Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
නිදි දෙව්දුවකගේ විලාපය

නිදි දෙව්දුවකගේ විලාපය

දක් ෂ රහස් පරීක් ෂකයෙකු ලෙස සැන් ලුයිස් නගරයේ පරීක් ෂණ පැවැත් වූ ෆ්ලොයිඩ් ජැක්සන්ගේ නොමනා ක් රියා හේතුකොටගෙන ඔහුගේ රහස්පරීක් ෂක බලපත් රය නීතිය අවලංගු කල අතර මුදල් හිඟ බවෙන්ද, පොලීසියේ බාධක හමුවේද ඔහු මහත් සේ පීඩාවට ලක් විය. ඒ අතර ඔහුගේ කාර්යාලයට පැමිණි නැටුම් සංදර්ශණ සංවිධායක ෆැට්සෝ ගෝර්මන් ඩොලර් නෝට්ටු මිටියක් ජැක්සන්ගේ මේසය මත තැබූ පසු කෝට්පති ව් යාපාරික ලින්ඩ්සේ බ්රෙට්ගේ බංගලාවේ පැවැත්වුණු සාදයක නිරුවත් රංඟනයක් ඉදිරිපත් කල වේඩා රුක්ස් නැමැති රූමත් නළඟන පහළොස්වන ශතවර්ෂයේ නිර්මාණය වූ ඉතා අගනා පුරාවස්තුවක් වන සෙලීනි මැණික් කිණිස්ස නින්දෙන් අවදිව සිහිනෙන් ඇවිද ගොස් බ්රෙට්ගේ රහස් සේප්පුවෙන් සොරක
Out of stock
රියානාගේ ලෝකය - SPELLBINDER

රියානාගේ ලෝකය - SPELLBINDER

දිදුලන දීප්තියක් සමඟ කම්බිය දිගේ අධිසැර විදුලි දහරාවක් ගුහාව කරා ඇදී ආවා...ඊළඟ නිමේශයේදී පෝල් ගුහාව තුළ සිටියේ නැත. ඔහු අතුරුදහන් ව ගොසිනි. මොහොතකට පසුව පෝල් සිටියේ අමුතුම පරිසරයක් සහිත අමුතුම ලෝකයකයි. කාර්මික විප්ලවයේ පහස නොලත් ඒ ලෝකයේ මිනිසුන් පාලනය කළේ "මායා බන්ධකයින්" විසිනි. මායා බන්ධකයින් ගේ ලෝකය නමින් හැඳින්වූ මේ සමාන්තර ලෝකයේ අතරමං වූ පෝල් උත්සාහ ගන්නේ එහි සැඟව ඇති රහස් හෙළි කරගන්නටයි. ඒ උත්සාහයට පෝල් ට සහාය වන්නේ රියානා ය. සමාන්තර ලෝකයේ වෙසෙන ඇය සුන්දරය, නිර්භීතය, ධෛර්් යය සම්පන්නය. පෝල් සහ රියානා එක්ව මුහුණ දෙන නොනවතින වික් රමාන්විතයේ අවසානය කුමක්ද ? මායා බන්ධකයින් මිනිසුන් පෙලූ යුගය
In stock
මුළුතැන්ගෙයි ලේඛකයා

මුළුතැන්ගෙයි ලේඛකයා

ඕස්ට් රේලියාවේ වික්ටෝරියා ප් රාන්තයේ උපත ලද ඇල්බට් ෆැසී ජීවිතයේ කිසි දිනෙක පාසලකට ඇතුළු වී අධ් යාපනය ලද්දෙකු නොවේ ඔහුගේ ළමා කාලය ගතව ගියේ කියවීමේ හෝ ලිවීමේ කිසිදු හැකියාවක් නොමැති දරුවෙකු වශයෙනි. එහෙත් කියවීමට හා ලිවීමට හෙතෙම දක්වන ලද උනන්දුව හේතුකොට ගෙන තරුණ වියට එළැඹෙන විටම හේ කිසියම් ප් රමාණයකට කියවීම හා ලිවීම ප් රගුණකොට ගෙන තිබිණ. එයට එකම හේතුව වුයේ හෙතෙම තමන් තුළ පැවත ි අසීමිත දිරිය යොදවා කිසිදු අලසකමකින් තොරව උත්සාහයෙන්ම ඉගෙනීම් කටයුතු වල නිරතවීමයි. කිසි දා පාසල් නො ගිය කියවීමේ හා ලිවීමේ හැකියාවකින් තොරව ළමා විය ගෙවී ගිය ෆැසී ජීවිතයේ අවසන් සමයේ දී ගත්කතුවරයෙක්ව ශයෙන් ප් රසිද්ධියක් ලබා ගැ
In stock
මගේ පුත්තු හොරු අරං

මගේ පුත්තු හොරු අරං

මේ පොතෙන් මම කීමට උත්සහ දරන්නේ අපි කවුරුත් ප් රසිද්ධියේ කතා නොකරන, නමුත් බොහෝමයක් අම්මලාගේ සිත්සතන් හි දැවෙන ගින්න ගැනයි. දියණියනි, සහෝදරියනි, මිතුරියනි, අම්මාවරුනි, නැන්දම්මාවරුණි, මෙහි දැක්වෙන කිසිඳු සිද්ධියක් පුද්ගලික ඇසින් නොබලා, පොදු ඇසකින් බලන ලෙස ඔබ සියළු දෙනාගෙන්ම මම කාරුණිකව ඉල්ලා සිටිමි. අද තවකෙකුට වන අක්කරතැබ්බය හෙට ඔබට ද විය හැකියි. ඒ නිසා මෙතැන දී මා කිසිවෙකුට පුද්ගලිකව පහර ගහන චේතනාවක් පසුබිම් කොටගෙන කිසිඳු සිද්ධියක් ගෙනහැර පා නැත. මෙහි මුල් කොටසින් මා හුවා දක්වන්නේ, අපි ජීවත්වනවා යැයි සිතාගෙන සිටින මේ මනඃකල්පිත ලෝකයේ රඟන චරිත කොයි කවුරුන්ගේ අතිනුත් සිදුවන අඩු ලුහඬුකම්, හොඳ නරක ස
In stock
ප්රේම පුරාණය

ප්රේම පුරාණය

යම් යුගයක ඉතිහාසය පිළිබඳව අපට දැනගත හැක්කේ ඉතිහාස පොත්වලින් පමණක් නොවේ. ඉතිහාස පොත්වලත් ඇත්තේ ප් රබන්ධ හෙවත් කතුවරයාට අභිමත කතා බව නූතන විචාරකයින් පෙන්වා දී තිබේ. ඒ නයින් බලන කල ජීවිත කතා ද එකී යුගය නිරූපණය කිරීමට අපට වටිනා පිටුවහලක් සපයයි. ප් රේම් දිසානායක 70 ගණන්වල අග භාගයේ සිට වර්තමානය දක්වා සංස්කෘතික ලෝකයේ වැදගත් භූමිකාවක් රඟ දැක්වූ චරිතයකි. මෙම කාලය තුළ ඔහු අප නූතන සංස්කෘතියට එක්වුණු සිනමාව, සංගීතය, නාට් යය, පුවත්පත්, සඟරා සහ පොත් ප් රකාශනය දියුණු කිරීමට වටිනා සේවයක් කළේය. ඔහු ඒ සෑම ක් ෂේත් රයටම ඔහුගේ කලාත්මක හා සාහිත් ය දැනුම ප් රායෝගිකව මැදිහත් කළේය. කලක් ඔහු සමඟ ළඟින් ඇසුරු කළ කෙනෙක් හ
In stock
ස්වර

ස්වර

ආචාර්ය රෝහණ වීරසිංහ තම පාරිහාරික සංගීත ශක් යතාව කිසිවෙකුට සමතික් රමණය කළ නොහැකි පරිමාවක නිර්මාණාත්මක, පර්යේෂණ හා අධ් යයන අවකාශයක, ප් රායෝගිකව විශද කළ උත්තම සංගීතඥයෙකි. ඔහුගේ සංගීත සේවනය ඉතා ගැඹුරුය. එහෙත් එම අවකාශය හුදී ජනයා කෙරෙහි ඉතා සංග් රහශීලිය. මෙම මහාර්ඝ සංගීත අධ් යක්ෂවරයාගේ දෘෂ්ටි පථය සහ පැහැසර නාද වියමනක දමනය කරගත් සංඥා භවය මතු පරපුරට ඉතා අනර්ඝ, විරල ආදර්ශ සපයයි. පෙර සඳහන් කළ පැහැසර නාද අවකාශයක දමනය කරගත් ගුණාත්මක අස්වැන්න මෙම ආලේඛයෙහි විද් යාත්මක න් යාය අනුසාරයෙහි ලේඛනගතව ඇත. සංගීත ශාස්ත් රයෙහි අනුදත් උභය න් යාය ආශ් රිතයෙහි සැකසූ ගීත ස්වර ප් රස්තාර මෙම ගතෙහි සංගෘහිතය. අප සංගීතඥයාගේ නි
In stock
නවා

නවා

ගවේෂණශීලී සංගීත යුග යාත් රිකයා නාද, තාල, වර්ණ, රේඛා රිද්මය හොඳින් හඳුනන හෙතෙම, සමාජ සාධාරණය, සමාජ සංවර්ධනය, නීතිය, යුක්තිය, විනය, ධර්මය කෙරෙහි නොපැකිල පෙනී සිටින මානව හිතවාදියෙකි. සුදුසු තැන, සුදුසු පරිදි ජන මණ්ඩලයේ අභ් යුදය පතා තනුව, සංගීතය සංයෝජනය කරනු ලබන පිළිබා සවිය, ගුණ නුවණ, පිරිපුන් වාසනාව පළට කළ සංගීතවේදියෙකි. ශ් රැති මාතා, ලය පිතා යන්න ඔහුගේ සිත කයෙහි රසෝජා උල්පත් නංවයි. සංගීත රත්නාකරය විස්තර කරන මනාකොට ස්වර පිහිටීම, රසවත්වීම, රාගාත්මකවීම, මිහිරි අකුරින් යුතුවීම, අලංකාරවත් වීම හා ප් රමාණය යන ෂඩ්විධ ගීත ලක් ෂණ ඔහු වෙතින් ප් රත් යක් ෂයි. ප් රාසංගික සුභාවිත ගීතය විචිත් ර සුගීතයක් වන රසාය
In stock
දඩයම් බල්ලෝ

දඩයම් බල්ලෝ

සිදු වූ කිසිවක ශේෂ වූ ප් රතිඵලයන් තව දුරටත් විමසන්නට නොගිය වෙඩික්කරුවා වහා වෑන් රියට ගොඩ වූ විගස රියදුරු වෑන් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කළේ වටපිට කිසිවක් පිළිබඳව අවධානයක් ලබා නොදෙමින්ය. ඒ සමඟින්ම නැවතත් ඔහුගේ දුරකතනය නද දෙන්නට වූ අතර ඔහු එය සුරතට ගත්තේ සිය ස්වාමියාට කාර්යයෙහි සාර්ථකත්වය පිළිබඳව සැල කිරීමේ ආශාවෙනි. "මොකද බල්ලො තොපි ෆෝන් ගන්නෙ නැත්තෙ. තොපි දෙන්නට මං දැන් කෝල් සීයකට වඩා ගන්න ඇති. ඉක්මනට ආපහු හැරිලා වරෙල්ලා. ඔය කෙල්ලට කිසිම කරදරයක් වෙන්න බෑ. කිසිම අනතුරක් නොවී මට ඔය කෙල්ල පන පිටින් ඕනෙ. අපේ ජිවිත තියෙන්නෙ ඔය කෙල්ලගෙ අතේ. වෙඩික්කරුවාගේ දෑත් වෙව්ලන්නට වූවේය. ඔහුගේ දෑස් ඉලිප්පි ගොස්
In stock
නාගසාරා

නාගසාරා

අඳුරු කැලෑව තුළ පඳුරකට මුවා වූ සේදිරිස් සිටියේ ගැහෙමිනි. ළඟ ළඟ අතු බිඳෙන හැටිත්, කනප්පුවා බෙරිහන් දෙන හැටිත්, ඔහුට පැහැදිලිව ඇසේ. ඔහු තවදුරටත් නිසොල්මනේ සැඟවෙන්නට උත්සාහ කළේය. මොහොතකට කනප්පුවා බැනිල්ල නතර කළේය. එහෙත් ඔහු අඩි තබන ශබ්දයත් අතු බිදෙන ශබ්දයත් සේදිරිස්ට ළඟින්, ළඟින්ම ඇසෙන්නට විය. ඉන් සුළු වේලාවකට පසුව ඩිග්..... ඩිග්.... යන ශබ්දයත්, කවුරුන් හෝ පහරකා ඇද වැටෙන අයුරුත් ඒ ළඟ පාත සිටි සේදිරිස්ට හොදින් ඇසුණි. එහෙත් බියෙන් ගැහෙමින් සිටි ඔහු දිගාවී සිටි තැනින් නැගිට්ටේ නැත. "එළියට වරං... සේදිරිස් අයියේ... එළියට වරෙන්.... උඹ කොහෙද....? ඉතා ළඟින් ඇසෙන්නේ රූබන්ගේ කට හඬය. බිම දිගාවී සිටි සේදිරිස
In stock
බිම්පුර ආදරය

බිම්පුර ආදරය

ජුනි මස 02 වන දින නිකුත්වීමට නියමිතයි.නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. ආරම්භයේදී ඇගේ පියවර මන්දගාමී විය. ඇගේ ඡායාව නිල් ආලෝකය හමුවේ අවිනිශ්චිත අයුරකින් සැලෙන්නට විය. පිරමීඩ පියගැටපෙළක් ආකාරයට තැබූ කසළ කුට්ටි වෙත ඇය ගමන් කර අවසන්ය. දැන් ඇයව දිස්වන්නේද සේවකයන්ගෙන් කෙනෙකු පරිද්දෙනි. ඇගේ පීත වර්ණ ඇඳුමට ඇය ඔවුන්ගෙන් කෙනෙකු වී අවසන්ය. ඉක්මනින්ම ඇය යන්ත් ර අසල සිටි අනෙක් සේවකයන් හා සම්බන්ධ වෙමින් කටයුතු කරන්නට වූවාය. දැන් ඈ කසළ ගොඩේ තවත් එක් වේයෙක්ම පමණි.නිල් ආලෝක දහරා හමුවේ තවදුරටත් ඇයව වෙන් කොට හඳුනා ගැනීමට නොහැකි විය. ඇයද දැන් තවත් එක් කම්කරුවෙක්ම පමණි.එය
In stock
විසි දෙවැනි පැය

විසි දෙවැනි පැය

කාලයෙන්ම උපන්, කාලයෙන්ම සැගැවුණ එක්තරා අඳුරු රහසක්... අද්භූතත්වය ලොව පතුරන විසි දෙවැනි කණිසම වසඟයට ගත් බිහිසුණු විද් යුත් සෝපානයක්... ලොව පතල, නම් දැරූ අපූර්ව මිනිසෙක් සහ ගැහැනියක්... විද් යාවෙන් ලොව කිරුළු පලඳවන්නට උත්සාහ කරන මහලු විද් යාඥයෙක්... කිසිවෙකුත් නොදන්නා බිහිසුණු සංවිධානයක් සහ කඩතුරාවෙන් වැහුණු පරිණත මිනිස් මුහුණක්... ලොවක් බියෙන් සලිත කළ මෙරින් රෙසිඩන්ට් නිවාස සංකීර්ණයේ විසි දෙවැනි කණිසමට ක් රියාත්මක වන අද්භූත විදුලි සෝපානය මිනිසුන් ගිලගන්නේ කුමක් නිසාද...? ඒ පිටුපස ක් රියාත්මක වන අදිසි හස්තය කාගේද...ඉ නොසිතූ ලෙස ඔහුට සහ ඇයට මුහුණ පාන්නට වන භයානක ඉරණමෙන් පලා යන්නට ඔවුනට හැකියාව ලැ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us