Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

11542 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නික්මයෑමෙන් පසු

නික්මයෑමෙන් පසු

අහළ පහළින් සොයාගෙන ආව හොඳ ම දේ හොට ඇමිණි පරාසය අහවරයි ඉතින් ඔය පියාපත් හර බරයි හිරු හැරෙන දිසාවට ඒ දිලෙන නව ලොවට ඉතින් නුඹ තටුසලා යා යුතුයි නිහඬ බව බින්ද ගෙයි හතර මායිම ඇතුළෙ හති වැටුණ මිහිරි කංකරච්චල නිදිබරයි ඉල්ලීම් සපුරන්න සීරුවෙන් සිටගත්තු මවගෙ හිත ඉතින් ගොළු වෙලා යයි නැගණියන් නොයිවසුව ගොඩගැහුණු අණපනත් අගුලු හැර පෑළ දොර ඇහැරවයි රතු උනත් ඇස් ඇගේ සහෝදරකම ළඟ දි හිනාවෙන්නට ටිකක් වෙලා යයි ඉහනිකට පැහුණු මට - නෙතට කඳුළක් මොකොට ලිහෙන හිත බැඳ තබා ගත යුතුයි දෙමාපිය දරු ඇසුර - තබා මතකය අතර හිසට අත් තබා සමුදිය යුතුයි හිත හයිය කරගන්න කියා දුන් බණ දහම් ඇවිත් මට ඔච්චමට හිනා වෙයි ගේ කුරුලු කැදැල්ලක කිචිබි
In stock
රිදී දිය රැළි බිඳී

රිදී දිය රැළි බිඳී

සඳ එළිය බිඳී බිඳී වැව් තලේ රැළි නගයි විශ් රාම ශාලාව මිනිස් සුවඳින් පිරෙයි තැන තැන වැටී නිදන වන්දනා නඩයේ නිදි නොමැති මහලු පියවරුන් සාමීචියේ ටැප් වතුර වැඩක් නැ වැවෙන් නාගනිමු අපි අපොයි ඔව් මාත් මේ කියන්න ම හිටියේ ලොවම නිදි රෑ යමේ සියලු රෙදි පිළි උනා වැවට පැන ජබොස් ගා දිය කෙළිමු යොවුනත් ව දෙහෙදු කර රිදී දිය ගසා ජය ගොසින ගොඩට විත් සඳ දියෙන් දිලෙන නිරුවත් සිරුරු දැකගතිමු වසාගත් නෙක රහස් මකා දා ගංදියේ මංකඩේ එදා ගැටවුන් ලෙසේ හවස් කල ගං උක් මෙදියෙන් ම නාවද්දි ඇඳුම් බාගෙට උතා ඉළූ හැටි සුදු සබන් බලා වටපිට අලුත් ඇඳුම් ඇන්දූ අයුරු සිහිපත් වූ සිනාවක් නැගී සෙලුවට එබෙමි
In stock
ප්රණයිනි

ප්රණයිනි

කවියට, කවියාගේ බාල වැඩිමහලු කමත්, ඔහුගේ උස් මිටි කමත් අදාළ නැත. එමෙන් ම ඔහු දැන හඳුනා සිටිමත් ඕනෑ නැත. වැදගත් වන්නේ කවිය පමණ ය. පරම වන්නේ කවියම ය. ට් රෝයි මහමොහොට්ටාලගේ "ප් රණයිනි" හි පරිණත වන කවියක කළල - බිජුවට සංචිතව ඇති බැව් ද, සතත අභ් යාසයත් ව් යුත්පත්තියත් විසින් ඔහුගේ පරිණතිය සිදු කෙරෙනු ඇති බැව් ද අකුටිලව සඳහන් කළ යුතුය. ශෘංගාරය මුඛ් ය රසය කොට සලකන මුත් ට් රෝයිගේ කවි මානව සෞන්දර්යයෙන් නොමිදුණු, අපුරු කාව්යෝක්තීන්ගෙන් ද සැරසී තිබේ. සයුරු රළට රළ ගේන ගැහැණියක් සයුරු වෙරළ බිඳ දමන ගැහැණියක් සයුරු පෙණ මතින් වෙරළ පිරෙන සද කිංකිණි සිනහව ගෙනෙන ගැහැණියක් ට් රෝයිගේ කැපී පෙනෙන ලකුණ වන්නේ ඔහුගේ ස්වා
In stock
ගිරුවාපත්තුවේ ජනකතා

ගිරුවාපත්තුවේ ජනකතා

ජාතියක නොසිඳී පැවත එන චීන ජනකාව් ය පමණක් නොව කතන්දර හෙවත් ජනකතා ද ජනශ් රැති සාහිත් යයට ඇතුළත් සාහිත් ය අංගයෝ වෙති. ශාස්ත් රීය වූ ද නීති රීති නොම වූ ද සාහිත් ය කෘතීන්ගෙන් ලබන ගැඹුරු රසාස්වාදයට නොදෙවනි ස්ථානයක් නම් පරිසරයේ සෞන්දර්යය හා සිදුවීම් අන්තර්ගත වූ ජනශ් රැති සාහිත් යයෙන් ද ලැබිය හැකි ය. ජාතික සංස්කෘතිකාංගයෙන් හා ගැමිවහරින් සුපෝෂිත වූ ජනකතාවට සිංහල ජනශ් රැතිය තුළ උසස් තැනක් හිමි වේ. එයට වැදගත්ම හේතුව වන්නේ වියරණ මියර හා සදහා සිතැඟි හා කියමන් ඇසුරින් පොදු පාඨකයාට අවබෝධකර ගත හැකි සේ ගැළපී තිබීමයි. ඉහත සඳහන් කරුණු අනුව වීමක බලන විට රන්ජිත් ඒකනායක විසින් රචිත ගිරුවාපත්තුවේ ජනකතා එකතුව අගනා කත

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us