Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
වරවණ්ණනී

වරවණ්ණනී

ගෑනු අපි ඉවසන්න ම ඉපදිච්ච ජාතියක් බං. අපි ඉපදිච්ච දා ඉඳලා විඳවන එකනෙ බං කරන්නේ? තුන් මහක් ගිය තැන කන් දෙකම විදිනවා. ඊට පස්සේ තඩියෝ, උකුණෝ කහ කහ කොණ්ඩේ වවනවා. රෑක තොටක, මහ මගක තනියම යන්න නෑ. අවුරුදු දහ දොළහක් ගියා ම මාස් වේදනාව. එතන ඉඳන් හැමදාම මොකක් හරි වේදනාවක්. කසාද බැන්දොත් බැඳපු මිනිහට වාල්කම් කරගෙන ඉන්න ඕන. කන්න බොන්න ටිකේ ඉඳන් අමුඩ රෙද්ද පවා හෝදන්න ඕනි. එතැන ගිහින් නැන්දම්මලගෙ, නෑනලගෙ ඉඳන් හැම එකාගෙම රෙස්පොට් බලන්න ඕනි. ඊට පස්සෙ වදපංකෝ දරුවෝ. උන්ට තියෙන්නෙ හති අරින්න විතරයි. අපි තමයි උස්සගෙන ඉන්න ඕනි. දරුවෙක් උන්නත් ප් රශ්න, නැතැත් ප් රශ්න. අපේ ඕනකමක් කවමදාවත් අපිට කොර ගන්න ලැබෙන්නෙ නෑ.
Out of stock
බේබි (ත්රිත්ව 2)

බේබි (ත්රිත්ව 2)

පාඨකයින් අතර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ත් රිත්ව කතා මාලාව " තුන් දෙනෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයන් සහා ඒ තුලින් ඇතිවන්නාවූ මත ගැටුම් තේමා කරගත් ත් රාසය කුතුහලය සහා ආදරය මුසු වූ ශෘංගාරාත්මක කතා ත් රිත්වයකි." මෙම පොත් තුනම එකිනෙකට වෙනස් වූ කතා තුනකින් යුක්ත වන අතර පොත් තුනෙහි චරිතද එකිනෙකට වෙනස් වූ චරිතයන් ගෙන් යුක්තයි. ඔබ මේ කියවන්නේ එහි තවත් කතාවක් වන " බේබී නවකතාවයි. ගැහැනියකගේ ජිවීතයේ සෑම පැතිකඩක්ම ස්පර්ශ කරන්නාවූ ජීවීත කතාවක් වන මෙය තුන් දෙනෙකු අතර ඇති වන ලිංගික සම්බන්ධයත් ඒ තුළින් ඇතිවන්නාවූ ත් රාසය, භීතිය සහා කුතුහලයත් කැටි කර නිර්මානය කර ඇත. මා මෙතෙක් ලියූ සෑම නවකතාවක් මෙන්ම "බේබී ද
Out of stock
පෝ - මුතුමුදලිගේ නිශ්ශංක

පෝ - මුතුමුදලිගේ නිශ්ශංක

එහෙත් පුතේ උඹ එකක් මතක තියා ගනින්,මම වුවමනාවෙන්ම නපුංසකයෙක් වුණේ නැහැ, ඉපදෙන්න ඉස්සර වෙලා දෙයියෝ මගෙන් ඇහැව්වනම් උඹට නපුංසකයෙක් වෙන්න ඕනෙද, නියම පිරිමියෙක් වගේ ඉපදෙන්න ඕනෙද කියලා මම අනිවාර්යෙන්ම තෝරගන්නේ පිරිමි බව. මටත් ඕනේ ඒ විදියට ජීවත් වෙන්න. එහෙත් මොනවා කරන්නද පුතේ මේක මගේ තෝරාගැනීමක් නෙමෙයි.මේ මම ඉපදුනු විදිය. එහෙත් අපි ජීවත්වෙන මේ ලෝකය එහෙම හිතන්නේ නැහැ. උන්ගේ හිතේ අපි විහින්ම නපුංසකයෝ වෙනවා කියලා. පිරිමියෙක් වෙන්න පුළු වන්කම තියෙද්දිත් අපි නපුංසක ජීවිතයේම ජීවත්වෙනවා කියලා මුල්පිටු කිහිපයක් කියවීම සඳහා පිංතූර බලන්න.
Out of stock
දෙවියෝ සහ භූතයෝ

දෙවියෝ සහ භූතයෝ

දෙවියෝ සහ භූතයෝ ලෝකයේ නූතන විද් යාත්මක හා තාක්ෂණික දියුණුව සිය නිම් වළලු කොතරම් දුරට පුළුල් කරගැනීමට සමත්වූවත් මානව සංහතියේ පැවැත්ම කේන්ද් රගතව පවත්නා සම්ප් රදායික මිථ් යා දෘෂ්ටි සංස්කෘතියෙන් ඔවුන් ගලවා ගැනීම එතරම් පහසු කාර්යයක් වී නොමැත. මෙවන් පසුබිමකදී රට පුරා ශීඝ් රයෙන් ව් යාප්ත වන්නට පටන්ගත් මිථ් යා මතවාදී රැල්ල මානව සමාජයේ ප් රගමනයට බාධාවක්ව පැවැති කාලවකවානුවේදී සමාජය වෙළාගත් මිථ් යා විශ්වාස බිඳ දමා මානව චින්තනය නව ප් රවේශයකට යොමුකිරීමට පුරෝගාමී මෙහෙයකට මුලපිරූ ආචාර්ය ඒබ් රහම්. ටී කොවුර් අපට කියාදුන් හේතුවාදී දර්ශනය තුළින් විශ්වය හා එහි අන්තර්ගත සියල්ල පිළිබඳ යථාර්තය, ඇති සැටිය, සත් යය අඩ
In stock
ඇපල් ගෙඩි තුනක් අහසින් වැටුණා

ඇපල් ගෙඩි තුනක් අහසින් වැටුණා

ආමේනියාවේ, ඈත එපිට කඳුකරයේ පිහිටි මරාන් ගම්මානය, සෙසු ලෝකය හා සම්බන්ධ වන්නේ ඉපැරණි විදුලි පණිවිඩ රැහැනකින්, සතියකට වතාවක් පැමිණෙන තැපැල්කරුවකුගෙන් හා එළුවන් පවා තරණය කරන්නට අදිමදි කරන නිතර හිමෙන් වැසී යන අනතුරුදායක කඳුකර මගකින් පමණි. ගම්මානයේ කෙමෙන් වියපත් වන ගම්මු හිමපතනය, භූමිකම්පා, කෘමි වසංගත, සාගතය හා යුද්ධය හමුවේ ර් සියල්ල නිහඬව දරා ගනිමින්, තමන්ගේ පැරණි විශ්වාස, ඇදහිලි හා සිහින සමග දිවි ගෙවති. ඒ දොම්නස හා සතුට එකට මුසු වූ අපූරු දිවිසැරියකි. එහෙත්, මේ කටුක පරිසරය මැද වුව, අපේක්ෂාවේ ප් රාර්ථනා රඳවාගත හැකි බව ඇනටෝලියා සෙවොයාන්ට්ස් හා වැසිලි කුදමාන්ට්ස් නම් වියපත් යුවළ සනාථ කරති. ආමේනියානු ප
Out of stock
3- ක්ලෙමන්ටයින් රෝස් සහ අපූරු තෑග්ග

3- ක්ලෙමන්ටයින් රෝස් සහ අපූරු තෑග්ග

ක්ලෙමන්ටයින් රෝස් මෙලොවට බිහි වුයේ සාමාන් යයෙන් සිදුවන ආකාරයට රෝහලක දී නොව කුඩා වෑන් රථයක පිටුපස රවුම් පාන් කූඩයක් තුළදීය. සිය මව වන කුලැරිසා ආර්යාවත් ප් රධාන සේවකයා වන ඩිග්බ් පර්ට්විස්ට්ල් සහ ලැවන්ඩර් යනුවෙන් හඳුන්වන ඉතා සුරතල් කුරු පුංචි ඌරු නෑම්බියකුත් සමඟ පෙන්බර්ති ෆ්ලොස් ගමේ ගරා වැටුණු විශාල වලව්වක ජීවත් වන ලස්සණ කුඩා දැරියකගේ කතාන්දරය ආරම්භ වන්නේ මෙලෙසිනි. ක්ලෙමන්ටයින්ගේ නපුරු වයලට් ආච්චි මම්මා බලාපොරොත්තු නොවු ලෙස එහි ආ විට නිවසේ මහා අවුලක් ඇති වෙයි. වයලට් ආච්චි මම්මා ට ඇත්තටම ඕනෑ වී ඇත්තේ මොනවාද? ඈ සිය අභිරහස් කළු බෑගය තුළ දමා ගෙන යන්නේ කුමක්ද?
Out of stock
2 - ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන්ගේ දිනය දා වූ ඇබැද්දිය

2 - ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන්ගේ දිනය දා වූ ඇබැද්දිය

ක්ලෙමන්ටයින් රෝස් මහත් උද් යෝගයට පත් වී සිටියි. ඈ ඇගේ හොඳම මිතුරියන් වන සෝෆි සහ පොපී සමඟ පාසල් යන්නට පටන් ගන්නා අතර ඈට ඉවසිල්ලක් නැත. එහෙත් එහි ගිය විට කරුණාවන්ත ක් රිචිලි මෙනෙවිය වෙනුවට ඈට ලැබෙන්නේ සැර නිතර කෑගසන ගුරුවරියක වන බොටම්ලි මහත්මියයි. ඊළඟට මුල් වරට හමු වූ මොහොතේ පටන් ඈට හිංසා පීඩා කිරීමෙන් විනෝද වන ඇන්ගස් නම් දඟකාර පිරිමි ළමයෙක් ද ඇගේ පන්තියේ සිටියි. ඒ මුල් දිනයෙන් පසු පාසල ඈ සිතා සිටි අන්දමේ විනෝදය පිරි තැනක් නොවන බවට ක්ලෙමන්ටයින් තීරණය කරයි. එහෙත් සුරතල් සතුන්ගේ දිනයක් පැවැත්වෙන බවට කෙරෙන දැනුම් දීමත් සමඟ හැම දෙයක්ම වෙනස් වෙයි. ලැවැන්ඩර් නම් කුරු පුංචි ඌරු නෑම්බියට ක්ලෙමන්ටයින් සම
In stock
1- ක්ලෙමන්ටයින් රෝස් සහ හදිසියේ ආ අමුත්තා

1- ක්ලෙමන්ටයින් රෝස් සහ හදිසියේ ආ අමුත්තා

ක්ලෙමන්ටයින් රෝස් මෙලොවට බිහි වුයේ සාමාන් යයෙන් සිදුවන ආකාරය ට රෝහලක දී නොව, කුඩා වෑන් රථයක පිටුපස, රවුම් පාන් කූඩයක් තුළදීය. සිය මව වන ක්ලැරිසා ආර්යාවත්, ප් රධාන සේවකයා වන ඩිග්බි පර්ට්විස්ට්ල් සහ ලැවැන්ඩර් යනුවෙන් හඳුන්වන ඉතා සුරතල් කුරු පුංචි ඌරු නෑම්බියකුත් සමඟ පෙන්බර්ති ෆ්ලොස් ගමේ, ගරා වැටුණු විශාල වළව්වක ජීවත් වන ලස්සණ කුඩා දැරියක ගේ කතාන්දරය ආරම්භ වන්නේ මෙලෙසිනි. ක්ලෙමන්ටයින් ගේ නපුරු වයලට් ආච්චි මම්මා බලාපොරොත්තු නොවු ලෙස එහි ආ විට, නිවසේ මහා අවුලක් ඇති වෙයි. වයලට් ආච්චි මම්මා ට ඇත්තටම ඕනෑ වී ඇත්තේ මොනවාද? ඈ සිය අභිරහස් කළු බෑගය තුළ දමා ගෙන යන්නේ කුමක්ද?

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us