Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
රජ බිසවකගේ පාපොච්චාරණය - 02 කොටස

රජ බිසවකගේ පාපොච්චාරණය - 02 කොටස

"පාන් නැත්නම් කේක් කාපල්ලා යන ප් රකාශය කළැයි සැලකෙන ප් රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප් රීති ප් රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි. ඇගේ අවිචාර ක් රියාවන් අතර ප් රමුඛ වූ ට් රියනන් මාලිගය පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප් රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඇ අත්දුටු දුක්පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි. සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත
In stock
උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

නළලේ කැළලක් ඇති, නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘධ ය ; බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කඳුළු ඇති ය ; ඇසීම දුබල ය. බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක ප් රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසැල් පෙළ පොතින් ඉවත් කෙරේ. බෞද්ධ භික්ෂුවක ව සිටි කලෙක ඔහු කියුබිසම් ආරේ චිත් ර අඳී.. ඔහු කියුබිසම් ආර තෝරා ගනුයේ ගැහැනු හෙළුව ඒ තුළ සඟවන්න යැයි සඟ සමාජයෙන් චෝදනා නැඟේ. ප් රදර්ශනයකට සූදානම් වන එක්තරා දිනක ඔහු ඒ චිත් ර සියල්ලට ගිනි ලා සිවුරු හරී. ඔහුගේ දිවියට සාමයක් නැත. දිවි නසාගැනුමට තැත්කළ ඔහු මත්පැනට ඇබ්බැහි වේ. කිවිඳියක විසින් ලියන සංවාදයට පත් කවියකි. එය උසස් කවියක් නොවේ. එහෙත් එහි බ
In stock
ඊජිප්තු විනිසුරු - 02 කාන්තාරයේ රහස්

ඊජිප්තු විනිසුරු - 02 කාන්තාරයේ රහස්

පැසායර්, පළාත් විනිසුරුවකුගේ තත්ත්වයට උසස් වීමක් ලබයි. එහෙත් ඒ කෘෘර කුමන්ත් රණකරුවන්ගේ ගොදුරක් වන ඔහු නෙෆරෙට් හා විවාහයෙන් දින කීපයකට පසු තම ගුරුවරයා ඝාතනය කිරීමේ වරදට සැකපිට සිරගත කෙරේ. ලොව බලවත්ම මිනිසා, මහා රැම්සීස්, ඝාතකයන්ගේ සහ හොරුන්ගේ වහලෙකු බවට පත්ව සිටියේය. අපරාධ කරුවන්ගේ ඉලක්කය, හුදෙක් පාරාවෝ නොව ඔහු රැකගෙන ආ පාරම්පරික වටිනාකම් ය. මේ දුක්ඛදායක තත්ත්වයෙන් මහා රැම්සීස් බේරා ගැනීමට සිර කඳවුරෙන් බේරී එන පැසායර්ට හැකිවේද? සෙවණැලි තුළ මුවාවී ආරක්ෂකයින් ඝාතනය කළ සෙවණැලි කන්නාට, පැසායර්ගේ ජීවිතය බිලිගත හැකි වේද?
In stock
දෙවොලක ඉරණම

දෙවොලක ඉරණම

'' අමතක කරන්න අප අතර තිබෙන සටන අමතක කරන්න මගේ මේ බිෂොප් නිල ඇඳුම හැසිරෙන්න සහෝදරයෙකු මෙන් සැබ්නි! මා සම්පූර්ණ විශ්වාසය තබන එකම මනුෂ් යයා ලෙස'' -තියඩෝර් ''කිසිවෙක් අප වෙන් කරන්නේ නැහැ.ඒ්ත්...සියල්ල අප වෙන්කර තබනවා.අප එකම මග නොගියත් දෙවියන් අපට ආදරය දක්වයි නම් අප දෙදෙන එකම තොටුපළක දී හමුවේවි තියඩෝර්.'' -සැබ්නි ''උතුර දෙස බලන්න සැබ්නි. එය අපට මග පෙන්වාවි.අප මේ මහ පොළොව මත ගොඩනැගූ දේ දොව්ලොවදීත් අප හා රැදේවි...දොවොල විනාශ නොවෙයි.එය සදාතනිකයි. -අයිසිස් ''මට සියල්ල ඉගෙන ගන්න අවශ් යයි.ඔබේ ගුණාංග හිමිකරගන්ට අයිසිස් හා මුළු ප් රජාවම සතු ගුණාංග හිමිකරගන්ට අවශ් යයි මට! ඊජිප්තුවේ අස්වාන් හි පිහිටි අද ද දහ
Out of stock
මන්දස්මි

මන්දස්මි

''අඬන එක නැවැත්තුවේ නැත්නම් මං තමුසෙට මේ තෑගි එක්කම ළමයෙක් දෙනවා මන්දස්මි...'' දෙතොල හපාගෙන ඇය කඳුළු නවතගෙන ඔහු දෙස බැලුවේ දෑසින් පවා ඔහුට රවමින්. ''මේක අරන් යන්න.. තාම අපි දෙන්නගේ අතර අම්මට කියන්න දෙයක් නෑ.. එක්සෑම් ඉවර වෙනකන් මං ඉන්නවා.. හැබැයි වෙන එකෙක් දිහා බලලා තිබුණොත් තමුසෙට කලින් මං ඌව මරනවා.. ඊට පස්සේ උස්සගෙන ඇවිත් මගේ කරගන්නේ.. ඒ නිසා පරිස්සමෙන්.. ආ මේක ගන්න...'' ''නැත්නම් මං අද හවසට ඇවිත් අම්මා ඉද්දි මේක දීලා යන්නම්...'' මන්දස්මි ඔහුට රවාගෙනම ඒ බෑග් එකත් උස්සගෙන මෝටර් රථයෙන් බැස්සේ සෂේතත් ඇය හා මෝටර් රථයෙන් පිටතට පැමිණේදදි. ගස්සගෙන රවාගෙන ගත්තට මොකද ඒ පාර්සලය ඇයට උස්සන් ඉන්න බැරි තර
In stock
දෙවියන්ගේ අඩවිය

දෙවියන්ගේ අඩවිය

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද් යවරයෙකු සමඟ විවාහ වු ඇමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියණිය සමඟ දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිණෙයි.එහෙත් වූ කලී ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ.නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන් ද වද හිංසා ලබන ඇය හා දියණිය ඉරානයේ සිරවෙති.විවිධ පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි.දියණිය හා ආපසු ඇමරිකාවට යන සිහිනය සැබෑ කර ගන්නට ඇය රහසේ වෙසෙයි.not without my daugher යනුවෙන් ලියැවුණේ බෙටී මහමුදී නම් ඒ දිරිය ගැහැනිය ගේ සත් ය කතාවයි. not without my daugher, දෙවියන්ගේ අඩවිය නමින් මෙලෙස සිංහලයට නගන්නේ ලෝ පතළ කෘතින් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුග
In stock
මගේ කුලුඳුල් පෙම්වතිය

මගේ කුලුඳුල් පෙම්වතිය

දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප් රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප් රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප් රේමය - වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us