Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

13206 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
කුසුමා - වාමාංශික දේශපාලන ජීවිතයක්

කුසුමා - වාමාංශික දේශපාලන ජීවිතයක්

ඇ ය ප් රාථමික අධ් යාපනය ලැබූයේ තංගල්ලේ ශ් රී රාහුල විද් යාලයයෙනි. මියුසියස් විද් යාලයයේ දී ඇය තම විද් යාලයයේ ගුරුවරියන් කිහිප දෙනකු ද සහභාගි වූ සූරිය මල් ව් යාපාරයට සම්බන්ධ වූවා ය. 1939 ජූනි මස තිස් වන දින කුසුමා, කළුබෝවිල පිහිටි සිරිල් හා නීටා මුතුකුමාරු ගේ නිවසින් විවාහ වීම සඳහා පිටත් වූවා ය. විවාහ රෙජිස්ට් රාර්තුමා නව යුවළට මුලු හුවමාරු කරගන්නා ලෙස පැවැසූ විට දෙ දෙනා ගෙන් එක් කෙනකුට වත් මුඳුවක් නො වී ය. තම කබායේ මුදුවක් වැනි බොත්තමක් ගලවා බිරිය ගේ ඇඟිල්ලට දැමීමට පිලිප් යෝජනා කළේ ය. එන්. එම් පෙරේරා සබන් කෑල්ලක සිර කඳවුරට ඇතුළු වන දොරෙහි යතුරේ සලකුණක් ගත්තේ ය. රැඳවියන් බැලීමට ගිය කුසුමා අතට ම
In stock
සිනාසෙන සුදු හාමුදුරුවන් සමග විනාඩි 10ක් භාවනා කරමු

සිනාසෙන සුදු හාමුදුරුවන් සමග විනාඩි 10ක් භාවනා කරමු

භාවනා කිරීමට කැමැති, භාවනාවෙන් කිසියම් ප් රථිඵලයක් අත්කර ගැනීමට රිසි, කවරෙකුට වුවද භාවනාව සඳහා අජාන් බ් රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ හෙවත් සිනාසෙන සුදු හැමුදුරුවන් කියාදෙන මග බොහෝ සරලය. නිරවුල්ය. ප් රායෝගිකය. ඒ අනුව, භාවනා කිරීම සඳහා කරනු ලබන මඟ පෙන්වීම් ඇතුළත් උන්වහන්සේගේ 'සිනාසෙන සුදු හාමුදුරුවන් සමඟ විනාඩි 10 ක් භාවනා කරන්න එන්න' දේශනය සිංහලට නඟා මෙලෙස වෙනම ම කුඩා පොතක් ලෙස ප් රකාශයට පත් කරන්නේ භාවනා කිරීමට උනන්දුව දක්වන සැදැහැවතුන්ට භාවනා කිරීම ගැන උපදෙස් දෙන අත්පොතක් වශයෙන් මේ කුඩා පොත ප් රයෝජනවත් වෙනු ඇතැයි අපට හැඟෙන බැවිනි.
In stock
සින්තටික් ගුමුගුමුව

සින්තටික් ගුමුගුමුව

යම් නිර්මිතයක ඔරිජිනලිටිය නැති වූ විට ඒ සඳහා වන ප් රතිනිෂ්පාදනයන්ගේ ජානමය ස්වරූපය වෙනස් වේ. සමාජ ප් රවාහය තුළ සිදු වන මිනිස් චර්යාවන්, සංසිද්ධීන් හා වාස්තවික තලයන්වල පවත්නා විකෘති ස්වරූපය නැවතත් ඛණ්ඩනය කොට කවියකට සංගෘහිත කරගැනීමට ප් රයත්න දරන අමූර්ත උත්සාහයන් කවියාගේ කවිය තුළ ප් රතිනිර්මාණය වේ. මෙහි අමූර්තය හුදු පාරභෞතික තත්ත්වයන් ඉක්මවා සමාජයේ හා පරිසරයේ ද්විඝටනය තුළින් ඥානනය කරගැනීමට කවියා අනලස් අධ් යයනයක හා භාවිතයක යෙදිය යුතු යි. නිමල් ජයරත්න හට ඒ සඳහා ඇති කැපවීම සම්බන්ධයෙන් අප හට කිසිඳු සැකයක් නැත. එබැවින් ඔහු වෙතින් අනාගත කවිය වඩාත් වර්ණවත් වනු ඇත. උපුල් සේනාධීරිගේ
In stock
නික්මයෑමෙන් පසු

නික්මයෑමෙන් පසු

අහළ පහළින් සොයාගෙන ආව හොඳ ම දේ හොට ඇමිණි පරාසය අහවරයි ඉතින් ඔය පියාපත් හර බරයි හිරු හැරෙන දිසාවට ඒ දිලෙන නව ලොවට ඉතින් නුඹ තටුසලා යා යුතුයි නිහඬ බව බින්ද ගෙයි හතර මායිම ඇතුළෙ හති වැටුණ මිහිරි කංකරච්චල නිදිබරයි ඉල්ලීම් සපුරන්න සීරුවෙන් සිටගත්තු මවගෙ හිත ඉතින් ගොළු වෙලා යයි නැගණියන් නොයිවසුව ගොඩගැහුණු අණපනත් අගුලු හැර පෑළ දොර ඇහැරවයි රතු උනත් ඇස් ඇගේ සහෝදරකම ළඟ දි හිනාවෙන්නට ටිකක් වෙලා යයි ඉහනිකට පැහුණු මට - නෙතට කඳුළක් මොකොට ලිහෙන හිත බැඳ තබා ගත යුතුයි දෙමාපිය දරු ඇසුර - තබා මතකය අතර හිසට අත් තබා සමුදිය යුතුයි හිත හයිය කරගන්න කියා දුන් බණ දහම් ඇවිත් මට ඔච්චමට හිනා වෙයි ගේ කුරුලු කැදැල්ලක කිචිබි
In stock
රිදී දිය රැළි බිඳී

රිදී දිය රැළි බිඳී

සඳ එළිය බිඳී බිඳී වැව් තලේ රැළි නගයි විශ් රාම ශාලාව මිනිස් සුවඳින් පිරෙයි තැන තැන වැටී නිදන වන්දනා නඩයේ නිදි නොමැති මහලු පියවරුන් සාමීචියේ ටැප් වතුර වැඩක් නැ වැවෙන් නාගනිමු අපි අපොයි ඔව් මාත් මේ කියන්න ම හිටියේ ලොවම නිදි රෑ යමේ සියලු රෙදි පිළි උනා වැවට පැන ජබොස් ගා දිය කෙළිමු යොවුනත් ව දෙහෙදු කර රිදී දිය ගසා ජය ගොසින ගොඩට විත් සඳ දියෙන් දිලෙන නිරුවත් සිරුරු දැකගතිමු වසාගත් නෙක රහස් මකා දා ගංදියේ මංකඩේ එදා ගැටවුන් ලෙසේ හවස් කල ගං උක් මෙදියෙන් ම නාවද්දි ඇඳුම් බාගෙට උතා ඉළූ හැටි සුදු සබන් බලා වටපිට අලුත් ඇඳුම් ඇන්දූ අයුරු සිහිපත් වූ සිනාවක් නැගී සෙලුවට එබෙමි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us