Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නැතිවුණු කුමාරයා

නැතිවුණු කුමාරයා

ලොරිස්ටන් වයස අවුරුදු දහයක පමණ කොලුගැටයෙකි. මව නොමැති ඔහුට පියා හා ලාසරස් සමග විවිධ රටවල සංචාරය කරන්නට සිදුවේ. ඒ, එක්තරා රහසිගත කාර්යයකට බව ඔහු නොදනී. පාසල් නොගියත් ඔහු තම අනාගත ජීවිතය ගොඩනගා ගැනීමට අවැසි සියලු ගුණාංග පියාගෙන් උකහා ගන්නා හැටි පුදුම සහගතය. ස්ටෙෆන් ලොර්ස්ටන් තම දේශය වූ සමාවියාව පිළිබඳව දැඩි ඇල්මක් ඇති, එය වෙනුවෙන්ම කැපවූ කෙනෙකි. අහම්බෙන් හමුවෙන මීයා හෙවත් ජෙම් රැක්ලිජ් සමග මිතුරු වෙන මාර්කෝ අමුතු සෙල්ලමක් පටන් ගනියි. ඒ සෙල්ලමේ අවසානය සමාවියාවේ ඔටුන්න හිමිකරුවා හෙවත් නැතිවුණු කුමාරයා සොයා ගැනීම දක්වා දිවෙන ආකාරය අපූරුය. රසවත්ය. ඔවුන් සොයාගන්නා ඒ සැඟවුණු කුමාරයා කවුරුන්ද?
In stock
ලාමාවරයකු සමග ජීවිතය
In stock
ජීවිතයේ පෙළගැස්ම

ජීවිතයේ පෙළගැස්ම

'ද තර්ඩ් අයි' ලියමින් ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ ටී. ලොබ්සාං රම්පා පැවසුවේ ටිබෙටයේ ලාමාවරයකු වූ තමා බ් රිතාන් ය ජාතික සිරිල් හෙන්රි හොස්කින්ගේ ශරීරය ඇතුළත ජීවත්වනවා කියාය. ආන්දෝලනාත්මක කෘති 18ක් ලියූ රම්පාගේ 'chapters of life' කෘතිය මෙසේ 'ජීවිතයේ පෙළ ගැස්ම' යනුවෙන් සිංහලට පරිවර්තනය වී තිබේ. සෑම වසර දෙදහසකට වරක් මිනිසාට නිවැරදි මඟ පෙන්වන්නකු පෘථිවිය මත බිහිවන බව පවසන රම්පා මෙම කෘතියෙන් භාවනාව, මනෝකායෙන් ගමන් කිරීම, අධ් යාත්මික ලෝකයේ ඉහළටම ගමන් කළ යුතු ආකාරය, පද් යයන්හි සැඟවුණු මානවයාගේ හා විශ්වයේ රහස් ආදි බොහෝ කාරණා පිළිබඳ සාකච්ඡා කරයි. රම්පා මෙම කෘතියෙන් තව දුරටත් පවසන්නේ මරණයෙන් පසු අප ය
In stock
රම්පාගේ කතාව

රම්පාගේ කතාව

විස්මයජනක සත් යය ටී. ලොබ්සාං රම්පාගේ 'තෙවෙනි ඇස' සහ ඔහු අතින් ලියවුණු අනෙකුත් කෘතින් තරමටම මෑත කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළා වූ තවත් කෘති ඇත්නම් ඒ ඉතාමත් සුළු ප් රමාණයකි. හේතුව ඉතා සරලය. ටිබෙට් ලාමාවරයකුගේ ආත්මය තම ශරීරයට අරක් ගෙන ඇතැයි ඉංග් රීසි ජාතිකයකු පැවසූ විට ඔහු සරදමටත්, අපහාසයටත් බඳුන් වෙයි. තව දුරටත් ඔහු සවිස්තරාත්මකව ස්වභාව ධර්මයෙන් පිටස්තර වූ විමතිය දනවන පෞද්ගලික ශක්තින් පිළිබඳ අත්දැකීම් විස්තර කරන විට ප් රතිචාර ලෙස නැඟෙන්නේ මහත් ඝෝෂාවකි. නමුත් ඒ ආකාරයේ ඝෝෂාවක් පැන නැඟෙන්නේ නොතකා හැරීම් හරහාය. ඊට පෙර තමන් නොදැන සිටි යමක් අනාවරණය වීම බොහෝ අයට බාධාවකි. කරදරයකි. එහෙත් මේ වන විට ආචාර්ය
Out of stock
ගිම්හානයේ කතාවක්

ගිම්හානයේ කතාවක්

ගම පිහිටලා තිබුණේ උතුරු සිරියාවේ, තුර්කියට කිට්ටුව. ලෙයිලා හැම ග් රීෂ්ම ඍතුවක්ම ගත කළේ එහේ. ඇය එහි සුවඳ බැලුවා විතරක් නෙමේ, රසත් බැලුවා. ඇය එහි කථා දැනගෙන හිටියා. ඇය දන්නවා, එහි ජීවත් වෙන මිනිස්සුන්ට හදිසියේම පලා යන්න සිදු වුණොත් එයාලා කොහෙද එයාලාගේ ඇඳුම් බෑග් හංගලා තැබුවේ කියලා. ලෙයිලා ජර්මන් ජාතික මවකට සහ කුර්දි යෙසිඩි පියෙකුට දාව ඉපදුණේ. ඇය මියුනික්වල උසස් විද් යාලයේ සිටියත් හැම ග් රීෂ්ම ඍතුවක් ම ඇය ගත කළේ ඇයගේ ආච්චිගේ සීයාගේ යෙසිඩි ගමේ. අසාඩ් විසින් විනාශ කරන ලද අලෙප්පෝ වල අයිඑස් ත් රස්තවාදීන්ගේ මිනීමැරුම් ඇය රූපවාහිනියෙන් දකිනවා. ඒ අතර ම ඒ ගැන කිසිම දැනීමක් නැති ඇයගේ මිතුරන්ගේ මුහුණුත් ඇය

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us