Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අලුත් කවි මංජුසාව

අලුත් කවි මංජුසාව

පාඨක රසික භවතුනි, වින්දන කුසලතාව උරුම කර ගැනීමට හා දියුණු කර ගැනීමට වඩාත් පහසු හා උචිතම සාහිත් යංගය වන්නේ කවිය බව මගේ පිළිගැනීමයි. වින්දන කුසලතාව දරුවන්ට පුහුණු කිරීමට ගුරුභවතුන්ට ඉවහල් කර ගත හැකි වඩාත් පහසු හා උචිතම සාහිත් යංගය කවිය බව ද මගේ පිළිගැනීමයි. කවි කියවීම, රස විඳීම, හෙමින් කළ යුතු - උවමනාවකින් කළ යුතු', පෞද්ගලික අභ් යාසයකි. ජීවිතාවබෝධය මෙන්ම සමාජාවබෝධය උදෙසා ද එය ඉවහල් වේ. පරම්පරා කිහිපයකම රසඥතාව බිඳ වැටී තිබෙන බවට ප් රබල චෝදනාවක් අද ඇත. කරුණු විමසා බලන විට, ඊට මුල් වී තිබෙන එක සාධකයක් ලෙසින් ද 'කවි නොකියවීම හා රස නොවිඳීම' යන පුරුද්ද අදාළ බව මගේ පිළිගැනීමයි. මම සෑහෙන කාලයක් නූතන කවි
Out of stock
වාසුගී

වාසුගී

ඒකිට තියෙන්නෙත් මාර නමක් මචං....දිල්නා.... මාර තමයි මචං...ඒකටත් නා කෑල්ලක් එන එක..... ඒක මචං මෙහෙමයි....ඒකට තේරුමක් නෑ...දිල් කියන්නේ හින්දියෙන් හදවත්.... නා කියන්නේ නෑ කියන එක...ඒකි ඉන්න විදියට මටත් හිතෙන්නේ එහෙම.... ඒකිට හදවතක් විතරක් නෙවෙයි...පෙණහැල්ලකුත් නෑ වගේ... මෑන්ට හිතට අමාරුයි වගේ කෙල්ල බලන්නෙ නැති එකට .... මචං....කෙල්ල එන්නෙ හැමදාම නාලද..? එහෙම නම් අපි ඒකිට කියමු දිය නා කියලා...ඔය නර්ස්ලාගේ නං මචං හදවත් ඇත්තෙම නෑ වෙන්න ඇති... ඉන්ජෙක්ෂන් ගහනකොට ලේ ගන්න කොට....අනේ අප්පේ...ඒ..ඒ මට හිතිලා තිබුණු දේවල්.... රාජි නංගිට වඩා ලස්සන නං චරිතයගේ හදවතේ ගිලුනා නං ඒකත් එහෙමයි.... ලොකූට එච්චර දෙයක්
In stock
ගිගිරි

ගිගිරි

'ගිගිරි හඬ නැඟෙන්නේ...' 'ගහන්නෑ, මෝඩියේ.... දුවෙක් ඉස් ඉස්සෙල්ලම ඒක කියන්න ඕන තමුන්ගෙ අම්මට තමා...' හදා වඩා ගැනීම සඳහා දරුවෙකු රැගෙන යාමට කඩඉම් රාශියක් ජයගෙන පැමිණි යුවළ දුටු වහාම ඒ කොලු පැටියාගේ සිත ගැහෙන්නට පටන් ගත්තේය. 'සමන්ත ඇක්සිඩන්ට් වුණේ මගේ වැරැද්දෙන් නෙමේ උමා... එයාට ඇවිද ගන්න බෑ කියලා මම අඬ අඬා ඉඳලා හරියන් නෑනේ...මොන දේ සිද්ධවුණත් අපි ජීවිතේට මූන දෙන්න ඕන... ලේසි නෑ..අමාරුයි තමා' 'ඇඬුවම ප් රශ්න විසඳෙනව නං මටත් ඔයා එක්ක මෙතන වාඩිවෙලා මුළු දවසම අඬන්න පුළුවන් උමා... ඒ වුණාට කඳුළුවල උත්තර නෑ කියල මං දැනගත්තෙ අද ඊයෙ නෙමේ. ඔයා ඔය අඬන්නෙ ඔයා ඒ කොල්ලට ඇත්තටම ආදරේ හිංදා...තවමත් ආදරේ හින්දා..'
In stock
ද්වාර
In stock
කොඳුරන සුළඟ

කොඳුරන සුළඟ

බැංකුවක්, තම කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සිය කාර්යක් ෂම සේවාව වෙනුවෙන් වසරකට වරක් පිරිනමන සම්මාන, ශාඛාකළමනාකාර රොගර් මර්ගට් රොයිඩ්ට හා තරුණ ජෝන් හිගින්ස්ට එම වසරේ හිමි වේ. ඔවුනට හිමි වූයේ මුරුසියේ වෙරළාසන්න හෝටලයක සතියක නිවාඩුවකි. මේ නිවාඩුව ගතකිරීමට මර්ගට් රොයිඩ් මහත්මිය ද එක් වෙයි. වසර විස්සකට පෙර විවාහ වූ මර්ගට් රොයිඩ්ගේ බිරිඳ වූ එඩ්නා කිසිදු දෙයකින් සෑහීමකට පත් නොවන්නියකි. මර්ගට් රොයිඩ් වෙරළේ හිඳගෙන සිටින අතර එඩ්නා කළේ ඇය ගෙන ආ නවකතා පොත් කියවීමයි. ඔහු කළේ ඔහුගේ බිරිඳ කී දේය. එහෙත් අවසාන දිනයේ සිදුවන්නේ කුමක්ද? තිමොති හැන්සන් ධනවතෙකු වුවද පිළිකා රෝගයෙන් පෙලෙන්නෙකි. ඔහුගේ එකම ඥාතියා වූ සොහොයුරි
In stock
කෘෂි යන්ත්රෝපකරණ නඩත්තු කිරීම

කෘෂි යන්ත්රෝපකරණ නඩත්තු කිරීම

මෙම කතුවරයා විසින් කෘෂි ඉංජිනේරු තාක්ෂණය යන මැයෙන් විෂයානුබද්ධව ලියන ලද සිය පළමු ග් රන්ථයෙන් එම විෂය කරුණු හදාරන සිසුන් හා විෂයානුබද්ධව කරුණු ඉගැන්වීමේ නිරත ගුරු භවතුන්හට හා දේශකයින් හට හොඳ මාර්ගෝපදේශයක් සපයා දී ඇත. දෙවනුව රචිත මෙම ග් රන්ථය ඔස්සේ කිසිවකු එතරම් සැලකිල්ලක් යොමු නොකරන, මෙරට කෘෂිකාර්මික අංශය තුළ උපයෝගී කරගනු ලබන යන්ත් රෝපකරණ නඩත්තු කිරීම පිළිබඳව කරුණු ගෙනහැර පෑමට කතුවරයා උත්සාහ දරා ඇත. වර්ෂ 1981 පටන් ජාතික පුවත්පත් හා වෙනත් වාර ප් රකාශන මාධ් ය ඔස්සේ පාඨකයා වෙත සමීප වූ නිදහස් ලේඛකයෙකු වන මොහු ලංකා ජර්මානු කාර්මික අභ් යාස ආයතනයේදී මෝටර් යාන්ත් රික තාක්ෂණය පිළිබඳව ද, ඉදිකිරීම් අභ් යා
Out of stock
බ්රිතාන්යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය

බ්රිතාන්යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය

යටත්විජිත යුගයේ සේවය කළ බ් රිතාන් ය ජාතික පරිපාලන නිලධාරීන්ගෙන් සිදු වූ එක් අඟනා සේවයක් වූයේ ඔවුන් සේවය කරන ලද පළාත් අළලා පරිපූර්ණ විස්තරාත්මක ග් රන්ථසම්පාදනය කිරීමයි. manual හෝ gazetteer නමින් ඒ ඒ පළාත් හෝ දිස්ත් රික්ක පිළිබඳව ලියන ලද එවනි ග් රන්ථ කිහිපයක්ම එකල ප් රකාශයට පත් කොට තිබුණි. ඒ අතර, මධ් යම, උතුරු මැද, වන්නි, මඩකලපුව සහ පුත්තලම පිළිබඳව ලියවී ඇති ග් රන්ථ බ් රිතාන් ය යටත් විජිත ඉතිහාසය සහ එකල ජනජීවිතය පිළිබඳ ලියැවුණු මහඟු මූලාශ් ර ලෙස සම්භාවනාවට පාත් රවී ඇත. මෙවැනි ග් රන්ථ අතර, ලංකා (ceylon) සිවිල් සේවයේ නිතරව සිටි බ් රිතාන් ය ජාතික හර්බට් වයිට් මහත්මා විසින් ඌව පලාත පිළිබඳව සම්පාදනය
In stock
විස්මිත සිහින දකින්නා

විස්මිත සිහින දකින්නා

ඓන්ද් රීය සංවේදන පරාසයෙන් ඔබ්බෙහිනොනැවති රළ නඝන අනන්ත අපරිමාණ රහස් සාගරයෙන් බිඳක් පමණක් වත් හෙළි කරන්නට වෙර දරණ පරිකල්පනයේ සාහිත් යමය විද් යා ගවේෂණය. සිහිනය- හැම දෙයක්ම සාමාන් ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉධිමින්ම ඹබ ඉරණම තුළම ජීවත් වේවි.ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි.ඉරණම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකාන්. විජය දේශය- නමුත් අපට වුණේ විශාල අත් වැරැද්දක්.ලංකාවේ ඒ කිලෙ ඇත්තටම් එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා.අදටත් ක් රියාත්මක වෙනවා.ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා.නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙමෙයි.වෙනත් තාක්ෂණයකින්.ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය
In stock
බ්රෝහියර් දුටු ලංකාව

බ්රෝහියර් දුටු ලංකාව

ආචාර්ය ආර්. එල්. ට් රෝහියර් දුර්ලභ ගණයේ පුද්ගලයකු වූයේ එතුමා භූගෝල විද් යාඥයකු හැටියට ද, ඉතිහාසඥයකු හැටියට දපරිණත පුද්ගලයකු වු නිසාය. මේ නිසා මිනින්දෝරුවකු හැටියට ඔහු ගේ වෘත්තිය ඔහුට ඉතා සුදුසු එකක් විය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු හැටියට ඔහු ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නැරම් ගිය අතර, ඒ ඒ ප් රදේශ හාජනජීවිතය සියැසින්ම දැක ඒ තොරතුරු ලිපි ලේඛන සහ පොත් මගින් ලාංකික ජනතාවටත් සෙසු ලෝකයාටත් දැන ගන්නට සැලැස්වීය. තම වෘත්තිය මගින් සැලැසුණු අවස්ථාවෙන් උපරිම ප් රයෝජන ගනිමින් ලාංකික ජනතාව, පරිසරය සහ එහි ඉතිහාසය පිළිබඳ පෘථුල දැනුමක් ඇතිකර ගත්තේය. මෙහි ප් රතිඵලයක් හැටියට ඔහු තම අත්දැකීම් සම්භාරය අනාග
In stock
කාලාවකාශයේ සිරකරුවා

කාලාවකාශයේ සිරකරුවා

කාලාවකාශයේ සිරකරුවා - හිස මදක් ඔසවා බැලූ විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලි වර්ෂාවක් ඔහු වටා වසිමින් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේ වලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේය. වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුණාත් මෙන් ඒ තුළ සම්පූර්ණයෙන්ම ගිලී නොපෙනී ගියේය. සංචාරක නියෝජිතයෝ - කෙසේ වෙතත් මා ඔහුව දුටු බව හඳුනාගත් සැණින් තඩි හිනාවකින් කට පුරවාගත් මේ චීනා, හීනයේ සිටියදී පවා මා පුදුමයට පත් කරන්නට හේ තු වූ පරිදි හොඳ සිංහලෙන් කතා කළේය. "කරුණාකරලා ඔය කණ්ණාඩියෙන් ඉස්සරහ ඉන්න වෙලාවක මාව මතක් කරනවද?" ගෞරවය - අද මම ඔබව රැගෙන යන්නේ ඒ මාවත් දෙක අතරින්ම විහිදු

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us