෙතින් උරුම වූ දේ යැයි අපිට කිසි සේත්ම නොහැඟේ. නමුත් අපේ රවැනි අසමත්කම්වල මූලාශ් ර සෙවීමේ දී එයින් කොටසක වගකීම මාපියන්ට ද හිමිවන බව මෙම ග් රන්ථය තුලින් ආචාර්ය, සූසන් ෆෝවර්ඩ් ඔබට පවසයි. එහෙයින් මෙය දරුවන් යහපත් හා සර්ථක ප
In stock
කොළපාට ඇස්

කොළපාට ඇස්

2023 ඔක්තෝබර් 05 වන දින නිකුත් වීමට නියමිතයි. තොග ලැබුණු පසු බෙදාහැරීම ආරම්භ වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක. ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද may december romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද් යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප් රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප් රේමණීය ප් රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක් රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ් යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්ම
Out of stock
ධූම

ධූම

"ස්වා..සි..." තෙහස්ගේ ගැඹූරු හඬ සිය සවන අසලින් ම ඇසෙද්දී වේව්ලා ගිය යුවතිය සුරත් අත්ල කඳ මත තබාගෙන නියවලින් එය සූරන්නට පටන්ගත්තා ය. දෙවියනේ.. තමන් මේ තරම් අනුවණ වූයේ කෙසේද? ඇගේ අතැඟිලි මතින් සිය අතැඟිලි තැබූ තෙහස් ඒවා සිය ග් රහණයට ගත්තේ ඒවා තුවාල වේ යැයි බියෙනි. "මට ඉන්න දෙන්න පාඩුවේ.. යුවතිය මිමිණුවේ කඳුළින් බරවූ නෙතිනි. "මටත් ඉන්න දෙන්න පාඩුවේ.. ඔය ඇස් මාව පුච්චනවා.. තෙහස්ගේ ගැඹුරු හඬ සවනට වැටෙද්දී ස්වාසි බියෙන් මෙන් ඔහු දෙසට හැරුණේ ඒ කියූව වටහා ගත නොහැකි සේ ය. ඇගේ හිස් බැල්ම එලෙසම තිබුණ ද ඒ දිගැටි දැස ඉතාමත් ආකර්ෂණීය බවට තෙහස් හඳුනා ගනිමින් සිටියේ ය.. ඇගේ පිරුණු කොපුල්වලට අයිතිකාරයෙක් නැති
Out of stock
අග්ගිනි

අග්ගිනි

ඩිංග ඩිංග ආදරේ හිඟ අඩුපාඩු වෙද්දී ගෑනු දරදඬු වුණාට පස්සෙ, ආයෙමත් ඒ ගැනිට උඹ එක්ක උඹේ ඕන එපාකම් ඉස්ට කරන්න බැරි වෙනවා. හොඳට සිහියට ගනින් මේක. ආදරයක්, හැඟීමක් නැතිව ගෑනියෙක්ට බෑ පිරිමියෙක් එක්ක නිදිවදින්න කියන එක... එතකොට යකඩ ගෑණු එක්ක ජීවත් වෙන්න බෑ කියලා පිරිමි පිට යන්න හිතනවා මිසක, මොකක්ද අර ගෑනිට වුණේ කියලා හිතන්නෑ බන්.... උඹගෙ අප්පත් එහෙම තමයි. කටගොන්නක් බීගෙන ඇවිත් දනිපි, ගාලා උඹලව බඩට දුන්නා විනා මං හොඳින්ද කියලා අහපු දවසක්වත් තිබුණේ නෑ... ගුණවතිගෙ දෑසින් කඳුළු වැටුණි. ජීවිතයේ අවසන් මොහොතේදිත් ඇයට සිතෙන්නේ, තමා සමඟ යහතින් සිටිමට උක්කුන් දැන් හෝ එතැයි කියාය. උබට මං මේ සුද්ද සිංහලෙන් කියන්න
In stock
තුදුස්වක

තුදුස්වක

ඇතැමුන් එන්නේද හිස් අතිනි. ආපසු යන්නේද හිස් අතිනි. තවත් සමහරෙකු, පෙර සසරේ ඇති කරගත් බැඳිම්ද රැගෙන එති. ඒවා හදවතේ ගැඹුරුම තැනක පරිස්මෙන් සඟවාගෙන සිටිනා ඔවුහු නිසි කාලය එළැඹෙන විට ඒ බැඳිම් ඇති කර ගනිති. ලෝකයේ කොායි අස්සක මුල්ලක සිටියද සංසාරගත බැඳිම් වලට ඒ කිසිදු බාධාවක් අදාළ නැත. වාදිශගෙන් කෙදිනක හෝ ඔහුගෙ අත ගන්නා පාද පරිචාරිකාවගෙන් බැඳිම ඒ තරම් බලගතුය. වාදිශගෙ කේන්දරය පරීක්ෂා කර බැලිමේදී, හමුවීම ඉදිරියෙන්ම වෙන්වීමක්ද ලියැවී ඇති බව ලොකු හාමුදුරුවන්ට පෙනී ගියහ. ඒ ඈත සසරේ දෙදෙනා විසින්ම සහ සම්බන්ධවී කරගත් අකුසල කර්මයක විපාකයක් වශයෙනි. මේ භවයේදි යම් කාලයකට පසුව ඒ සියළු පව් ගෙවි අහවරව යන බවත්, ඒ සඳහ
Out of stock
වජ්ර කස්තුරි

වජ්ර කස්තුරි

මම අද ඔයාට මෙන්න මේ දේත් කියන්නම් පුතා. ගෑනියෙක් පිරිමියෙක්ට වඩා හැම අතින්ම ඉදිරියට යද්දි බහුතරයක් පිරිමි ඉරිසියා කරන්න පටන් ගන්නවා. තකොට එයාල අතරේ තියෙන නොගැළපිම් පිරිමියා ලොකුවට හයිලයිට් කරන්න ගන්නවා. එතකොට එයා අර ජෙලසි එක පදනම් කරගෙන කරන්නේ ගැහැනු කෙනාව හිර කරන්න හදන එක. ඔතනදි එක ගැහැනු කොටසක් අකමැත්තෙන් වුණත් තමන්ගේ හීන, තමන්ගේ හැකියාව මත ලැබුණු රස්සාවට, තමන්ගේ ටැලන්ට්ස්වලට තිත තියලා දරුවෝ පවුල නාමයෙන් මුළුගැන්වෙනවා. තව කොටසක් මේ හිර කරන එක අසාධාරණ බව දිගින් දිගටම කියලා තමන්ගේ අයිතිය දිනාගන්න උත්සාහ කරනවා. ඔන්න ඔතනදි බහුතරයක් අපේ රටේ පවුල් වල බැදීම ක් රැක් වෙන්න ගන්නවා. ඒ කියන්නේ බිඳිලා ඉර
In stock
නුවී නුගාරා

නුවී නුගාරා

"ජීවිතේ මට කවදාවත් විශ්වාසවන්ත මනුස්සයෙක් හිටියේ නැහැ. හැබැයි දවසක විජේ ඒ විශ්වාසය මට දුන්නා. මගේ දරුවාට තාත්තෙක්ගේ යුතුකම් කළා. මගේ පුතා චූටි කාලේ වැටි වැටි පස්සෙන් දිව්වේ හෙක්ටර්ගේ පස්සේ නෙමෙයි විජේගේ පස්සේ. පුතා වැටුණම දුවලා ගිහින් වඩාගත්තේ විජේ මිසක් හෙක්ටර් නෙමෙයි. දරුවට අසනීපයක් උනාම ඉස්පිරිතාලෙට උස්සගෙන දිව්වෙත් ඒ මනුස්සයම තමයි. මම නැති දාක මගේ දරුවාව බලන්න ඉන්න මනුස්සයා ලවා මම මිනීමරවන්නේ නෑ. මම අඬගහන පමාවට මිනියක් ගහක එල්ලන්න, වළක් කපන්න, මට එකට මිනිස්සු සීයක් ඉන්නවා. මිස්ට එකක් වැරදුණා. මිස් හිතුවද මම එල්ලුම් ගහට නියමවෙද්දීත් මම මගේ පුතාව තනිකරයි කියලා? මිස් දරු දුක තාම අඳුනන්නේ නැහැ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us