Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ගැලවුම්කාර ඉසිවරයා

ගැලවුම්කාර ඉසිවරයා

ඉතාලෝ කැල්විනෝ වරක් ගෝර් විදාල්ව හැඳින්නුවේ අවිඥානයක් නැති මිනිසෙකු වශයෙනි.නවකතාකරුවෙකු වශයෙන් පමණක් නොව, සමහරවිට ඊටත් වඩා, සාහිත් ය විචාරකයෙකු සහ දේශපාලනික රචකයෙකු වශයෙන් ගෝර් විදාල් ලෝක ප් රසිද්ධ ය. එක් අවස්ථාවකදී එවකට ජීවතුන් අතර සිටි විශිෂ්ටතම ඇමරිකානු නවකතාකරුවන් තුන්දෙනාගෙන් කෙනෙකු වශයෙන් ඔහු සැලකුණි. ස්ථාපිත ආගම් සහ සම්මත දර්ශනවාද ධනපති සමාජය තුළ කෙමෙන් අර්බුදයට යද්දී, ජීවිතය සහ මරණය අතර පවතින සත් යතාව යළි නිර්වචනය කිරීමේ ආධ් යාශයෙන් ඔදවැඩෙන මිනිසා, පෙරළා ඒ ධනපති සමාජ ක් රමයේම ගොදුරක් වන සැටි මේ නවකතාවෙන් විචිත් රවත්ව නිරූපණය කෙරේ.
Out of stock
123

123

නවවැනි පණිවිඩය ධාවනය කළෙමි. ''ට් රිලිං....... ඩං ඩං ඩං'' එය හොඳින් අසා හුරු පුරුදු හඬක් නොවේ ද? එය සවනත වැකුණු සැනින් මට හැඟුනේ මා වටා ලොව භ් රමණය වන්නාක් මෙනි. ඒ ශබ්දයට පසුව හිස ඔසවා පැමිණ සිටින්නේ කවරෙක්දැයි බැලීම මාගේ රාජකාරියේ කොටසක් නොවේ ද? මම හිස ඔසවා නොබලමි. නමුත් කිසිවෙකු මා ඉදිරියේ සිට දෑස් දල්වා මා දෙස බලා සිටිනා බව දැනෙන හැඟිීම මැඩගත නොහැකි විය. මම අනිච්ඡානුකව හිස ඔසවා බැලුවෙමි. නිල් පැහැති නිවී නිවී දැල්වෙන ආලෝක ධාරා පසුබිමෙහි යමෙකු සිටගෙන සිටියි. කාල වර්ණ ඡායාවක් බඳු සිරුරෙහි සුදුමැලි මුහුණක් විශාල වටකුරු දෑසත් කැපී පෙණුනි. ''ඇය'' මා කළේ වශිකෘතව ඇය දෙස බලා හිඳීම පමණි එක්වරම ......
In stock
ත්වරණ

ත්වරණ

ගුහාව මධ් යයේ ඉහල වූ සිදුරෙන් වැසි දිය පහලට පතිත වේ. ඩොප්ලර් ද වහා නැගී සිට යුවතියට අනුරූපව පොකුණට බැස්සේ ප් රීතියෙන් පිනා යමිනි. එතරම් ගැඹුරු නොවූ එහි ජලය පිරී තිබුණේ මන්දනාගේ දණහිසටත් මදක් පහළිනි. එහි මන්දනා රැඟුම් රැඟුවේ කීකරු අශ්වයා ඩොප්ලර්ද ප් රීතියෙන් ජල ක් රීඩාවේ යෙදෙද්දීය. එහෙත් ඈ දෙස තවත් ඒ මොහොතට ආගන්තුක දෑසක් යොමු වී තිබුණි. ආදි මානව ඇටසැකිල්ලෙන් මිදුණූ ත්වරණ අබිසෙස් මහේශාක් ය පැමිණි බැව් ඇයට වැටහුණේ නැත. සැබෑව නම් මන්දනා ලෝකයම අමතක කර දමා නර්තනයේ යෙදුනු බැවින් ඇය ත්වරණ නුදුටුවාය. මන්දාලෝකයෙන් බබළන ගුහාවේ පොකුණ මැද ශ්වේත වර්ණ දිගු රැළි ගවුම දරණ ඈ දිදුලන්නේ හංසියක විලසිනි. වැහි බිදු
In stock
ප්රියා සමඟ ඉරිදාවක්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us