Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මෙලින් මැදුරේ පාලිකාව

මෙලින් මැදුරේ පාලිකාව

තමන්ටම කියා ජීවන මාර්ගයක් නැති කුලකන්තාවකට විවාහයක් කරගන්නට නොහැකි නම් කළ හැකි එකම දේ වංශවත්, ධනවත් සිටු මැදුරක පාලිකාවක් වශයෙන් හෝ සහචාරිකාවක් වශයෙන් රැකියාවකට යෑම යැයි ඇඩිලේඩ් නැන්දා මාර්තා ලී ට කීවාය. ඒ අනුව ඇය කෝන්වෝල්හි මවුන්ට් මෙලින් මැදුරට ආවේ මව නැති, පියාගේ ආදරයක් නැති හිතුවක්කාර කෙල්ලක් බලා ගැනීමටය. දැරියගේ මව අන් පුරුෂයෙකු සමඟ පැන යන්නට උත්සහ කරද්දී මහා දුම්රිය අනතුරකින් දෙදෙනාම පිළිස්සී මිය ගියේ යැයි ප් රසිද්ධව තිබුණද, එසේ මිය ගියේ ඇලිස් යැයි ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කලේ නැත. ඒත් ඇලිස් ඔබ කොහේද? මාර්තා ලීට ද මේ සිදුවන්නේ කුමක්ද? read the first story f gothic romance by one of the su
In stock
සෙංකඩගල මහ බිසෝ

සෙංකඩගල මහ බිසෝ

කුසුමාසන දේවිය නමින් ද ප් රකට වූ දෝන කතිරිනා බිසව උරුමයෙන් ම තමන්ට හිමි වූ කිරුළ නිසා අනේකවිධ දුක් ගැහැටවලට බඳුන් වූ රජකුමරියකි. උඩරට සිංහල වංශකථාවේ ශෝචනීය සිද්ධි දාමයක් නිරූපණය කෙරෙන 'සෙංකඩගල මහ බිසෝ' නමැති මෙම නවකතාව ලිවීමේදී කතුවරිය මහත් වූ දයාවෙන් යුතුව කුසුමාසන දේවිය ගේ චිත්ත තත්ත්වය විවරණය කරයි. මනුෂ් යත්වයේ සෑම ස්වරූපයක් ම ගැඹුරින් ස්පර්ශ කරයි. මෙය වරෙක කියවන්නා තුළ ආනන්දයක් ද, වරෙක ඇස කඳුළක් ද නැංවීමට ද සමත්වන්නේ ඒ හේතුවෙනි. කඳුකර රජදහනේ විසිතුරු සිත්තමක් බඳු මෙම නවකතාව තුළින් අපූර්ව චමත්කාරයක් පාඨක මනසේ ජනිත වෙයි. බුද්ධියට මෙන් ම හදවතට ද එක සේ ආමන්ත් රණය කරන මෙම නවකතාව තුළින් මතු වන්න
In stock
තිත්ත කෝපි

තිත්ත කෝපි

වසර ගණනාවක් එකිනෙකා නොදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ, මුළු ලන්ඩන් නුවරම මිහිදුම් සළුවෙන් වැසීගිය එක් රැයක, හදිසියේ එකිනෙකා හමුවෙති. දැන් ලංකාවේ වතු හිමියෙකුව සරුසාර දිවි පෙවතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොහොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තු දල්වාලන්නේ ලංකාවේ තම කෝපි වතුයායට යාබඳව ඇති අනෙක් වතු යායක් මිලට ගන්නට ටොම් පොළඹවා ගනිමිනි. එංගලන්තයෙන් සමුගන්නට සුළු කලකට පෙර රූමත් සාරා හමුවී විවාපත් වන ටොම්, ඇය ද කැටුව ලංකාව බලා පිටත් වෙයි. නන්නාදුනන වතු යායක ඔවුන් අත්දකින දෑ සහ පියකරු සාරා හා සොයුරන් දෙදනොගේ දිවි පෙවෙත පිළිබඳවත්, අභයෝග හමුවේ නොසැලෙන ඔවුන්ගේ අප් රතිහත ධෛර්යය පිළිබඳවත්
In stock
ෆර්නියර්

ෆර්නියර්

හිස සැලූ තියා වෙරළේ එක් කෙළවරක් දෙස බැලූවාය. ඇගේ බාල සහෝදරයාත්, සහෝදරියත් සියෝන්ගම් වටා දුවමින් ඔහුගේ කරේ නගිමින් සිනහවෙමින් සිටි අතර මේ දෑවැන්ත වූත් රෞද් ර වූත් බීටා ෆර්නියරයා කුඩා දරුවෙකු පරිද්දෙන් මහ හඩින් සිනහ වෙමින් හිඳියේය. සෙත්,තියා බැලූ දෙස බැලූයේ මුවට සිනහවක් නගා ගනිමිනි. අවුරුදු හයසීයකින් මෙපිට මම ඒ හිනාව අභලා නෑ සෙත් පැවසීය. කොහොමද මනුස්සයෙක් ඒ තරම් කාලයක් හිනා නොවී ඉන්නෙ ? තියා හිල්ලිය. "හොදයි" සෙත් පැවසීය."අංක එකටම අපි මිනිස්සු නෙමෙයි. ඒ වගේම සියෝන් කියන්නෙ ලස්සන කතාවක අයිතිකාරයෙක් නෙමෙයි සෙත් දෑත් සාක්කුව තුල රුවා ගනිමින් පැවසීය. "මට සතුටුයි ඔයාලා අපිත් එක්ක ඉන්න එක ගැන තියා පැවස
Out of stock
ඇමසන් වනයේ ඇස

ඇමසන් වනයේ ඇස

ඇමසන් වනයේ ඇස මායා පහනේ දරුවන්ගේ පස්වැනි ත් රාසජනක වික් රමය පරිවර්තනය මංජුල දිසානායක බහිරව නිවුන් දරුවන් වන ජෝන් සහ පිලීපා මෙවර ඉපැරණි මායාකාරී අබිරහසක් සොයා තම වික් රමය අරඹති. මේ අතර බර්ලීනයේ කෞතුකාගාරයෙන් දුර්ලභ ඉන්කා පුරාවස්තු රැසක් සොරකම් කෙරෙයි. ගැටලුව විසඳීමට බැබිලෝනියාවේ නිල බහිරවිය ජෝන්, පිලීපා සහ නිම්රොඩි ඇතුළු පිරිසක් ඇමසන් වනාන්තරයට යවනු ලබයි. එහි දී ඔවුන්ට ප් රබල ඉන්කා බන්ධනයක් යොදනු ලැබූ ඇමසන් වනයේ ඇස නමැති දොරටුව සොයා ගැනීමට හැකි වේ. මේ අතර තම අහිමි බහිරව බලය නැවත ලබා ගැනීමට ඉපැරණි ඉන්කා යාතුකර්මයක් කිරීමට සැරසෙන ඩයිබක් ද වනාන්තරයේ ඇස සොයා පැමිණෙයි. මේ යාතුකර්මයෙන් ලොව ම විනාශ කළ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us