Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ඇදුරුතුමාගේ අවසන් පාඩම

ඇදුරුතුමාගේ අවසන් පාඩම

මම මේ පොතට ආශා කරන්නෙමි... සත් ය කතාවක් වන එහි දීප්තිය සදාකල්හි ම ඔබට ස්නේහවන්ත වන උත්තර දීප්තියක් ම වනු ඇත. ජනප් රිය චීන-අමෙරිකානු ලේඛිකා - ඇමී ටෑන් ඔහු ගුරුවරයෙකු, සගයෙකු හෝ මවක හෝ පියකු විය හැක. තැන්පත් හා නැණවත් වැඩිහිටියෙකු ලෙස තරුණ, උද් යෝගීවන්ත වියේ දී ඔබ ව තේරුම්ගෙන, ලෝකය වඩා අත් යාධික තැනක් ලෙස බැලීමට හා ඒ තුළින් ඔබේ ගමන් මඟ සකසා ගන්නට, යහපත් අවවාද දෙමින් ඔබට මාර්ගෝපදේශකත්වය දුන්නේ ඔහු හෝ ඇය යි. මිච් ඇල්බොම්ට එලෙස අත්වැල වූයේ මීට විසි වසරකට පෙර ඔහුට ඉගැන්වූ මහාචාර්ය මොර් ෂ්වාර්ට්ස් ය. සමහරවිට, මිච් මෙන් ම ඔබට ද කාලය ගෙවී ගොස්, ප් රතිවේධයන් වියැකී, ලෝකය උදාසීන ව දිස්වන අවධිය වන විට උපද
Out of stock
අපරාජිත ආදරයක්

අපරාජිත ආදරයක්

ජීවිතයත් එහෙන් මෙහෙන් පැටලී යළිත් පිලිවෙළකට ගමන් කරනු ඇතැයි මට සිතේ. හැම දෙයකම අරගලයක් යැයි හිතුණාට එතැන ඇති අරගලයක් නැත. සියල්ල එහාට මෙහාට චලනය වී ටිකක් එහා මෙහා වී ජීවිතවල යම් යම් දේ වෙනස් කරයි. අනතුරුව යළිත් පිළිවෙළකට ගමන් කරයි. ඡීවිතයේ රිද්මය එයයි. එනිසා හඬා වැලපීම්, අත්පොළසන්දීම්,ජය සැමරුම් ජීවිතයට අවශ් ය නොවේ යයි මට සිතේ. "එන දේකට මූණ දෙනව ගෝති..හැමෝටම එක එක දේ කරන්න හේතු ඇති. යසස් වුණත් නරක මනුස්සයෙක් නෙවේ. ඒත් මිනිස්සු හොඳ හරි නරක හරි වෙන්නෙ ඒ අය අතරෙ තියෙන සම්බන්ධතා නරක් වුණාම.. මම කීවෙමි. ජීවිතයට උවමනා සම්බන්ධතාය. බැඳීම්ය. එහෙම මිස නරක හෝ හොඳ කියා මිනිසුන් ලොවේ නැත.
In stock
චොකර්බාලි

චොකර්බාලි

නොබෙල් සම්මානලාබී රබින්ද් රනාත් තාගෝර්තුමාගේ චොකර්බාලි ස්ථාපිත පවුල් පරිසරයක හට ගැනෙන අනියම් ප් රේම සබඳතාවක් දිගහැරෙන සම්භාවිත නවකතාවකි. බිහාරිගේ හිතෛෂීවන්ත මිතුරු බව ලබන විනෝදකාමී මහේන්ද් ර ගේත්, ලැජ්ජාශීලී සුරූපිනියක වන ආශාගේ වෛවාහික දිවිය බිනොදිනී නම් වැන්දඹු රූමතියකගේ සම්ප් රාප්තියෙන් කැළඹෙයි. විටෙක මිතුරු වන ඔවුහු විටෙක සතුරු වෙති. සුඛ - දුක්ඛ සංවේදනාවන් මැදින්, ඔවුන්ගේ ජීවිතය ගලා යන්නේ මනුෂ් යත්වයේ සොඳුරු මෙන්ම අඳුරු තැන්ද ආලෝකවත් කර අපට පෙන්වාලමිනි. අදින් සියවසකටත් පෙර රචිත මෙම කෘතිය වත්මනටත් වලංගුය. ඒ එහි කියැවෙන්නේ සනාතන මනුෂ් යත්වය පිළිබඳවම වන බැවිනි.
In stock
ද්රෝහී

ද්රෝහී

මට ඔහු මුණගැසුණේ ය. මා සිටින්නේ ඔහු තවදුරටත් විනිවිදිමිනි; ප් රත් යක්ෂ කරමිනි. නිසැක ය; මේ ඔහු ම ය. ද් රෝහියා...? මට සිනා පහළ වෙයි; ලැජ්ජාවක් ද සිතෙයි. ඔහු සොයා ගැනීමට, අල්ලා ගැනීමට ජීවිත කාලයක් මුළුල්ලේ මම මෙහෙයුමක් දියත් කළෙමි. වූ කලි ඒ අතිමහත් වූ මෙහෙයුමේ, පර්යේෂණයේ කූටප් රාප්තියයි; දේවල් පවතින හැටියෙන් ම පිළිගන්නට හැකි වීමේ ප් රමෝදය අත්විඳිමින් පර්යේෂකයා ඉසිඹුලන මොහොතයි. මෙට්ටය යට හිර කර ඇති සීආර් පොත පරිස්සමින් පන්නා ගන්නා මම, කොට්ට උරය අතගා පෑන ද සොයා ගනිමි. ද් රෝහියා මා අල්ලා ගත්තේ, මට ඔහු හසු වූයේ කෙසේ ද, කොතැන දී ද කියා කියන්න පෙර මගේ ජීවන අන්දරයේ හිස්පිටු කිහිපය පුරවා දැමීමට සිදු වෙය
Out of stock
මී දුමේ මිනිස්සු

මී දුමේ මිනිස්සු

මී දුමේ මිනිස්සු නමැති මෙම නවකතාව, එච්. රයිඩර් හැගාර්ඩ් විසින් 1894 වසරේ දී ලියන ලද the people of the mist නමැති ඉංග් රීසි ප් රබන්ධයේ අසංක් ෂිප්ත සිංහල පරිවර්තනය යි. පියා ගේ නොමනා පැවැත්ම නිසා තමන්ට අහිමි වූ පරම්පරාවෙන් පැවත ආ නිවහන යළි උරුම කර ගැනීමේ අරමුණින්, රන් සෙවීම සඳහා අප් රිකාවට යන වංශාධිපති තරුණයින් දෙදෙනෙකු පිළිබඳ කතාවයි, මී දුමේ මිනිස්සු. සොහොයුරෙකු ගේ මරණය නිසා ඔවුන් ගේ බලාපොරොත්තු කඩ වෙයි. අනතුරුව, ඉතිරි සොහොයුරා වන ලෙනාඩ් අවුට්රුම්, ජුආනා, සෝආ සහ වාමනරූපී ඔටර්, මී දුමේ මිනිසුන් ගේ රතු කැටවලින් පිරුණු මහා ධන නිධානයක් සොයා ඔවුන් ගේ රටට යති. ඔටර්, මී දුමේ මිනිසුන් ගේ දෙව්යා වන වාමනර
Out of stock
දමිළ බුදු සසුන වැනසූ අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරිය පුරාණම්

දමිළ බුදු සසුන වැනසූ අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරිය පුරාණම්

දකුණු ඉන්දියාවේ, බුදුදහම බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් ආරම්භ වී එය ව් යාප්ත වී පරිහානියට පත් විය. වර්තමානයේ එය නැවත ඉන්දියාවේ ව් යාප්ත වෙමින් පවතී. එවැනි අවස්ථාවක "දමිළ බුදුසසුන වැනසූ අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරියපුරාණම් මෙම කෘතියේ තමිල්නාඩු ප් රාන්තයේ බුදුදහම වැනසී ගිය ආකාරය නොයෙක් මූලාශ් රයෙන් ආචාර්ය හිඳගල ඤාණාධාර හිමියෝ විග් රය කරති. උන්වහන්සේ දකුණු ඉන්දියන් (ද් රවිඩදේශයේ) ථේරවාද බුදුදහමේ ව් යාප්තිය (2015) නැමති කෘතියෙන් ලොවට හෙළිකළේ කොපමණ ප් රමාණයකට දකුණු ඉන්දියාවේ බුදුදහම ව් යාප්ත වූවා ද යන කරුණයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දකුණු ඉන්දියාවේ බුදුදහම ව් යාප්ත වූවා ද යන්න ගැන උන්වහන්සේ විග්
In stock
ශ්රී ලංකාවේ පරිපාලනයට හා ජන ජීවිතයට බලපෑම් කළ චෝළයෝ සහ පල්ලවයෝ

ශ්රී ලංකාවේ පරිපාලනයට හා ජන ජීවිතයට බලපෑම් කළ චෝළයෝ සහ පල්ලවයෝ

දකුණු ඉන්දියාවේ, බුදුදහම බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් ආරම්භ වී එය ව් යාප්ත වී පරිහානියට පත් විය. වර්තමානයේ එය නැවත ඉන්දියාවේ ව් යාප්ත වෙමින් පවතී. එවැනි අවස්ථාවක "දමිළ බුදුසසුන වැනසූ අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරියපුරාණම් මෙම කෘතියේ තමිල්නාඩු ප් රාන්තයේ බුදුදහම වැනසී ගිය ආකාරය නොයෙක් මූලාශ් රයෙන් ආචාර්ය හිඳගල ඤාණාධාර හිමියෝ විග් රය කරති. උන්වහන්සේ දකුණු ඉන්දියන් (ද් රවිඩදේශයේ) ථේරවාද බුදුදහමේ ව් යාප්තිය (2015) නැමති කෘතියෙන් ලොවට හෙළිකළේ කොපමණ ප් රමාණයකට දකුණු ඉන්දියාවේ බුදුදහම ව් යාප්ත වූවා ද යන කරුණයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දකුණු ඉන්දියාවේ බුදුදහම ව් යාප්ත වූවා ද යන්න ගැන උන්වහන්සේ විග්
In stock
යශෝරාවි

යශෝරාවි

රජීව් ගජනායක, ගජනායක බංගලාවට ඉපදුණු හිතුවක්කාරයා. පරම්පරාව රජීව් ගජනායක, ගජනායක බංගලාවට ඉපදුණු හිතුවක්කාරයා. පරම්පරාව ඉදිරියට ගෙන යන්නට මෙන්ම කෝටි ගණනක වත්කම් වල එකම උරුමක්කාරයා ද ඔහු පමණක් ම විය. මුරණ්ඩු දඩබ්බරකම් හේතුවෙන්ම ගම එකම පුතුව වංශක්කාර පවුලක එකම දියණිය හා විවාහ කර දුන්නේ ඔහුගේ පියා පරාක් රම ගජනායකයන් විසිනි. නූපා බණ්ඩාරනායක සහ රජීව් ගජනායකයන් අතර සිදු කළ විවාහය ගජනායක පවුල එතෙක් මෙතෙක් සිදු කළ විශාලතම වැරැද්ද බව වටහා ගන්නට එවකට සිටි කිසිවෙකුටත් නොහැකි විය. නොගැළපෙන විවාහයෙන් හෙම්බත්ව මානසිකව විඳවමින් සිටි රජීව් දෙමසක් ගත වීමට මත්තෙන් විදේශගත වූයේ විවාහයකින් තමාව කොටු කර තබා ගන්නට නො
In stock
ප්රාණ - අලුත් සමාජය

ප්රාණ - අලුත් සමාජය

අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ් යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අප ළඟ මොනවා තිබුණත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැඟීමක් නිතර ම හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින්ම උත්සාහ කරන්නේ මේ අභ් යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ, නරක හුඟක් දේ කරනවා. හැබැයි අභ් යන්තරික දුප්පත්කම එහෙමම තියෙනවා. අපට දැනෙන මේ අභ් යන්තරික දුප්පත්කම අනෙක් අයටත් පෙනෙයි කියලා බයක් නිතර ම හිත ඇතුළේ හොල්මන් කරනවා. ඒ නිසා ම තමන් තුළ එහෙම දුප්පත්කමක් නැති බව හඟවමින් නිතර ලෝකයාට 'පණිවුඩ' දෙන්න අවශ් ය වෙනවා. ඒ නිසා අප ජීවිතයේ කරන ලොකු, කුඩා හැම දෙයක් ම එහෙම පණිවිඩ දෙන්න අවස්ථාවක් කරගන්නවා. අ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us