Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
කේල්

කේල්

"මට තේරෙන විදියට ඔයත් මේ ප් රොපෝසල් එකට කැමති නෑ. ඉතින් මටත් කියන්න ඕන වුනේ ඒක. මං වගේ කෙනෙක් කොහොමත් ඔයා වගේ කෙනෙක්ට ගැලපෙන්නේ නෑ. ගොඩක් තැන්ක්ස් ආවට. මම යන්නම්. මට කියන්න ඕන උනේ ඒක'' ඇත්තටම සුමීගේ ඒ වචන වලට අකෙල්ගේ හිත ගොඩක් සතුටු වුණා. මොකද සුමි ප් රතික්ෂේප කළේ බ්ලේයර්ව නිසා. සුමී සැරයටිය අතට අරගෙන නැගිටින්න ලෑස්ති වුණා. " තමුසෙම එන්න කියලා.. තමුසෙම කියවලා.. තමුසෙම යනවද? ඉවරද කියවලා ? ''තමුසෙ? සුමිගේ මුවින් ඒ වචනේ පිට වෙන්නේ ඒක මේ තාක් කාලෙකට කවුරුවත් ඇයව එහෙම අමතපු නමක් නොවුණ නිසයි. ''ඇයි එහෙනම්. බබා.. පණ. මැණික.. මේ මැඩම්ට එහෙමද ඕනේ? ඒ රළු වචන වලින් අකෙල්ගේ හිතේ ඉන්න දඟකාරයා කතා කළත් මූණේ
Out of stock
කොරියැන්ඩර්

කොරියැන්ඩර්

මෙය දහ හත්වන ශත වර්ෂයේ විසූ කොරියැන්ඩර් හොබී නම් දැරියකගේ කතාවයි. එංගලන්තයේ ධනවත් ව් යාපාරිකයකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවැති සිවිල් යුද්ධයට පෙර තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙවවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර් අද්භූත ලෙස අසනීප වී අකල් මරණයකට පත් වේ. ඇයගේ පියා තෝමස් හොබී, පළමුවන චාර්ල්ස් රජුට පක්ෂපාතීත්වය දැක් වූ අයෙක් බැවින් ඔලිවර් ක් රොම්වෙල් ට හිතැති පියුරිටන් වරුන්ගේ ගැහැටවලට ලක්වේ. රාජ සන්තක වන්නට යන දේපල රැකගැනීම උ
Out of stock
වෙස්
Out of stock
එයාර්පෝට්

එයාර්පෝට්

දරුණු හිම කුණාටුවකින් අඩපණ වූ කලබලකාරී ගුවන් තොටුපොළක, පුරා පැය හතක් තුළ සිදුවෙමින් පැවති එකිනෙක හා බැඳුණු සිදුවීම් වැලක් පෙළගස්වමින් ආතර් හේලි නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නේ ගුවන්ගමන් ක් ෂේත් රය පිලිබඳ පෙළපොතකි. ත් රාසයේත්, කුතුහලයේත්, තාක් ෂණයේත් අපූරු සම්මිශ් රණයක් වූ එය 1968 වසරේ වඩාත්ම ජනප් රිය නවකතාව බවට පත්විය. දීප්තිමත් විදුලි ආලෝකයෙන් බැබළෙන සැණකෙලි බිමක් බඳු ගුවන් තොටුපළේත්, අව් වැසි හිම නොතකා ක් රියාත්මක වන ගුවන් යාත් රාංගණයේත්, ඉන් ඔබ්බෙහි හුදෙකලා අඳුරු පාලන මැදිරියේත් පමණක් නොව ඈත අහසේ ගමන් ගන්නා ගුවන් යානාවන්ගේත්, දිවා රෑ වෙනසක් නැති සේවාවන්හි නිරත වූවන්ගේ ජීවන ජීවන අභියෝගයන් පිළිබ
Out of stock
තෙවෙනි ඇස

තෙවෙනි ඇස

මෙය ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ ටී. ලොබ්සා රම්පා ලියූ පළමු කෘතිය 'ද තර්ඩ් අයි' හි සිංහල පරිවර්තනයයි. ටිබෙටයේ බුදු සමය, ලාමාවරුන්, ඔවුන්ගේ ආධ් යාත්මික ශක්තීන්, චාරිත් ර වාරිත් ර ගැන පමණක් නොව ටිබෙට් රට හා එරට ජනතාව පිළිබඳ ද කරුණු මෙ කෘතියෙන් හෙළි කෙරෙයි. ජීවත්ව සිටින්නකුගේ නළල සිදුරු කොට තෙවෙනි ඇස විවෘත කිරීමෙන් කෙනෙකුට ප් රතිවේධ බලය නැතිනම් දිව් ය චක්සුව ලැබිය හැකි බවත් තමා එසේ 'තෙවෙනි ඇස ලබාගත් බවත් ලොබ්සාං රම්පා මෙම කෘතියෙන් පවසයි. තෙවෙනි ඇසින් රම්පා දුටුවේ මොනවාද? අහසින් ගමන් කිරීම, අදෘෂ් යමානව සිටීම, සිතකින් සිතකට පණිවුඩ යැවීම ආදිය ගැන ද ඔහු මෙම කෘතියෙන් විස්තර කරයි.
Out of stock
රජතුමාට හාද්දක්

රජතුමාට හාද්දක්

'ඔබගේ සිරුර උමතු මට්ටමක් දක්වා මා ආකර්ෂණය කරගන්නේ නැති බව හඟවමින් මට සැමදා ඉන්න බැහැ. ඇනස්ටාසියාගේ සිතිවිලි යොමුව තිබුණේ ඔවුන් විවාහ වූ පළමු දින රාත් රියේ රජතුමා තමා පසෙක වැතිර සිටි ආකාරය සහ තමා ස්පර්ශ නොකරන බවට ලබාදුන් පොරොන්දුව සම්බන්ධව ය. ස්වල්ප වේලාවකට පසු මොරෝනාවේ මැක්සිමිලියන් රජුට සිදුව තිබුණේ මනාලිය තනිකර දමා කිරුළ රැකගැනීමේ දුෂ්කර සටනක් සඳහා තමාට පක්ෂපාතී ඩ් රෑගන් රැකවලුන් සමඟ මීදුම අතරින් ඉදිරියට යාමට ය. ඔහු බැහැරව සිටි සෑම පැයක්ම හුදෙකලාවෙන් පිරි කාලයක් වූ අතර ඇය තේරුම් ගනිමින් සිටියේ තමා ඔහුට දැඩි ලෙස ආදරය කරන බව ය. ඇය මහත් ආශාවෙන් සිටියේ කිසිදු උපද් රවයකින් තොරව පැමිණෙන ඔහුගේ දෙතො
Out of stock
අතීතය ගුරුවරයෙකි

අතීතය ගුරුවරයෙකි

අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සිහි කිරීමෙන් සතුටක් හෝ දුකක් ඇති විය හැකිය. ඉන් කවරක් වුව කම් නැත. අතීතයෙන් අනාගතයට අසාමාන් ය දැනුමක් ලබා ගත හැකි බව නම් පැහැදිලිය....... දෙමාපියන් ජීවත් වීමෙන් දරුවන්ට ජීවත් වීමට යමක් උගන්වන බව සත් යයකි. දෙමාපියන්ගේ බිසරු හෝ සරු ජීවන යාත් රාව අද අපට විභාග කර යම් ආලෝකයක් අනාගතයට ලබාගත නොහැකිද? එය කිසිසේත් අතීතකාමය නොවේ. අත්දැකීම් උරුම කර ගැනීමකි...... ආදරය දැනෙන්න ජීවත්වන්න සහ ජීවිතයට ගරු කරන්න යන කෘති දෙක මගින් අවධානයට ලක් වූ අඹු සැමි ජීවන සබඳතා වල සංකීර්ණ ගැටලුවල තවත් ස්වරූපයක් මේ කෘතියෙහි ඇතුළත් චරිත හා සිද්ධි වලින් විග් රහ කෙරේ. අහසට අතුපතර විහිදුණු වනස
Out of stock
අපූගේ ලෝකය
Out of stock
කාන්තාරයේ කුසුම

කාන්තාරයේ කුසුම

අප් රිකානු කාන්තාරයේ හිංසාකාරී ජීවිතයෙන් ගැලවීම සඳහා හිරිමල් වියේ දී ම ඉන් පලා යන විට වාරිස් ඩයිරි ගේ උරුමය වූයේ දිළිඳුකමේ සංකේතයන් වන ඇඟ දැවටුණු සාළු කඩමාල්ල සහ නූගත්කම පමණි. අද ඇය නිව්යෝර්ක් නුවර ජීවත්වන ජගත් විලාසිතා ලොව සුපිරි නිරූපිකාවක් වන අතර, මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම පිණිස උද්යෝගිමත් කාර්යභාරයක් ඉටු කරමින් ලොව සැරිසරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ තානාපතිවරියක ද වන්නී ය. මානව විශ්වාසය හා ධෛර්යය, ත් රාසය හා සන්ත් රාසය නොමඳ ව දනවන, තම සත් ය ජීවිත කතාව නිර්ව් යාජ ව, සිත් බඳන හා අනුප් රාණය දනවන අයුරකින් ඉදිරිපත් කරන වාරිස් ඩයිරි ගේ "කාන්තාරයේ කුසුම" සිංහල පාඨකයන්ට නවම් අත්දැකීම
Out of stock
මොන මඟුලක්ද මන්දා

මොන මඟුලක්ද මන්දා

ලෝකෙ වටේම ඉන්න කෙල්ලෙ කොල්ලො ආදරේ කරනවා ආදරේ කරල බඳිනවා ඒක ඒ තරම් සිම්පල් වැඩක් හැබැයි ඒ වෙනින් රටවල්වල ඉන්දියාවේ ඒ සෙල්ලං බෑ ඉන්දියාවේ ආදරේ කරන කෙල්ලෙකුටයි කොල්ලෙකුටයි බඳින්න තවත් කාරණා ගණනාවක් සම්පුර්ණ වෙන්න ඕනෙ. 1. කෙල්ල කොල්ලට ආදරේ කිරීම 2.කොල්ලා කෙල්ලට ආදරේ කිරීම 3.කෙල්ලගෙ පවුලෙ කට්ටිය කොල්ලට ආදරේ කිරීම 4.කොල්ලගෙ පවුලෙ කට්ටිය කෙල්ලට ආදරේ කිරීම 5.කෙල්ලගෙ පවුලෙ කට්ටිය, කොල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම 6. කොල්ලගෙ පවුලෙ කට්ටිය, කෙල්ලගෙ පවුලෙ කට්ටියට ආදරේ කිරීම 7.ඒ ඔක්කොම ඉවර වෙද්දි, තාමත් කොල්ල කෙල්ලටයි, ඒ කෙල්ල කොල්ලටයි, ආදරේ නම් කසාඳ බැදීම මොන මඟුලක්ද මන්දා?
Out of stock
සූරිය කුසුම

සූරිය කුසුම

'සත් යාංගනා' සහ 'සැඳෑ සක්මන' මාලා ටෙලි නාට් යයන්හි සහ 'විසිපස්වෙනි තට්ටුව' කෙටිකතා සංග් රහයේ රචකයා ලෙස පමණක් නොව, ගුවන්විදුලි මාද් යෙව්දියෙකු ලෙස ද ලාංකේය සහෘදයන්ගේ රසඥතාව වඩවන්නට සමත් වූ නිර්මාණ ශිල්පියෙක් ලෙස චූූලාභය ශාන්ත කුමාර හේරත් කටපුරා හැඳින්විය හැකිය. 2013 දෙසැම්බරයේ දිනෙක චීනයේ බෙයිජිං නුවර සැඳෑ හමුවක දී "මේක පොඩ්ඩක් කියවලා බලන්නැ" යි කියමින් චූලා කොල හත අටක් මා අත තැබීය එවක ඔහු චීන ජාත් යන්තර ගුවන්විදුලියේ උපදේශකවරයකු ලෙස සේවය කළේය. "මම නවකතාවක් ලියන්නට පටන් ගත්තා" ඔහු නැවත කීවේය. මම එක හුස්මට මුල් පරිච්ඡේදය කියැවීමි. 'සූරිය කුසුම' නවකතාව ඔහු සම්පූර්ණ කළේ දෙවසරක වො කාලය නිමවා යළි ලං

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us