Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
බහිරව සැරයටිය

බහිරව සැරයටිය

ජෝන් ගාන්ට් සහ ඔහුගේ නිවුන් සොහොයුරිය වූ පිලිපා ගාන්ට් විශ්වාස කළේ අනෙක් ළමුන් මෙන්ම ඔවුන්ද සාමාන් ය මිනිස් දරුවන් බවයි. එහෙත් ඔවුන්ගේ නිවසේ මෙහෙකාරියට ලොතරැයි දිනුමක් ලැබූ පසු, ඔවුන්ට අසාමාන් ය සොයාගැනීමක් කිරීමට හැකි වෙයි. එනම් ඔවුන් බහිරවයින් බව ඔවුන්ට අවබෝධ වෙයි. ඔවුන්ගේ මායා බලය නිසා මෙහෙකාරිය වූ ට් රම්ප් මහත්මියගේ සිහිනය සැබෑවක් බවට පත්වෙයි. නමුත් බහිරවයන්ගේ මායා බලය ප් රවේසමෙන් හැසිරවිය යුතු භයානක දෙයක් නිසා ඔවුන් සොයාගත්, ඔවුන්ගේ නව හැකියාව පාලනය කර ගැනීමට ඔවුන්ට සිදුවේ. එබැවින් නිම්රොඩ් නම් වූ විකාර පෙනුමකින් යුත් ඔවුන්ගේ මාමා ඔවුන්ගේ ගුරුවරයා බවට පත්වෙයි. නිම්රොඩ් ඔවුන්ව ඊජිප්තුවේ ස
Out of stock
හුදෙකලාවේ කුමරිය

හුදෙකලාවේ කුමරිය

ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ග් රේව් මාලිගාවේදී හැදී වැඩෙන යුවතියකි. ප් රංශ රදළ පවුලක සාමාජිකාවක වෙන ඇගේ අම්මා ඇය උපදින වේලාවේ මිය යන හෙයින් ඔන්ජෙලීක්ගේ මුළු ලෝකයම වන්නේ ඇගේ පියාය. අවුරුදු දහ අටේ දී ඇගේ පියා මිය ගිය පසු පියාගේ පළමු විවාහයේ පුතුන් දෙදෙනා ඇය ඔවුන්ගේ පවුලේ කෙනෙකු කියා පිළිගැනීම ප් රතික්ෂේප කරමින් ඇය ඔවුන්ගේ නිවසින් පිටමං කරති. බුද්ධිමත් හා රූමත් ඔන්ජෙලීක් පියාගේ උරුමයෙන් කිසිවක් නොලැබ සුළු රැකියාවකින් ජීවිකාව ආරම්භ කරයි. ඇගේ රූමත්බවින් අයුතු ප් රයෝජන ගන්නට තනන සලෙලුන්ගෙන් ද ඊර්ෂ් යාකාර ඥාතීන්ගෙන් ද අහංකාර ස්වාමිවරුන්ගෙන් ද මිදී ත
In stock
බහිරව රණ ශුරයෝ

බහිරව රණ ශුරයෝ

බහිරව රණ ශූරයෝ මායා පහනේ දරුවන්ගේ පස්වැනි ත් රාසජනක වික් රමය පරිවර්තනය මංජුල දිසානායක ෆස්ටිනාගේ ආත්මය සොයා යන ජෝන්ට සහ රක්ෂසාස්ට ඩෙන්වුර් දේවස්ථානය තුළ දී අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවෙයි. එහිදී චීන රණශූර යක්ෂයෙකු විසින් රක්ෂසාස්ව ගිල ගන්නා අතර ජෝන් සහ ෆස්ටිනා වැනිසිය බලා යති. වැනිසියේ දී ආත්මීය ලෝකයට එල්ල වී ඇති තර්ජනයක් ගැන දැන ගන්නා ඔවුන් රණශූර යක්ෂයින් ඒ පිටුපස ඇති බව සොයා ගනියි. රණශූ යක්ෂයින්ව පරාජය කර ලෝකයේ සමතුලිත බව ආරක්ෂා කිරීම පිණිස චීනයට යන ජෝන්, පිලිපා ඇතුළු පිරිසට නොසිතූ ලෙස නැවත වරක් ලොව දුෂ්ටතම බහිරවයා වූ ඉබිලිස්ව හමුවේ. ඉබිලිස්ගේ අත් අඩංගුවට පත්වන ඔවුන්ට ඉන් ජයග් රහණය කි
In stock
අවසන් දින කුමන්ත්රණය

අවසන් දින කුමන්ත්රණය

තම ජීවිතයේ අමිහිරිම කාලපරිච්ජේදයක් ගතකරන අතරතුර කොමදෝරු රොබට් බෙලම් කිසිසේත්ම සාර්ථක වේවි යයි බලාපොරොත්තු තැබිය නොහැකි රහස් මෙහෙයුමක් සඳහා කැඳවනු ලබයි.මහෛයුම පිළිබඳ නිවැරදි චිත් රයක් තමාට පවා ලබා දී නැති බව ද ලොව පුරා බලවත් රාජ් යයන්ගේ අතිශය සංකීර්ණ යාන්ත් රනයක තමා එකම එක මුරිච්චියක් පමණක් බවද ඔහුට මෙහෙයුම අතරතුර වැටහේ. විශාල දේපල සහ මිනිස් ජිවිත විනාශයක් කරමින් බලවත් රටවල් රකින්නට දත කන්නේ පොදු ජනයා තවමත් නොදන්නා එක් භයානක රහසක් බව රොබට් බෙලම් අවබෝධ කරගනී. තමාට පියෙක් මෙන් වු තම ඉහල නිලධාරියා අනිවාර්යය විශ් රාම යෑමකට ලක් වන්නෙත් තම ළඟම මිතුරා හදිසි අනතුරකට ලක්වන්නෙත් කාලගුණ විද් යා බැලුමක් කඩ
In stock
හීරා මණ්ඩි අභිසාරිකාවෝ

හීරා මණ්ඩි අභිසාරිකාවෝ

හීරා මණ්ඩි අභිසාරිකාවෝ හෙවත් ලාහෝරයේ නැට්ටුක්කාරියෝ පාකිස්තානයේ ලාහෝර් විනෝද දිස්ත් රික්කය හෙවත් රක්තාලෝක කලාපයේ ඩාන්සින් ගර්ල්ස් (නැට්ටුම්කාරියන්) වශයෙන් හඳුන්වන යුවතියන්ගේ ආදරය අලෙවිකීරිම හා සිහින සුරැකීම හා අදාළ කතාන්තරයයි. මෙය එම යුවතියන්ගේ ජීවිත පිළිබඳව, විශ්වවිද් යාලයීය කථිකාර්යවරියක වන ලුවිස් බ් රවුන් මහත්මිය විසින් කරන ලද පර්යේෂණ පාදක කරගෙන අමතක නොවන හා දයානුකම්පිත බැල්මකින් හෙලිකරන කතාවකි. (කතුවරියගේ විශේෂත්වය වන්නේ ඇය ලොව ප් රථම නළ දරුවා ලෙස උපත ලබා ඉතිහාසයට එක්වීමයි.) මෙම නැට්ටුක්කාරියන් වාසය කරන්නේ ලාහෝරයේ මහ පල්ලියක සෙවනේය. 21 වෙනි සියවසේදී ඔවුහු පැරණි නගරයේ තාප්පවලින් පිටතට පැමිණ
In stock
ෆයිසාබාදයේ පංච සන්න්යාසියෝ

ෆයිසාබාදයේ පංච සන්න්යාසියෝ

ලෝකයේ අවාසනාව අසාමාන් ය ලෙස වැඩිවෙමින් පවතින බව බ් රිතාන් ය රහස් ය ඔත්තු සේවය මඟින් නිම්රොඩ්ට දැනුම් දෙන අතර ඒ පිළිබඳ සෙවීමට නිරොඩ්, ජෝන් සහ පිලිපා එකතු වෙති. මෙහිදී අතීතයේ දී තීථංකර් නමැති යෝගියකු විසින් විශ්වයේ මහා අබිරහස් පහක් පිළිබඳ රහස් සන්නකසීන් පස් දෙනෙකුට ලබාදී ඇති බවත් ඉන් එක් රහසක් අනාවරණය කරගැනීමට රාජ්මුස් නමැති බහිරවයකු දරණ උත්සාහය හේතුවෙන් ලෝකයේ අවාසනාව වැඩිවන බවත් සොයා ගැනීමට ඔවුන්ට හැකි වේ. බහිරවයාගේ දුෂ්ඨ ප් රයත්නය පරාජය කරමින් ලෝකය නැවත වාසනාවන්ත ස්ථානයක් බවට පත්කිරීමට උත්සාහ දරණ අතරතුරදී ඔවුන්ට නොසිතූ අනතුරු රැසකට මුහුණ පෑමට සිදුවේ. බහිරව දරුවන් දෙදෙනාගේ වික් රමය සාර්ථක වේද?
Out of stock
රජ බිසවකගේ පාපොච්චාරණය - 01 කොටස

රජ බිසවකගේ පාපොච්චාරණය - 01 කොටස

"පාන් නැත්නම් කේක් කාපල්ලා යන ප් රකාශය කළැයි සැලකෙන ප් රංශයේ මාරි ඇන්ටනෙටි බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප් රීති ප් රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි. ඇගේ අවිචාර ක් රියාවන් අතර ප් රමුඛ වූ ට් රියනන් මාලිගය පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹීගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හි පෙම්වතා සමඟ වින්දනය කළ ප් රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරී උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඇ අත්දුටු දුක්පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි. සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත
Out of stock
ඔබ නැති මා
In stock
පෙගසස්

පෙගසස්

ජර්මනියේ ගම්බද පෙදෙසක ජීවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වි සිටි දෙදෙනෙකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධයත් සමඟ වෙනස් වෙන්න යන්නේය. නිකොලස්ට ජීවයෙන් පිරුණු පුතාලා දෙදෙනෙක් සිටිති. අලෙක්ස්ට ඔහු දැඩිව ආදරය කරන නව යොවුන් වියේ පසුවන දියණියක් සිටින්නීය. වැන්දඹු පුරුෂයෝ වෙන මේ දෙදෙනාම තමන්ගේ දරුවන් තනිවම උස් මහත් කරමින් තෘප්තිමත් හා සාමකාමී ජීවිත ගත කරයි. නිකොලෙස්ගේ පරම්පරාව පිළිබඳ බොහෝ කාලයකට ඉහතදී සඟවා දැමු රහසක් ඔහුගේ පවුලට තර්ජයක් වෙන තුරුම සියල්ල එසේ සිදු වන්නේය. දිවි ගලවා ගන්නට නම් ඔවුන් ඇමෙරිකාවට පලා යන්න වන්නේය. නිකොලස්ට හා ඔහුගේ පුතුන්ට තමන් සමඟ ගෙන යා හැකි එකම වස්තූන් වන්නේ නුමුහුන් අශ්වයන් අ
In stock
තැනිතලාවේ පිහිටි කුඩා නගරය - (ලෝරාගේ කතා මාලාව 7)

තැනිතලාවේ පිහිටි කුඩා නගරය - (ලෝරාගේ කතා මාලාව 7)

1880-81 දී දීර්ඝ වුත්, කටුක වූත් සීත සෘතුවකට මුහුණ දුන් කුඩා ජනපදය දැන් ක් රමයෙන් දියුණු වන නගරයක් බවට පක් වෙමින් තිබේ.ජීවිතය උද් යෝගීමත් සිදුවීම්වලින් පිරෙන්නට පටන් ගන්නා අතර, වයසින් වැඩෙන ලෝරා ඇගේ පළමුවැනි සැඳෑ සාදයට සහභාගි වෙයි.මේරිට අන්තිමේ දී අන්ධ විද් යාලයට යන්නට අවස්ථාව උදා වෙයි.ලෝරා සමඟ දේවස්ථානයේ සිට නිවසට ඇවිද යාම සඳහා අල්මන්සෝ වයිල්ඩර් ඇගෙන් අවසර ඉල්ලා සිටියි.දැන් දහසය හැවිරිදි යුවතියක වන ලෝරාට ගුරු පත්වීමක් ලැබෙයි. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත් ර වු ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව් ය ලිට්ල් හවුස් ක
Out of stock
දෙනුවර නැවතුම - 2

දෙනුවර නැවතුම - 2

ටිකිරි සුභාෂිණි විෆ්ලර් අනුරාධපුර නගරයේ ඉපිද හැදී වැඞී අනුරාධපුර බෞද්ධ පරිසරයේ නිවත්තකචේතිය මහා විද් යාලයෙන් මුලික හා ද්විතීය අධ් යාපනය ලැබුවාය. කොළඹ විශ්ව විද් යාලයේ නීතිපීඨයේ නීතිවේදී උපාධිධාරිණියක් වන ඇය, ශ් රී ලංකාවේ දෙපාර්තමේන්තු කිහිපයක හා වෙනත් රාජ් ය ආයතන වලත් ආණ්ඩුක් රම ව් යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ආමාත් යංශය හා නිපුණතක් ෂ සංවර්ධන ආමාත් යශයේත්, අවසන් වරට කාර්මික අධ් යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේත් 2007 වර්ෂය දක්වා සේවය කර ඇත. ජාතික හා ජාත් යන්තර වශයෙන් ඒ වන විටත් සේවක අයිතීන් හා වෘත්තීය සංගම් හා කාන්තා අයිතීන් වෙනුවෙන් ක් රියාකාරීව සිටි ඇය 2007 වර්ෂයේ දී ජර්මනියට සංක් ර
Out of stock
දෙනුවර නැවතුම - 3

දෙනුවර නැවතුම - 3

අප සැම හැර ගියේ මව්බිම ය. හැරයන්නේ මව්බිම ය. හැරයාමට හේතුව නම් මව්බිමට තමන් නොගැළපීම ය. ඒ නොගැළපීම, ගැළපීමක් කර ගැනීමට අපගේ මාතෘභූමියේ බොහෝ දේ වෙනස් විය යුතුය. මේ කථා පෙළ තුළම මා කීමට උත්සාහ කරන්නේ ශ් රී ලාංකීය වාර්ගික ගැටුමේ ඛේදවාචකය ඔඩු දුවා ඇති තරම ය. එය මිනිස් ජීවිත අරක් අරගෙන ඇති තරම ය. අවසානයේ දේවිකා තම නියමිත ස්ථානයට එළඹෙමින් සිටී. නියමිත පිළිගැනීමට එළැඹෙමින් සිටී. එය කාලයක් තිස්සේ කරන ලද සටන්වල, පිළිගන්නා ලද වෙනස්කම්වල ප් රතිඵලයකි. ඒ ක් රමයටම අපට වාර්ගික අර්බුදයේ අවසානයක් දැකිය හැකිය. සංකේතාත්මකව මා ගොඩනැගීමට උත්සාහ කළේ, ඒ ම්ලේච්ඡ, ප් රචණ්ඩ, අනවශ් ය වාර්ගික ගැටුම් නොමැති සාමාන් ය ලෝකයක
In stock
සප්ත වර්ණ

සප්ත වර්ණ

නේක විධ පැහැයන් අතර, අතරමං වනු නොහැකිව, ඔබගේ අණින් ඔබට පෙම් බැන්ද මම තාල් යා . "මයෙ දෙයියො කෙල්ල නිදි. සමාවෙලා කාමරේට නොයනවා නම් හොඳා." ශ්වේත නැවතී තමා පසු පසම ආ මැණිකා දෙස බැලුවේ ය. "මැණිකම්මා එළියට යන්න. මට එයා එක්ක කතාවක් තියෙනවා. අදම මේ දැන්ම විසඳගන්න ඕනෙ දෙයක්. එයා කෑ ගැහැවටවත් මොන මොනවා සිද්ද වුණත් මැණිකම්මා ගෙට එන්න බෑ.... හ්ම්.. ඉක්මන් කරනවා." ශ්වේතගේ ස්ථිරසාර වදනට මැණිකා ගල් ගැසී ඔහු දෙස බැලුවාය. "ස්.. සුදු හාමු... කෙල්ල තවම පොඩියි. අනේ ලොකු හාමුලා දැනගත්තොත් මේවා..... මන් ඇස් දෙක වගේ හැදුවෙ" මැණිකා ආපසු හැරුණු ශ්වේතගේ බාහුවක එල්ලුණේ මලක් වන් සිය මිණිබිරය රැකුමටය. ශ්වේත එදෙස බැලුවේ ගි
In stock
සුපර් සික්ස් (තරු කුමරු 02)

සුපර් සික්ස් (තරු කුමරු 02)

මං ලේසියෙන් දෙයක් අල්ලගන්නේ නැහැ.හැබැයි අල්ල ගත්තොත් මේ හුස්ම යනකම් ඒක මගේ. මං අතාරින්නෙත් නැහැ.හාහ් හිතා ගන්න පුළුවන්ද මං මොකටද මෙතනට ආවේ කියලා? ආශි කියන දේවල් හරි පරිස්සමට අසා සිටි අරෝ ආශි අන්තිමෙට තමන්ගෙන් ප් රශ්නයක් අහුවහම කලබල වුනේ හිතට දැනුන කියා ගන්න නොතේරෙන අමුතු හැගීම නිසාය. අත අරින්නද අල්ල ගන්නෙත් නැතුවම අරෝ හිමින් නමුත් බයෙන් කටහඬ අවදි කර ආෂිගේ ප් රශ්නයට ප් රශ්නයකින්ම උත්තර දෙද්දි ආශි හිස මඳක් දෙපසට වනමින් නෑ කිව්වේ කවදාවත් නැති අයුරෙන් ලස්සනට හිනාවෙමිනි. කලාතුරකින් ඉතාමත් කලාතුරකින් ඒ කඩවසම් මුහුණේ මැවෙනා ඒ ආඩම්බර ලස්සන හිනාව හදවතින්ම විඳගත් අරෝ ආශි දිහා බලන් හිටියේ වශි වී මෙනි. අත

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us