Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ක්රිස්ටි - 02

ක්රිස්ටි - 02

1912 අවුරුද්දේ දී සිය සුබෝපභෝගී නාගරික ජීවිතය අත හැර, අන්ත දුගී දුෂ්කර කඳුකර පළාතක දරුවන්ට උගන්වන්නට ගිය දහනම හැවිරිදි ක් රිස්ටි හඩ්ල්ස්ට්න් ට කඳුකර වාසීන්ගේ රෞද් ර අභිමානයත්, ඔවුන්ගේ ගුප්ත විශ්වාසයනුත්, ඔවුන්ගේ අන්ත දුගී දුප්පත්කමත්, සුන්දරත්වය සහ සත් යය කෙරෙහි ඔවුන් තුළ ඇති මහත් ළැදියාවත් දැක ගන්නට ලැබෙයි. මේ කඳුකරයේදී දෙවියන් කෙරෙහි ඇය තුළ ඇති ඇදහීම දරුණු ලෙස පරීක්ෂාවට ලක් වන අතර, ඒ සියලු අභියෝග ඉදිරියේ නොසැලී සිටින්නට ඇය වෙර දරයි. කැතරින් මාෂල් 1967 දී මුල් වරට පළ කරන ලද ක් රිස්ටි නවකතාවට පාදක කර ගත්තේ ඇගේ මවගේ සත් යය ජීවිත අත්දැකීම් ය. ආදරය කරුණාව බලාපොරොත්තුව, ආසාව වැනි සියලු මනුෂ් ය භාව
In stock
නාග මෙහෙයුම

නාග මෙහෙයුම

ඇමෙරිකාවට හා යුරෝපයට මහත් ව් යසනයක් වූ කොකේන් ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා විශාල වියදමක් දරා ක් රියාත්මක කරන cobra ව් යාපෘතිය සඳහා තෝරා ගන්නා නිලධාරීන් අනුගමනය කරන අද්විතීය උපක් රම මෙන්ම කොකේන් ජාවාරම්කරුවන් ඒවාට ප් රතික් රියාකරන ආකාරය ෆෙඩ්රික් ෆෝසයිත් තම ගවේෂණාත්මක මාධ් ය ජීවිතයේ අත්දැකීම් තුළින් ඉතා මැනවින් විස්තර කරයි. නූතන තාක්ෂණය මැනවින් යොදාගෙන ක් රියාත්මක කරන cobra ව් යාපෘතියට සම්බන්ධ නිලධාරීන් තම ජීවිතය පරදුවට තබා ක් රියාත්මක වන අයුරු හා මෙම ව් යාපෘතියේ බලපෑම නිසා කොකේන් ජාවාරම්කරුවන් මුහුණදෙන සිදුවීම් ද, මෙවැනි ජාවාරම් නිසා අසීමිතව මුදල් ඉපයීමේ තෘෂ්ණාවෙන් පෙළෙන මිනිසුන්ගේ විකෘති ස්වභා
In stock
භේරුණ්ඩ කැදැල්ල

භේරුණ්ඩ කැදැල්ල

......නිකාතා යක්ෂ බැල්මෙන් මා දෙස බලා සිටියා ය.හැම විටම ඇගේ සිත තුළ ජීවත් වු මදන යකින්නිය මා දෙස බලමින් ඇඟමැළි කඩනු මම අත් දකිමින් සිටියෙමි.ඇගේ දෑස් රතු පැහැයෙන් බැබළිණි.නිකාතා අඳ සිටි රත් පැහැති සල්වාර් කමිසයත්, උරයේ පටලවාගෙන සිටි සුදු හා රතු මල් සහිත සාළුවත් ඇගේ අනියම් ප් රේමවන්තයා විසින් ඇයට ළඟ දී තෑගි දුන් පට පිළී බව මම දැන සිටියෙමි.ඒ රත් පැහැ සළුපිළි වලින් විසිර ගිය රාගයේ ප් රභාව ඇගේ දෙනෙත්වල පමණක් නොව දෙකොපුල්වල, ද තොල් පෙති වල ද, නළල් තලයේ ද සලිත වෙමින් තිබිණි.ඇඳුමේ වර්ණයට සරිලන ලෙස පැලඳ ඇති රතු පැහැති අරුංගල් ගිනි පුපුරු මෙන් දිලුණේ ය. මට මතක් වුයේ වෙසක් පහන් එළියේ අරවින්ද දුටු, ගිලි ප
In stock
දෑඟිලි

දෑඟිලි

"ඇයි දෙව්.. මට මෙහෙම කතා කරන්නේ.. මං මං කොහොමද කියපන් දරාගෙන ඉන්නේ.. එයා පව් දෙව්.. අනේ එයා මං නැතුව තනි වෙනවා.. මං.. මං මොනා කරන්නද.. අනේ මං වගේ පව්කාරියෙක්.. මොකටද මේ දේවල්.. මොකටද.. මට හැමදාම මේ නටන පදේ එපා වෙලා දෙයියනේ.. මට හරි මහන්සියි දෙව්.. හරිම මහන්සියි.." -ශෙනුමි- "අඩපන් ශෙනු.... අද මේ මොහොතේ අඬලා ඔය කඳුළු ඉවරයක් කරපන් මයේ අම්මා... උඹට හෙටින් පස්සේ අඬන්නවත් අවසරයක් නැති වෙයි.." -දෙව්මි - "දැන් දුකක් නැහැ මැණිකේ.. අන්තිම තත්පරයේ හරි ඔය මුහුණ ටිකක් බලාගෙන ඔයත් එක්ක වචනයක් කතා කරන්න පුළුවන් වුණ නිසා.. පපුවට ලොකු සැනසීමක් ලැබුණා රත්තරං.. ඔයා සැනසීමෙන් මේ ගමන යන්න.. මං ඔයාට ගොඩක් ආදරෙයි..
Out of stock
පතොක් මලක්

පතොක් මලක්

"කොමන් බැජ් රෙප් කැපා අයියා කතා කරන්න කලින් මෙච්චර කල්පනා කරපු දවසක් මම මීට කලින් දැකලම නැද්ද කොහෙද?" අස්ලි යන්තමින් සිනාසෙමින් කීවාය. "කතාව පටන් ගන්න තැනක් තමා නංගි මම මේ කල්පනා කළේ.මුල ඉදන් කිව්වොත් මේක ටිකක් දිග කතාවක්. "මම ඒක අහන්න වෙලා නැති තරම් බිසී කෙල්ලෙක් නෙවෙයි අයියේ.ඔයා මුල ඉදන්ම කියනවා නම් අහන් ඉන්න එක නම් ප් රශ්නයක් නෙවෙයි." "එහෙනම් මෙහෙමවත් පටන් ගමුකෝ නංගි.මේක නංගිට මතකද දන්නේ නැහැ,මම කාලෙකට කලින් නංගිව හම්බුණ වෙලාවක නංගිට කිව්වා නංගි කැම්පස් එකට ආපු දවසේ ඉදන්ම කැම්පස් එකේම ඇටෙන්ෂන් එක නංගිට ලැබුණා කියලා.එහෙම වෙන්න හේතුව විදියට මම කිව්වේ මම ඔයා ටැලන්ටඩ් වුණ නිසා කියලනේ.ඒ ඇරෙන්න ඒ
In stock
නිර්මාණා - ද්වාරි ස්වර 2
Out of stock
වනපෙතක සැඟවුණු අන්දරය

වනපෙතක සැඟවුණු අන්දරය

පීටර් වොල්ලේබන්, ජීව විද් යාඥයන් බොහෝ කලක සිට දැන සිටි තුරුලතාවන් ද සමාජශීලී ජීවින් යන කරුණ විචිත් රවත් ලෙසින් මතු කරමින් පාඨකයාව මනරම් ලොවකට කැඳවාලයි. -new york times තුරුලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමඟ සන්නිවේදනය කරති. හැඟීම් ප් රකාශ කරති. වැඩිමහල්ලන්, ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එමෙන්ම සීමාකාරී සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමඟින් සමගි සන්ධානයන් ගොඩනගා ගනිති. මේ සියල්ල හිතලුවක් හෝ විද් යා ප් රබන්ධයක කොටසක් නොවන්නේ ය. විද් යාත්මක පර්යේෂණයන් හා දිගුකාලීන නිරීක්ෂණයන්ගෙන් සනාථ වූ මේ දේවල් සත් යදැයි දැනගනු රිසි නම් ඔබ පීටර් වොල්ලේබන් හට සවන්දිය යුතු ය. වනපෙතක සැඟ
Out of stock
බටර්ෆීල්ඩ් මන්දිරය

බටර්ෆීල්ඩ් මන්දිරය

සිබිල් හා බ්ලේක් ග් රෙගරි තමන්ගේ දරුවන් - නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි - උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන් ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ් යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත් රයේ ආයෝජකයෙකි. සැන් ෆ් රැන්සිස්කෝවල පිහිටි අලුතින් පටන් ගන්නා සමාගමක ප් රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලුත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය. අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල
In stock
ආදරේ ඒ වගේ

ආදරේ ඒ වගේ

"අහස පොළොව ගැටල ගැටල කල්පනා කරන්නෙ මොකක්ද" කුෂී විදුලි වේගයෙන් තුෂේන් දෙස බැලුවේ ඒ හඩට. ඇය තවත් රතු වුණා. "මොකෝ..... බයවෙලා...." හේතුව දැන දැනම ඔහු ඇසුවේ ඒ රතු වී ඇති වත තවත් රතු කරන්නට ඇතිවූ ආසාවෙනි. "ම්... මගේ ඇඳුම..... ඒක කොහොමද ගැලවුනේ...." ඇය ගොත ගසමින් ඇසුවේ ඒ දෑස් මගහරිමිනි "හරි වැඩේ තමා. මොකෙක් හරි ඊයේ රෑ කාමරේට ඇවිත් ගවුම ගලවලා තියෙනවා. " ඔහු ඇයව විහිළුවට ගන්නේය. "අනේ බය කරන්න එපා" මම නම් දන්නේ නෑ කවුරු ගැලෙව්වද කියලා නම්. මම මැඩම්ව ඊයේ රෑ ඇඳෙන් තිබ්බෙ ගවුම පිටින්මයි ඔයාම වෙන්නැති රෑ නින්දෙන් ගලවන්න ඇත්තේ. " "මම ගැලෙව්වේ නෑනේ...." ඇයගේ මුවින් ඒ වදන් පෙළ පිට වූයේ නම් සිහින් හඬිනි. "හරි
In stock
මගේ පවුලයි අනික් සත්තුයි

මගේ පවුලයි අනික් සත්තුයි

සුප් රකට ඉංග් රීසි ජාතික ස්වාභව විද් යාඥයකු වු ජෙරල්ඩ් මැල්කම් ඩරල් (1925-1995)සිය සුන්දර ළමා වියේ ඉතා රසවත් විනෝදාත්මක සැබෑ අත්දැකිම් ඇතුළත් කොට පොත් තුනක් ලිවිය.මගේ පවුලයි අනික් සත්තු ඉන් පළමුවැන්නයි. ඩරල් පවුල ග් රීසියට අයත් කෝෆු දිවයිනේ වාසයට යන විට ජෙරල්ඩ්ගේ (ජෙරීගේ) වයස අවුරුදු අටකි.එහි විසූ අවුරුදු පහක කාලය තුල කුඩා ජෙරී ස්වාභාව ධර්මයේ සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් වශිකෘත වෙයි. ජෙරී නිවස තුලට ගෙනවුත් ඇති කරන්නේ දිය නයින්, විශාල ගෙම්බන්, ගෝනුස්සන්, විශාල මුහුදු ලිහිණි ආදී අසාමාන් ය සුරතලුන්ය.මේ නිසා ඔහුද පවුලේ ඇත්තන්ද අතර නිරතුරුව හටගන්නා වියවුල් හා අඬදබර ඉතා හාස් යජනකය.තවද කුඩා ජෙරී පරිස

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us