Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
වානේ පන්නරය ලැබූ හැටි I - කැනොල් ප්රකාශන (Hard Bind)

වානේ පන්නරය ලැබූ හැටි I - කැනොල් ප්රකාශන (Hard Bind)

ජීවිත වික් රමයන් සහ වික් රමාන්විත ජීවිත ද ඇත. සුප් රසිද්ධ සෝවියට් ගත්කරු නිකොලයි අලෙක්සේයෙවිච් ඔස්ත් රොව්ස්කිගේ (1904-1936) ජීවිතය ද එබඳුම වික් රමයකි. මේ නවකතාවේ කතුවරයා ද ඔහු ය. ඔහු ජීවත් වූයේ කෙටි කාලයකි. අවුරුදු දෙතිසක් පමණකි. දොළොස් අවුරුද්දක් ඔහු ගත කළේ බරපතළ රෝගියෙකු මෙනි. ඉන් අවසාන අට අවුරුද්ද ඔහු අන්ධයෙකු සේ ගත කළේය. එහෙත්, ඔහු තබා ගිය පා සටහන් ගැඹුරුය. 'වානේ පන්නරය ලැබූ හැටි' නමැති ඔහුගේ නවකතාව සැබැවින්ම පරම්පරා කීපයකම අත්පොත බවට පත් විය. පිටපත් කෝටි ගණනකින් මුද් රණය වූ මේ නවකතාව ලෝක ප් රසිද්ධය. ''නිර්භයත්වය සටන් තුළින් උපත ලබයි. එය පරීක්ෂණයෙන් පසක් කර ගනී ඔස්ත් රොව්ස්කි පැවසීය. ඔස්ත්
In stock
බංගලාවෙන් බිල්ලක්

බංගලාවෙන් බිල්ලක්

අපි පියගැට පෙළ බැස පහළට ගමන් ගැනීමට වීමු. පෙර ජගත්ගේ ගිනි අවියෙන් එල්ල වූ වෙඩි ප් රහාර හේතුවෙන් බිඳී ගිය ඇට සැකිල්ල පියගැට පෙළෙහි මධ් යයේ වූ චතුරස් රාකාර කොටස් රැඳී තිබිණි. මම තවත් වරක් ඒ දෙස සුපරීක්ෂාකාරීව බැලුවෙමි. ශ්වේත වර්ණ හිස් හිස් කබලෙහි අක්ෂි කුහර යුගල තුළ සැඟවුණු කිසියම් අද්භූත බවක් ඇතැයි මට සිතුණේ වරක් දෙවරක් නොවේ. කිසියම් මොහොතක මෙම ඇට සැකිල්ල මා වෙත පැන මාගේ ගෙල සිරකර මා මරා දමනු ඇතැයි වරෙක මට සිතිණි. දුර්වර්ණ වූ අයෝමය ගේට්ටුවේ සිට නිවස දක්වා දිවෙන වක් රාකාර ගමන් පතය මීටර් දෙසීයක පමණ දුරකින් යුක්ත වූ අතර අපි එය මඟහැර උද් යානයේ තිබූ දැවැන්ත තුරු ලතාවන්ගේ ආවරනය ලබමින් අදුරු සෙවණැලි අ
In stock
කුමර කොබෙයි

කුමර කොබෙයි

නිහඬ ගති පැවතුම් ඇති , කෘෂිකර්ම උපාධියක් හිමි ඉන්දිකා සිය දීර්ඝ කාලීන මිතුරිය හා ඇගේ හිතවතිය සමඟ නීතියෙන් සැඟවී සිටින සිය පෙම්වතා කාලිංග බැහැ දැකීමේ අරමුණින් යන ගමනක කතාවකි මෙය . අධිවේගී මාර්ග, දුෂ්කර අතුරු මාවත් දිගේ උතුරු ඇමරිකානු භුමිය මත ඇදෙන ඒ් සතියක ගමන ඇයට අධ් යාත්මයේ වන වඳුළු, ගිරි දුර්ග, මිටියාවත් මුණ ගස්වන්නේය. හදවතේ ගැඹුරද ජීවිතයේ සෞන්දර්යද කියා දෙන්නේය සිය පමාවු විවාහය තුළ තිබු අවනම්බුව මංමුලාව අයාලේ යාම මෙන්ම ගමනෙන් උකහා ගත් ප් රමෝදය මිත් රත්වය හා ආත්මීය අර්බුදයක ගැටෙන ඇය කියන කතාව හරහා තමාටද ලෝකයටද සිනාසෙන්නේ බිඳ වැටුණු ආත්මයක දෝංකාරය අපට ඇසෙන්නට සලස්වමිනි. වඩාත් සංකීර්ණ වර්තමානය
In stock
කෝමල මාණවක

කෝමල මාණවක

ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය. දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැණු ළමයින් හා නාට් ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප් රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ෂ්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම මසන්නේද ඒ මහඟු ප් රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැර දැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප් රේමයට මග කියනු පිණිසය. ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප් රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළුමහත් විශ්වාසයම ඇත්තේද ඒ ප් රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්,
In stock
නර්මදාවේ ගී රාවය

නර්මදාවේ ගී රාවය

දැන් මගේ සිරුර එහි මේරීම පෙන්නුම් කිරීමට හදන විට සිදුවන වෙනස්කම් ගැන මට අහක බලාගන සිටිය නොහැකි වී ඇත. වීණාවේ බර මගේ වැඩී එන පියවුරුවලට දරා ගැනීමට බැරිය. මගේ මුහුණුවරේ සිදුවන මේ වෙනස්කම් සමඟ චිත්ත වේග ලෝකයේද වෙනස්කම් සිදු වුණේය. මගේ ඉන්ද් රියයන්ට සියලු දේ වඩා ශක්තිමත්ව දැනිණ. මට තවදුරටත් මගේ තාත්තාගේ සංගීතය නමැති බිංගේ තුළ ඩොල්ෆින් මාළුවකු ලෙස නිදහසේ පිනිය නොහැකිය. මගේ විරූපීකම මෙන්ම අම්මාගේ සිත්තැවුල ගැනත් මම වඩ වඩා සිතන්ට වූයෙමි. මගේ අවිනිශ්චිත අනාගතයත් මගේ ශාරීරික වෙනස්වීම් වගේම අබිරහස් ලෙසට මා ඉදිරියේ විශාලනය වෙමින් එයි. හදිසියේම මගේ තාත්තා ඔහු විසින් තදුරටත් මට සංගීතය ඉගැන්විය යුතු නැති බව
In stock
ඌව රංග කලා සම්ප්රදාය

ඌව රංග කලා සම්ප්රදාය

ශ් රී ලාංකේය නර්තන ක් ෂේත් රය පිළිබඳව නූතනයේ සිදුවන අධ් යයනයන් බෙහෙවින් සීමාවනුයේ දේශීය නර්තන සම්ප් රදාය ත් රයට අයත් වන ඒ ඒ ශාන්තිකර්මයන් සිදුකැරෙන ආකාරය මුල සිට අගට විස්තර කිරීම්වලටය. පර්යේෂණ මට්ටමේ අධ් යයන ඉතා විරලය. ඒ අතින් බලන කල, රමිත් චන්ද් රසේකරගේ ඌව රංග කලා සම්ප් රදාය' නමැති මෙම අධ් යයනය දැඩි නියං සමයකට පසුව ඇද-හැලෙන වැසි දහරක් සේ සිතට සුව දනවනසුලුය. එසේම මෙය දැනට මුල් බැසගෙන ඇති දේශීය නර්තන සම්ප් රදායේ සංකල්පයට ප් රබල අභියෝගයක්ද විය හැකිය. බොහෝ විද්වතුන්ගේ පිළිගැනීම ඌවේ නර්තන සම්ප් රදාය සබරගමු සම්ප් රදායේ දිගුවක් බව වුවද, රමිත් එය මෙහි අභියෝගයට ලක් කොට ඇත. ක් රි. පූ. යුගයේ පටන්, ඌව යු
In stock
ඇහැළ මලට දම් පාටක්
In stock
ස්කාලට් පිම්පර්නල්

ස්කාලට් පිම්පර්නල්

අසංක් ෂිප්ත සිංහල පරිවර්තනය 1789 වසරේ ඇරඹුණු ප් රංශ ආණ්ඩු විප්ලවයත් සමඟ රජ පවුල ගිලටීනයට කැප කළ ජනරජවාදීන්, කුලීනයන් සමූල ඝාතනය කර දැමීමට පටන් ගත්හ. මෙහි දී ස්කාලට් පිම්පර්නල් නමින් හැඳින්වෙන අද්භූත පුද්ගලයා, ගිලටීනයට කැප වූවන් ජනරජවාදීන් අතින් උදුරා ගෙන යයි. මෙය ඔවුන්ට හිසරදයක් බවට පත් වූයෙන් ජනරජවාදී වොව්ලන් නම් වූ රාජ තාන්ත් රිකයා, ස්කාලට් පිම්පර්නල් අල්ලා ගැනීම සඳහා එංගලන්තයට එයි. සර් පර්සි බ්ලැකර්නි, මාගරින් නං ජුත්, ආමොන්ද් සර් ඇන්ඩ්රාරු වැනි චරිත සමඟ චොව්ලන්ට ගැටීමට සිදු වෙයි. ඔහුට ස්කාලට් පිම්පර්නල් අල්ලා ගැනීමට හැකි වෙයි ද? මුල පටන් අග දක්වා ම කුතුහලය දනවන සිදුවීම්වලින් ගහණ, සිය වසක්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us