Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ඒ මගේ සඳයි

ඒ මගේ සඳයි

"මතු පිටින් ලෝකෙට පේන ජිවිත ගොඩක් ඇතුලෙන් ගිනි අරන් දැවෙනවා මිස් මන්දෝදරී..." යශ්වින්ගේ දෑසේ ආකර්ෂණයට නතු වූ යුවතිය අත්වැට අතැර සෙමින් පසුපසට ගියේ ඔහු සෙමින් ඈ වෙත ළං වද්දීය. කිසිවෙකු නොමැති පාලු වූ බැල්කනියේ මහසයුරේ තනිය දෙදෙනා මකන සෙයකි. අඩවන් වූ දෑසින් යශ්වින් සුරත බිත්තිය මත තබා ඈ වෙතට නැඹුරු වූයේ නාද් යා බියටම වෙව් ලමින් බිත්තිය පුපුරුවා ගෙන යෑමට වෙර දරද්දීය. " මිස් මන්දෝදරීට හැමදාම රෑට තනියම නිදන්න වෙන්නෙ නෑ. දවසක මිස් මන්දෝදරීගෙ අයිතිකාරයා ළං වුණාම අන්ධකාරෙන් මිස් මන්දෝදරී ආලෝකයට එනවා. නාද් යා හිස ඔසවා ඔහු දෙස බලාගත් වනමය. මුහුදු සුළං රටාවක් ඇගේ දෙතොල් මතට ළං කළ කෙහෙරැල්ලක් යශ්වින් සීරු
Out of stock
රුකී
Out of stock
වන සරණ

වන සරණ

මානව විද් යාත්මක විස්තර හුයින් විසිතුරු කථා වස්ත් රයක් විවීමට පළමුවෙන්ම මට යෝජනා කරන ලද්දේ මහාචාර්ය බාන්ස් මහතා විසිනි. ඒ මහතා මට මෙසේ ලීවේ ය. "වැද්දන් වැනි අති පුරාණ මනුෂ් ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළීබඳ විස්තරයක් ඇතුලත් කොට කරන ලද මානව විද් යාත්මක සංග් රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පූර්ණයෙන් ශාස්ත් රීය කෘතියකි. එහෙත් එයින් වැදි ජීවිතය අනාවරණය නො කරයි. වැදි හාමිනේ උදේ අවදිවන්නේ කොයි වේලාවේ ද? ඈ උදය මුහුණ කට සෝදා ගනී ද නැද්ද? හීලට පිළියෙල වන්නේ මොනවා ද ? වැදිරාළ වැඩට පිටත් වන්නේ කොයි වේලාවට ද? ඔහු කරන්නේ මොනවා ද? සිතන්නේ මොනවා ද? ව
Out of stock
වනගත ලංකා

වනගත ලංකා

වනයට ආදරය කරන්නට පුතාට උගැන්නූ තාත්තාගේ නාමයට උපහාර කොට පිරිනමමින් ඒ පුතා wild ceylon යනුවෙන් ඉංග් රීසියෙන් ලියූ කෘතිය වනගත ලංකා යන නමින් අපි මෙසේ ඔබ අතට පත් කරමු. තාත්තාගෙන් ලද දැනුම ක් රියාවට නංවමින් වනයත් වැදි සනුහරයත් ගැන ආර්. එල්. ස්පිටල් නම් ලේඛක වෛද් යවරයා අතින් ලියැවුණු පළමුවැනි ග් රන්ථය මෙයයි. වැදි ජීවන රටාව වෙසෙසින් විවරණය කිරීම මේ කෘතිය සම්පාදනයේදී තමාගේ ප් රබල අභිලාෂය වූ බව ලේඛකයා ප් රකාශ කරයි. එඩිතරම වැද්දකුට පමණක් කළ හැකි බඹර කැපීම මෙහි විස්තර කැරෙන්නේ ඒ කාර්යය පිළිබඳ ත් රාසය පාඨක සිත්හි ද ජනිත වන ආකාරයෙනි. බඹර කැපීම සඳහා අවශ් ය වැල් ඉණිමඟ හා අනෙක් උපකරණ සකසා ගැනෙන අන්දමත්, ගිරික
In stock
ලක් බිමේ සත් වසක්

ලක් බිමේ සත් වසක්

අපේ රටටත් අපේ මිනිසුන්ටත් පමණක් නොව, අපේ සතා සීපාවාටත් ආදරය කළ සුදු ඒජන්ත හාමුදුරුවෝ වන ලෙනාඩ් වුල්ෆ් ගේ (1904 1911) ස්වයං ලිඛිත චරිතාපදානයේ දෙවැනි කොටස වන growing (1961) කෘතහස්ත පරිවර්තකයකු වන ප් රේමචන්ද් ර අල්විස් මහතා විසින් සිංහලයට නඟා ඇත. පාහියන්ගේ - හියුංසාංගේ - දේශාටන වාර්තා - රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය ඩොයිලිගේ දිනපොත මෙන්ම වුල්ෆ්ගේ growing නම් කෘතිය ද ලංකාවේ අතීත තොරතුරු සොයන පර්යේෂකයනට ඍජු මූලාශ් ර ග් රන්ථයක් ලෙස අතිශය වැදගත් ය. ලෙනාඩ් වුල්ෆ් ලියූ, බැද්දේගම නමින් සිංහල පාඨකයන් හඳුනන village in the jungle (1912) නම් නවකතාව ලංකාව පසුබිම් කොට ඉංගිරිසියෙන් ලියැවුණු ශ් රේෂ්ඨතම නිර්මාණාත්
Out of stock
සුදු ගෝනා

සුදු ගෝනා

එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදි පිරිස අමතා, හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුඟ දවසකට ආපහු එන්නෙ නෑ යි කී ය. මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නූ රන්දුනා, අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙ මෙයි මම හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කීවා නේ. යි පැවසී ය. නෑ. මම ගිහින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු විල අද්දරට. එහෙ මගෙ යාළුවන් කීප දෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ. මොන යාළුවන් ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසි ම යාළුවකු හිටියෙ නෑ කියාලායි. ඔව්, මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදි කිරි දීපු මී දෙනක්, නයකුගෙන් මගෙ දිවි ගළවා දීපු මුගටියෙක්. ඒ ඔක්කෝට ම වඩා මිත්
In stock
චැරොන්

චැරොන්

මේ මොහොත වනවිට ඈත අන්තර් තාරකා අඩවිය (intersteller space) යයි හඳුන්වන තාරකාවන්ගේ තිඹිරි ගෙදර වන විශාල කැටි වලාකුළු වලින් පිරුණ දූවිලි නිහාරිකා (nebulae) වලාකුළු අතරේ යම් ආලෝකයක් පැතිරී යන බව ගැලෙක්සි 99 කණ්ඩායම නිරීක්ෂණය කරමින් සිටියෝ ය. එය වර්ණවත් ආලෝකයකි පෘථිවී හිරුගේ සූර්යය ලප (sun spots) බොහෝ සෙයින් පිහිටා ඇති දිශාවේ කේන්ද් ර වෙමින් සූර්යය ගිනි සිළු(sun flares) සූර්යයා සිට කිලෝ මීටර 450000 කට වැඩි දුරකට විහිදී යන අතර ඒ මඟ ඇති නිහාරිකා නම් යෝධ දූවිලි වලාකුළු ඇති පෙදෙසෙහි එම වලාකුළු ඉහළින් මතු වී ඇති මෙම වර්ණ ආලෝකය අපගේ පෘථිව් කක්ෂ ගෝලයේ මතුවෙන ඌෂාලෝක (aurora) නම් ආලෝක සංසිද්ධියට සමාන වූ ආලෝ
Out of stock
සැබෑ මිනිසෙකුගේ කතාවක් - කඩුල්ල ප්රකාශන

සැබෑ මිනිසෙකුගේ කතාවක් - කඩුල්ල ප්රකාශන

ඔබ අත ඇති මෙම නවකතාවේ වීරයා වනුයේ දශක හයකට පෙර ඇවිළුණු දෙවන ලෝක මහා සංග් රාමයේ දී හිට්ලර්ගේ යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කොට ගත් සෝවියට් ප් රහාරක ගුවන් හමුදා නියමුවෙකි. "අලේක්සේයි මරේසියව්" නම් වූ මෙම අභීත රුසියන් සෙබළා දෙපා නොමැති ව වුව ද, ගුවන්යානා පදවමින්, ගුවන් සටන්වල යදෙමින් ෆැසිස්ට්වාදී හිට්ලර්ගේ අති ප් රබල ජර්මන් හමුදා හා යළි යළිත් සටන් වදිමින් අති විශිෂ්ට දස්කම් පෑවෙකි. තවද, දෙවන ලෝක සංග් රාමයෙන් පසු "සෝවියට් සංගමයේ වීරයා" නැමැති උත්තරීතර කීර්ති නාමයෙන් පුදනු ලැබුවෙකි. යුද්ධයේ කුරිරු බව සත් ය වශයෙන් ම අත්දුටු අන් හැම කෙනෙකු මෙන් ම අවසානයේ දී ලෝක සාමය සඳහා ඉතා උනන්දුවෙන් සටන් කළ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us