Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මකරානන්දය

මකරානන්දය

ඈ බං අක්කෙ උඹට මොකෝ ඒ දවස්වල රන් බණ්ඩයියටම හිත ගියෙ? ඉද්ද ගැසුවා සේ නැවතුනු මෝල්ගස පුදුමයෙන් මෙන් සුගුනී දෙස බලා හති හලමින් බිත්තියට හේත්තු වූයේය. රන්මැණිකා විටක් කෑවේ ඉන් පසුවය. උඹට කියන්න සුගුනො මං ගියා පෙරහැරක් බලන්ට. රන්මැණිකා කියන්නේ මින් පෙර නොකියූ කතාවකි. සුගුනී පිල මත්තේ හරි බරි ගැසුනාය. රන්බණ්ඩා මුණගැසුනේ පෙරහැරක් බලන්නට ගොස් බවක් සුගුනී මේ වනතෙක් දැන සිටියේ නැත. ඔන්න මුලින්ම ආවා කස කාරයො. දිගට හරහට චට පට චට පට ගගා කස පාරවල් දිදී එනකොට බලන්ට බය හිතුන. මං බැලුව මේකද යකෝ මේ හැම එකාම වරුණා කොරන පෙරහැර කියල. ඊළඟට ආවේ ගිනිබෝලකාරයෝ උන් ලවක් දෙවක් නැතුව ගින්දර කරකවන්ට තියා ගත්තා. මට තවත්
Out of stock
දූල්වල අලංකාරේ

දූල්වල අලංකාරේ

දහඅටවැනි සියවසේ මෙරට සමාජයේ ප් රබල වෙනස්කම් ඇති කළ සාධකත් රයක් වන මුඩුබිම් පනත, විහාර-දේවාලගම් පනත හා යුරෝපීය සංස්කෘතියේ ඍජු බලපෑමයි. 1815න් පසු ලංකාව වෙනස් වූයේ ඉතා වේගයෙනි.ඒ විපර්යාසයේ වේගය මෙන්ම ප් රතිඵල ද බොහෝ රට වැසියන්ට ඔරොත්තු නොදුන්නේය.මෙම නවකතාවේ කථා නායකයා වන සුරේන්දර නයිදේටද එය එසේම වී තිබේ.මෙය ඔහුගේ මෙන්ම සමකාලීනයන් බොහොමයකගේම කථාව විය හැකිය.සිය පාරම්පරික ශිල්පීය ඥානය රකින්නට උත්සාහ ගත සෑම ශිල්පියෙකුම, තරුණයන් නව ධනෝපායන මාර්ග සොයා යෑම හා යුරෝපීය කලාශිල්ප කෙමෙන් ස්ථාපිත වීම යන අභියෝගවලට සුරේන්දර නයිදේ මෙන්ම මුහුණ දෙන්නට ඇත. 2016 ස්වර්ණ පුස්ථක සම්මානය සඳහා අවසන් වටයට තේරී පත්වූ කෘති
Out of stock
කොටි දියණියකගේ පාපෝච්චාරණය

කොටි දියණියකගේ පාපෝච්චාරණය

ඒ 1987 වර්ෂයයි.නත්තලට තිබුණේ තවත් දින දෙකක් පමණකි.මධ් යම පාන්තික පවුලකට අයත් දහහත් හැවිරිදි දැරියක වු නිරෝමි එදින සිටියේ අතිශය බිහිසුණු වු යුද්ධ භූමියක ය.ඇගේ දෑතෙහි ගිනි අවියකි.ගෙලෙහි සයනයිඩ් කරලකි.ඇයගේ සමීපතම යෙහෙලිය වු අජන්ති ද ඇය අසලින්ම සටනෙහි යෙදී සිටියාය. ප් රථම කාන්තා කොටි සෙබළ මුළුවට ශිෂ් ය කොටි සංවිධානයෙන් එක් වු මුල් ම සමාජිකාවන් වුයේ නිරෝමි සහ අජන්තීය.දෙදෙනා සටන් වදිමින් සිටියේ ශ් රි ලාංකික රාජ් ය හමුදාවන්ට එරෙහිව ය. මරණය නිරෝමි සොයා ආවේ නැත.එහෙත් හාමත, පිපාසය, රෝග පීඩා, මානසික ආතතිය සමග යුද්ධයේ අනේක වු ව් යසනයන් ද සංවිධානයෙහි අකටයුතුකම් ද ඇයට දරාගත නොහැකි තරම් තරම් බරැති විය. අද වි
In stock
මගේ චිකාගෝ හදවත

මගේ චිකාගෝ හදවත

කෘතිම දරු පිළිසිඳ ගැනීමක් ප් රාර්ථනාවෙන් ප් රතිකාර පතා අමෙරිකාවේ චිකාගෝ නගරය වෙත සංක් රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දහහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි. මගේ චිකාගෝ හදවත. කළු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙළෙමින්, එයින්ම පන්නරය ලබමින්, සිය අනන් යතාව නිර්මාණය කරගන්නා ගැටවරයකුගේ ජීවිතාරම්භයකි එය. ඉරණම විසින් තළා පෙළා, අධ් යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර යෞවනයකුගේ පාසල් විය ගැන කියැවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප් රදායානුකූල චින්තනය මැදින් අපූර්තවය සොයා යෑමේ මෙහෙවර ඔසවා තැබු මානව ලාලසාවකි. එලෙසම එය කළු ජාතික අප් රිකා-අමෙරිකානුවන්ගෛ් ජීවන රටාව තුළ වසන ආසියානු පවුලක් සතු නොපසුබට වීර්යය ගැන ආත්ම භා
Out of stock
කොළඹ අහස යට
In stock
අදිසි

අදිසි

රාත් රී දහය හමාර වන ලෙසින් හෝරා යතුරෙහි කටු සුසර වන කල මන්දිරයෙහි දැල්වී තිබු සියලු විදුලි පහන් නිවි යන ලදී. කළුවන් අන්ධකාරය රජයන කාමරය තුළ දෑස් පියා ගත් මම තදින් හුස්මක් ළය තුළට උරා මෙයින් පසු කුමක් සිදු වන්නේ දැයි සිතුවෙමි. තත්පරයක් දෙකක් සහ තවත් තත්පරයක් ගතව ගියේය. අඩවල් කර තිබු දොර කුඩා හඬක් නංවමින් ඇතුළතට විවරව ගියේය. දැන් මට ඇසෙන්නේ පියවර හඬකි. තවත් මොහොතක ගතව ගිය තැන මගේ බඳ වටා දෑතක් එතී ගියේය. ගණ අන්ධකාරය නිසාවෙන් මට කිසිම කිසිවක් පෙනෙන්නේ නැත. එහෙත් ජවයෙන් පිරී ගිය මේ පිරිමි ස්පර්ශයත් ඒ හුස්මෙහි අපූරු උණුසුමත් විඳ ගන්නා අතර තුර මම සිතුවෙමි. මොහු කවුරුන්ද, මා විවාහ වී පැමිණි මහලු මනුජි
Out of stock
යශ්

යශ්

මගේ නම "යශ්වින්" ඒත් ඒ නම තිබ්බේ උප්පැන්න සහතිකේ විනරයි.හැමෝම මට කතා කලේ යශ් කියලා..සැරියුත් මුගලන් වගේ එක පැත්තකින් චබියයි ඩයසයි ඉද්දී.. අනෙක් පැත්තෙන් මගේ ජීවිතයට සම්බන්ධ වුන මනුස්ස පරාණ හිටියේ දෙන්නයි.එක්කෙනෙක් අයියාකාරයා.අනික් එක්කෙනා අයියා බැදපු නයනා අක්කා.අයියා කාරයා නම් මගේ ඉස්සරහා හිටියෙම අර්ශස් වැඩිකරගෙනමයි.. අනේ ඒකට නයනා අක්කා.. එයා නෑනා නෙමෙයි මගේම අක්කා වගේ. පණ ඇරලා උන්දෑ මට ආදරෙයි. ඉතින්.ඔය පොඩි පොඩි යටිකූට්ටු වැඩ කර කර හිටපු මගේ ජීවිනේට එකපාරටම ඔන්න කුණාටුවක් එන්න ගත්තා.ප් රශ්නේ තමයි මුලින්ම මම ඒ කුණාටුව දිහා බැලුවේ බොහොම සැහැල්ලු විදියට..නමුත්..වැඩිකල් යන්න කලින් මට ඒ කුණාටුවේ ස
Out of stock
උමන්දා

උමන්දා

"උමන්දා බලනවා මගෙ දිහා..." ඔහුගේ අණ දැඩිය. රාජකාරි මට්ටමේ මෙනි. ඈ සෙමින් ඇසිපියන් එසවූවාය. " ඔයා ළග ඉන්නෙ මගෙ පණ ටික. හොඳට මතක තියාගන්නවා. තමුන්ට මොකක් වුණත් මගෙ දරුවට කරදරයක් වෙන්න බෑ... තේරුණාද?..." අනේ! ඇගේ හද ගැස්සුණ තරමක්. ඔහුගේ ඒ වදන්... '' තමුන්ට මොකක් වුණත් මගෙ දරුවට කරදරයක් වෙන්න බෑ... තේරුණාද? ඔහු එම වදන් කීවේ මොන සිතකින්ද? එහි තේරුම නිම්ර තමන්ට කිසිවිටෙක ආදරය කර නොවේද ? කප්පරක් බලාපොරොත්තු තබාගෙන තමන් ඔහුගේ උණුසුමට ගුලි වූයේ මෙම වදන් පෙළ ඇසීමටද? දරුවා දෙදෙනාගේමය. එහෙත් ඔහු මේ ඔහුගේ දරුවා යැයි පමණක් පවසයි. තමා මිය ගියත් ඔහුට කම් නැත. ඔහුගේ දෑසේ ලියැවී තිබෙන්නේ ආදරයක් නොවන බවට ඇදහූ උම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us