Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
හෙළැණිය හෙවත් ධවල සේනාංකය

හෙළැණිය හෙවත් ධවල සේනාංකය

මේ කතාවට ඇලුම් කළෙමි. වික් රමාන්විත නයිටුවරුන් සහ ධීරත්වය අතරට කළවම් වූ මඳ පෙම් පුවතක් නිසා නව කතාව උත්කෘෂ්ට බවට පත්වෙයි. මෙතෙක් මේ කතාව අසංක්ෂිප්ත ලෙසින් සිංහලයට නො නැඟී තිබීම මහත් කනගාටුවට කරුණෙකි. මේ කතාවෙහි මා ගේ ප් රියතම චරිතයක් වන්නේ ශ් රීමත් නයිජල් ලෝරිං ය. the three musketeers හෝ the scarlet pimpernel හෝ යන ආරට අයත් ආනන්ද ජනක වූත් අරුම වූත් සංත් රාසමය කතාවකි. මැනැවින් පර්යේෂණ කරන ලදු ව, රැසැයෙන ලද කතාවෙන් නිසැක ව ම (සහ මනෝහර ලෙස) මැවෙන්නේ නූතන ලෝකයෙන් හාත් පසින් ම වෙනස් අරුමැසි ලෝකයකි. ෂර්ලොක් හෝම්ස් කීර්තියෙන් යුතු ඩොයිල්, නිරන්තර යුධ ගැටුම් පිරි වැඩවසම් යුරෝපයේ සෑහෙන දුරට නිවැරැදි චි
Out of stock
කඳුකර නිවහන

කඳුකර නිවහන

The haunting of hill house යනු 1959 දී ඇමරිකානු කතුවරියක වන ෂර්ලි ජැක්සන් විසින් රචිත අද්භූතජනක නවකතාවකි. 20 වන සියවස තුළ ප් රකාශයට පත් කරන ලද හොඳම අද්භූත නවකතාවලින් එකක් ලෙස සැලකෙන "the haunting of hill house අනුසාරයෙන් වෘත්තාන්ත චිත් රපට දෙකක් සහ නාට් යයක් නිපදවී ඇති අතර මෙම නවකතාව පාදක කර ගනිමින් netflix කතා මාලාවක් ද සම්පාදනය වී ඇත. අද්භූත සංසිද්ධීන් හි පැවැත්ම සත් ය යැයි විද් යාව මඟින් සනාථ කිරීමට කාලය එළැඹ ඇති බැව් තීරණය කරන ආචාර්ය ජෝන් මොන්ටගු, ඒ සම්බන්ධයෙන් ගවේෂණයන්හි යෙදීමට වඩාත් සුදුසු ස්ථානය ලෙසින් අමනුෂ් ය පරිගෘහිත ස්ථානයක් බවට කදිම ඉතිහාසයක් දරන දශක අටක් ඉපැරණි මන්දිරයක් වන කඳුකර
In stock
ගැලවුම්කාර ඉසිවරයා

ගැලවුම්කාර ඉසිවරයා

ඉතාලෝ කැල්විනෝ වරක් ගෝර් විදාල්ව හැඳින්නුවේ අවිඥානයක් නැති මිනිසෙකු වශයෙනි.නවකතාකරුවෙකු වශයෙන් පමණක් නොව, සමහරවිට ඊටත් වඩා, සාහිත් ය විචාරකයෙකු සහ දේශපාලනික රචකයෙකු වශයෙන් ගෝර් විදාල් ලෝක ප් රසිද්ධ ය. එක් අවස්ථාවකදී එවකට ජීවතුන් අතර සිටි විශිෂ්ටතම ඇමරිකානු නවකතාකරුවන් තුන්දෙනාගෙන් කෙනෙකු වශයෙන් ඔහු සැලකුණි. ස්ථාපිත ආගම් සහ සම්මත දර්ශනවාද ධනපති සමාජය තුළ කෙමෙන් අර්බුදයට යද්දී, ජීවිතය සහ මරණය අතර පවතින සත් යතාව යළි නිර්වචනය කිරීමේ ආධ් යාශයෙන් ඔදවැඩෙන මිනිසා, පෙරළා ඒ ධනපති සමාජ ක් රමයේම ගොදුරක් වන සැටි මේ නවකතාවෙන් විචිත් රවත්ව නිරූපණය කෙරේ.
In stock
තී හා තා

තී හා තා

නවකතාව සඳහා අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්.හැගුම්බර හා බියකරු සිදුවීම්මෙන්ම ලිංගිකත්වය පවා (ඒවායේ මුල් නොසිදෙන සේ සදය උපහාසයකින් ප් රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්.වියමන තුළ සෘජුව ප් රකාශමාන නොවන හැඟවුම්කාරකයන් ගවේශණය කිරිමට පාඨකයා පොළඹවන සුළු ආඛ් යානික ප් රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය ත් රීව් ර වේ. 'තී හා තා' අසීමිත බැදිමක් පිළිබඳ කතාන්දරයකි.ආදරය මටසිළුටු බව සේම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි.නුතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නේ අසම්මත මුත් නව් ය දෘෂ්ටියකි.ඊටම උචිත වූ ලේඛකයාගේ සුව
Out of stock
123

123

නවවැනි පණිවිඩය ධාවනය කළෙමි. ''ට් රිලිං....... ඩං ඩං ඩං'' එය හොඳින් අසා හුරු පුරුදු හඬක් නොවේ ද? එය සවනත වැකුණු සැනින් මට හැඟුනේ මා වටා ලොව භ් රමණය වන්නාක් මෙනි. ඒ ශබ්දයට පසුව හිස ඔසවා පැමිණ සිටින්නේ කවරෙක්දැයි බැලීම මාගේ රාජකාරියේ කොටසක් නොවේ ද? මම හිස ඔසවා නොබලමි. නමුත් කිසිවෙකු මා ඉදිරියේ සිට දෑස් දල්වා මා දෙස බලා සිටිනා බව දැනෙන හැඟිීම මැඩගත නොහැකි විය. මම අනිච්ඡානුකව හිස ඔසවා බැලුවෙමි. නිල් පැහැති නිවී නිවී දැල්වෙන ආලෝක ධාරා පසුබිමෙහි යමෙකු සිටගෙන සිටියි. කාල වර්ණ ඡායාවක් බඳු සිරුරෙහි සුදුමැලි මුහුණක් විශාල වටකුරු දෑසත් කැපී පෙණුනි. ''ඇය'' මා කළේ වශිකෘතව ඇය දෙස බලා හිඳීම පමණි එක්වරම ......

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us