Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නොපිරූ පාරමිතාව පුරා

නොපිරූ පාරමිතාව පුරා

සියලු කතා සිනහා නතර කරමින් එක් වරම මහ හඬින් තිරිංග තද කර වාහනයකින් බැස හය දෙනෙක් පමණ දිව එනු පෙනුණි. ඔවුන් ඇඳ සිටියේ කළු ටී ෂර්ට් සහ කළු කලිසම්ය. කායවර්ධන ශිල්පය හදාරණ වැනි උස මහත කළු ඇමෙරිකානුවෝය. "නීල් සඳකැලුම් ?" එක් අයෙක් මහ හඬින් අමුතුවට උච්චාරණය කළේය. අන්න නීල් කන්නයි යන්නේ. ඇගේ සිත සතුටින් උඩ පනින්නට විය. ඔහුගේ මුහුණ සුදුමැලි වී බලන්නට බයය. එසේ නම කියූ තැනැත්තා ම ඔහුගේ දුරකතනය ගෙන රූපයක් බලමින් පිරිමි අය දෙස බලා නීල් හඳුනාගත්තේය. "stand up you bastard" ඔහුගේ හිකටට පිස්තෝලය තබා ඔසවමින් කෑගැසුවේය. නීල් සඳකැලුම් පව් ඒයි ඔයා... ඇය සිතෙන් කීවාය. හර්ෂණ ඇස් දෙක ලොකු කරගෙන තමා දෙස බලා සිටිනු ඇය
In stock
පහාරාද

පහාරාද

මෙය කාගේ කතාවක්ද? සමාජ සංස්කෘතික, දේශපාලනික වශයෙන් ජරාජීර්ණව ගිය රටක, මිනිස් මූලික අයිතිවාසිකම් අහිමි වූ රටක, සියලු ක්ෂේත් රයන් කුණුව ගඳ ගසනා රටක, මිනිසුන්, තම සියලු සිතුම් පැතුම් දේශපාලනිකව හසුරවනු බව හෝ අරවින්ද රත්මල්ගම කාරණා පවා ලංකාව වැනි රටක දේශපාලන විටෙක නොදනිති ප් රේමය වැනි අති පුද්ගලික බලාධිකාරිය සියුම්ව මෙහෙයවනු ඇත. එනිසා මෙය කාගේ කතාවක්දැයි පාඨක ඔබ තීරණය කළ යුතුය. එය ඔබේ අයිතිය යි. මගේ වෑයම මිනිසුන්ට අමිහිරි වූ, මිනිසුන් දත් නොදත් සමාජ කාරණා සුළුතරයක් දස රසයෙන් රස කොට, කියමන අවසනෙහි හිතන්න යමක් ඔබට ඉතිරි කරන්නයි. මෙය සමාජයේ සියල්ලන්ගේ කතාවයි. ඉන්දීවරිලා ශාන්තලා, හෙක්ටර්ලා, අබ්දුල්ලලා
Out of stock
තුන්තරා

තුන්තරා

අදුරු ගුහාකුහරය තුළින් මම තවතවත් ඉදිරියට ඇදීයමින් උන්නෙමි. සිදුවූ දෙය දරා ගන්නට මට ශක්තියක් නොවිණ. වටකර තිබූ ගනකළුවර තුනීවෙමින් පොළව මන සිදුවන දෙය මට පෙනෙන්නට පටන්ගත්තේය. මගේ අම්මා කටුමැටි කුස්සියේ දොරකඩ දෙදණ මත මුහුණ හොවා ඉකිබිඳිමින් උන්නාය. ඇය අසළ ඇගේ දෙමාපියන් ඇයව අස්වසන්නට උත්සාහ දරමින් උන්නෝය. සියල්ලන්ට වඩා වේදනාවක් වූයේ මා සතුය. මන්ද සියල්ල අහිමිවූයේ මටය. මේ අවාසනාවන්ත දෙය සිදු නොවී මා රැතගන්නට මගේ අම්මා උපරිම උත්සාහයක් දැරුවාය. "අම්මේ... අනේ අඬන්න එපා..." "තවත් ඉවසිය නොහැකි තැන මම අම්මාට ළංව කීවෙමි. ඇය වටේ පාවෙමින් ඇයව සනසන්නට උත්සාහ කළෙමි. එහෙත් ඇයට මා පෙනුණේවත්, මගේ හඬ ඇහුනේවත් නැත. ස
In stock
දිවි තිබෙන තුරු

දිවි තිබෙන තුරු

මේ 1995 වසරය. වැලිඔය සිට මුලතිව් දෙසට යෙදෙන මාර්ගයේ කුමුලමුනේ ගම්මානයට ඉහළින් හිරු බැස යමින් තිබිණ. රත් පැහැ හිරුගේ අවසන් රැස්කැරලි යාබඳ ආන්දන්කුලම වනාන්තරයේ උස් ගස් අතර තැවරී තිබිණ. කෝවිලත් පන්සලත් එකට යා කළ පින්බිම සිසාරා මොහොතකට පෙර පැතිර ගියේ මිනිසුන් මරණ භයින් කළ විලාප දීමම්ය. පෙර නිදහසේ පින්බිම පුරා සෙල්ලම් කළ කළුපාට සිරියාවන්ත කොලු පැටියාත්, බෝනිකි දැරියත් දැන් දෙපළකය. " ඔකා සාමිගෙ කොල්ලා මරන්න එපා අරං යං..." එය අණකි. ඒ අණුව කීකරුව ගිය එක් ත් රස්තවාදියෙක් දරුවාගේ අතකින් අල්ලාගෙන ඇදගෙන යද්දී වැලි පොලව මත මැරි වැටී උන් අම්මා මීනච්චිගේ දේහය ඔහු දුටුවේය. සූර්යා විලාප දුන්නේය. මීනාච්චිගේ දෑස
Out of stock
කළු රංජිත් සුදු මිනිසෙකි

කළු රංජිත් සුදු මිනිසෙකි

කළු රංජිත් සුදු මිනිසෙකි ශාන්තුවර කළු රංජි මේ ගැන කියන්නට ගොස් කට පුරවා ගැනීමට හෝ ලියන්නට ගොස් අත පුච්චා ගැනීමට මට හදිස්සියක් නැත. මන්දයත් මේ කෘතිය කළු රංජි ගැන ය. කළු යනු හමේ වර්ණයක් නොව දේශපාලනික වර්ණයක් ලෙස අප තේරුම් ගත යුතු බැවින් කළු රංජිට වෙනත් වර්ණ ආදේශ කර ලියැවෙන කවිවලට හෝ පටන් පාඨවලට මා එකඟ නැත. ඡවි කල් යාණිය කළු වුව හෘද කල් යාණිය සුදු යැයි කියැවෙන විට ම අප මෙම දේශපාලන සන්දර්භයේ ගොදුරු බවට පත්වේ. කළු යනු කළු මිස, දුඹුරු, රන්වන් හෝ සුදු නොවේ. කළු පැහැය වෙනුවට සුදු පැහැය උත්කර්ෂයට නැංවෙන යටති විජිත්කරණය වූ සමාජ අවිඥානය විසින් කළු රංජි ගොදුරු කෙරෙනවාට දේශපාලනිකව විරුද්ධ ය. සුදු හදවත හෝ ර
Out of stock
රාමා උයන

රාමා උයන

2130 වර්ෂයේ සෞරග් රහ මණ්ඩලය තුළට ආ අද්භූත අභ් යවකාශ යානය පෘථිවි විද් යාඥයින් නම් කළේ රාමා යනුවෙනි. ඉන් අවුරුදු අසූවකට පසු දෙවැනි රාමා යානය එන විට පෘථිවිය ඒ සඳහා සූදානම්ව සිටියත් සියල්ල අවසන් වූයේ අනපේක්ෂිත ලෙසයි. දෙවැනි රාමා යානය සෞරග් රහ මණ්ඩලයෙන් නික්ම යන්නේ පිරිමි දෙදෙනෙක් හා ගැහැනියක් ද සමගයි. ඔවුන් තිදෙනා මුහුණ දෙන්නේ කිසිම මනුෂ් යයෙක් මෙතෙක් අත් නොදුටු තත්වයකටයි. මානව කේන්ද් රීය චින්තනය ඉක්මවා යන අපේ සාරධර්ම හා සදාචාරය විශ්වය පුරාම වලංගු ද යන ප් රශ්නය නඟන රාමා උයන, ආතර් සී ක්ලාක්, ජෙන්ට් රි ලී සමග ලියූ විශිෂ්ට විද් යා ප් රබන්ධ කතා මාලාවේ තුන්වැනි කොටසයි.
Out of stock
පාරාදීසයේ උල්පත්

පාරාදීසයේ උල්පත්

දෙවනි ශතවර්ෂයේ ජීවත්වූ කලාකාමී රජ කෙ ෙනකු අහස උසට විහිදෙන වතුර මල්, සුරූපි ලාලනියන් හා රමණිය උයන් වතු තුළින් දෙව්ලොවට ලගා වීමට ගත් උත්සාහයේ නටබුන් අදත් දැකිය හැකියි......... ඉන් අවුරුදු දෙදහසකට පමන පසු විසි එක්වෙනි ශතවර්ෂයේ ඉංජිනේරුවෙක් නවතම තාක්ෂණයක් මගින් තරු වෙතට ගමන් කිරීමට සැරසෙයි... මේ දෙදෙනාම තම ඉලක්ක කරා ලං වෙන නමුත් වෙනුවෙන් කරන පරිත් යාගය සුලුපටු නොවේ.... එක් අතකින් ශ් රී ලංකාවේ ඉතිහාසයත්,ජන ප් රවාදත්, අනෙක් අතින් අනාගත විද් යාත්මක හැකියාවනුත් මුසුකරමින් ලියා ඇති මෙම කතාව, සිත් බැඳ ගන්නා නව අදහස් හා අමතක නොවන සිද්ධීන් ගෙන් සම්පුර්ණ වෙයි. ආතර් සී ක්ලාක් මෙම විද් යා ප් රබන්ධය තුලින් මි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us