Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
නිර්මාණා - ද්වාරි ස්වර 2
Out of stock
වනපෙතක සැඟවුණු අන්දරය

වනපෙතක සැඟවුණු අන්දරය

පීටර් වොල්ලේබන්, ජීව විද් යාඥයන් බොහෝ කලක සිට දැන සිටි තුරුලතාවන් ද සමාජශීලී ජීවින් යන කරුණ විචිත් රවත් ලෙසින් මතු කරමින් පාඨකයාව මනරම් ලොවකට කැඳවාලයි. -new york times තුරුලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමඟ සන්නිවේදනය කරති. හැඟීම් ප් රකාශ කරති. වැඩිමහල්ලන්, ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එමෙන්ම සීමාකාරී සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමඟින් සමගි සන්ධානයන් ගොඩනගා ගනිති. මේ සියල්ල හිතලුවක් හෝ විද් යා ප් රබන්ධයක කොටසක් නොවන්නේ ය. විද් යාත්මක පර්යේෂණයන් හා දිගුකාලීන නිරීක්ෂණයන්ගෙන් සනාථ වූ මේ දේවල් සත් යදැයි දැනගනු රිසි නම් ඔබ පීටර් වොල්ලේබන් හට සවන්දිය යුතු ය. වනපෙතක සැඟ
In stock
ආදරේ ඒ වගේ

ආදරේ ඒ වගේ

"අහස පොළොව ගැටල ගැටල කල්පනා කරන්නෙ මොකක්ද" කුෂී විදුලි වේගයෙන් තුෂේන් දෙස බැලුවේ ඒ හඩට. ඇය තවත් රතු වුණා. "මොකෝ..... බයවෙලා...." හේතුව දැන දැනම ඔහු ඇසුවේ ඒ රතු වී ඇති වත තවත් රතු කරන්නට ඇතිවූ ආසාවෙනි. "ම්... මගේ ඇඳුම..... ඒක කොහොමද ගැලවුනේ...." ඇය ගොත ගසමින් ඇසුවේ ඒ දෑස් මගහරිමිනි "හරි වැඩේ තමා. මොකෙක් හරි ඊයේ රෑ කාමරේට ඇවිත් ගවුම ගලවලා තියෙනවා. " ඔහු ඇයව විහිළුවට ගන්නේය. "අනේ බය කරන්න එපා" මම නම් දන්නේ නෑ කවුරු ගැලෙව්වද කියලා නම්. මම මැඩම්ව ඊයේ රෑ ඇඳෙන් තිබ්බෙ ගවුම පිටින්මයි ඔයාම වෙන්නැති රෑ නින්දෙන් ගලවන්න ඇත්තේ. " "මම ගැලෙව්වේ නෑනේ...." ඇයගේ මුවින් ඒ වදන් පෙළ පිට වූයේ නම් සිහින් හඬිනි. "හරි
Out of stock
බටර්ෆීල්ඩ් මන්දිරය

බටර්ෆීල්ඩ් මන්දිරය

සිබිල් හා බ්ලේක් ග් රෙගරි තමන්ගේ දරුවන් - නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි - උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන් ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ් යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත් රයේ ආයෝජකයෙකි. සැන් ෆ් රැන්සිස්කෝවල පිහිටි අලුතින් පටන් ගන්නා සමාගමක ප් රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලුත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය. අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල
In stock
මගේ පවුලයි අනික් සත්තුයි

මගේ පවුලයි අනික් සත්තුයි

සුප් රකට ඉංග් රීසි ජාතික ස්වාභව විද් යාඥයකු වු ජෙරල්ඩ් මැල්කම් ඩරල් (1925-1995)සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක සැබෑ අත්දැකිම් ඇතුළත් කොට පොත් තුනක් ලිවිය.මගේ පවුලයි අනික් සත්තු ඉන් පළමුවැන්නයි. ඩරල් පවුල ග් රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙරල්ඩ්ගේ (ජෙරීගේ) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු පහක කාලය තුල කුඩා ජෙරී ස්වාභාව ධර්මයේ සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශිකෘත වෙයි. ජෙරී නිවස තුලට ගෙනවුත් ඇති කරන්නේ දිය නයින්, විශාල ගෙම්බන්, ගෝනුස්සන්, විශාල මුහුදු ලිහිණි ආදී අසාමාන් ය සුරතලුන්ය.මේ නිසා ඔහුද පවුලේ ඇත්තන්ද අතර නිරතුරුව හටගන්නා වියවුල් හා අඬදබර ඉතා හාස් යජනකය.තවද කුඩා ජෙරී පරිස
Out of stock
ඇට ගැහියං
In stock
තුන් මෝල්ලු

තුන් මෝල්ලු

ප් රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 idiots නමැති අතිශය ජනප් රිය නවකතාවේ සිංහල අනුවාදයයි උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි. අයි.අයි.ටී.ය..... ඒ කිව්වේ ඉන්දියන් ඉන්ස්ටියුට් ඔෆ් ටෙක්නොලොජි එතනට ගියොත් නම් ගොඩම තමා හොඳ පඩියක් හම්බවෙන ජොබක් ෂුවර්.... ඒ හින්දම ඉතින් මුළු ගෙදරම ගොඩ මගෙයි, රයන්ගෙයි කෙසේ වෙතත් ආලෝකයගෙ ඒකායන ප් රාර්ථනේ වුණේ ඒක.... (ආ... අමතක වුණානෙ කියන්න..... ආලෝකයයි,රයනුයි,මමයි එකම බැච් එකේ...) එක අතකට මම මොකටද ඒ මෝල්ලු දෙන්න ගැන විස්තර කරන්නෙ.....? (මමත් මෝලෙක් වෙන එක වෙනම කතාවක් .....) උං ගැන අත කැඩෙනකල් පොතක්ම ලියල තව පොතේ පිටි පස්සෙත් ලි
In stock
චක්රවර්ති

චක්රවර්ති

චක් රවර්ති ඔහුට නිදන්නට පිල්කඩ සූදානම් කළ ඇය පැල ඇතුළේ කළුවරේ ම රෙද්දක් බිම එළමින් සිටියේ ඇයට නිදන්නට ය. ඔහු සෙමින් විත් පිලපිට පැදුර මත එලූ ඇතිරිල්ලේ වැතිර ගත්තේ ය. රාත් රිය මෝරමින් තිබිණි. දැවැන්ත පලු කොටයේ රත් පැහැ ගිනි අඟුරු දිදුලන්නට විය. මෝරන සඳමඩල විසින් විසුරුවා දමනු ලැබ තිබූ ළා සඳරැස් පිල්කඩ මත ඇතිරිල්ලක් අතුරා ඇතිවාක් මෙන් ය. ගිනි මැලයේ රක්තාලෝකය ද එතැනට යාන්තමින් එළිය දෙන රෑ පහනක් මෙන් විය. හීං හීතලක්ද දැනෙමින් තිබිණි. උඩුබැලිව වැතිරුණු ජයතු බණ්ඩා බලා සිටියේ යින්තමින් සඳදිය උතුරන ළා සඳමඬල දෙසය. සිතුවිලි නොසන්සුන්ය. නින්ද අහලකවත් නැත. එහෙයින් නොසන්සුන් සිත දමනය කරගන්නා භාවනාවක් ඔහු අ
In stock
රැම්සීස්

රැම්සීස්

අභීත ඊජිප්තුවේ ශ් රී විභූතිය ගැන සඳහන් කරන විට, නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් ii, දෙවන රැම්සීස්, වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු, ආලෝකයේ පුත් රයා නම් විය. පාරාවෝ සේටි; ඔහුගේ පියා තම රට ලොව වඩාත්ම බලවත් අධිරාජ් යය බවට පත් කළේය. සේටිගෙන් පසු ඔහුගේ රාජ් ය යේ හිමිකරුවා කවුරුන්ද? සඳවන් මුහුණක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල්, ජවසම්පන්න තරුණයකු වූ රැම්සීස්ද? විශිෂ්ඨයකු වන්නට, ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත් රයාටය, එහෙත්, තම සහෝදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සීස්ට හැකිවේද? ලස්සන ඉසෙට් හා නෙෆටාරි............ මේ දෙදෙනා අතුරින් ඔහු තම ආදරිය තෝරාගන්නේ කෙසේද? සිටි
In stock
රැම්සීස් 5

රැම්සීස් 5

"උතුමාණෙනි, ඔබ මා නුබියාවේ යුව රජු ලෙස පත් කිරීම මට දුන් තිළිණයක්. මා බෙහෙවින් අගයන, එහෙත් ඔබ මට වඩා බොහෝම බලවත්, මට මේ බර දරාගත හැකිවේද?" -සේටෝ "මා රාජ දූතයෙකු ලෙස මගේ යුතුකම ඉටු කළා පමණයි. සාමය වෙනුවෙන් කැපවී මා ඔබට අභියෝග නොකරන්නේ නම් , මා ඔබේ මිතුරා වන්නේ කෙසේද?" -ආශා "යුදෙව්වන් ගරු කරන එකම නීතිය යාවේගේ නීතියයි. උන්වහන්සේගේ නාමයෙන් ඔබ, පාරාවෝ අපට ඉඩ දෙන්න කාන්තාරය බලා යාමට" -මෝසස් "ඔබට විශාල ජයක් අත් වුණා උතුමාණෙනි, ඔබට පින් සිදුවන්නට මා කොතරම් ආශ්චර්යමත් දිවියක්ද ගත කළේ?" -සෙරමන්තා "මගේ පාරාවෝ. මා මගේ දිවියේ ඉදිරි කාලය ඔබේ කතාව ලියන්නට කැප කරනවා. මෙලොවදී මෙන්ම ඊළඟ ලෝකයේදීත් කිිසිවෙකුට අමත
Out of stock
මහසොහොන්

මහසොහොන්

රටේ පාලකයාගේ අණ චෞර නම් රටේ පාලකයාගේ අණ ප් රාජාතන්ත් රවාදයට එරෙහිව නැගෙනා මරු කපොල්ලක් නම් මම එහි ඉදිරිපිට සිට නොගන්නෙමි. මම සැමවිටම අවි අතට ගනු ලැබුවේත් ලබන්නේත් රටේ ප් රජාතන්ත් රවාදය වෙනුවෙන්ම පමණි. ඒ ප් රජාතන්ත් රවාදය උල්ලංඝනය කරනා ඕනෑම මිනිසෙක් මට ත් රස්තවාදියෙකි.මම අතිවිශේෂ පුහුණුවක් ලබා යුද්ධ හමුදාවේ අතලොස්සක් සමත්වන දිගුදුර විහිදුම් පාඨමාලාව සපුරා සටන් බිමට අවතීර්ණ වුණෙමි. විශේෂ මෙහෙයුම් වල අටේ කණ්ඩායම් වල සහෝදර සෙබලුන් එකා පිට එකා මිය යද්දී යුධ බිම අතහැර පලා නොයා උපක් රමශීලී ලෙස සටන් කෙරුවෙමි.යුද්ධය අවසානයේත් මගේ භූමිකාව අවසන් නැත. මගේ රටේ මගේම සහෝදර සෙබලුන් ඝාතනය කරන්නට හමුදාව පාවා දු
In stock
අවුරෝරා
In stock
ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

බෞද්ධ භික්ෂූන්වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂා ද්වය ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප් රකෘති භාෂා පිළිබඳ ද හැදෑරූ හම්ප් රි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයෙකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම්, ලේඛන, වාර්තා සහ දේශ ගවේෂකයන් ගේ වාර්තා ද සසඳමින් වංශ කතා අපට නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි. යුරෝපීය ආක් රමණිකයන් ලංකාවට නොපැමිණියේ නම් මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය හැකිව තිබේ දැයි ඔහු විමසන ප් රශ්නය ඉතා වැදගත් ය. ඔහුම එම ප් රශ්නයට ලබා දෙන පිළිතුර බොහෝ දුරට ඔබ අනුමාන කරන්නක් නොව නොව විමතිය දනවන්නක් විය හැකිය. කෙසේ වෙතත් මෙහි ලියැවි ඇත්තේ දිවයිනේ ඉතිහාසයේ පු
In stock
හත්දින්නත් තාරකා

හත්දින්නත් තාරකා

"ඔව් යකෝ ඔව්....! උඹ ඇත්තටම කිව්වොත් හිතේ වේදනාවට අතට පත්තු බැන්ද අපේ කාලයේ කුප්පියාවත්තේ ජනප් රිය ගොන් කණුවක් යකෝ..! " "උඹ නෙළුමට කැමැත්තෙන් උන්නා අනිවා ඒක බොරුවක් නෙමෙයි. හැබැයි රජෝ උඹ තාරුකාටත් මාර කැමැත්තෙන් උන්නා උඹ රාජුවව ප් රසිද්ධියේම මග හැරියා. උඹ ඔව්ව හිතේ තියාගෙන තනියම විඳෙව්වා. ඉඳහිට අපි එක්ක සෙට් වෙද්දි උඹ ඔය සීන් ඔක්කොම කියෝ කියෝ තමා බෝතල් ගණන් බ්විවේ....! " "තව පොඩ්ඩෙන් අපි හිතුවේ උඹේ මේ ප් රේම පුරාණය සමකෝණී ත් රිෙකා්ණයක් වෙලා ඒක මැද්දට යසෝ අත්තම්ම පැනල ඒක සමචතුරශ් ර ප් රේම කතාවක් වෙයි කියලා...! " ඩෑන් එක්ක විනී එකිනෙකාට අත් ගසමින් මහා හඬින් සිනාසෙද්දි ශම්මික අසරණ මුහුණින් බලාගෙන

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us