Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
පළමු මිනිසා (නිල් ආම්ස්ට්රෝංගේ අපූරු දිවි පෙවත)

පළමු මිනිසා (නිල් ආම්ස්ට්රෝංගේ අපූරු දිවි පෙවත)

සඳ ගමනට අවුරුදු 100 (1969 - 2019) මේ හැම අත්දැකීමක්ම අභිබවා කෙරෙන ආම්ස්ට් රෝංගේ සඳ ගමන ලොව කවදාවත්, කොතැනකදීවත් නොකෙරුන සත් යමය අත්දැකීමකි. බියකරු බවේ, කුතුහලයේ, ගෞරවයේ, භක්තියේ මානව ප් රේමයේ හා මෙකී නොකී හැම වින්දනයකම සීමාවන් පැන යන මේ තිදෙනා - ආම්ස්ට් රොං, ඕල්ඩ් රින් සහ කොලින්ස් ගේ කතාව කියවන ඕනෑම කෙනෙක් ඒ අත්දැකීම වින්දා වැනිය. ඉතින් වෙනත් ලෝකයකට කෝටි සංඛ් යාත නරඹන්නන් පිරිසක් බලා සිටියදී, සත් ය වශයෙන්ම පා තැබු නීල් ආම්ස්ට් රෝං, ඕල්ඩ් රින් අති ශ් රේෂ්ඨ මිනිසුන්ය.. මේ තිදෙනා ගැන මිනිසුන් හිතුවේ අති විශේෂ අය හැටියට නොවෙයි. නමුත් අමුතුම ජීවින් තිදෙනෙක් විදිහටයි. මේ අය වෙනත් ලෝකයකට ගිහිං ආපසු ප
Out of stock
රෝස මාලිගාවේ මනුසත්තු

රෝස මාලිගාවේ මනුසත්තු

යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව මනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකිය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජීවත් වන්නට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකිය. ඒ් කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද, එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය. වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව් යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකිය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.
Out of stock
රෞද්රාක්ෂි

රෞද්රාක්ෂි

රෞද් රාක්ෂි; සිය එකම දරුවාගේ මරණය නිසාවෙන් ශෝකය නිසාවෙන් ශෝකයෙන් පීඩිතව ජීවත්වන මවකගේ කායික, මානසික සහ සමාජීය අරගලය මෙන්ම මිනිසුන් ධනය, බලය අරබයා සිදු කරන ඇතැම් ක් රියාවන්ගෙන් තවත් මව්වරුන්, පියවරුන්, දරුවන් සහ මුළු මහත් සමාජයට සිදුවන අසාධාරණකම්වල ප් රමාණය කෙතරම් බිහිසුණුදැයි කියාපායි. චීනයේ වූහාන් නගරයේ විද් යාගාරයක් තුළ කෘතිමව නිපද වූ වූහාන්-400 නම් වෛරසයක් පිළබඳ කියැවෙන මෙය, ලියැවී වසර හතළිහකට පසු ඉහමත් ආන්දෝලනයකට තුඩුදෙන්නේ, 2020 වර්ෂයේදී මුළු මහත් ලෝකයම ආක් රමණය කරමින්, ජනජීවිතය උඩුයටිකුරු කළ කෝවිඩ්-19 වෛරසයට සමාන සිදුවීමක් එහි ලියැවී තිබීම හේතුවෙනි. වඩාත්ම සිත් ගන්නා කරුණ නම්, මෙම කොවිඩ
Out of stock
මම රක්ත වර්ණ නම් වෙමි

මම රක්ත වර්ණ නම් වෙමි

1590 දශකයේ මුල්භාගයේ ඉස්තාන්බුල් නුවරදී, ජීවිතයත්, අධිරාජ් යයත් වර්ණනා කරනු පණිස ශ් රේෂ්ඨ ග් රන්ථයක් නිර්මාණය කරන ලෙසට ඔටෝමන් සුල්තාන්වරයා තම චිත් ර ශිල්පීන්ට රහසින් නියම කරයි.ඒ මාහැඟි ග් රන්ථයේ පිටු අලංකරණය කිරීම එවක විසූ විශීෂ්ට චිත් ර ශිල්පීන් හට පැවරෙයි. එහෙත්, ඒ චිත් ර ශිල්පීන් අතරින් එක් ක්ෂුද් ර චිත් ර ශිල්පියකු මරා දැමුණු විට, මිනීමරුවා සොයාගැනීම පිණිසත්, ග් රන්ථයේ වැඩ නිම කරනු පිණිසත් පිටස්තරයෙකුගේ සහය පතන්නට ග් රන්ථ ව් යාපෘතිය භාර ප් රධාන ක්ෂුද් ර චිත් ර ශිල්පියාට සිදුවෙයි. මරා දැමුණු චිත් ර ශිල්පියා ගොදුරක් වූයේ වෘත්තීයමය එදිරිවාදිකමද, ආදරය නිසා උපන් ඊර්ෂ් යයා පරවශබවෙහිද, එසේත් නැතහ
Out of stock
මොනර කුටුම්බය - නවකතාව

මොනර කුටුම්බය - නවකතාව

එදින රැයේ නිදි යහනට ගොඩ වැදුණ සද්ධා තමන්ගේ බඳ පෙදෙසට අතක් දමා තමන්ට තුරුළු වන්නට දැරූ උත්සාහය සිතුවම්පටක් සේ මහේෂිගේ මනසේ මැවෙන්නට වූයේය. සද්ධාගේ අත සෙමින් ඉවතට දමා දැන් නිදාගන්න... යැයි කියමින් තමන් ද සයනයේ අනෙක් පසට හැරුණ අයුරු මහේෂිට මතකය. එතැන් සිට සද්ධා ටිකෙන් ටික හුදෙකලා වන්නට උත්සාහ කළ අයුරු මහේෂිට දැන්..දැන් නිරවුල්ව සිහිපත් වන්නට විය. පාදඩ ගැහැනිය පිනිදි හැඳ සිටි ගවුමේ ඉදිරි පලු දෙක දෙපසට ඇද ඉරා දැම්මේ සිය ගොදුරේ ළය දෙපළු කරන තරම් සැහැසි අයුරිනි. කොරිඩෝවේ මළානික ආලෝකයෙන් ගැහැනියට, පිනිදිගේ පිරිපුන් ළමැද පෙනේ. බිඳකුදු සලිත නොවන ඇගේ කෑදර, කාමුක දෙනෙත් එකපැහැර යොමු වී තිබුණේ පිනිදීගේ තුණ
In stock
ගුවනේ සිටි මාරයා

ගුවනේ සිටි මාරයා

ගුවන් යානයේ අංක 09 අසුනේ සිටි හර්කියුල් පොයිරෝම අනිත් මගීන් පැහැදිලිව පෙණින. ඔහුට දකුණුපසින් හිඳ සිටියේ ඉතාමත් ම සිත් ගන්නා සුළු තරුණියකි. ඇය ඉදිරිපිට අසුනේ සිටි කඩවසම් තරුණයෙකු කෙරෙහි සිත් යොමු කර ගෙන මත්ව සිටියාය. මැද තිබුණු ප් රවිශ්ඨ මාර්ගයට එහායින් අංක 08 අසුනේ සිටි රහස් පරීක්ෂක නවකතාකරුවෙක් කරදරකාරී බඹරෙකු සිසා අපහසුවට පත්වී සිටියේය. පොයිරෝව පිටුපස අංක 02 අසුනේ සිටි තරබාරු අප් රාණික සිරුර ගැන ඔහු ඒ වන තුරුත් නොදැන සිටියේය...... සෑමවිටම මීනිමරුවන් ලුහු බැඳ අල්ලා ගන්නා පොයිරෝ පසුබෑමකට ලක් වුවේද? වරක් නොව දෙවරක් ම කියවා අපරාධය සිදුකළ අයුරු දැන ගන්න. අවසානය වන්නේ ඔබ කිසිසේත් නොසිතූ අයුරිණි.
In stock
කොෂ්මාර්

කොෂ්මාර්

ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි සංචාරයකට යන ශ් රී ලාංකික යුවලකගේ තෙහැවිරිදි කුඩා පුතු එහි ප් රධාන දුම්රිය පොළේ ජනකාය අතර සිදුවූ මග හැරීමකට පසු අතුරුදහන් වෙයි. සැබවින්ම කිසිවෙකු විසින් දරුවා හොරකම් කරගෙන යනු ලබයි. මේ කතාවෙන් කියැවෙන්නේ මවකට පියෙකුට කෙසේවත් දරාගත නොහැකි ඇග ලොමුදැහැ ගැන්වෙන බිහිසුණු හා කම්පනීය එම සිද්ධි මාලාවයි. ජිනීවා කියන්නේ මුළු ලෝකෙම මිනිස්සු තමන්ගේ ප් රශ්න අරගෙන ඇවිල්ලා යුක්තිය සාධාරනත්වය ඉල්ලන තැන. ඔයාලා මුළු ලෝකෙටම මානව හිමිකම් ගැන කියලා දෙන්නේ මෙතැන ඉඳගෙන. අපි මේ රටට එනකොට අපේ ජිවිතවල කිසිම ප් රශ්නයක් තිබුණෙ නැහැ. අපි සතුටෙන් හිටපු පුංචි පවුලක්. දැන් අපිට උහුලන්න බැරි ප් රශ්නයක්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us