Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ප්රොමීතියස්ගේ දරුවෝ

ප්රොමීතියස්ගේ දරුවෝ

අද ලොව පුරා දක්නට ලැබෙන,පළමු පෙළේ සාහිත් යකරුවන් තම නවතම නිර්මාණ විද් යා ප් රබන්ධ ලෙස එළිදැක්වීමේ ප් රවණතාවයෙන් සනාථ වන්නේ විද් යාව හා තාක්ෂණය මත පදනම් වන අනාගත ලෝකයේ ප් රධාන සාහිත් යාංගය බවට විද් යා ප් රබන්ධය පත් වීම නො වැළැක්විය හැකි බවයි. මේ වන තෙක් ශ් රි ලංකාවේ විද් යා ප් රබන්ධ සාහිත් ය බොහෝ දුරට පරිවර්තන වලට සීමා වී තිබූ නමුත් දැන් අපේ තරුණ ලේඛකයන් අතින්ද සාර්ථක විද් යා ප් රබන්ධ බිහි වීමෙන් පෙනී යන්නේ ගෝලීය ප් රවණතාව අනුගමනය කරමින් අනාගතයේ අප රටේ ද සාහිත් යයේ ප් රධාන ධාරාව බවට විද් යා ප් රබන්ධය පත් වීමේ සුබ ලකුණයි. පාඨකයාට විද් යා ප් රබන්ධයේ පුළුල් වපරිසරය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක
In stock
බෝනික්කී

බෝනික්කී

ඔයා හරි ලස්සනට පිටින් මගේ මල්ලි ගැන තීරණය කරලා, බැඳීම් කියන දේ ආයුධයක් කරගෙන එයාව ගොඩාක් අසරණ කරා. ඔයාට ඇත්තටම තේජාන් බැඳීම් කියන දේ ගැන අබමල් රේණූවක තරම්වත් දැණීමක් තියෙනවද.? ඒත් මගේ අහිංසක මල්ලී් ඔයාගෙයි මගෙයි ආදරයේ සංඛේතය එයාගේ ඇස් දෙක වගේ බලාගෙන ආරක්ෂා කරා. මගේ දරුවා වෙනුවෙන් කරන්න පුළුවන් හැම යුතුකමක්ම ඉහටත් උඩින් ඉශ්ඨ කරා. අන්න ඒවට තේජන් බැඳීම් කියන්නේ. දැණුත් ඔයාගේ හදවත කියන්නේ ඔයා අර කලින් කිව්වා වගේ මගේ මල්ලි මහ නරුමයෙක් කියලද., තවමත් කියනවද එයාට සමාව දෙන්න බෑ කියලා. එයාට ඔයාගෙන් කවදාවත් සමාව ඕන වෙන්නේ නෑ තේජන්. හරි නම් ඔයයි මමයි දෙන්නම එකතු වෙලා හැමදාම මගේ මල්ලිට මල් තියලා වඳින්න ඹ්න
In stock
වන සරන පිය සමර

වන සරන පිය සමර

මලින් එලින් පිරි, දැඩි අරටුවෙන් යුත් මහා වනස්පතියක් ගැන පේළි කිහිපයකින් අකුරු ගැටගසන්නේ කෙසේද? පියසේන කහඳගමගේ නමැති නික්ලිෂ්ට, උදාර චරිතය සේවනය රීමේ වාසනාව ලදිමි. මහා වනස්පතියක් පාමුල කුඩා පැළ නොවැඩෙන බව සොබාදහ නිර්මාණකරණයෙහි අප යා යුතු මග නොමග පෙන්වා දුන්නේ රීතියක් වුව මානව ප් රේමයෙන් ය. දුර ඈත දිගාමඩුල්ලේ පැළ වී, යෞවන සුහුඹුල් ගසක් ව, සිය කුටුම්බය පවත්වා ගෙන යාමට ඔහු තෝරාගත්තේ රමණීය ගිං නදී නිම්නය යි. දිගාමඩුල්ලේ ඔහු විඳි අප් රමාණ දුක් කන්දරාව, දැනුම සඳහා ඔහු තුළැති නොතිත් ඇල්ම මුද් රිත අකුරු වලට හැරී පෙරළී, ජන හදවත් සනසාලමින් රාජ් ය සම්මාන පමණක් නොව, ජනතා සම්මානයෙන් ද හෙතෙම බුහුමන් ලැබී ය.
In stock
හිග්ගස්වත්තෙ කැලෑ ඉස්කෝලෙ මොහොට්ටිහාමි ගුරුන්නාන්සෙ

හිග්ගස්වත්තෙ කැලෑ ඉස්කෝලෙ මොහොට්ටිහාමි ගුරුන්නාන්සෙ

මොනවා නමුත් ක් රමේකින් කවදා හෝ මේ රටවල් උන්ගෙන් මිදෙන්ඩ නම් පහසු වෙන්නේ අපේ අය ඉගෙන ගත්තු තරමට. කාරණා කාරණා දැනගත්තු තරමට. අපේ සමාජෙට ගලාගෙන එන නානාප් රකාර දේවලින් - ඒ කීවේ බඩු භාණ්ඩ වේවා, සිරිත් විරිත් වේවා, දැනුම් තේරුම් වේවා මේ කොයිකත් අපට ගැලපෙන, අපට ඕනෑ කරන අපට කරදරයක් නොවන දේවල්වලට සීමා කර ගන්ඩ තරමට අප ඉගෙනීමක් ලබා තියෙන්ඩ ඕනෑ. එහෙම වෙතොත් ඈත අනගතයේ දී හරි අපේ දරු මුණුපුරන්ට මේ රට නිදහස් කර ගන්ඩ පුළුවන් වේවි. මේක කරන්ඩ නම් සුද්දගෙ අණට නැටවෙන රූකඩ තනතුරක් දරන මිනිහෙක් වෙලා බෑ. ඒ වාගෙම ඉහළ තාන්න මාන්න හිඟා කාලා අරගෙන බැබලෙන්න ගියොත් ඒ ඇත්තන්ට වාල්කම් කරන්න වෙනවා. මගේ ඔළුව ඒ පැත්තට නැමෙන්නෙ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us