Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
විස්කම් යතුරු සහ අකුණු කන්ද

විස්කම් යතුරු සහ අකුණු කන්ද

මහාචාර්ය විද් යාහර්ථ නිවැරදිය. න් යෂ්ටික බලාගාරය ක් රියාවිරහිත කර ගැනීමේ ඉක්මන් ක් රමවේදයක් නොමැත. තවදුරටත් ඒ පිළිබඳව සිතීමට කාල වේලාව ද ඉතිරිව නැත. තවත් පමා නොවූ සුයාම බලාගාරයේ ආරක්ෂිත දොර වසා දැමීමට අණ දුන්නේය. වසා දැමූ ආරක්ෂිත දොරටුවෙහි රත්රන් යතුර සියතට ගත් සුයාම එය රැකගනු පිණිස රතු ලොවට පලා ගියේ එහි ආරක්ෂාව මත සුවහසක් ජීවිතවල පැවැත්ම රැඳී ඇති බැව් හොඳින්ම දැන සිටි හෙයිනි. එදා සිට සියවස් ගණනාවක් තිස්සේ රතු මලින් ගැවසී ගත් රක්ත වර්ණ කඳු හෙල් අතර රත්රන් යතුර නිහඬව නිසලව බලා සිටිනුයේ එය වටා පැටලුණු ගැටලුවක්ද නව පරපුරට ඉතිරි කරමිනි. මේ වන විට තම පළමු අභියෝගය වූ සමුද් ර දේශයේ සැඟවුණු යතුර සෙවීම
In stock
විස්කම් යතුරු සහ අග්රා රැජින

විස්කම් යතුරු සහ අග්රා රැජින

වසර දෙදහස් ගණනකට පෙර ශ් රේෂ්ඨ විද් යාඥයන් දස දෙනෙකුගේ බිහි වීමත් සමගම සමුද් ර දේශය දියුණුවේ හිණිපෙත්ත කරා ගමන් කරමින් සිටියේය. ඔවුන් විසින් නිමැවුණු විස්කම් නගරය නම් වූ මහා විද් යායතනය එහි හදවත විය. විද් යාව හා තාක්ෂණය එහි උච්චස්ථානයේ වූයේය. නව නිර්මාණ, දැනුම, දියුණුව අතිධාවනකාරී විය. එහෙත් කිසිවෙක් කිසිවිටෙක නොසිතූ ලෙස එක් රාත් රියක, සියලු දේශයන්හි සුවහසක් අහිංසක මිනිසුන්ගේ ජීවිත සහ නිදහස වෙනුවෙන් විස්කම් නගරයේ ද්වාර සතර වසා දැමිණ. සිව් මහා වාරයන්හි යතුරු රැකගනුවස් මහා ගැටුමකට මැදි වූ විඥවරු අවසානයේදී එම යතුරු රැගෙන පලා ගියහ. කිසිදින අමතක නොකළ යුතුව තිබූ විස්කම් යතුරු ඒවා රැකගත්තවුන් සමගම ලෝක
In stock
සක්කර වට්ටම

සක්කර වට්ටම

ගැමි සමාජය තුළ සක්කර වට්ටම නමින් හංවඩු ගැහෙන ඇය තුළ දක්නට ලැබෙන උසස් ගති ගුණ කිසිවෙක් නො දකිති. එහෙත්... නොකළ වරදකට මුදියන්සේට නීතියෙන් දඬුවම් විඳීමට සිදුවන අවස්ථාවේදී... ඇය තම ළෙහි තුළ සඟවා ගෙන තිබූ දයාව, කරුණාව, මෛත් රිය සක් රීයත්වයට පත් කර මුදියන්සේ නීතියේ රැහැනින් මුදවා ගැනීමට ක් රියා කරයි. කිසියම් විදියකින් ඇගේ චරිතයට සමාන බවක් දක්වන පැටී මහත්තයා ගේ බිරිඳ ඩල්සි ද, සමාජ අවශ් යතාවක් පිරිමසා වඳ බැවින් මිදීම සඳහා පැටී මහත්තයා සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය වෙඩික්කාරයාගේ බිරිඳ ද ගැමි ජන සමාජයේ සක්කරවට්ටම් ගැහැනුන් ය. සොබනී නමැති ගැහැනිය අවලම් එකියක් ද නැද්ද? යන්න මෙන් ම ඇය එම තත්ත්වයට පත්වූ
In stock
කිරුළක උරුමය

කිරුළක උරුමය

ස්වර්ණ දේශයේ වීර කතාමාලාවේ දෙවැන්න (එකෝමත් එක කාලයක - 2) ඇයට වෙස් මාරු කරගන්නා විජ්ජාව කියා දුන්නේ ඇගේ පියාය. එදින ඔවුන් දෙදෙනා මාළිගයෙන් පිටව ආවේ මවටද හොරා ය. පියා දුගී ගම් වැසියෙක් ලෙසත්, ඇය ඔහුගේ කඩමාළු වැරහැලි ඇඳගත් දියණිය ලෙසත් වෙස් ගන්වාගෙන සිටියෝය. එදින කඩ වීදි පුරා ඇවිදිමින් කඩචෝ රු කෑම රස විඳිමින් ඔවුන් දෙදෙනා බොහෝ විනෝද වූහ. යළි මාළිගයට ගිය පසු මවගෙන් අසන්නට වූ බැණුම් කන්දරාව ගැනද ඇය සිහිපත් කළේ මිහිරි සන්තාපයක රසය විඳිමිනි. සැමටම වඩා එම දිනය ඇගේ මතකයේ රැඳී ඇත්තේ ඇගේ පියා ඇයව කැඳවාගෙන ගිය ගමන් මග නිසාය. එක්වරම නතර වූ ඉසෙල්, ජේම්සන්ගේ අතින් අල්ලාගත්තාය. ඇගේ දෑස් විසල් වී තිබුණි. චාල
Out of stock
අවසාන නින්දගම

අවසාන නින්දගම

ඇයි අම්මේ අපට උඩට අඳින්න වස්ත් රයක් නැත්තේ....? අපේ අචුච්චටයි අම්මටයි අපිට වස්ත් රයක් අරන් දෙන්න කාසි නැද්ද? හැඟිමක් දැනීමක් ඇතිවෙන්න පටන් ගත් දා පටන් සොඳී ලැයිසාගෙන් විමසුවාය. ඇයට එයට ලැබුනෙු අපූරු පිළිතුරකි. අපිට කොහේද බං උඩට ඇඳුම්.. උඩ හරිය වැහෙන ඇඳුමක් මං ජීවිතේට ඇඳලා නෑ. වල්ව්වේ හාංදුරුවොයි ගොවිගම එතන හාමිලයි. කිරිගොටු වාගෙ එල්ලගෙන යන්නෙ.. මාත් ආසයි එහෙම අඳින්ට ඒත් අපිට අවසර නෑ කෙල්ල ෙ. කාගෙන්ද අම්මේ...? "කාගෙන්ද ඉතිං බණ්ඩාර හාංදුරුවන්ගෙනුයි.. වලව්වෙ හාංදුරුවන්ගෙනුයි මිස.. උඹල මේව දන්නෙ නෑ පුතේ . . අපි ඉපදිල තියෙන්නෙ බණ්ඩර වලව්වදෙික්ගෙයි නැටුම් නටන්න .. අපිට කීවෙ නැට්ටුක්කාරියො කියලා....
In stock
අපරාජිත ටාර්සන්

අපරාජිත ටාර්සන්

Tarzan the invincible edgar rice burroughs අපරාජිත ටාර්සන් ප් රභාත් මිරිහාගල්ල බලලෝභී රුසියානුවකු ගේ මූලිකත්වයෙන් යුතු කූට කුමන්ත් රණකරුවෝ පිරිසක් ටාර්සන් ගේ මහ වනය ආක් රමණය කරති. මුළු මහත් අප් රිකානු මහාද්වීපය ම යටත් කැර ගැනීමේ ඔවුන් ගේ දුෂ්ට සැලැස්මෙහි එක් කොටසක් නම්, ඔපාරය ආක් රමණය කොට එහි රන් සුරක් ෂිතාගාර කොල්ලකෑම යි. ඔවුන් ගේ සැලසුම ගැන දැන ගන්නා ටාර්සන්, මේ සතුරන් ගේ පැමිණීම පිළිබඳ ව ඔපාරයේ රැජන වන ලාට දැන්වීමට යයි. එහෙත් එහි යන ටාර්සන්ට දැන ගන්නට ලැඛෙන්නේ, ලා තව දුරටත් ඔපාරයේ රැජන නොවන බව ය. ඔහු ගෙන් පළි ගැනීමට බලා සිටින අලුත් නායක පූජකවරිය වන ඕආ, ටාර්සන් අල්ලා පහළ ආවාටවල සිර කරයි.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us