Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නිරුවත් හදවත්

නිරුවත් හදවත්

එය අනුපමාගේ හා වසන්තගේ ප් රථම ප් රේමයයි. වල්මත් වූ ඒ අසීමිත, එහෙත් නිහඬ ආලයට මැදිව දේශපාලනික, ආර්ථික, සමාජයීය බලවේග නැමති සුළියට හසු වී ජීවිත අරගලයන්හි යෙදෙන සියලු චරිත හරහා ඔවුන්ගේ පුද්ගල චිත්ත සන්තානයේ ඇතුළාන්තයට කිමිදෙන අතර, නිරුවත් කළ ඔවුන්ගේ හදවත් තුළින් සැබෑ ජීවිතය දකින්නට උත්සාහ උත්සාහ දැරීමකි, නිරුවත් හදවත්. මෙම නවකතාව ආදරය, විවාහය හා ලිංගිකත්වය දෙස හදවතින් හා මනසින් දකින්නට කරන ආරාධනාවකි. මෙහි කතුවරිය ශමෙල් ජයකොඩි වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකි. රෝසමලී (2009), පියාපත් ලත් දෝණිය (2010), ගැහැනු ළමයාගේ මරණය (2011) යන නවකතා ස්වර්ණ පුස්තක සම්මානයේ ප් රථම අදියර සදහා තෝරා ගත් ශමෙල් ජයකොඩි නවකතා න
Out of stock
සොලමන් රජුගේ දියමන්ති ආකර

සොලමන් රජුගේ දියමන්ති ආකර

සර් හෙන්රි රයිඩ්ර් හැගාර්ඩ් (1856-1925) විසින් ලියන ලද හතළිහක් පමණ වූ පොත් අතුරින් ඉතාමත් ජනප් රියත්වයට පත් වූයේ ඔහුගේ තුන්වන පොත වන king solomon's mines නමැති මෙම කෘතියයි. සොලමන් රජුගේ දියමන්ති ආකර හා නිදන් සොයා දකුණු අප් රිකාවේ සිට ගිනි ගෙන දැවෙන මහා කාන්තාරය හරහා ද හිමෙන් වැසී ගත් සොලමන් මහා කඳු වැටිය හරහා ද අති දුෂ්කර හා බිහිසුණු ගමනක යෙදෙන යුරෝපීයයන් තිදෙනෙකු මුහුණ දෙන ත් රාසයෙන් පිරි විවිධ අත්දැකීම් අති චමත්කාර ජනක අන්දමට මෙහි වරණවත් කෙරී ඇත. අවුරුදු ගණනාවක් දකුණු අප් රිකාවේ රාජකාරියේ යෙදී සිටි රයිඩර් හැගාර්ඩ් එරට අභ් යන්තරයේ ගෝත් රිකයන්ගේ ජීවන රටාව හා සංස්කෘතිය මනාව විදහා දැක්වීමක් ද මේ
In stock
ගිනියම් ඇස්

ගිනියම් ඇස්

ගිනියම් ඇස් ජයශංඛ කරුණාරත්න ඔ හු අසලට ආසන්න වී සිටි රුව නිල ඇඳුමකින් සැරසී සිටින බව ඔහුට දක්නට ලැබිණි. ඔහුගේ පුදුමයට හේතුවන පරිදි එම නිල ඇඳුමේ කිසිදු ඉගිය ලකුණක් හෝ පැල්ලමක් දක්නට නොවීය. එය තද නිල් පැහැයෙන් යුක්ත වූවක් බව අවට පැතිර තිබූ ගිනිදැල්වල ආලෝකයෙන් දැකගත හැකිවිය. අද්භූතජනක රුව ගිනිදැල් අතරින් මෑත් වී ඔහුගේ ඉදිරියෙන් සෙමින් සෙමින් ඇවිද යනු එඩ්වින් බලා සිටියේ භීතියෙන් උමතු වී ගිය මනසින් යුක්තව ය. විනාශ වී ගිය ගුවන් යානයේ සුන්බුන් හා සිය ගණනක් වූ මළ සිරුරු අතරින් ඔහු ඇවිද ගියේ ය. තව දුරටත් මෙම භීෂණාත්මක දර්ශනය දෙස පියවි ඇසින් බලා සිටීමට තරම් ශක්තියක් නොමැති වූ එඩ්වින්ගේ පියවි සිහිය ගිලිහී
In stock
ටිකිරිහාමු

ටිකිරිහාමු

පේරාදෙණියේ සිට පැමිණි මධුපාණී උඩුමහලට නො ගොස් සෝපාවෙහි ඉඳ කල්පනා කරයි. මව එතැනට එයි. "ඇයි පුතේ තව්මැරිල වගේ? ගමන් තෙහෙට්ටුවද?" "තෙහෙට්ටුවක් නම් නෑ" "එහෙනම් මොකද නිකම් සසර කළකිරිල වගේ?" "නෑ අම්මා... මට ගෙදර එන්න තාත්තා මිනිස්ට් රි එකේ වෙහිකල් එකක් එවන බව දන්නවනං මම බස් එකේ හරි ට් රේන් එකේ හරි එනවා" "හරි වැඩක්නෙ...ඒකද මූණ දික්කරගෙන ඉන්නේ?" "වාහනය දැක්ක ගමං, ආ උඹටත් දැන් මිනිස්ට් රි එකේ වාහනයක් හම්බු වෙලා නේද කියල යුනි එකේ කොල්ලෝ කෙල්ලෝ මට වදේ ගහන්න පටන් ගත්තා...මට හරි ලජ්ජ හිතුණා." "යස වැඩක්නේ...ලජ්ජා හිතෙන්නෙ මොකටද? ආඩම්බර වෙන්න එපායැ ළමයො. එහෙනම් ඇමති කෙනෙක්ගේ දුවෙක් වෙච්ච එක ගැනත් ඔයාට ලජ්ජා
In stock
ස්නේහයේ පණකුරු

ස්නේහයේ පණකුරු

ගෑනු ආසයි උණුහුම් වෙන්න. වෙලාවකට අයිස් කන්දක් වගේ හීතල වෙන්න. එහෙම ගෑනු හිතක දිග පළල කියවලා දිය කරන්න පුළුවන් උණුහුම් කෝපි කෝප්පයක් වගේ රස්නෙ තියෙන තෙත පිරිමි හිතකට විතරයි. පරිස්සම් කරන්න, හෙවණ දෙන්න, පුංචි හිතුවක්කාරකම් ළඟ පිරිමි එකම එක ඇහි බැල්මකින් පුච්චද්දි පිච්චෙන්නත් නොකීවාට ගෑනු හරි ලෝබයි. ඇල් මැරිච්ච බැඳීමක් පපුවෙ අලවන් හති වැටිච්ච මං මන්දිරගෙ අළුපාට ඇස් ඇතුළෙන් හෙව්වෙ මට අතැරුණ ලෝකය වෙන්න ඇති. තව මැරිලා තිබ්බ මගෙ හිතට පැන් අහුරක් වෙන්න ඇති. මේ වෙව්ලන දෙතොල් අග්ගිස්සට හිනා ඇබිත්තක් එක්ක හීනෙ පින්තාරු කරගන්න දේදුනු පාට වෙන්නත් ඇති. ඔය මෙකී නොකී හැමදේමත් එක්ක මට කවදාවත් හරිහැටි නොලැබුණ ආ
In stock
ප්රාණ - ආදරය සහ නිදහස් වීම

ප්රාණ - ආදරය සහ නිදහස් වීම

තමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම්, ඒ ආදරය තමන්ට අහිමි වෙයි කියලා බය නම්, කරන්න ඕනෙ හොඳ ම දේ වන්නේ ඔහු හෝ ඇය සමඟ කවදාවත් විවාහ නොවී සිටීම. මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව. මිනිසුන්ට වඩා පහසු තමන්ට ළඟින් ම ඉන්න අයට ආදරය කරන්න නෙවෙයි - දුරින් ඉන්න අයට ආදරය කරන්න. ඒක මිනිස් ඉතිහාසය පුරා ම තහවුරු වුණු සත් යයක්. ඒ කියන්නේ, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට ආදරය කරනවාට වඩා අපට ලේසියි ඇෆ්ගනිස්තානයේ සහ සිරියාවේ ඉන්න සරණාගතයන්ට ආදරය කරන එක. තමන් ගේ ළඟ ම ඉන්න කෙනාට ආදරයෙන් සළකනවාට වඩා ලෙහෙසියෙන් ටෙලිනාට් යයක, චිත් රපටියක, නවකතාවක ඉන්න චරිතයකට ආදරය කරන්න පුළුවන්. තමන් ගේ ගේ ඇතුළට එන පොඩි පොඩි සතුන් මරන කෙ
In stock
විලට අහිමි මල්

විලට අහිමි මල්

"මට කණගාටුයි ළමයා මේ පාසලේ විනය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මගේ පාසලේ විනය නීකි කඩන්න කිසිම කෙනෙකුට ඉඩක් නෑ තවත් වාද විවාද කරන්න අස්වීම් සහතිකය අරගෙන ගෙදර යන්න පුළුවන්." -මුතුලතා විජේතුංග- "පිරිමි ළමයෙක් ගෑනු ළමයෙකුට ලියුමක් දෙන එක අහස පොළොව නුහුලන අපරාධයක්ද? අති විශේෂ වෙන්න එපා මුතුලතා. ඉස්සර මම ඔහේට ලියුම් දීලා නැද්ද? ඔහේ මට ලියුම් දීලා නැද්ද?" -ඩොනල්ඩ් විජේතුංග- "විනාඩි විස්සකට විතර කලින් ආවනම් ඩොක්ටර් හමුවෙන්න තිබුණා. අනූ දැක්කද? ඩොක්ටර් මට පුංචි තෑග්ගකුත් දීලා ගියේ." -පාරින්ද් යා- "මම විහිළු කරනවා නෙමෙයි. මම පාරින්ද් යාව මැරී කරන්න කැමතියි. මට උත්තරයක් ඕන පාරින්ද් යා. ඔය ඇස්වල තියෙන්නේ
In stock
කුරවි

කුරවි

''පිරිමියෙකුට ඕනෙ දුකක් විඳින්න පුලුවන් කියලා තමයි ගෑනු හිතන්නේ.ඒත් හිත කඩා වැටුණු තැන්වල ගෑණුන්ටත් වැඩිය අසරණ වුණේ පිරිමි පණ දීගෙන ආදරේ කළත් හුඟක් ගෑනු නොදන්න ඇත්ත ඒකයි. පිරිමි අපිටත් හුඟක් වෙලාවට වැරදෙන්න තැනක් තියනවා.ආදරේදී, බැඳීම්වලදි අපි හැම තිස්සෙම සංවේදී නැහැ.ඒත් ගෑනු එහෙම නෑ. ආදරේ වෙනුවෙන් පණ වුණත් දෙනවා.ඒත් ඒ හිතේම තරහක්, වෛරයක් ඇති වුනොත් එච්චර කල් දේවතාවියක් වගේ හිටපු ගෑනිට ඊට පස්සේ කාලි අම්මත් පැරදෙනවා. මමත් ඒ වැරැද්ද කරපු මිනිහෙක්.ඒකෙන් කෑලි කෑලිවලට කැඩුණේ මගේ හිතමයි.හිත බිඳුණු පිරිමි හරි නිශ්ශබ්දයි; ගැඹුරුයි.එහෙම හිතක් අයේ හදන්න පුලුවන් වෙන්නේ නිස්කලංක ගෑනු හිතකට විතරයි.
Out of stock
ආකාශ වස්තු

ආකාශ වස්තු

ආකාශ වස්තු කතාවෙන් කියැවෙන්නේ, සමාජ විපර්යාසයේ ප් රතිඵලයක් ලෙසින් ඕමානි පවුලක පරම්පරා තුනක් මුහුණ දෙන අත්දැකීම් මාලාවයි. ඕමානයේ, අල් අවාෆි නම් කාන්තාර ගම්මානයේ සහෝදරියෝ තිදෙනෙක් වෙසෙති. තමා පැතූ ප් රේමය ඉෂ්ට කර ගන්නට නොහැකි වූ මායා, බිඳුණු හදවතින් වෙනත් කෙනකු සමග විවාහ වෙයි. අස්මා, ඇගේ පවුලට ඉටු විය යුතු යුතුකමක් වශයෙන් යුග දිවියට පිවිසෙයි. ඔවුන්ගේ බාල සහෝදරිය ඛ්හාලා, කැනඩාවට සංක් රමණය වූ තම පෙම්වතා එනතුරු, සියලු මංගල යෝජනා ප් රතික්ෂේප කරමින් බලා සිටියි. වහල් හිමි ක් රමයක් පැවති සාම්ප් රදායික සමාජයක් වූ ඕමානය, යටත් විජිත ක් රමය බිඳ වැටීමෙන් පසුව අද පවත්නා සංකීර්ණ සමාජ ක් රමය බවට ක් රම ක් රමයෙන
Out of stock
හඬනු මැන නිදහස

හඬනු මැන නිදහස

වර්ණ භේදවාදයට එරෙහිව දකුණු අප් රිකාවේ කළු ජාතිකයන් විසින් ගෙන යන ලද අදිටන් සහගත අරගලය ලොව පුරා අදිටන් සහගත අරගලය ලොක ඉතිහාසයෙහි එක් වැදගත් පරිච්ජේදයකි. මේ අරගලය ලොව පුරා යුක්තිය අගයන විවිධ පාර්ශවයන්ගේ සහාය ලබද්දී අකුණු අප් රිනාව තුළම විසූ ලිබරල්වාදී සහ වර්ගවාදය පිළිකෙවි කරනා සුදු ජාතියන් සීමිත පිරිසකගේ ද කොන්දේසි විරහිත සහයෝගීතාවන්ගෙන් විචිත් ර වූයේය. කෙසේ වුවද ඉන්දීය නිදහස් සටනේ නියමුවා ලෙස මහත්මා ගාන්ධි පූජාසනයෙහි හිඳුවනු ලබද්දී නිදහස් අරගලයෙහි තවත් නියමුවන් පිරිසක් ඉතිහාස පොතෙහි පිටු අතහර සැඟව ගිය අයුරින්ම දකුණු අප් රිකාවේ අරගලයේද නෙල්සන් මැන්ඩෙලා නම් පවුර පිටුපස සැඟව ගිය අයුරින්ම දකුණු අප්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us