Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
හීනයක්දෝ ආදරේ
Out of stock
දෑලය

දෑලය

"ලෝකේ එක්ක ගැටෙන්න කියලා අපිට තියෙන්නෙ... ඇත්තටම හිතුවොත් තියෙන්නෙ... ඉංග් රීසිය විතරයි. ඒ වගේ ටෙක්නිකල් ෆැසිලිටීස් තියෙන්නේ දාහකට එක්කෙනෙක්ට විතරයි වගේ කියලා මට හිතුණේ..." "වෙන්න ඇති. එක අතකට අපි සෙල් එකක් බලමු. ලොකු ගාණක සෙල් එකක්... එන එන විදියට හොඳ සෙල් ගන්නෙ අපි වගේ සාමාන් ය එව්වෝ නෙවෙයි නේ... හොඳ සල්ලිකාරයො... මුළු තාක් ෂණයම අපිට ඉගෙන ගන්න බැරි කම නෙවෙයි තියෙන්නේ... නැති කම.. එන එන තාක් ෂණය අපිටත් ගන්න පුළුවන් නං... අපිත් යාවි සමහරවිට හොඳට ඉස්සරහට... උඹට හීන වැඩියි... "හීන එකක් බලලා ඒක ඇත්ත නොවුණොත් දුක්වෙනවට වඩා හොඳයි නේ හීන ගොඩක් බලලා එකක් හරි ඇත්ත උනොත්... "උඹ හරි ඇති. අපි ඒ අතින් වෙන
In stock
දෙයියන්නේ රටේ

දෙයියන්නේ රටේ

යම්පොතක් කියවතොත් කියවන්නාට එයින් ප් රයොජනයක් වියයුතුය. බසෙන්වත්, උගතමනා සත්ගුණාදියකින්වත්, විනෝදය ගෙනදීමෙන්වත්, යම්පොතක් හිස්නම්, ඒපොත පල්හෑල්ලකි. පල්හෑල්ල කලාරසයෙන්ද, හීනබැවින් කලාරසය ලද හැක්කේත් පළමුකියවූ පොත්වලින්බව දතමැනවි. දුසිරිත් බෝකරන කුණුකසල සහිත පොත් කලාකාරියක් මෙන් දකින්නා සුසිරිත නොහඳුනයි. හොඳ සිහළ පොතක පිටුවක් පමණවත් නොවරදින්නට කියවාගත නොහැකි ඇතැම් අය, අද මහ විචාරක නාමයෙන් කලඑළිබසිති. එසේ කලඑළිබසිමින්, හොඳ සිහළ පොතක පිටුවක් පමණවත් නොවරදින්නට කියවාගත නොහැකි ඇතැම් අය, අද මහ විචාරක නාමයෙන් කළඑළිබසිති. එසේ කළඑළිබසිමින්, හොඳ සිහළ බසින් පිටුවක් පමණවත් නොවරදින්නට ලියාගත නොහැකි පුහුගත්කර
In stock
සංක්රාන්ති

සංක්රාන්ති

සාර්ථක මිනිස්සු කෙනෙකුට ආදරේ කරද්දි පණ ඇරලා, කොන්දේසි කිසිම දෙයක් නැතිව ආදරේ කරනව... ඒ වගේම කෙනෙකුට ගහද්දි මුණ චප්ප වෙලා, කකුල් දෙකෙන් නැගිටින්න බැරිව බිම බඩගාන්නම ගහනවා... ඉතින්... මම කැමතියි... චේතිය වර්ණකුලසූරිය මම ඒ හැබෑවක් නොවෙන හීන ඇතුලෙ ජීවත් වෙනව... ඒ වගේම ඒ හීන ඇතුලේ හරි හුස්ම ගන්න ආසයි.. ඒ හින්ද ඒ හීන මරලා දාන්නෙ නැතිව ඔයා ඔයාට ඕනැම දෙයක් කරගන්න දෙයියනේ.. පිං අයිතිවෙයි... හිරුණි විදර්ශිකා මි හිඳුකුල ඒ වනචර ගෑනිට මට වඩා මොනවද තියෙන්නෙ...? ඔයාට ඔච්චරටම ඇලෙන්න...?? මගේ ලෝයර් කිව්වා ඔය කතන්දරේ ඉස්සරහට දැම්මොත් ඔයාට හෙල්ලෙන්නවත් බැහැ කියල... නිකීතා පින්ටෝ සමහර අය හොඳම කෙනා හොයලා හොයලා නවත
In stock
කොස්මොපොලිටන් ජීවිත

කොස්මොපොලිටන් ජීවිත

නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද් රවිඩ පවුලක් ළඟ නැවතීමට යන නිලංග සිය ශාස්ත් රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හෘදයාභ් යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත් රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත් රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටෙක එය ලොව සෑම දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක සමාජ සංස්කෘතික ජීවිතයේ අපූර්වත්වය විදහාපාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප් රහර්ෂය කියා දෙන කැටපතකි.
In stock
කාසි

කාසි

කාසිවලට සිත් නැත. කාසිවලට ඇස් නැත. කාසියකට කථා කරන්නටද නොහැක. කාසියකට මොනවද කරන්න පුළුවන්? ඒත් ඒ මිනිස්සු හිතන හැටි රන් කීවේය. ඔයා ඇසුරු කරන්න වටින කෙනෙක් රිදී කීවාය. ඔයා හොඳ කෙනෙක් කියල මටත් හිතෙනවා. මම ඔයාට කැමතියි. ඔයා ඒක කිව්වෙ හරියටම මිනිස්සු කියනවා වගේ එසේ කියමින් රිදී සිනාසුණාය. කාසියක් කවදාවත් මිනිහෙකුට සමාන කරන්න එපා. මම කාසියක් බව ඇත්ත. ඒත් මට ආත්ම ගෞරවයක් තියෙනවා. මිනිස්සු මොන වගේද කියන්න මම හොඳට දන්නව. කාසිත් මිනිස්සුත් අතර කාලාන්තරයක් ගැවසී ඇති රන් මිනිසුන්ගේ හැටි හොඳින් හඳුනන්නේය. කාසිවලින් සියලු දේ ගණන් හදන මේ ලෝකය කවදා කෙසේ ඇරඹිණිදැයි රන් නොදනී. එහෙත් ඒ සියළු දෙය නිර්මාණය කරන්
In stock
වීනස්ගේ උපත

වීනස්ගේ උපත

යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවයම බැඳීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොඳී රැක ගත් යෞවනියක්... ප් රේමයෙන් ආතුර සිතක ඉපදෙන මානවීය ලලාසව ජීවන අපේක්ෂාවන්හි සංකීර්ණත්වය හා මුසු කර වැළද ගත් යෞවනයෙක්.... හදවතේ ගැඹුර වටහා ගනිමින් එහි සියලු තත් පිරිමදිමින්, ආලෝකය හා අඳුර දකිමින් සැබෑ ජීවිතය උදා කර ගැනීමේ සටනකට අවතීර්ණ වන ඔවුන්ගේ කතාවේ අපූර්වත්වය විඳින්නට 'වීනස්ගේ උපත' ඔබට ආරාධනා කරයි. ශ් රී ලාංකේය රසික-විචාරක අවධානයට නතු වූ නවකතා ගණනාවක් නිමවා ඇති ශමෙල් ජයකොඩිගේ 'ප් රංශ පෙම්වතා', 'ඇමෙරිකා', 'රෝසමලී', 'පියාපත් ලද දෝණිය', 'ගැහැනු ළමයාගේ මරණය' 'පාරාදීසයක දරුවෝ' නවකතා ස්වර්ණ පුස්තක හොඳම නවකතා ලෙස නිර්දේ
In stock
ඔක්තොම්බර් - රුසියානු විප්ලවයේ කතාව

ඔක්තොම්බර් - රුසියානු විප්ලවයේ කතාව

1917 යනු වික් රමාන්චිත ක් රියා අපේක්ෂා ද් රෝහිකම් ඇදහිය නොහැකි අහම්බ සිදුවීම් යුද ගැටුම් හා සටකපට කූට ප් රයෝග අභීත භාවය බියගුලුකම හා මුග්ධ භාවය පුසාරම වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව් යයකි. එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි. එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ ශක්තියේ අඳුරු සෙවණැලිවල යුගයකි. එය මහාමාර්ග දුමිරිය මාර්ග සහ දුමිරිය පිළිබඳ යුගයකි. රුසියානු විප්ලවය ගැන අප කෙතෙක් නම් පොත් කියවා තිබේද? එසේ වුවද ඒ විවාදාත්මක සිදුවීම් පිළිබඳව ලියා ඇති අන් කවර පොතකට ද වඩා මේ කෘතිය සුවිශේෂි එකක් වන්නේ එය එම විප්ලවයේ අඳුරු අහුමුලු ද එළිය කරමින් ඊට දායක සහ නායක වූ චරිත මැදහත් මනසකින් යුතුව ව
In stock
බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින්

බිහිසුණු සාර් ජෝශෆ් ස්තාලින්

දිළිඳු බේබදු සපතේරුවකුගේ පුතෙකු වූ ස්තාලින් ජර්මනියේ සිට සහලින් දක්වා විහිදී පැතිරුණු හිරු නොබසින කොමියුනිස්ට් අධිරාජ් යයක් ගොඩනැගුවේය. හිට්ලර්ගේ පාර්ලිමේන්තුව මුදුනේ දෑකැති මිටි රතු කොඩිය එසවූයේය. ලී නඟුලින් සී සෑ රුසියාව පරමාණු බලවතකු බවට පත් කළේය. ලෝකය ගමන් කරමින් සිටි මග වෙනස් කළේය. දිරා ගිය කැප් තොප්පියක්, තමා විසින්ම අලුත්වැඩියා කරගෙන තිබූ ගෙවී ගිය සපත්තු කුට්ටමක්, පරණ වූ අර්ධ හමුදා නිල ඇඳුමක් හා ලෝක මහා බලවතකු මව්බිමට දායාද කොට යන්නට ගියේය. ස්තාලින් හරහා මේ කියන්නේ ඔක්තෝබර් විප්ලවයේ ඉතිහාසයයි. රුසියාවේ සමාජවාදය ගොඩනැගීමේ විසිතුරු කතාවයි. සෝව්යට් දේශයේ ඉතිහාසයයි. 20 වන සියවසේ පළමු අර්ධයේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us