Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
වීනස්ගේ උපත

වීනස්ගේ උපත

යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවයම බැඳීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොඳී රැක ගත් යෞවනියක්... ප් රේමයෙන් ආතුර සිතක ඉපදෙන මානවීය ලලාසව ජීවන අපේක්ෂාවන්හි සංකීර්ණත්වය හා මුසු කර වැළද ගත් යෞවනයෙක්.... හදවතේ ගැඹුර වටහා ගනිමින් එහි සියලු තත් පිරිමදිමින්, ආලෝකය හා අඳුර දකිමින් සැබෑ ජීවිතය උදා කර ගැනීමේ සටනකට අවතීර්ණ වන ඔවුන්ගේ කතාවේ අපූර්වත්වය විඳින්නට 'වීනස්ගේ උපත' ඔබට ආරාධනා කරයි. ශ් රී ලාංකේය රසික-විචාරක අවධානයට නතු වූ නවකතා ගණනාවක් නිමවා ඇති ශමෙල් ජයකොඩිගේ 'ප් රංශ පෙම්වතා', 'ඇමෙරිකා', 'රෝසමලී', 'පියාපත් ලද දෝණිය', 'ගැහැනු ළමයාගේ මරණය' 'පාරාදීසයක දරුවෝ' නවකතා ස්වර්ණ පුස්තක හොඳම නවකතා ලෙස නිර්දේ
In stock
අපිරිසිදු සුරඟන

අපිරිසිදු සුරඟන

වසරේ වැඩි කාලයක් හිමෙන් වැසුණු ස්වීඩනයේ නෝර්ලන්ඩ් ප් රාන්තයේ උපන් හන්නා ලුන්ඩ්මාර්ක්ගේ ජීවිතයේ පළමු මතක සටහන වූයේ අධික සීතල, කුසගින්න, දරිද් රතාවය සහ උපන් ගමය. දහ අට වසර පිරුණු සැණින් හන්නා ඇගේ මව විසින් නිවසින් පිට කර යවනු ලබන්නේ ඇයට යහපතක් ප් රාර්ථනා කරමිනි. දෛවයේ අදහාගත නොහැකි මාවත්වලින් ඇය උණුසුම් අප් රිකාවට තල්ලු කරනු ලබයි. එහිදී ඇය සාර්ථක ගණිකා මඩමක හිමිකාරිය බවට පත් වේ. කළු කාන්තාවන් තමාට සමීප වීමට දරන උත්සාහයට එරෙහිව මුලදී ඇය කටයුතු කළත්, පසුව ගණිකාවන් සහ ඔවුන්ගේ කටුක ජීවිත ගැන පමණක් නොව කළු ජාතිකයන්ට සුදු හාම්පුතුන්ගෙන් සිදු වන අසාධාරණයන් ගැනද අනුකම්පාවෙන් කටයුතු කරයි. පිටපත් මිලියන 4
Out of stock
ඔක්තොම්බර් - රුසියානු විප්ලවයේ කතාව

ඔක්තොම්බර් - රුසියානු විප්ලවයේ කතාව

1917 යනු වික් රමාන්චිත ක් රියා අපේක්ෂා ද් රෝහිකම් ඇදහිය නොහැකි අහම්බ සිදුවීම් යුද ගැටුම් හා සටකපට කූට ප් රයෝග අභීත භාවය බියගුලුකම හා මුග්ධ භාවය පුසාරම වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව් යයකි. එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි. එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ ශක්තියේ අඳුරු සෙවණැලිවල යුගයකි. එය මහාමාර්ග දුමිරිය මාර්ග සහ දුමිරිය පිළිබඳ යුගයකි. රුසියානු විප්ලවය ගැන අප කෙතෙක් නම් පොත් කියවා තිබේද? එසේ වුවද ඒ විවාදාත්මක සිදුවීම් පිළිබඳව ලියා ඇති අන් කවර පොතකට ද වඩා මේ කෘතිය සුවිශේෂි එකක් වන්නේ එය එම විප්ලවයේ අඳුරු අහුමුලු ද එළිය කරමින් ඊට දායක සහ නායක වූ චරිත මැදහත් මනසකින් යුතුව ව
In stock
බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින්

බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින්

දිළිඳු බේබදු සපතේරුවකුගේ පුතෙකු වූ ස්තාලින් ජර්මනියේ සිට සහලින් දක්වා විහිදී පැතිරුණු හිරු නොබසින කොමියුනිස්ට් අධිරාජ් යයක් ගොඩනැගුවේය. හිට්ලර්ගේ පාර්ලිමේන්තුව මුදුනේ දෑකැති මිටි රතු කොඩිය එසවූයේය. ලී නඟුලින් සී සෑ රුසියාව පරමාණු බලවතකු බවට පත් කළේය. ලෝකය ගමන් කරමින් සිටි මග වෙනස් කළේය. දිරා ගිය කැප් තොප්පියක්, තමා විසින්ම අලුත්වැඩියා කරගෙන තිබූ ගෙවී ගිය සපත්තු කුට්ටමක්, පරණ වූ අර්ධ හමුදා නිල ඇඳුමක් හා ලෝක මහා බලවතකු මව්බිමට දායාද කොට යන්නට ගියේය. ස්තාලින් හරහා මේ කියන්නේ ඔක්තෝබර් විප්ලවයේ ඉතිහාසයයි. රුසියාවේ සමාජවාදය ගොඩනැගීමේ විසිතුරු කතාවයි. සෝව්යට් දේශයේ ඉතිහාසයයි. 20 වන සියවසේ පළමු අර්ධයේ
In stock
Pickpocket - පික් පොකට්

Pickpocket - පික් පොකට්

"රැඳී සිටියාට ස්තූතියි මහත්මයා.. මේ අකවුන්ට් එකෙන් විසි වෙනිදා, ඒ කියන්නෙ පෙරේදා.... ලක්ෂ හැට පහක මුදලක් විත්ඩ් රෝ කරල තියෙනවා අපේ මහරගම ශාඛාවෙන්. "ව...ට්..? වෙන්න බෑ. එහෙම විත්ඩ් රෝ කරන්නෙ කොහොමද? අනික ලක්ෂ පණක් දෙකක් වගේ තමා තිබුණෙත්.. සල්ලි ගන්න මං බෑන්ක් එකට ගියේත් නෑනෙ ළඟකදි.. "ම්.. ඒ විත්ඩ් රෝ එකට කලින් ලක්ෂ දහ තුනක මුදලක් ඔන්ලයින් ට් රාන්ස්ෆ කරල ඩිපොසිට් කරලා තියෙනවා මේ අකවුන්ට් එකට. ඊට පස්සෙ තමා බෑන්ක් එකෙන් විත්ඩ් රෝ කරල තියෙන්නෙ.. රෂිත විශ්මයෙන් කිසින් කියාගත නොහැකිව ගොළු වී සිටියේය. "මොකක්..? *** "එයා කියන්නෙ මට දුවන්න කියලද? ඔහුට සිතන්නට ඉඩ නොලැබිණි. වේගයෙන් ඉදිරියට පිනූ මින්දාරා න
Out of stock
යටිසිත

යටිසිත

ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත්කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග් රන්ථ අතර අග් රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග් රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනක ඉටු කර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනිම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක් ෂ සංඛ් යාත පාඨකයන්ට මේ ග් රන්ථය මග පෙන්වා ඇත. පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප් රායෝගික අත්දුටු අභ් යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග් රහණය කර
In stock
සඛී භාර්යා

සඛී භාර්යා

එදා පායා තිබුණේ අඩ සඳකි. ඒ අඩ සඳ දුම්බර කඳු අතරින් එබී බැලුවේ ලැජ්ජාවෙන් මෙන්ය. කෝල බව සහ ආගන්තුක බව හමන සීතල සුළඟේ පවා තැවරී තිබුණි. ළා සඳ එළිය අඳුරෙහි සැඟව ඇති සොඳුරු තැන් විවර කරන විට ඒ තැන් වසා දමන්නට සඳට යටින් පාව ගිය වළාකුළු අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියේය. සිතුවිලි වලට පියාපත් ලැබී තිබුණ අතර වචන දෙතොල් අග මිදී තිබිණි. සීතග ඇඟිලි තුඩු රිද්මයකට අනුව මිටියාවතත් කඳුවැටි වන ළැහැබ් අතරින් සෙමෙන් ඇවිද ගියේ උණුසුම් තැන් සොයමින්ය. සුවඳ තැවරුණ උණුසුම් සුසුම් අතරින් නැඟුන සිහින් කෙඳිරිය මිහිරි ගීයක් ව කඳු අතරින් පාව සැඟව ගියේ කිසිවෙකුටත් නෑසෙන ලෙසිනි. රාත් රිය ගෙවී යද්දි ඔහුගේ පළල් උරතලයේ වැතිර
Out of stock
මන්නකුලම් සටන කමාන්ඩෝ ඇසින්

මන්නකුලම් සටන කමාන්ඩෝ ඇසින්

ශ් රී ලංකා යුද හමුදාව, මාතෘ භූමියේ ඒකියත්වය වෙනුවෙන් කොටි ත් රස්තවාදීන්ට එරෙහිව දියත් කරනු ලැබු ප් රධාන ක් රියාන්විතයන් අතරින් දිර්ඝතම ක් රියාන්විතය ලෙස ''ජයසිකුරු'' මෙහෙයුම යුද ඉතිහාසයට එක් වී ඇත. මෙම ක් රියාන්විතයේ දෙවන අදියරේදී, මන්නකුලම් ගම්මානය අත්පත් කර ගැනීම සඳහා යුද හමුදා කමාන්ඩෝවරුන් හා කොටි ත් රස්තවාදීන් අතර ඇති වූ බිහිසුණු සටන පිළිබඳව, එවකට කමාන්ඩෝ නිලධාරියෙකු වශයෙන් මන්නකුලම් සටනට සක් රීය ලෙස දායකත්වය ලබාදුන් මේජර් සෙල්වින් සලේ, එදා ඇසින් දුටු සත් ය සිදුවීම් පාදක කොට ගනිමින් මෙම ග් රන්ථය රචනා කොට ඇත. අප මාතෘ භූමිය සතුරාගෙන් ආරක්ෂා කර ගැනීම උදෙසා කමාන්ඩෝවරුන් තම ජීවිත පරිත් යාගයෙන්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us