Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අවුෂ්විට්ස්හි සොහොයුරියෝ

අවුෂ්විට්ස්හි සොහොයුරියෝ

ජර්මනිය පෝලන්තය ආක් රමණය කොට මාස අටකට පසුව ඔවුන්ගේ කෲර පාලනය නෙදර්ලන්තය කරා ද ගෙන ගියේ ලන්දේසි ජනතාවත් කෲර හස්තයට යට කරමිනි. ඔවුන්ගේ කෲර පාලනයට එරෙහි වූ විරෝධතා නෙදර්ලන්තය පුරා පැතිර ගියේ ය. එසේ විරෝධතාවන්ට නායකත්වය දුන් යුදෙව් සොහොයුරියන් දෙදෙනෙකි ඇම්ස්ටර්ඩෑමයේ ජැනී හා ලීන් බ් රිලිස්ලිපර්. අත්අඩංගුවට ගැනීමේ හා මරණයේ අවදානම මැද දෙසොහොයුරියෝ තවත් බොහෝ දෙනෙකුට ආරක් ෂාවීමට උදව් කරන ලද්දේ 'හයි නෙස්ට් නම් සැඟවුණු ගුප්ත ආරක් ෂිත ස්ථානයේ සෙවණ ඔවුන්ට ලබා දෙමිනි. මේ නිවස හිට්ලර්ගේ තර්ජනයට ලක් වූ බොහෝ සරණාගතයන්ගේ මෙන්ම නිර්මාණකරුවන්ගේ ද යටිබිම් රහස් මධ් යස්ථානයක් විය. ඇම්ස්ටර්ඩෑම් හා හේග් නගර අතර ඔවුන්
In stock
මුතු වසන්තය

මුතු වසන්තය

අපි ඉන්න මේ අරිප්පුව බොහොම ශාන්ත දාන්තයි මුතු කඩන්නැති කාලෙට. උඹ දන්නවනෙ ඒක. හැබැයි පුතේ මුතු කඩන්න එන්නෙ එක එක රටවල්වල එක එක ජාතියෙ උන්.... සමහරුන්ට ගෑනියෙක් දැක්කොත් ඉන්න බෑ... කොච්චර මුලාදෑනි හිටියත් ඒක එහෙම තමයි.. මහ පොළොවයි මහමූදයි එක්ක පොර බදන්න පුළුවන් උන් තමයි මෙහාට මුතු කඩන්න එන්නේ. උන් මහ වසවර්තියො. ඒ අස්සෙ හොරුත් ඉන්නවා. පාදඩයොත් ඉන්නවා. උන්ට හිරි ඇර ගන්න ගෑනුත් ගේනවා. ඒ ගැනු ඉන්න තැනට කියන්නෙ ගෑනු කොටුව කියල... මං උඹට මේවා කියල දෙන්නෙ උඹ දැන් මහ ගෑනියක් හන්දා... ................................................................... මන්නාරම් බොක්ක යට අරිප්පුවේ තඹ පාට වෙරළ අනාදිමත් කාලය
Out of stock
මැකීගිය දඩමං

මැකීගිය දඩමං

මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක් ස්වරූපයෙන් ලියන ලද්දකි. වැද්දා ගල් ගෙවල වාසය කරමින් වනයේ තැනින් තැන ඇවිද ආහාර පාන සපයා ගැනීමෙන් ජීවත් වූ අවධියේ සිට ගෙපැල අටවාගෙන හේන් ගොවිතැනෙන් ජීවත් වන්නට පටන් ගත් අවදිය තෙක් වූ වැදි ජීවිතය මෙහි විස්තර වේ. නවකාවකට අවශ් ය අංගයක් වශයෙන් බැහැරින් එකතු කළ යම් දෙයක් හැරුණු විට ආදීම වැසියන් වූ වැද්දන්ගේ අන්තිමයන් පිළිබඳ මේ කතාව - වැද්දන්ගේ අන්තිම පදය - සත් ය කතාවකි. හුදු ශාස්ත් රීය පර්යේෂණයක ප් රථිඵලයක් වශයෙන් ගවේෂකයෙකු ඉදිරිපත් කරන එකිනෙකට සම්බන්ධ මානව විද් යාත්මක විස්තරයක් මෙන් නොව පාඨකයාගේ රුචිය දියුණු වන සේ නවකතාවක ස්වරූපයෙන්
In stock
කන්ද උඩ රට සටන්

කන්ද උඩ රට සටන්

බ් රිතාන් යයන් කන්ද උඩ රට ආක් රමණය සඳහා දැරූ ප් රයත්නයේදි ඔවුන් හා කන්ද උඩ රට සිංහලයන් අතර කලක් තිස්සේ පැවැති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අළලා ජ් යොෆ් රි පවල් නමැති ඉංග් රීසි ජාතික ලේඛකයා අතින් ඉතා මෑත වකවානුවකදී kandyan wars යනුවෙන් ලියැවුණු ඉංග් රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩ රට සටන් නමින් අපි මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග් රීසි කෘතිය ජ් යොෆ් රි පවල් අතින් සම්පාදනය වී ඇත්තේ ඔහු සිදු කළ ඉතා පුළුල් ගවේෂණයක ප් රතිඵලයක් වශයෙන් බවමේ පොත කියැවීමේදී ඔබට වැටහෙනු නිසැකය. බ් රිතාන් යයන්ගේ ආක් රමණය පිළිබඳ ප් රකට ඓතිහාසික කරුණු පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට ද වඩා ශ් රී ලාංකික හා විදේශීය විද්වතුන් ඒ ආක් රමණ
In stock
බ්රෝහියර් හඳුනාගත් ලංකාව

බ්රෝහියර් හඳුනාගත් ලංකාව

මෙය ලංකාවේ යටගිය දවස සම්බන්ධයෙන් මගේ සිත් සතන් තුළ පහළ වූ හැඟීම පළ කරන අධ් යයනයකි. 1910 සිට 1949 දක්වා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මාගේ සේවා කාලය නිසා, අන් අයකු සාමාන් යයෙන් නොයන, ලංකාවේ ප් රත් යන්ත ප් රදේශයන් කථා ද, මුහුද ආශ් රිත ප් රදේශ කථා ද මා මෙහෙයැවිණි. මේ ප් රජාත් යන්ත ප් රදේශයන් හි ඇති, ලංකාවේ තිබූ අපූර්ව ශිෂ්ටාචාරය පිළිබඳ කුතුහලය දනවන හා සිත් අදනා නටඹුන් තුළින් සිත් සතන් හි සැඟැ වී ඇති මතක සමුදායන් අවදි වේ. එ මෙන් ම ඇවැතුම් පැවැතුම් මඟින් දූෂණය නොවී, නගරයේ ජනයා මෙන් කෘත් රිම ඇවැතුම් පැවැතුම් බදා නොගත් අව් යාජ ගැමි ජනතාවක් ද මෙහි වාසය කරත්. මෙම කෘතිය තුළ අඩංගුව ඇත්තේ, මේ ඉපැරණි ශිෂ්ටාචා
In stock
සුදු වැද්දා - සූරිය ප්රකාශන

සුදු වැද්දා - සූරිය ප්රකාශන

"හැන්ස් ඔබ! මොකද කරන්නේ? ඩේමියන් පුජකතුමා ඉතා බැරෑරුම් හඬින් විමසීය. "මට කැලේම තමා" ඒ ගැන තර්ක විතර්කවලට ඉඩක් නැති බව ඔහුගේ වචනවල නිශ්චිතතාවෙන් තහවුරු විය. එවැනි උත්සාහයක් නොදැරීමට වගබලා ගත යුතු තරමට ඔවුහු හැන්ස් ගැන මනා අවබෝධයක් ඇතිවද සිටියහ. "අර අසරණ තරුණිය නාලිනීට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමති කර ගන්න මම උත්සාහ කරන්නම්. මා ළඟ ඉන්න කට්ටියේම කෙනෙක් හැටියට මම ඇය රැක බලා ගන්නම්." මඳ වේලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය. මගේ පුතා හැන්ස් කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැම දාම ඔබගේ නිවහන වෙයි. ඒත් කැලේ අද්දර ඉන්න අප බලන්න ඉඳහිටවත් නෑවිත් ඉන්න හේම
Out of stock
පර්සි ජැක්සන් සහ අවසන් ඔලිම්පියානුවා

පර්සි ජැක්සන් සහ අවසන් ඔලිම්පියානුවා

ගොඩක් අයට තමන්ගේ දහසය වෙනි උපන්දිනේට ලැබෙන්නේ තෑගි බෝග. ඒත් මට නම් ලැබුණේ ලෝකය විනාශ කිරීමට හෝ බේරා ගැනීමට හැකියාව ඇති අනාවැකියක්. මුහුදට අධිපති දෙවියන් පොසෙයිඩන්ගේ පුතා වුණා ම ඔය වගේ දේවල් වෙනවා. පෞරාණික අනාවැකියකට අනුව මට අවුරුදු දහසය ලැබුවා ම මුළු ලෝකයේම ඉරණම මගේ කර පිටට පැටවෙනවා. ඒත් මොකට බය වෙනවද? දැන් ටයිටන්වරුන්ගේ රජා ක් රෝනොස්ගේ නිව්යෝර්ක් නගරය ආක් රමණය වෙලයි තියෙන්නේ. ඒ මදිවට මහා භයංකර රාක්ෂයා ටයිපූන් අපිව විනාශ කරන්න මග එනවා. මේ අපරිමාණ විනයට එදිරිව සටන් කර ලෝකය ගලවා ගන්න මටයි මගේ උප දෙවි යහළුවෝ හතළිස් දෙනාටයි කරන්න පුළුවන් මොනවද?
In stock
උණබට කූඩුවේ කුරුල්ලා

උණබට කූඩුවේ කුරුල්ලා

1941, චීනය. මිත් ර පාර්ශ්වයන්ට එරෙහිව ජපානය යුද ප් රකාශ කිරීමත් සමඟ එල්ස්පෙත් කෙන්ට් ගේ අනාගතය සදහටම වෙනස් විය. ගුරුවරියක් ලෙසින් ඇය සේවය කළ මිෂනාරි පාසැල සොල්දාදුවන් අතට පත් වූ පසු එතැනින් ලැබුණු රැකවරණය වෙනුවට සලාක ක් රමය, අවිනිශ්චිත බව සහ බිය එහි අරක් ගත්තේ ය. චීෆූ පාසැල යනු දස හැවිරිදි නැන්සි ප්ලමර් හට හැම විටම ආරක්ෂා සහගත බවක් දැනුණ ස්ථානයකි. ඒත් දැන් ඔවුන්ගේ දෙමව්පියන්ව දින නියමයක් නැතිව ඔවුන් වෙතින් ඈත් කරන්නට හතුරන් සමත්ව සිටින නිසා දරුවන්ට ඇත්තේ ඔවුන්ගේ ගුරුවරුන්ගේ - විශේෂයෙන්ම මිස් කෙන්ට් සහ ඇයගේ නව බාලදක්ෂිකා පැට් රෝල් කණ්ඩායමේ - රැකවරණය පමණි. සැබෑ සිද්ධියක් පසුබිම් කරගත් මේ ප් රබන්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us