Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
විකිණී අවසන්

විකිණී අවසන්

අහම්බයකින් ජනාධිපති මන්දිරයෙන් ඇසෙන රහස් කුමන්ත් රණයක් හෙළිදරව් කිරීම මත දේශයේ හෙට දවසේ ඉරණම ඔහු මතට පැවරෙයි. රජයේ නිල නොලත් ඝාතන කල්ලිවල සාහසික මීනිමැරුම් ඝාතන ඉලක්කවලින් ගැලවීමට අපූරු සැලසුමක් නිර්මාණය කළ යුතුම විය. අපේ සිතුම් පැතුම් නිර්මාණය කරන හසුරවන අදෘෂමාන බුද්ධි විශ්ලේෂකයන් ඔවුන්ගේ සැලසුම්වල කොටස්කරුවන් ලෙස අපටත් හොරා අප සහභාගී කොට ඇද්ද? විමුක්තිවාදීන් ත් රස්තවාදීන් හා අවස්ථාවාදීන්ගේ බුලට් තුවක්කු පරදා ජෛව විද් යාත්මක අවිආයුධ සමඟ කෙරෙන සීතල යුද්ධය ඉදිරි පැය ගණනක් තුල අවසන් විය යුතුය. මා නොදැන ජීවත් වන්නේ තවත් මාස්ටර් ප්ලෑන් එකක් ඇතුළතද? සත් ය සෑමවිටම සත් යක්ද? සෑම අහම්බයක්ම අහම්බයක්ද?
In stock
රන් මුදු

රන් මුදු

බැඳිමක් ඇතුලේ තනි තිරණ ගන්න එක සාධාරණ නෑ වර්ෂ.අනෙක් කෙනාගේ සතුට වෙනුවෙන් අතාරිනවා කිව්වට සතුටක් නැතත් අනික් කෙනාගේ සතුට අතරිනවා කිව්වට සතුටක් නැතත් අනික් කෙනාට ඕනි අවසානය වෙනකම් එයා එක්ක එකට ජීවත් වෙන්න නම් ...එයා එක්ක ඒ පාරේ ඇවිදගෙන යන්න නම් ... යන්න කියන එක සාධාරණ වෙන්නේ කොහොමද? සමාන්තර ගමනක් නැති වෙන්න පුළුවන් .එකට ගමනක් නැති වෙන්න පුලුවන් .ඒත් අඩුම තරමේ එයාගේ පිටිපස්සෙන් තනියම හරි ඇවිදගෙන යනවා කියන සතුට අනික් කෙනාට තියනවානම් ඒ පාරෙන් අයින් වෙලා වෙන පාරක යන්න කියන එක සාධාරණ වෙන්නේ කොහෙමද? -කුසිනාරා දම්සුවී- ''දන්නවද වර්ෂ, සමහර දේවල් තේරෙනවා.එහෙම වෙලාවට නොතේරෙනවා වගේ ඉන්න මොකද දන්නවද? ගැහැණු
In stock
මේ මිහිරැති සොඳුරු සමය - (ලෝරාගේ කතා මාලාව 8)

මේ මිහිරැති සොඳුරු සමය - (ලෝරාගේ කතා මාලාව 8)

තැනිතලාවේ පිහිටි කුඩා නගරයේ ජීවත් වන පහළොස් හැවිරිදි ලෝරා ඉන්ගල්ස් ඇගේ ජීවිතයේ පළමුවැනි වතාවට නිවසින් පිටවී තනිවම ජීවත් වන්නට යයි. ඈ දැන් උගන්වන්නේ නිවසට සැතපුම් දොළහක් ඈතින් පිහිටි කුඩා පාසලකය. අප්පච්චීත්, අම්මාත්, කේරීත් නැතිව ඈට දැඩි පාළුවක් දැනෙන නමුත්, තමාගේ වැටුප අන්ධ විද් යාලයේ ඉගෙන ගන්නා මේරීගේ අධ් යාපන කටයුතු වලට මුදල් ගෙවීමට උදව්වක් වන බව දන්නා නිසාවෙන් ඇය සිත දිරිමත් කරගෙන රැකියාව කරයි. ඈත්, අල්මන්සෝ වයිල්ඩර්ත් අතර පවතින මිතුරුදම ක් රමයෙන් වැඩි වර්ධනය වී ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් වෙති. මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත් ර වූ ලෝරා
In stock
ශිඛර

ශිඛර

අවසන් සෙංකඩගල රාජ් ය සමයේ අප නොදන්නා වහංගු වී ගිය බලහත්කාරයෙන් සඟවා තැබූ ඉතිහාස කතන්දර බෝමය. ඒ සිදුවීම් අගිස්සවමින් උණුහුම්ව ගිය බල අරගල, දේශපාලන, සමාජ සංස්කෘතිකමය පාවාදීම් අස්සේ සංවේදී සේම දුක්බර සොඳුරු සංසිද්ධීන් ගැන ලියන්නට මට වූයේ අනන්ත වූ දොල දුකකි. ඉතිහාසය උඩුයටිකුරු නොකොට එහි සාඩම්බර බව රකිමින් සත් ය වූ මූලාශ් ර ඇසුරු කොට මා ශිඛර අකුරු කැටුයේ වගකීමෙනි. භක්තියෙනි. ඒ ණයක් පියවනවා සමානව යුතුකමකැයි සලකාගේ අන් නිර්මාණයන්ට සාපේක්ෂව වෙහෙසක් දරාය. සිතිවිලි උල්පතක පහන්මය හැගීමෙන් ගැඹුරටම කිමිද පේ වෙමිනි. සොඳුරු හැබෑ කතන්දර සමඟින් මල් දමක් සේ ඉමිහිරි ප් රේමණීය කාව් යක් දවටා ශිඛර වියන හැම තත්පරයේම
In stock
ඇන්ස්ලම් - උරග සනුහරේ ක්ෂිරපායී ප්රේමවන්තයා

ඇන්ස්ලම් - උරග සනුහරේ ක්ෂිරපායී ප්රේමවන්තයා

සර්පයන් කටුස්සන් හෝ ගෙම්බන්, මිනිසුන් තුළ ප් රියජනක හැඟුම් දනවන්නේ නැත. 'ඔයා මෙයා' කියමින් ඔවුන්ට ඇඟෑලුම්කම් පාන වඩාගෙන සුරතල් කරන, විකාර පැවතුම් ඇති මිනිසකුට අත් වන්නේද ඒ ඉරණමමය. ඒ මිනිසා ලෝ පතළ උරග හා උභයජීවී විද් යාඥයකු වුවද එහි වෙනසක් වෙතැයි සිතීම උගහටය. එහෙත්, මේ කෘතියෙහි කථානායකයා වූ ඇන්ස්ලම් ද සිල්වාණන් සම්බන්ධයෙන් ජන සමාජයෙහි ප් රතිචාරය, ආශ්චර්යමත් ලෙස ඊට ඉඳුරාම පටහැනි විය. විස්මයෙන්ද, ත් රාසයෙන් හා වීරත්වයෙන්ද, හාස් යෙයන්ද පිරුණු මායා ප් රබන්ධයක ඊළඟ පරිච්ඡේදය කෙබඳු වනු ඇත්දැයි කුහුලින් පසුවන්නාක් මෙන්, සුවිසල් පාඨක සමූහයක් සතියක් පාසා ඔහු ගැන අප් රමාණ නොඉවසිල්ලකින් පසු වූ සමයක් තිබිණි
In stock
පාලංකඩ
In stock
කළුගල වීදිය
In stock
අන්ධකාරයේ ඉන්ද්රජාලිකයා

අන්ධකාරයේ ඉන්ද්රජාලිකයා

ඔහු පැමිණෙන තෙක් සියල්ල සන්සුන්ව තිබුණි. සියලු දෑ අතිශය සාමකාමීව පැවතුනි. එහෙත් එදා... මගේ දෙමව්පියන්ගේ විසි තුන්වන විවාහ සංවත්සරයා දා මහා රාත් රියේදී පැමිණ කුඩා මංජුසාවක බහාලූ කෙස් කැරැල්ලක් ත් යාගයක් ලෙසින් ගෙනැවිත් බාර දුන් ඔහු... අන්ධකාරයේ ඉන්ද් රජාලිකයා... එතැනින් පසු මගේ ජීවිතය සහමුලින්ම වෙනස් වූ බවයි. මම ඔහු අතට පත් වීමි. ඔහු ඔහුට උවමනා අයුරින් මා නිර්මාණය කළේය. ජීවමාන දෙවියෙකු යැයි සලකා ඔහුගේ මිනිසුන් ඔහුට වන්දනාමාන කරන අයුරු දැක පළමුව මම අපහාසයෙන් යුක්තව සිනහසුණෙමි. එහෙත් කල් ගතවත්ම මමද නොදැනුවත්වම ඔහුව අදහන්නට ගතිමි. ඔහු අන් කිසිවෙකුත් නොවේ. ඔහු විය. අන්ධකාරයේ ඉන්ද් රජාලිකයා...
In stock
බොනී සහ ක්ලයිඩ්

බොනී සහ ක්ලයිඩ්

19 හැවිරිදි, කුඩා සිරුරකින් යුතු, උස අඩි 5 ක් වත් නැති, බර රාත්තල් 90 කට නොවැඩි බොනී, මිනීමරුවකු සමඟ විවාහ වී සිටියාය. ඩලාස්හි දුප්පත් නිවෙසක විසූ ඇය අවන්හලක වේටර්වරියක ලෙස සේවය කළ අතර ආධුනික කිවිඳියක්ද වූවාය. 21 හැවිරිදි ක්ලයිඩ් අවිවාහකයෙකි. ඔහුත් ඩලාස්හි වඩාත් අසරණ අඳ ගොවි පවුලකින් පැවත ආ, දුප්පත්කමට වෛර කළ සමාජයේ තමාටම හිමි තැනක් දිනා ගැනීමට උත්සාහ කළ, සුළු පරිමාණ මංකොල්ලකරුවෙකි. බොනී සහ ක්ලයිඩ් 1930 ජනවාරි ටෙක්සාස්හිදී පළමු වරට මුණ ගැසී ඇත. එතැන් පටන් කොල්ලකෑම්, මිනීමැරුම් සහ වෙනත් සමාජ විරෝධී අපරාධ රැසකට වගකියමින් මොවුන් දෙදෙනා තවත් සමාජ විරෝධී තරුණයන් කීප දෙනෙක් සමග සාදාගත් කුඩා කණ්ඩායමක
In stock
දෙහදක සටන

දෙහදක සටන

කැරොලයින් ෆෙයි එම ඍතු ලන්ඩන් සැණකෙළියේ වඩාත් ආකර්ෂණයෙන් යුතු තරුණිය වූවාය. මාකි වුල්කන් සහ ආර්යාවගේ දහහත් හැවිරිදි දියණිය වූ ඇය කුප් රකට සර් මොන්ටේගු රෙවස්බි විසින් ලන්ඩන් සිට සෙවන් ඕක්ස් වෙත අස්රිය ධාවනයකට පොළඹවා ගන්නේ උපක් රමශීලීවය. ඔහු අතරමඟ ගම්බද නවාතැන්පොළක් අසල රිය නවත්වන්නේ ඇක්සලයේ කැඩී යාමක් ගැන කියමිනි. මෙය නවාතැන්පොළේ ඇය සමඟ රාත් රිය නවාතැන් ගැනීම සඳහා සර් මොන්ටේගු විසින් කළ කූට සැලැසුමක් බව දැනගැනීමෙන් ආර්යා කැරොලයින් භීතියට පත්වේ. නවාතැන්පොළෙන් පැන යන ආර්යා කැරොලයින්ට බ් රෙකොන් සාමිවරයා මුණගැසෙන්නේ අහම්බයෙනි. අනතුරුව රහස් සැඟවුනු බ් රෙකොන් මාලිගයට උපායෙන් ඇතුලුවන ඇය එහි දරුණු බිය ජ
Out of stock
දැනුම් දී ආ මාරයා

දැනුම් දී ආ මාරයා

ක්ලිපිං ක්ලෙගොන් ගම්මානයේ 'ලිට්ල් පැඩොක්ස්' නිවසේ 29 වැනි සිකුරාදා මීනි මැරුමක් සිදු වන බවත්, ගම්වාසී අසැල්වැසි හිතවතුන්ට ඒ සදහා සහභාගී වන ලෙසත් දන්වමින් ගැසට් පුවත්පතේ පළ වී තිබුණු දැන්වීම කාගේත් කුතුහලය දනවන්නක් විය. එය විහිළුවක්ද එසේ නැත්නම් ඊර්ෂ් යාකාරයෙකු විසින් අපහාස කිරිමේ චේතනාවෙන් පළ කරන ලද්දක්ද?ඒ අපූර්ව ආරාධනය ලද අසල්වැසියෝ නොයෙකුත් හේතු දක්වමින් 6.30 වනවිට 'ලිට්ල් පැඩොක්ස්'වෙත ඇදී ආහ. හරියටම 6.30 ට නිවසේ විදුලි බලය ඇණ හිටියේය.වෙඩි හඬ කිහිපයක් ම ඇසුණි.විදුලි බලය ආ විගස දක්නට ලැබුණු බිහිසුණු දසුනින් සියල්ලෝම කම්පාවට පත් වූහ. එය විසඳිය නොහැකි බිහිසුණු මිනීමැරුමක්ද?අති දක්ෂ රහස් පරික්ෂක
Out of stock
තිත්ත මල්

තිත්ත මල්

සමන් පිච්ච මල් සුවඳ දුරට දැනේ. සැඳෑ හිරු රැස්, වන පෙතෙහි වූ තුරු මුදුන් රත් පැහැ ගන්වා ඇත්තේ සිත්තරකුගේ තෙලි තුඩින් ඇඳි සිතුවමක් පරිද්දෙනි. මේතාට තම සැමියා සිහිවිය. තමාත් ස්වස්තිකත් අධ් යාපනය ලැබු ජවහර්ලාල් නේරු ෆයින් ආට්ස් විශ්ව විද් යාලයේ පැවති චිත් ර ප් රදර්ශනයකට ස්වස්තික විසින් තම රුව සිතුවමට නගා තිබු අයුරු ඇයට සිහිවිය. මෙවන් බැස යන හිරුගේ රත් පැහැය තැවරුණු තුරු මුදුන්වලින් යුත් වන පෙතක ඵල වැල පැසක් රැගෙන යන තම රුව ඔහු අපූරුවට සිතුවම් කර තිබිණ. ප් රදර්ශනය නැරඹු යෙහෙළියන් තමාට විහිලු තහලු කළ ආකාරයත්, බොරු කෝපයක් මවා පෙන්වුවද, තම සිත තුළ උද්දාමයක් ඇතිව තිබු ආකාරයත් මේතාට අද මෙන් මතකය. කපු පි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us