Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
වෘකයාගේ දවස

වෘකයාගේ දවස

නන්නාඳුනන ඉංගිරිසි ජාතිකයකු වූ වෘකයාගෙන් ඩි ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයේ දී බේරෙන්නේ අනූනමයෙනි. එසේ වෘකයා ඩි ගෝල් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සමත් වූවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොඳටෝම ඉඩ තිබිණ. සත් ය තොරතුරු අනුව ෆ් රෙඩ්රික් ෆෝසයින් විසින් නිර්මාණය කරන ලද මේ ගවේෂණාත්මක කෘතියෙන්, වෘකයා තෝරා ගත්තේ කෙසේද, ඔහුට ඒ සඳහා කොපමණ මුදලක් ගෙවන ලද්දේ ද, ඝාතන තැන සදහා වෘකයා සංකීර්ණ ලෙසත්, සූක් ෂම ලෙසත් සූදානම් වූයේ කෙසේද, යන කරුණු පිළිබඳවත් මහාද්වීපය හරහා තමා හඹා යත් දී සෑම විටෙකම හේ හඹා එන්නාට වඩාපියවරක් ඉදිරියෙන් සිටියේ කෙසේද, එමෙන් ම මේ යුගයේ පහළ වූ කෲරතර මිනීමරුවාගෙන් ජනාධිපතිවරයා ආරක් ෂා කරගැනීමට ප්
In stock
හිට්ලර්ගේ SS හමුදාව

හිට්ලර්ගේ SS හමුදාව

ඒ 1963 වර්ෂයයි.. ස්ථානය... ජර්මනියේ හැම්බර්ග් නුවර... මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රිගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරියා වූ හිට්ලර් ගේ ss හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්ච්මාන් විසින් සිදුකරන ලද කෘෘර, අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමූහ ඝාතන පිළිබඳ සත් ය තොරතුරු යි. මිනීමරු රොෂ්ච්මාන් සෙවීමේ අති පෞද්ගලික වැයමක් අරඹන පීටර් මිලර් තම පරීක්ෂණ තුළින් odessa හි කේන්ද් රස්ථානයට යොමු වෙයි. odessa වූ කළී යුද්ධයෙන් පසු පළා ගිය ss මිනීමරුවන් ගේ ආරක්ෂාව හා පැවැත්ම සඳහා ss හමුදාව මගි
In stock
සසරින් එතරට

සසරින් එතරට

"එක දිගට වේගයෙන් ගහකොළ පසු කරමින් යන වාහන කවුළුවෙන් මට ඈත අහසේ කහ පැහැයෙන් දිලිසෙන වටකුරු පුන්සඳ දිස්විණ. ඒ එළියෙන්, පන්සලේ බෝ මළුව තුල මම සිහිනෙන් සක්මන් කරනවා සේ දැනිණි. ඒ මොහොතේ මගේ දෙසවනෙහි පිරිත් සජ්ඣායනාවක් ළඟ ළඟම රැව් දුන්නේ මගේ හිත බොහෝ සංසුන් කරමිනි. එහෙයින් නොදැනුවත්වම මගේ අත් දෙක එකට එකතු වී සාදු සාදු හඬ දුන්නේය. දරුවන් පස්දෙනෙකුගෙන් යුත් දිළිඳු පවුලක ඉපිද හැදීවැඩුණු විසල් නම් කුඩා දරුවාට, පවුලේ නොයෙකුත් අගහිඟකම් දුක් කම්කටොලු නිසා, ළමා කාලයේම ගිහිගෙය හැරදමා පැවිදි දිවියට එළඹෙන්නට සිදු විය. ඔහුගේ ළමා කාලය, පැවිදි දිවිය සහ මැදි වයස අවසන දක්වා අපූරුවට දිව යන ආකාරය ඔබට 'සසරින් එතරට නම්
Out of stock
එරීනා

එරීනා

මව අමතක වෙන්නට නම් ඒවා සියල්ල ද අමතක විය යුතුය. ජීවිතය සැමදාමත් තිබෙන දෙයක් නොවන බව පියා වරක් කීවා ඇයට මතකය. ..කවද හරි දවසක අපි මේ ඔක්කෝම දාලා යනවා එරීනා... සල්ලි හම්බකරන්න ඕන කියලා මිනිස්සුන්ට මතකයි... කන්න ඕන කියලා මතකයි... බෙහෙත් ගන්න මතකයි... ඒත් මේ හුස්ම ටික නවතිනවා කියලා මතක නෑ... එයත් සැබෑවකි. සියල්ල මතකයේ තබා ගන්නා බොහෝ අය එය අමතක කරන බව ඇයට සිතුණේ දැන්ය. එය එදා ඇයට හරි හැටිම නොතේරෙන්නට ඇත. පියා ඒ සියල්ල ගැනම උපේක්ෂාවෙන් බලන්නට ඇත්තේ ඔහුගේ ජීවිතය ලියැවී ඇත්තේ අඩු වයස් ඉරණමකට බව දැනගත් නිසාද යන්න ඇය සිතුවාය. හඬමින් සිටීමෙන් වන්නේ තමාගේ සියළු කටයුතු පසුපසට යෑමය. කාලය යනු අල්ලා ගත හැකි දෙ
Out of stock
ඒ මගේ සඳයි

ඒ මගේ සඳයි

"මතු පිටින් ලෝකෙට පේන ජිවිත ගොඩක් ඇතුලෙන් ගිනි අරන් දැවෙනවා මිස් මන්දෝදරී..." යශ්වින්ගේ දෑසේ ආකර්ෂණයට නතු වූ යුවතිය අත්වැට අතැර සෙමින් පසුපසට ගියේ ඔහු සෙමින් ඈ වෙත ළං වද්දීය. කිසිවෙකු නොමැති පාලු වූ බැල්කනියේ මහසයුරේ තනිය දෙදෙනා මකන සෙයකි. අඩවන් වූ දෑසින් යශ්වින් සුරත බිත්තිය මත තබා ඈ වෙතට නැඹුරු වූයේ නාද් යා බියටම වෙව් ලමින් බිත්තිය පුපුරුවා ගෙන යෑමට වෙර දරද්දීය. " මිස් මන්දෝදරීට හැමදාම රෑට තනියම නිදන්න වෙන්නෙ නෑ. දවසක මිස් මන්දෝදරීගෙ අයිතිකාරයා ළං වුණාම අන්ධකාරෙන් මිස් මන්දෝදරී ආලෝකයට එනවා. නාද් යා හිස ඔසවා ඔහු දෙස බලාගත් වනමය. මුහුදු සුළං රටාවක් ඇගේ දෙතොල් මතට ළං කළ කෙහෙරැල්ලක් යශ්වින් සීරු

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us