Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
තාරකා විද්යාව හැදෑරීමේ පළමු පියවර

තාරකා විද්යාව හැදෑරීමේ පළමු පියවර

රෑ අහස නිරීක්ෂණ් යට ඔබ අප කවුරුත් ආසයි. එම ආසාව හා උනන්දුව ඇති ඔබගේ තාරකා විද් යා දැනුම් නිවැරදි මාවතක් ඔස්සේ රැගෙන යාමට දරන උත්සහායක් ලෙස මෙම ග් රන්ථය හැඳින්විය හැකිය. ලෝකයේ සෙසු රටවල තාරකා විද් යාවට ආධුනිකයන් සඳහා සැකසු තාරකා විද් යාත්මක අත් පොත් බහුල වුවද ලාංකේය සමාජයේ ඒ සඳහා වු පතපොත ඉතා දුර්ලභය. එම අඩුව පිරිමැසීමට මෙම ග් රන්ථය සුළුවෙන් හෝ දායක වනු ඇත. මෙහි සඳහන් ග් රහලෝක හඳුනාගැනීම, දුරදක්නයක් නිපදවා ගැනීමට දුරදක්න සහ දෙනෙතියක් මිලදී ගැනීමේදි සැලකිය යුතු කරුණු ආදිය ආධුනික තාරකා විද් යා ලෝලියෙකුට ඉතා වැදගත්ය. තාරකා විද් යා ක්ෂේත් රයේ ප් රායෝගික අංශය පිළිබඳව වසර 25ක පමණ අත්දැකීම් මේ ග් රන්ථ
In stock
අපරාන්ත

අපරාන්ත

මේ ආරස්සාව වරු තුනෙන් අහවරයි අපේ හාමුදුරුවනේ... ඒ හඬ රහසිගත ය. එහෙමනං කල් ඇරලා බැහැනෙ. මේ යමින් ගමන්ම පන්සලටත් ගොඩවෙලා පූජාවට ඕන කළමනා ටික ගැන කතිකා කරගමු කපු මහත්තයො. හාමුදුරුවෝ ප් රේමවතීලාගේ නිවසින් පිටතට පැමිණ පැවසූහ. නමුත් කපු මහතා උන්නේ වෙනමම කල්පනාවක ය. මොහොතකට පසු හෙතෙම යළි හැරී නිවස දෙස බැලීය. කොල්ලව විතරක් නෙමෙයි... ගෙදර අනිත් ප් රාණකාරයො දෙන්නා ගැනත් ඇහැ ගහගෙන ඉන්න වෙයි... එම කතාවේ බරපතලකම වැටහුණු නාහිමියෝ කපු මහතාගේ මුහුණ දෙස විපරමින් බැලූහ. නමුත් ඔහුගේ බැල්ම රැඳී තිබුණේ මහ සඟ රුවන මත නොව ප් රේමවතීලාගේ නිවසේ මුදුන් වහලය මත ය. පිටින් පේන දේ විතරක් නෙමෙයි සිද්ධ වෙන්නෙ අපේ හාමුදුරුවනේ.
Out of stock
මකියෝකා සහෝදරියෝ

මකියෝකා සහෝදරියෝ

ජපානයේ එතෙක් පැවති අභිමානය හා අධි ශිෂ්ඨත්වය හරහා දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ එරට පැවති දැවැන්ත වෙළඳ පවුලක බිඳ වැටීම පිළිබඳව ලියැවුණු නවකතාවක් වන මෙය, ලොව පුරා පාඨකයන් විසින් සලකනු ලබන්නේ ජපානයේ මෙතෙක් පල වුණු ශ් රේෂ්ඨතම නවකතාවලින් එකක් ලෙසය. එමෙන්ම මෙය විසි වන ශත වර්ෂයේ ජපානයේ ලියැවුණු ශේෂ්ඨතම නවකතාව ලෙසද සලකනු ලැබේ. වරක් සාහිත් ය පිළිබඳ නොබෙල් ත් යාගය සඳහා ද නිර්දේශ වුණු තනිසාකි ව්සින් මෙය ලියන ලද්දේ සම්පූර්ණයෙන්ම දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේදීම ය. ජපානයද එයට ක් රියාකාර්ව සහභාගි වෙමින් සිටියදී ය. වරක් මෙය ජපාන රජය විසින් තහනම් කරන ලදී. මෙහි එන බොහෝ චරිත යුද්ධය පැවති සමයේ එරට ජීවත් වූ චරිතම ය
Out of stock
හේමන්තයේ මැදියම

හේමන්තයේ මැදියම

බෙනිටෝ පියතුමාට අනුව කොන්සෙප්ෂියොන් තවමත් කඩිසරය. නමුත් දැන් ඇගේ සිරුර ගිලා බැස හැකිළී තිබේ. ඇය වඳුරෙකු මෙන් රැළි ගැසී සිටියාය. ඇය නිතරම සෙමෙන් යාඥා කරමින් තැන තැන ගිය නිසා, ඇයට උමතුවක් වැළඳී ඇතැයි අනෙක් අය සිතූහ. එය ඇයට වාසියක් වූයේ ආරක් ෂක මුදල් ගෙවන ලෙස ඇයට කිසිවෙකු තවදුරටත් නොකී බැවිනි. ඇයට පාඩුවේ ඉන්නට ලැබිණ. සෑම සති දෙකකටම වරක් කොන්සෙප්ෂියොන් තම මිණිබිරියට, බෙනිටෝ පියතුමාගේ දුරකථනයෙන් ඇමතුමක් දුන්නාය. තම මිණිබිරිය තමන් හට තමා සමග ජීවත් වීමට පැමිණෙන ලෙස කෙතරම් ඇවිටිලි කළද, එය අප් රසන්න අදහසක් ලෙස කොන්සෙප්ෂියොන් බැහැර කළාය. යම් දිනෙක මිණිබිරිය තමා බැලීමට ඒවි යැයි විශ්වාසයක් කොන්සෙප්ෂියොන්
In stock
හකල්බරි ෆින්

හකල්බරි ෆින්

සුප් රකට ඇමෙරිකානු ලේඛක මාක් ට්වේන්ගේ (1835-1910) හොඳම කෘති දෙකින් එකක් හකල්බරි ෆින් යයි සාහිත් යධරයෝ සලකති. තවත් ප් රකට ඇමෙරිකානු ලේඛකයකු වූ අර්නස්ට් හෙමිංවේ "සමස්ත ඇමෙරිකානු සාහිත් යයම ආරම්භ වූයේ මාක් ට්වේන්ගේ හකල්බරි පින් කෘතියෙනි යි පවසයි. පලා යන වහලකු වන ජිම් සමග, සැතපුම් 550 ක් පමණ දුරක් මිසිසිපි නදියේ පහුරකින් යාත් රා කරන හක් විවිධාකාර අපූරු සිද්ධි සහ අනතුරුවලට ප් රයෝගකාරිව කෙළිලොල්ව සිය අපූරු නිර්මාණ ශක්තිය යොදාගනිමින් මුහුණදෙන අයුරු ඉමහත් විනෝදයක් උපදවයි. තවද, කතුවරයා මිසිසිපි නදියත් ඉතා චමත්කාරජනක සුන්දර අයුරින් ප් රධාන චරිතයක් බවට පත් කොට ඇත. මේ අපූර්ව කථාව පාඨකයා තුළ ඉමහත් වින්දනයක
In stock
A STEP TO ENGLISH - ඉංග්රීසියට පියවරක්

A STEP TO ENGLISH - ඉංග්රීසියට පියවරක්

ඉංග් රීසි ඉගෙනීමේ හා ඉගැන්වීමේ ක් රමවේදය ගැන අත්දැකීම තුළින් මනා දැනුමක් ප් රකට කරන ජනප් රිය ඉංග් රීසි ගුරුවරයකු ලෙස නලින් අමරසේන මහතා හඳුන්වා දිය හැකිය. ඉංග් රීසි බස ඉගැන්විය යුතු ආකාරය ගැනත්, භාෂාව ඉගෙනීම ආරම්භ කරන්නන් මුල දී මුහුණ දෙන දුෂ්කරතා ගැනත් මනා අවබෝධයක් ඔහු සතුව ඇත. ඉංග් රීසිය දෙවැනි බස සේ ඉගැන්වීමෙහිලා බොහෝ දෙනෙක් ව් යාකරණ සම්බන්ධයෙන් නොයෙක් මත දරති. ව් යාකරණ ඉගැන්විය යුතු ද නැතහොත් ග් රහණය කර ගැනීමට ඉඩ හළ යුතු ද (grammar should be caught or grammar should be taught) යන්න සලකා බැලිය යුතු කරුණක්ව තිබිය දී මේ දෙයාකාරයටම ඔබින පරිදි කෘතියක් සම්පාදනය කිරීමට ලේඛකයා ගෙන ඇති ප් රයත්නය අගන
In stock
යන්න මට අවසර...

යන්න මට අවසර...

"ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා එයාව මගෙන් හංගන්නේ නැහැ. ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා මා එක්ක මේ වෙලාවෙ රණ්ඩු වෙන්නෙ නැහැ. ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා මේ ලෝකෙ වටේ බාගයක් ඉගිල්ලිලා, මැරෙන්න ඔට්ටු වෙවී එයාව බලන්න එන්නෙ නැහැ... -අලීෂා එයා කෙල්ලෙක් වෙන්න පුළුවන්. ඒත් මම තාමත් සලකන්නෙ එයා මගේ යාළුවා හැටියට. එයාව රැකගන්න උත්සාහ කරන්නෙ එයාගෙ යාළුවා හැටියට. මට තේරුම්ගන්න බැහැ, යාළුකම් හරස් කරගෙන ස්ත් රී පුරුෂ භේදය හිටගන්නෙ ඇයි කියලා... - අශු මගේ මේ උත්සාහය මිය යන්ට පෙර එකම එක හොඳ වැඩක් කිරීමටයි. ඒ යහළුකම වෙනුවෙන් අශුට ගෙවන්නට මට කිසිදා නොහැකි වේවි. ඒත්, මා උත්සාහ කරනවා... - ඉන්දු

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us