Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රටඹෑකන්ද

රටඹෑකන්ද

හුඟක් වෙලාවට යන එන මග දිගේ මුතුකැට දිලිසෙයි. අහුලගන්න දිව්ව දාට තේරුම් යාවි ඒ පිනිකැට යට සර්පයො පිරිලා කියලා. ලස්සන මල් මවපු දෙයි යොම මලට ළඟින් විෂ කටු මවලා. ඒක වැරදියි තමයි. ඒත් මගතොටේ වෙන අවනඩු අහන්න උසාවියක් නෑ. හැබැයි එකක්, සොබාදහම හරි වෙලාවට, හරි - වැරදි හොයලා දඬුවම් දෙනවා. එදාට නඩුකාර උන්නාසෙලටත් හිරේ යන්න වෙනවා; දොස්තරලට හොයා ගන්න බැරි ලෙඩ හැදෙනවා; ගුරුවරුන්ට කවදාවත් ඉගෙන ගත්තෙ නැති පාඩම් ඉගෙන ගන්න ලැබෙනවා; හාමුදුරුවරු සාතන්ට බාර දෙනවා; ෆාදර්ලා අපායෙ යනවා; ඒ නිසා අපායෙ නොයන්න පිං කරන එවුං වෙසක් පෝයට අපාය බලන්ඩ ටිකට් අරං පන්සල් නොගිහින්. හාමුදුරුවෝ පන්සල්වල ඇතුළුවෙන තැන ඩ් රෙස් කෝඩ් ගහලා
In stock
ටානියා චේ ගුවේරාගේ රහස් ඔත්තුකාරිය

ටානියා චේ ගුවේරාගේ රහස් ඔත්තුකාරිය

ධනවාදයෙන් ක් රියාත්මක වන ලෝකයක අපේ ජනතාව ලක්වී ඇති ආත්මාර්ථකාමී ස්වාභාවයට විරුද්ධව හැම ජනතාව කෙරේ ඇති ආදරේ සලකුණු හැඟීම් ඇය සතුයි. තවද ඇය ජීවිතය ගැනද නොසිතමින් ප් රධාන අරමුණට අවධානම දරාගෙන යන්නියකි. -චේ ගුවේරා - ප් රසන්නභාවයක් ඇති කතා බහ කිරීමට පහසු අතිශයෝක්තියෙන් තොර , දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ඉහල දැනුමක් ඇති අයෙකි ඇය. - ටියොබල් ඩෝ - (රහස් මෙහෙයුම් තාක්ෂණික උපදේශක) අපේ ඉටා ටමාරා බවට පත්වුණා. චේ සමඟ ඇය 'ටානියා ගරිල්ලාවරිය' බවට පත්වුණා. ඉතිහාසය ඇය ටානියා බවට නම්කර අවසන්. ඇය සැන්ටා ක්ලාරාහි 'චේ' ගුවේරා ස්මාරක පරිශ් රයේ තැන්පත් කළා. මෙය මගේ ආදරණීය දියණිය ටමාරා - ටානියා ඉමහත් ගෞරවයට පත්වීමක්.
In stock
හීන

හීන

"සර් කියන විදියට අපි රැඳිල ඉන්නෙ මිනිස්සු දකින හීනවල එළියෙන්?" මංජුල නානායක්කාර මඳ සිනාවකින් මුහුණ පුරවගෙන නායකතුමා දිහා බලාගෙන අහද්දි නායකතුමාගෙ හිනාව තවත් පළල් වුණා. "හරියටම හරි මංජුල.... මේ රටේ මිනිස්සු හීන දකින්නෙ බලාපොරොත්තුවල එල්ලිලා. "ඔය විදිය"ට සර්, මේ ජනතාව හීනෙන් ඇහැරුණොත් අපිට මොකද වෙන්නෙ....?" "මංජුල අන්න ඒකට තමයි අපි මේ මිනිස්සුන්ව සදාකාලික දේශපාලන නින්දට යවන්න ඕන කියන්නෙ. මං විශේෂ කාරණාවක් කියන්නත් එක්කයි මංජුලට කතා කරන්නෙ. කවුද මංජුල ලන්සි වත්තට අලුතින් ඇවිත් ඉන්නව කියන හාදය? මිනිහ වත්තෙ උන්ව කන්ට් රෝල් කරනව කියල මට නිව්ස් එකක් ආවා. ඇත්තද ඒ කතාව.....? " "ආ මං දන්නව සර්. ඒ මගේ ළඟ
In stock
අනන්ත අහසක් (තහනම් සුවඳක් 2)

අනන්ත අහසක් (තහනම් සුවඳක් 2)

කවුරුන් හෝ ජීවිතය යනු කුමක්දැයි ඇසුවෝතින් මා ඔහුට හෝ ඇයට පිළිතුරු ලෙස ජිවිතය යනු ප් රේමය යැයි පවසන්නෙමි. ප් රේමය නම් කුමක්දැයි විමසුවෝතින් මගේ ස්වාමිපුර්ෂයා වන පූර්ණ දෙව්දුනු සේනාධීර සහ එකම පුතු, කිරුළු අගහස් සේනාධීර පෙන්වමි. මා මගේ මුළු ජීවිතය, ප් රේමයට පවරා ඇති කල්හි එකී ප් රේමයේ තනි අයිතිය මටම හිමි කර දුන්නාට, මම එහි සම්පුර්ණ කීර්තිය... අහස් ඉඳුසර ගජවීරආරච්චි නම් වූ දැහැන් යා සියපත්ගේ සැනසිලිදායකයාට පුදමි. කිමද යත් අවසානයේදී දැහැන් යාගේ මුළු ආදරය අහස් වෙනුවෙන්ම වෙන් වූ නිසාය. "මගේ ආදරේ හුස්ම ගන්නවා ජීවිත කාලය පුරාවට මම දැන් එය අත් විඳිමින් හිඳින්නෙමි. - සිය විවාහ මංලෝත්සවය අවසානයේ උදානා ඔහා
Out of stock
සප්ත සුසුමන් පාරමිතා

සප්ත සුසුමන් පාරමිතා

" ඉ තින් මැණික මට ඇත්ත කියන්න ඇයි මේ ශිරෝමි ඔයාට එහෙම බනින්නේ?" "අනේ මම දන්නේ නැහැ තිනෙත් ඒත් එදා මෙන්න මෙහෙම දෙයක් උනා" සහන් අදිතිගේ අසනීපයට බෙහෙත් ගන්න ගිය වෙලේ ඉඳලා සිදුවුණු හැමදේම විස්තර කරද්දී තිනෙත්ගේ දෑත් අදිතිව කේන්තියෙන් මිරිකගද්දී අදිති වේදනාවෙන් තිනෙත් දිහා බැලුවා. "ඒ නාකියාට යකෝ කොහෙන්ද එච්චර හයියක්? මේ දරුවෙක්ගේ වයසේ ඉන්න ඔයාව බඳින්න මේ මිනිහට ඇත්තටම මොනවද ඕනේ? අනික මේ හදිස්සියේ ශිරෝමිව දික්කසාද කරලා? මට දැන් හිතාගන්න පුළුවන් මේ ගෑණි ඔයාගෙන් තරහ පිරිමහන්නේ මොකද කියලා? මේ හිටිහැටියේ අවුරුදු විසිපහක් පවුල් කාපු ගෑණි දික්කසාද කරන්න හදද්දී මොන ගෑණිත් කලබල වෙනවනේ. එහෙනම් ඒකයි මේ හැමදේම
In stock
අමාවී

අමාවී

''අරවින්ද් මේ කිසිදේකට සම්බන්ධ නෑ අසංග අයියා.. ප්ලීස් මට එයාව බේරගන්න උදව් කරන්න'' '' අමා ... අරවින්ද් අරෙස්ට් වෙලා තියෙන්නේ ටෙරරිස්ට් ඕගනයිසේශන් එකක් එක්ක තියන ඩිරෙක්ට් කනෙක්ෂන් එකකට.එයාව බේර ගන්න ඔයා හිතන තරම් ලේසි වෙන්නෑ.ඔයා බ් රිගේඩියර් උඩවත්තගේ දුව නොවුණා නම් ඔයාවත් අරෙස්ට් වෙලා.ඔයා මේ වෙලාවේ කරන්න ඕන මේ ඉන්වෙස්ටිගේශන් එකට සපෝට් කරන එක.. නැතුව කොටියෙක්ව බේරගන්න හිතන එක නෙමෙයි.'' ''අරවින්ද් කොටියෙක් නෙමෙයි..!.අරවින්ද්ගේ එහෙම කිසිම කනෙක්ෂන් එකක් නෑ.'' ''ඔයා හිතනවද අපිට පිස්සු කියලා නිකම්ම නිකම් මිනිහෙක්ව අරෙස්ට් කරන්න..එයා ගැන අපි කාලෙක ඉදන් ඇහැගහගෙන හිටියේ.එයා කාවද හම්බුණේ, මොනාද ෆයින්ඩ් ක
In stock
ආකස්මික

ආකස්මික

''මේක මේ ආත්මෙන් විතරක් නවතින බන්ධනයක් නෙවෙයි මියැසි. ඔයා සදාකාලිකවම මගේ. මේ ආදරේ මරණයෙන් කෙළවර වෙන දෙයක් නොවෙයි. උපදින හැම ආත්මෙකම ඔයා මගේමයි." - සංදීප් - ''සඳා... ආපහු එන්න මේ තරම් කල් ගත්තේ ඇයි කියන්න... මං බලාගෙන හිටියා... මගේ ඇස් රිදෙනකම්ම බලාගෙන හිටියා... මගේ උරහිස් පාළු වෙලයි තිබුණේ. දැන් ඔයා ආව නේ. ආය කවදාවත් මාව දාලා යන්න එපා - නඳුන් - ''සංසාර චක්කරේ හරි පුදුමයි නෙව නෝනේ. නෝනා ආයිමත් සඳා නෝනගෙම රූපය අරගෙන උප්පත්තිය ලබලා. සඳුන් මහත්තය වගේම තරුණ දරුවෙක් කසාද බැඳගෙන මදිවට ආයිම කැරකිලා වලව්වට ආවේ නඳුන් මහත්තයව හොයාගෙන. පුළුවන් ඉක්මනින් මෙහෙන් යන්න නෝනේ. නැති නම් මහ විනාසයක් තමයි සිද්ද වෙන
In stock
කැස්පියන් කුමාරයා (NARNIA)

කැස්පියන් කුමාරයා (NARNIA)

පිවෙන්සි සොයුරු සොයුරියෝ ඉපැරැණි ඉන්ද් රජාල භාණ්ඩයක මායා බලයෙන් යළිත් වරක් නානියා දේශය කරා පැමිණෙති. එහෙත් මෙහි දී ඔවුන්ට දැන ගැනීමට ලැබෙන්නේ, තව දුරටත් එය ඔවුන් දැන සිටි නානියා දේශය නො වන බව ය. දැන් නානියාව පාලනය කරනුයේ ටෙල්මර් නමැති දුර ඈත දේශයකින් පැමිණි දුෂ්ට මනුෂ් ය පිරිසකි. තමන් ආදරය කළ නානියා දේශය එහි පෙර පැවති ශ් රීවිභූතිය වෙත යළි එසැවීමට පිවෙන්සිලා කැස්පියන් නමැති ටෙල්මර් කුමාරයාට නානියාවේ සිහසුනෙහි හිඳ ගැනීමට උපකාර කළ යුතු ය! සී. එස්. ලුවිස් නමැති අග් රගණ් ය ඉංග් රීසි ලේඛකයාගේ නානියා වංශ කතා මාලාවේ දෙ වැන්න වන 'කැස්පියන් කුමාරයා ලෝක සාහිත් යයේ ෆැන්ටසි ශානරයට අයත් ළමා ප් රබන්ධ නිර්මාණ
In stock
කුණාටුව

කුණාටුව

මැසවුසෙට්ස් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පැසෙමින් තිබුණේ සෑම අතින්ම පරිපූර්ණ යැයි කිව හැකි - සියවසකට එක් වරක් පමණක් ඇති විය හැකි පන්නයේ අපරිමිත ප් රබලත්වයකින් යුතු මෙන් ම ඊට ම ගැළපෙන තරමින් ප් රචණ්ඩ වූ - දැවැන්ත කුණාටුවකි. පුරා මාසයක කාලයක් තිස්සේ ඈත මුහුදේ මසුන් ඇල්ලීමෙහි යෙදී සිට නැවත නිවෙස් බලා යන ඇන්ඩ් රියා ගේල් නම් තලපත් දඩයම් යාත් රාවට සහ එහි හුන් සය දෙනෙකුගෙන් යුත් පිරිසට සිය ගමන් මාර්ගය මෙම අතිඝෝර 'සියවසේ කුණාටුව හරහා වැටී ඇති බව අතර මග දී දැනගන්නට ලැබෙයි. සියලු සන්නිවේදන මාර්ගයන් අහිමි වී ගොස් ඇති මොහොතක, පැයට සැතපුම් එකසිය විස්සක වේගයෙන් හැමූ බිහිසුණු චණ්ඩ මාරුතය මධ් යයේ ලොමු දැහැගැන්වෙනස

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us