Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ටොම් සෝයර් - විදර්ශන ප්රකාශන

ටොම් සෝයර් - විදර්ශන ප්රකාශන

ටොම් සෝයර් යනු ඇමරිකානු ජාතික විශිෂ්ට ලේඛකයකු වන මාක් ට්වේන් (1835-1910) විසින් රචිත කෘති අතුරින් උසස්ම එකක් ලෙස සැලකෙයි.මෙය ලෝකය පුරා අතිශයින් ජනප් රිය වූවකි. මිසිසිපි නදිය අසබඩ මිසුරි ප් රාන්තයේ හැනිබාල් නම් කුඩා නගරයේ සිය ළමා විය ගත කර මාක් ට්වේන් මෙම කෘතියට පසුබිම් කර ගත්තේ 1830 දශකයේදි ඔහු රස වින්ද ශාන්ත සුන්දර සරල ගැමි පරිසරයයි.කථා නායකයා ඉතා කෙළිලොල් කුඩා කොලුවෙකු වන ටොම් සෝයර් දවස පුරා යහළුවන් සමග එක් වී දගකාරකම් තක්කඩිකම් කරන අයුරුත් අහිංසක කුඩම්මා රවටන අයුරුත් බෙහෙවින් හාස් ය ජනකය. ටොම්ගේ චරිතය නිර්මාණය කිරිමේදි මාක් ට්වේන් සිය චරිත ලක්ෂණ සහ ජීවිතයේ සිදුවිම් යොදා ගෙන ඇත.කථාවේ නිරායාස
In stock
කුමාරිහාමි 01

කුමාරිහාමි 01

නාවිමන මහාරාජ විද් යාලයෙන් සහ මාතර සුජාතා බාලිකා විද් යාලයෙන් අධ් යාපනය ලැබූ ප් රියංකා අමරතුංග විද් යා ගණිත ගුරුවරියක ලෙස ගුරු සේවයට පිවිසියාය. ඇය ශ් රි ජයවර්ධනපුර විශ්වවිද් යාලයේ ලේඛකත්ව සහ සන්නිවේදන ඩිප්ලෝමාධාරිනියක්ද වෙයි. ''මිහිර" ළමා පුවත්පතෙන් ලේඛන කලාවට අත් පොත් තැබූ ප් රියංකා ''නවලිය'' රැජිණ" "'තරුණි"' යන කාන්තා පුවත්පත් සඳහා ''රිවිර'' ජාතික පුවත්පත සඳහා සිය නවකතාවලින් දායක වූවාය. විසි වසරක ගුරු ජීවිතයෙන් සමුගත් ප් රියංකා, සිය ලේඛන කටයුතු වෙනුවෙන් පූර්ණ කාලය කැප කරමින් නවකතාකරණයට අමතරව ටෙලි නාට් ය තිර රචනය සඳහාද දායක වී ඇත. සුදු අරලිය, හිරුට පිපෙන සුරියකාන්තා,බොල් වී අහුරු ප් රියංකා අම
In stock
සිහිනයක් වගේ

සිහිනයක් වගේ

'' ඇයි එහෙම කළේ අයියේ. මං ආදරෙයිනේ. මං ආදරෙයිද කියලා දෙපාරක් අහද්දිත්, මේ ගර්ල් හින්දද සද්ද නැතුව ගියේ. තමුසේ මගේ නළලට දීපු කිස් එක මාව තුරුලු කරගත්ත ඒවා ඒ සේරම බොරුද? තමුසෙට මාව පෙනුනේ සෙල්ලම් බඩුවක් ගාණටද? එතකොට මං විතරද ආදරේ කරලා තියෙන්නේ ආහ්? මං විතරමද? '' '' බුටුච්චි මේ අහනවා මං හැන්ඩ්සම් තමයි. තමුසෙගේ විතරක් නෙමෙයි තව කෙල්ලෝ කීයකගේ නින්ද මං හින්දා නැති වුනාද කියන්න මං දන්නේ නෑ. දැනගන්න වුවමනාවකුත් නෑ. අදාළ නැති දේවල් මට අදාළම නෑ කොහොමත්. මේක හොඳට මතක තියාගන්නවා. තමුසේ වගේ එහාටත් නැති මෙහාටත් නැති එකියක්ගේ ඇඟේ එල්ලෙන්නයි තමුසේ පස්සෙන් එන්නයි මට වැඩ නෑ කියලා හිතුවද? තමුසේ එහෙම නම් මං ගැන හ
Out of stock
අභී

අභී

මේක හොඳට අහගන්නවා.මීට පස්සේ මගේ ළඟට එන්න උත්සාහ කරන්න විතරක් එපා..ඒ වගේම මාත් එක්ක ඉන්න බැරි නම් තමුසෙට යන්න පුළුවන්.. මොකද මම කවදාවත් තමුසෙට වයිෆ් කෙනෙක් වෙන්නේ නෑ. අන්න ඒක මතක තියාගන්නවා.. හරිද? ඇයි ඇයි.? මොකද ඔහොම රවලා බලන්නේ..? ගහන්නද..? ගහපන් පුළුවන් නම් ඇවිල්ලා මට. අභී මුකුත් නොකියා තමන් දිහා බලන් ඉන්න නිසාම අමන්දා කේන්තියෙන් කෑ ගහලා එහෙම කිව්වා. ඒත් අභී මේ බලන් ඉන්නේ අමන්දාට පාරක් අත දිග හැරලා ගහන්න නම් නෙමෙයි. අභී මේ වෙනකොට ඉන්නේ ඊයේ වෙනකම් තමන් එක්ක කිසිම වෙනසක් නැතුව කතාබහ කරලා, හැමෝම ඉස්සරහා කැමති වෙලා කසාද බැඳපු අමන්දා අද වෙනකොට එකපාරටම මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා හිතාගන්න බැරුවයි.
Out of stock
මතක පොලිසිය

මතක පොලිසිය

මතක පොලිසිය යනු විශිෂ්ට නවකතාවකි: එය ප් රබන්ධයක් හෝ උපමා කතාවක්, අනතුරු ඇඟවීමක් සහ ආලෝක ධාරාවක් ලෙස අත්විඳිය හැකි ගැඹුරු පොකුණකි. අවබෝධයේ සහ කරුණාවේ සියලු නිමේෂයන් ක්ෂණ භංගුර බව දැන, අදිසි අයුරින් සිය අදහස් විවෘත කරමින්, අපව වෙනස් ලෙස සිතා බැලීමට සලස්වන නවකතාවකි. එය එකවර දේශපාලනික සහ මානුෂීය වේ. එමගින් කිසිවක් පොරොන්දු වන්නේ නැත. එය ඉවසීමෙන් හා ධෛර්ය සම්පන්න දෘෂ්ටියකින් යුත් දුර්ලභ කාර්යයකි. - මැඩලින් තියෙන් - ද ගාර්ඩියන් මා මේ තරම් ආගන්තුක, රුසිරුබර, බලපෑම් ඇති කරන නවකතාවක් අවසන් වරට කියවා යුගයක් ගෙවී ඇත. මේ මනස අරක්ගන්නා කෘතිය සාමාන් ය සීමා විනිවිදියි. එය මිනිස් බව යනු කුමක් ද කියා විභාග කරය
Out of stock
මනුසත් විමන

මනුසත් විමන

චන්ද් රගුප්ත තමන් උගත් ශාස්ත් රය ප් රයෝජනයට ගෙන දෑස වසා ඉස්සරහ ගෙදර දෙස බැලුවේය. දුටු දෙයින් ඔහු තිගැස්සී පස්සට විසිවිය. මුගුරක් අතින් ගත් බලවත් යක්ෂයෙක් අදෘෂ් යමානව හිඳිමින් ඒ ගෙදර මුරකරයි. යකාගේ එක් කකුලක බැදි යකඩ දම්වැලක අනික් කොණ ගේට්ටු කණුවේ බැඳ තිබේ. ගුප්ත ශාස්ත් රය ගැන පරතෙරට ගිය මලයාලම් කට්ටඩියෙක් වූ චන්ද් රගුප්තගේ දැනුම අනුව අර මේ ගෙදර වසන කඩවසම් තරුණයා ලේසි පහසු කෙනෙක් නොවේ. විශ්වය මේ තරම් දැඩි ආරක්ෂාවක් දෙන්නේ ඔහු බලවත් ආත්මයක් නිසාය. "මෙතන මොකක්හරි රහසක් තියෙනවා... මං කොහොමහරි ඒක හොයාගන්නවා... චන්ද් රගුප්ත සිතුවේය. ඒත් ධීර දම්සිත් නම් ඒ තරුණයා සත් ය නිමල දහම සොයා, ඒ දහමේ චිරස්ථිතිය
Out of stock
අපි

අපි

සොත්ති මාලා හිඳ උන් තැනින් නැගිට්ටාය. නැත. ඈ නොවේ. ඇය තුළ උන් ගැහැනු ආත්මය නැගිට තිබිණි. රැය පදික වේදිකාවේ ලෑලි පටි බංකුවේ නිදන්නට තීරණය කර උන් අනාථ යුවතිය - ශාක් යා ළඟට ඇය කිට්ටු විය. ලොතරැයි විකුණන බාලා ඊට ටිකක් දුරින් ශාක් යාට කෙළ හළා ගත් ගමන්ය. "වරෙං යන්ඩ..." මාලා ගහෙන් ගෙඩි එන්නා වාගේ යුවතියට කීවාය. "කමක් නෑ අක්කෙ... මං අද රෑ මෙතන නිදා ගන්නවා... ශාක් යා කීවාය. උඹ මෙතන නිදා ගත්තොත් හෙට උදේට බඩ වෙලා තියෙයි. ගෑනියෙකුට වරදින්ඩ ඒ හැටි වෙලාවක් යන්නෑ බං... උඹට වරදින්ඩ බීඩි දුමක දුර ඇති.. මාලා .මේ ඇනුම් පද කියන්නේ තමාට බව ඒ වනවිටත් බීඩි දුමාරය රවුම් කරමින් උන් බාලාට තේණ. ලේන්සු පොඩියක් තරම් දෙයක්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us