Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මේක අපේ ජාලෙ කඩේ

මේක අපේ ජාලෙ කඩේ

සම්මත අධ් යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරිය තරුණයන් දෙදෙනෙකුගේ උපහාසාත්මක විනෝදකාමී රසබර කතාන්දරයයි. ඔයා ඉස්කෝලෙන් අයින්වෙලා රස්සාවල්වලට ඇප්ලිකේෂන් දදා ඉන්නවා ! ඔයා a/l කරලා කැම්පස් නොගිහිං මොන මොනවා හරි courses කැලා ආයතනයකට රිංගගෙන තමන්ගේ ජොබ් එකෙන් කිසිම ආත්ම තෘප්තියක් නැතුව ඔහේ කරන්නන් වාලේ ජොබ් කරකර ඔහේ ඉන්නවා....! ඔයා කැම්පස් ගිහිල්ලා ඩිග්රි ගහලා හරි හමං ජොබක් සෙට් වුණේ නැනේ කිය කිය කම්පා වෙවි ඉන්නවා...! ඔයා කර කර හිටපු ජොබ් එකෙන් අස්වෙලා ගෙදරට වෙලා ඔයාගේ අනාගතේ ගැන හිත හිතා ඉන්නවා....! ඔයා රෑ වෙනකල් ඇහැරං ඉඳලා පහුවලා පස්ස පැත්තට
In stock
මයාඩා

මයාඩා

මානව ශිෂ්ටාචාරයේ මුල් බිමක් වු මොසපොටේමියාව විවිධ වු සංස්කෘතික ලක්ෂණයන්ගෙන් ඔපවත් වෙමින් විශිෂ්ට වුමානව ප් රවාහයක් ලොවට තිළිණ කළේය.එවන් වටිනාකමකින් යුතු මේ භූමිය අයත් වුයේ ඔටෝමාන් මහා අධිරාජ් යයටයි. ඔටෝමාන් අධිරාජ් ය බිඳ වැටීමෙන් පසු මෙසපොතේමියාව ඉරාකය නමින් හැඳින්විමට වුයේය.අනතුරුව විවිධ දේශපාලන කුමන්ත් රණ වලට මුහුණ දුන් ඉරාකය 1979 දී සදාම් හුසේන් යටතට පත්වෙයි.බලයට පත් වු මුල් වකවානුවේ ඔහු ජනතා හිතවාදීව කටයුතු කළාද වැඩි කලක් යාමට පෙර සිය ඒ්කාධිපති පොලිස් හමුදා රාජ් ය ගොඩනැගීමට කටයුතු කළේය ඒ් මගෙහි ඔහුට එරෙහි වුවන්ට හිමිවුයේ මරණයියි.ඔඒුට විරුද්ධ වීයැයි ඉතා සුළු හෝ සැකයක් යමෙකු කෙරෙහි ඇති වුයේ
In stock
අපේ වැවෙන් පැන් දෝතක්

අපේ වැවෙන් පැන් දෝතක්

ශ් රී ලංකාද්වීපයේ සිංහල ජනතාවගේ වාසය කොතරම් පැරණි ද වී ගොවිතැන සහ එය සඳහා ජල සම්පාදනය පිණිස ඔවුන් ගොඩනැගූ වැව ද ඒ තරම්ම පැරණිය. ව් යවහාර වර්ෂ පූර්ව හයවන සියවස පමණ කාලයේ දී පළමු සිංහල ජනාවාසය පිහිටු වූ විජය කුමරු ඒ සඳහා තෝරා ගත්තේ කදම්ම නදිය හෙවත් මල්වතු ඔය අසබඩ තැනකි. තම්මැන්නා නුවර යැයි නම් වුණු එය මෙන් ම, විජයගේ සහායක උපතිස්ස කුමරු ගම්භීර නදිය අසබඩව ද අනුරාධ කුමරු යළි කදම්බ නදියේ ඉහත්තාවේ ද ජනාවාස පිහිටුවූයේ මේ ජනයාගේ ජීවනෝපාය වූ වී ගොවිතැන සඳහා ජල සම්පාදනය පහසුවෙන් සිදු කර ගැනීම පිණිස ය. අනතුරුව හුදෙක් ස්වාභාවික ජලමාර්ගයන් කෙරේ ම යැපීම ප් රමාණවත් නොවන බැව් වටහා ගත්මේ මුල් සිංහලයන් ම, වැව් ත
In stock
ප්රේමසූත්ර

ප්රේමසූත්ර

ප් රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප් රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි. එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප් රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑමවිට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබූ අමිහිරි අත්දැකීම් හේතුවෙනි.
In stock
පෙම්බර මධු

පෙම්බර මධු

එහෙනම් මගේ මේ ප් රශ්නයට අවංකව උත්තරයක් දෙන්න. කියන්න බලන්න." මංගලා ඔහුගේ මුහුණ දෙස කෙළින් බලාසිටියාය. මං වගේම මධුත් මට ආදරේද? මංගලා තවමත් සේනට යටිසිතින් ආදරය කරනු ඇත යන හැඟීම ඔහුගේ සිතෙහි බලපැවැත්වෙමින් තිබිණි. මංගලා ද එය තේරුම් ගත්තාය. එබැවින් ඇගේ පිළිතුරින් ඔහුගේ සැකය ඉවත් කිරීමට මෙන්ම තමා ගැන පැහැදිලි අවබෝධයක් ද ලබා දෙන්නට ඈ වීරිය කළාය. මට ඒකට උත්තර දෙන්න ටිකක් අමාරුයි ලාල්. මං ඔයාට කැමතියි. ඒත් ඒ කැමැත්ත ආදරයයි කියලා ඔයාව රවට්ටන්න මට බැහැ. ඒක ආදරයකට හරවා ගන්න මං උත්සාහ කරන්නම්." උත්සාහ කරලවත් ඒක කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. මං වගේම ඔයත් මට ආදරේ කරනවා කියලා අහන්න මං හරිම කැමතියි." ඈ සිනාස
In stock
සැඟවුණු උයන

සැඟවුණු උයන

ඉන්දියාව බ් රිතාන් යයේ යටත් විජිතයක්ව පැවැති අවධියේ එහි සේවය කළ බ් රිතාන් ය ජාතික යුවළකට දාව උපන් මේරි ලෙනොක්ස් දැරිය ළපටි වියේදීම මෙලොව තනිවෙයි. යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයකු වෙත යවන ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක් නොදැකිය හැකි වතුපිටිවල ද නිතර සැරිසැරීමට පුරුදුව සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම මතකයෙන් ගිලිහී, සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි. ඒ වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන තැකීමක් නොකළ දඩබ්බර චරිතයක් වූ මේරි මේ රහස් උයන කෙරෙහි ඇල්ම උපදවා එය යථා තත්ත්වයට පැමිණවීමට දැඩිසේ වෙහෙසෙයි. රහස් උයන මල් ඵල දරා වැඩෙත්ම ඇයගේ චරිතය ද පරිවර්තනයකට ලක්වෙයි.
In stock
පිරිමි ගොඩයි මං විතරයි

පිරිමි ගොඩයි මං විතරයි

''ඇයි වැඩට යන්නේ නැත්තේ? මොකක්ද ප් රග්නේ? ''මං හීනයක් දැක්කා' ''නරක හීනයක් ද? ''නෑ. දරු හීනයක් "මට කියපන් මොකක්ද වුණේ? උඹේ ඇගත් රත්වෙලා'' මං හීනෙන් ප් රහාරකරන් දැක්කා. නන්දිකඩාල් කළපුව හරහා ආපු හුළඟකින් එයාගේ ශුකාණුවක් ඇවිල්ලා මගේ ගර්භාෂයේ තැන්පත් වුණා'' ''ඉතිං උඹ මොකක් ද කරන්න හිතාගෙන ඉන්නේ?'' ''මං හිතාගෙන ඉන්නේ දරුවා හදන්න'' ''...අර හිරේ ගිය බාප්පා ඌ නිදහස් වෙලා. දැන් මහණ වෙලා. ඉස්සර මහණ නම ධර්මකීර්ති. දැන් සර්වතෝභද් ර. ඉන්න ගමන් උඹ දූෂණය කරපු එයාගෙන් බණක් අහපං. එයාට ප් රඥාව පහළ වෙලා ලු රැළි ගැහිගැහී. ගිහිං අහපං අං එනවද? කියලා. අර අම්බලන්ගොඩ කාලකණ්ණි තරුණයා - දැන් එහේ සමෘද්ධි නියාමක. අර මිනු
In stock
ශෘංගාර දනව්වේ උමා ශාක්යා

ශෘංගාර දනව්වේ උමා ශාක්යා

මම ඔයාට ආදරේ කරනවා. හැබැයි ඒක විශේෂ ආදරයක්. ඒ ආදරේ ඇතුළෙ ඔයා මගෙමයි කියල හැඟීමක් මට දැනෙන්නෙ නැහැ. ඔයා වෙන ගෑනු ළමයෙක් ගැන කියන වෙලාවක මගෙ හිතට පුංචිම පුංචි දුකක් දැනෙනව තමයි. ඒක හරියට අල්පෙනිත්තකින් අනිනවා වගේ පුංචිම පුංචි වේදනාවක්. ඒත් ඒ වේදනාව තියෙන්නෙ තත්පර ගාණයි. ඉන් පස්සෙ මම සාමාන් ය වෙනවා. සාමාන් ය වෙලා ආපහු ඔයාට ආදරේ කරනවා. ඔයත් මට ආදරේ කරනවද නැද්ද කියන එක දැනගන්න මට අවශ් යතාවයක් එන්නෙ නැහැ. ඇය කීවාය. ඒක පුදුමයි... ඒත් මටත් දැනෙන දෙයක් තියෙනවා. මමත් ඔයාට ආදරෙයි. ඔයා කිව්ව දේම මටත් දැනෙන වෙලාවල් තියෙනවා. ඒත් ඔයා තරම්ම මට පාලනයක් නැහැ. ඔයා වෙන කෙනෙක් ගැන කියනකොට දැනෙන වේදනාව තත්පර ගණනකට
In stock
ආදරේ තරම් ම යසෝදරා

ආදරේ තරම් ම යසෝදරා

විවාහ වූ අලුත ආනන්දත් යසෝදරාත් යන දෙදෙනා ම රටේ සමාජයීය ගැටලු පවා ප් රේමණීය ලෙස සාකච්ඡා කළහ. ආනන්ද සිංහල කියන විට ඈ ලාංකික යැයි කීවා ය. සිංහල සංස්කෘතිය ගැන ආනන්ද කියන විට ඈ දූපත් සංස්කෘතියක් ගැන කීවා ය. ආනන්ද සිංහල බෞද්ධයා ගැන කියන විට ඇය දෙමළ බෞද්ධයා ගැන ප් රශ්න කළා ය. ආනන්ද සමාධි පිළිමය ගැන කියන විට යසෝදරා විහාර මංගලම් නම් ද් රවිඩයන් නෙළූ දකුණු ඉන්දීය බුදුපිළිමයක් ගැන තොරතුරු කීවා ය. ආනන්ද අවුකන පිළිමය ගැන කී විට යසෝදරා නාග පට්ටනම් ඉන්දීය ලෝකඩ බුදු පිළිමයක් ගැන කීවා ය. සිංහල බෞද්ධ සාහිත් යය ගැන ආනන්ද කියද්දි දක්ෂිණ භාරතීය ද් රවිඩ සාහිත් යය ගැන ඈ තර්ක කළා ය. හැම විටම විසංවාදය ප් රේමයෙන් ආදරයෙන
In stock
සඳුගෙ දියණිය

සඳුගෙ දියණිය

සඳ මත සිදු වූ බිහිසුණු අභ් යවකාශ යුද්ධයෙන් නූලෙන් දිවි ගලවා ගත් වසන්ත ලංකාතිලක... ජීවිතයටත් වඩා සැමියාට ආදරය කළ, ජීවිත කාලයක් ඔහු වෙනුවෙන් බලා සිටි ආදරණීය නේරංජනා... කහ පැහැති සිරුරෙන් හා රන්වන් හිසකෙසින් යුතු, සුධා ධවල අසු අරා ගමන් කළ, සුරූපී වන රැජින ෂර්මේන්... ප් රතාපවත් සෙන්පතිනියක්, දක්ෂ ගුරුවරියක් හා කාරුණික උපස්ථායිකාවක් වූ සුන්දර, කළු කෙල්ල ජින්... ජීවකයෙකු බඳු වූ ප් රතාපවත් මහලු මිනිසා හෙලිගන්... මේ සියලු දෙනාටම ඉහළින් ක් රියාකාරී වූ බලසම්පන්න අයොනියන් දෙවියන්... ඩොල්පිනයන්, ඩයිනෝසරයන්, ටෙරොඩැක්ටිලයන් හා බිම්රකුසන් සමඟ, ගැබ්බර සඳු සදාකාලිකවම සිය කුසයෙහි සඟවා ගෙන සිටින්නා වූද, කිසි කලෙ
In stock
සංසාර සක්මන්

සංසාර සක්මන්

මේ ගෙවීයන්නේ මගේ දිවියේ තීරණාත්මක සංක් රාන්ති සමයයි. වරෙක, දිවියට තදින් පෙම් බැඳි, එහි රසය විඳි මගේ හැඟුමන් එකතැනක නතර වී ඇති හැඩක් මට දැනේ. නින්දත් නොනින්දත් අතර ගෙවී ගිය ඒ රාත් රියේ ඒ අමිහිරි මතකයන්, මිහිරි මතකයන් පළවාහරිමින් මතුව ආවේ මට තව තවත් රිදවමිනි. පාන්දරින්ම ඇරඹුණු මහා වරුසාවේ තවමත් අඩුවක් නැත. සුළඟද එසේමය. සුළඟේ සැරට අවට වූ ගස්වැල් කිරි කිරිස් හඬින් ඇඹරෙන හඬ අතරින් වැස්සේ හඬ මට පැහැදිලිවම ඇසෙන්නට විය. ඒ හඬට මම අසීමිතව පෙම් බැන්ඳේ පුංචි සන්දියේ සිටමය. වැස්සේ හඬ හා වැස්සක් පිළිබඳව මගේ ප් රථම මතකය සේතං නයිදෙගෙ කරත්තයේ නැඟී රොටවැවේ සිට අඹගහවෙළ හංදියට පැමිණි දා බැව් මම සිතමි. එහෙත්, ඒ මා
Out of stock
තැනිතලාවේ පිහිටි කුඩා නිවස - (ලෝරාගේ කතා මාලාව 2)

තැනිතලාවේ පිහිටි කුඩා නිවස - (ලෝරාගේ කතා මාලාව 2)

විස්කොන්සින් මහ වනයෙන් පිටවී කැන්සස් බලා යන ලෝරා ඉන්ගල්ස්ට සහ ඇගේ පවුලට තවත් අලුත්, ත් රාසජනක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙයි. තැනිතලාවේ ඔවුන්ගේ කුඩා නිවස ඉදිකිරීම සඳහා හොඳම තැනක් සම්බන්ඳ වන තරු ඔවුහු දින ගණනාවක් පුරා ආවරණය කළ ගැලේ නැගී ගමන් කරති. වැඩි කල් නොගොසින් ඔවුන්ගේ ජීවිත වගා කරමින්, සී සාමින් වල් තාරාවුන් සහ කළුකුමන් දඩයම් කරමින්,ඒළදෙනුන්ට කෑම සදහා තණකොළ ඒක් රැස් කමින් කාර්යබහුල වෙයි. ඇතැම් වෙලාවට ජීවිතය දුෂ්කර වුවද ලෝරාත්, අප්පච්චිත්,අම්මාත්, මේරි සහ කේරිත් ඔවුන්ගේ කුඩා නිවසේ ප් රීතිමත් කාලයක් ගතකරති. මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්
In stock
සසර මන්තර

සසර මන්තර

විශ්වාස කරයිද මන්දා. කාලාන්තරයක් මඟ බලන් ඉඳලා සිරි පතුල පෙනි පෙනීම ආපහු හැරුණ පින් නැත්තී මං.. සඳ දැක දැකම වලාකුළු පල්ලෙන් බිමට පතබෑ වුණ අහිංසකීත් මං... හීන යායම ගින්දරට මැදි වෙද්දි හුස්මාල්ලන් ජීවිතේ ගැට ගැහුව බෝවිටියා මලත් මං... ප් රේමයේ අපරිමාණ දැනීම් කන්දරාව පාමුල ගල් කුළක් වුණෙත් මං... මහමෙරක දුක් කන්දක් උඩ කඳුළු දෙපතුලට පාගන් හිනා මල් කිනිති අහුලන තාරකාවත් මං... අතැරි ඇතැරී ඉපදෙන හැම සංසාරෙම නුඹ පස්සෙ ගාටන සසර මන්තරෙන් මං... ප් රේමණීය හිත් දරාන මතක එක්කම නිදි වදින ඇත්තිනෙ නොකිව්වට මේ මං...!! ඒත්, එහෙව් ප් රේමයක් හිත දරාගන්නට නුඹව දෑහට දකින්න පෙරුම් පුරන්නෙ කොහොමද අද මං...??

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us