Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
දමිළ බුදු සසුන වැනසූ අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරිය පුරාණම්

දමිළ බුදු සසුන වැනසූ අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරිය පුරාණම්

දකුණු ඉන්දියාවේ, බුදුදහම බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් ආරම්භ වී එය ව් යාප්ත වී පරිහානියට පත් විය. වර්තමානයේ එය නැවත ඉන්දියාවේ ව් යාප්ත වෙමින් පවතී. එවැනි අවස්ථාවක "දමිළ බුදුසසුන වැනසූ අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරියපුරාණම් මෙම කෘතියේ තමිල්නාඩු ප් රාන්තයේ බුදුදහම වැනසී ගිය ආකාරය නොයෙක් මූලාශ් රයෙන් ආචාර්ය හිඳගල ඤාණාධාර හිමියෝ විග් රය කරති. උන්වහන්සේ දකුණු ඉන්දියන් (ද් රවිඩදේශයේ) ථේරවාද බුදුදහමේ ව් යාප්තිය (2015) නැමති කෘතියෙන් ලොවට හෙළිකළේ කොපමණ ප් රමාණයකට දකුණු ඉන්දියාවේ බුදුදහම ව් යාප්ත වූවා ද යන කරුණයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දකුණු ඉන්දියාවේ බුදුදහම ව් යාප්ත වූවා ද යන්න ගැන උන්වහන්සේ විග්
In stock
ශ්රී ලංකාවේ පරිපාලනයට හා ජන ජීවිතයට බලපෑම් කළ චෝළයෝ සහ පල්ලවයෝ

ශ්රී ලංකාවේ පරිපාලනයට හා ජන ජීවිතයට බලපෑම් කළ චෝළයෝ සහ පල්ලවයෝ

දකුණු ඉන්දියාවේ, බුදුදහම බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් ආරම්භ වී එය ව් යාප්ත වී පරිහානියට පත් විය. වර්තමානයේ එය නැවත ඉන්දියාවේ ව් යාප්ත වෙමින් පවතී. එවැනි අවස්ථාවක "දමිළ බුදුසසුන වැනසූ අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරියපුරාණම් මෙම කෘතියේ තමිල්නාඩු ප් රාන්තයේ බුදුදහම වැනසී ගිය ආකාරය නොයෙක් මූලාශ් රයෙන් ආචාර්ය හිඳගල ඤාණාධාර හිමියෝ විග් රය කරති. උන්වහන්සේ දකුණු ඉන්දියන් (ද් රවිඩදේශයේ) ථේරවාද බුදුදහමේ ව් යාප්තිය (2015) නැමති කෘතියෙන් ලොවට හෙළිකළේ කොපමණ ප් රමාණයකට දකුණු ඉන්දියාවේ බුදුදහම ව් යාප්ත වූවා ද යන කරුණයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දකුණු ඉන්දියාවේ බුදුදහම ව් යාප්ත වූවා ද යන්න ගැන උන්වහන්සේ විග්
In stock
යශෝරාවි

යශෝරාවි

රජීව් ගජනායක, ගජනායක බංගලාවට ඉපදුණු හිතුවක්කාරයා. පරම්පරාව රජීව් ගජනායක, ගජනායක බංගලාවට ඉපදුණු හිතුවක්කාරයා. පරම්පරාව ඉදිරියට ගෙන යන්නට මෙන්ම කෝටි ගණනක වත්කම් වල එකම උරුමක්කාරයා ද ඔහු පමණක් ම විය. මුරණ්ඩු දඩබ්බරකම් හේතුවෙන්ම ගම එකම පුතුව වංශක්කාර පවුලක එකම දියණිය හා විවාහ කර දුන්නේ ඔහුගේ පියා පරාක් රම ගජනායකයන් විසිනි. නූපා බණ්ඩාරනායක සහ රජීව් ගජනායකයන් අතර සිදු කළ විවාහය ගජනායක පවුල එතෙක් මෙතෙක් සිදු කළ විශාලතම වැරැද්ද බව වටහා ගන්නට එවකට සිටි කිසිවෙකුටත් නොහැකි විය. නොගැළපෙන විවාහයෙන් හෙම්බත්ව මානසිකව විඳවමින් සිටි රජීව් දෙමසක් ගත වීමට මත්තෙන් විදේශගත වූයේ විවාහයකින් තමාව කොටු කර තබා ගන්නට නො
In stock
ප්රාණ - අලුත් සමාජය

ප්රාණ - අලුත් සමාජය

අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ් යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අප ළඟ මොනවා තිබුණත් තවත් මොනවා හෝ අඩුයි කියලා හැඟීමක් නිතර ම හිතට දැනෙනවා. අප බාහිර ලෝකයේ කරන හැම දෙයකින්ම උත්සාහ කරන්නේ මේ අභ් යන්තර දුප්පත්කම නැති කරගන්න. අප ඒ වෙනුවෙන් හොඳ, නරක හුඟක් දේ කරනවා. හැබැයි අභ් යන්තරික දුප්පත්කම එහෙමම තියෙනවා. අපට දැනෙන මේ අභ් යන්තරික දුප්පත්කම අනෙක් අයටත් පෙනෙයි කියලා බයක් නිතර ම හිත ඇතුළේ හොල්මන් කරනවා. ඒ නිසා ම තමන් තුළ එහෙම දුප්පත්කමක් නැති බව හඟවමින් නිතර ලෝකයාට 'පණිවුඩ' දෙන්න අවශ් ය වෙනවා. ඒ නිසා අප ජීවිතයේ කරන ලොකු, කුඩා හැම දෙයක් ම එහෙම පණිවිඩ දෙන්න අවස්ථාවක් කරගන්නවා. අ
In stock
නීල හංස

නීල හංස

ගැලපෙන තැන් ගලපාගෙන ගලා ගිය ප් රේම කතාද ඇත ... නොගැලපෙන තැන ගැලපීමට නොහැකිව කඳුළු ගලා ගිය ප් රේම කතා ද ඇත ... නොගැළපෙන තැන් ගැලපීමට නොහැකිව සමාදානයෙන් වෙන් වුණු ප් රේම කතා ද ඇත ... නොගැලපෙන තැන් ගැලපීමට නොහැකිව දිවියෙන් වන්දි ගෙවූ ප් රේම කතා ද ඇත ... ප් රේමය යනු අයිති කර ගැනීමම පමණක් නොවන බව... ප් රේමය යනු සියල්ලම නොවන බව... ප් රේමය යනු මානුෂීය අවශ් යතා සපුරා ගැනීමට ගොඩ නඟා ගන්නා සමාජිය පිළිගත් බැඳීමක් බව... දිනෙක වැටහී යද්දී... ඔබ ප් රමාද වූවා වැඩිවිය හැක... ඔබේ දිවිය අයිති ඔබට මිස තවකෙකුට නොවේ... ඔබ වටින්නේ ඔබට මිස තවකෙකුට නොවේ... ඔබ මෙලොවට පැමිණ ඇත්තේ දුක් විඳ මිය යාමට නොවේ... ලොවේ අසිරිය ද
Out of stock
මේ අත කාගෙද?

මේ අත කාගෙද?

රාජකාරිය අවසන් වී නිවස බලා පිටත් ව යන පොලිස් නිලධාරියෙක්, ඔහුට ලැඛෙන හදිසි ඇමතුමක්, කොර්විරාජ් බස් නැවතුමෙන් හමුවන කපා වෙන්කළ අතක්... මේ අත වටා එකතු වී ඇති ගුප්ත සිදුවීම් රාශියක්. මුතුමුදලිගේ නිශ්ශංකගෙන් තවත් කුතුහලාත්මක සිනමාමය නිර්මාණයක්. එන්න - එස්ටෝනියාවේ සීතල රාත් රියක සිදුවන ත් රාසජනක සිදුවීම් පෙළක් සියැයින් ම දැක ගන්න. ඇරඹුමේ දී දැනෙන හැඟීම, අවසානයේ දී උඩු යටිකුරු කරවන විශිෂ්ටතම ස්වතන්ත් ර කතාවක්. - ishara jayasinghe මෙතෙක් නොලියවුණු වෙනස් ම ආකාරයේ කතාවක්. - chathumi alahakoon හෙළ සාහිත් ය කෙත නවමු මඟකට යොමු කරවන විශිෂ්ට කෘතියක්. - charaka bandara godakumbura අදිවේගී, ත් රාසජනක සිනමා රූ
In stock
සුවණ්ණදාසි

සුවණ්ණදාසි

මං... මේ හැම දේම කිව්වෙ.. හිත නිදහස් කරගන්න මිසක්... ඔයාගෙ ජීවිතේට එන්න බලාගෙන නෙවෙයි. ජීවිතේ ට ම මං වෙනුවෙන් පොඩි ම හරි දෙයක් කළා නං ඒ ඔයා.. කවදාවත් තේ එකක් හදාගෙන බීල මිසක්.. මගෙ ළඟට තේ එකක් ඇවිත් නෑ වෙන කාගෙවත් අතකින්.. අද උදේ එහෙම වුණාම මගෙ ඇස් තෙමුණා සතුටට.. මං ඇහැරුණේ ම බඩගින්නෙ.. තේ එකක් ඉල්ලන්න බැරුව උන්නෙ.. ඔයා කිව්වම මං ඇහැරුණ බව දැනන් උන්න කියල.. ඒ වෙලාවෙ මට හිතුණ මාව දන්න තවත් කෙනෙක් මේ ලෝකෙ ඉන්නව කියල.. ඔයා දන්නවද.. මං කවදාවත් මෙහෙම කතා කරල නෑ ගෙදරදි.. ගෝමි එක්ක මෙහෙම කතා කරන්න බෑ දරුවො හින්ද ඉවසන්නෙ.. ඊයෙ වගේම අදත් හෙටත්.. ප්ලීස් මං ගැන වැරදියට හිතන්නෙපා.. කිව්වෙ හිත නිදහස් කරගන්
Out of stock
ස්නේහ මාළිගා

ස්නේහ මාළිගා

හිතක ඇතිවෙන බැඳීමකුයි කසාද සහතිකයක ඇති වන බැදීමකුයි කියන්නේ දෙකක්. පිරිමියෙක්ට වඩා ගෑණියෙක්ට කසාද සහතිකය කියන එක මාර වටිනවා මල්ලී. ඒකයි බං සමහර පිරිමින්ගේ දහදුරාකම් ලඟදී ගෑණු ඉවසන්නේ හිතින් අතෑරියත් කසාදේ අත් නොහරින්නේ. කසාද සහතිකයක් කියන්නේ ගෑණියෙක්ට ඔළුව කෙලින් තියාගෙන මේ සමාජේ ජීවත් වෙන්න දෙන ලසිසන් එකක් කියලයි උන් හිතන්නේ ඒ ලසිසන් එක තියනකල් ගෑණියෙක්ට පුළුවන් සිංහ ධේනුවක් වෙන්න... හිතේ අංශු මාත් රික ආදරයක්වත් නැතුව උඹ කසාද සහතිකයකින් හරි වෙන ගෑණියෙක්ගේ උනා කියන එක නේත් රාට දරාගන්න ලේසි වෙනෙකක් නැහැ. එතනදී සමාජවාදී ගෑණු නෑ මල්ලී...ඔය හැම ගෑණියෙක්ම කසාද සහතිකයකට ඒ තරම්ම ලෝඛයි. නේත් රා නංගී ක
In stock
පරිචාරිකා

පරිචාරිකා

මේ ලෝකයේ ජීවත්වන බොහෝ මිනිසුන්ගේ ජීවිත වෙසක් තොරණ් වැනිය. එ නම්, මතුපිටින් බලන විට බැබලෙන දීප්තිමත් විදුලි බුබුලු සහිත නොයෙක් සුන්දර කථාවන් පෙනුන ද, තොරණක පිටුපස සර්කිට්, වයර් ඇතුලු තවත් බොහෝ දේ සඟවා තිබෙනවාක් මෙන්, බොහෝ ජීවිත පිටුපස සැඟවුණු දේ ඕනෑ තරම් ය. මම එවන් චරිත කිහිපයක් අළලා මා ඇසු දුටු දේ ඔබට කියමි. නවකතාකරුවෙකුට සිය නිර්මාණය තුළ ඇතැම් සිදුවීම් විස්තර කරද්දී සත් යය වඩාත් නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කළ හැකි වුව ද, ඇතැම් සිදුවීම්වලට අයිසින් තවරන්නට නොහැකි ය. ඒවා පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් නොකියා වෙනස් අලංකාර යොදන්නට යාමෙන් එහි යථාර්ථවාදී සැබෑ ස්වරූපය අහිමි වී, කියන්නට අවශ් ය දෙය වෙනත් මුහුණ
Out of stock
බෙරගල පාමුල

බෙරගල පාමුල

අසාමාන් ය ලෙස මුව විවර කළ නාගයා කිසිවක් වමෑරුවේය. දෑස් නිලංකාරව යන තරමේ නීල වර්ණ දීප්තියකින් යුත් වූ එය නාග මාණික් යය බව ජෛත් රී වටහා ගත්තාය. මනු ලොවින් දෙව් ලොවටත්, දෙව් ලොවින් බඹ ලොවටත් ඒ දීප්තිය විහිද යන්නට ඇතැයි ද, පොළව පළාගෙන නා ලෝකයටත් ඒ දීප්තිය විහිද යන්න ඇතැයි ද සියල්ලෝම සිතූහ. කිසිඳු කලබලයක් නොමැති නාගයා කිරි භාජනයට මුව තබා බිඳෙන් බිඳ පානය කරමින් උන්නේය. නාගයා ක්ෂීර රසයට වහ වැටෙන තත්පරය තෙක් ඉවසා උන් බ් රින්දාරාම් වහා ක් රියාත්මක වූයේය. කළුවන් රෙදි කඩකින් නාග මාණික් යය වැසී යද්දී හාත්පස ඒකාලෝක කළ ආලෝකය සැණෙකින් අතුරුදන් විය. ඇස්පිය සලන ක්ෂණයකටත් වඩා අඩු කාලයක් තුළදී ගත වූ ඊළඟ තත්පරය ත
In stock
අඟුරු මල්

අඟුරු මල්

"සී.අයි.ඩී. එකේ උන්නු කාලෙ එන හැම කේස් එකක්ම ටක්ගල විසඳුව නිසා මං හිතාගෙන උන්නෙ මට විසඳන්න බැරි කේස් එකක් නෑ කියල.. ඒත් මේ ගමේ එකපිට එක වෙච්ච මිනීමැරුම් එකකටවත් වගකියන්න ඕන කව්ද කියල මට තාමත් හොයා ගන්න බැරි වුණා. මිනීමරුවා කවුරු උනත් ඌ අපි හිතනවට වඩා මොළකාරයෙක්. මේ එක මිනීමැරුමකින්වත් ඌ අපට කිසිම සාක්ෂියක් ඉතුරු කරල නෑ... " - ඕ.අයි.සී. සුවහස් දිසානායක "මොකද්ද බං මේ ගම.. බල්ලො බළල්ලූ ගාණට මිනිස්සු මරල දාන හැටි බලපං.. ඒකත් මහ අමානුෂික විදිහට.. කව්ද මේව කරන්නේ? මේ වගේ තැනක උඹ ඉන්න ඕන්නෑ සුවහස්... උඹ මං එක්ක යමං ආපහු... උඹේ අම්ම මේව දන්නවනම් මටත් විසුමක් වෙන්නෑ.." - උදාර (සුවහස්ගේ මිතුරා) " මේක හර
Out of stock
බොම්බෙමොටයි

බොම්බෙමොටයි

හායි.... මගේ නම ෆ්ලෝරා. නමුත් වැඩි දෙනෙක් මට කතා කරන්නෙ ෆ්ලෝසි නැතිනම් ෆ්ලොස් කියලයි. මගේ හොඳම මිතුරිය රියෑනන් වතාවක් දෙකක් මට ෆ්ලොප්සි බනී කිව්වා. නමුත් ඒ එයා මා ගැන ලොකුවට කරදර වුන කාලෙදි. මට කවදාවත් රියෑනන් වගේ මිතුරියක් සොයා ගන්න බැරිවෙයි කියා මා හිතුවා. හොඳයි, ඕස්ට් රේලියා ගියොත් නම් කොහොමවත් බැරිවෙයි කියල මං හිතුවා. මගේ අම්මා මාව ඕස්ට් රේලියාවට එක්ක යන්න හුඟක් උත්සාහ කළා. අම්මයි, මගේ බාප්පා ස්ටීව් හා මගේ පුංචි මල්ලිත් එහෙ ගියා. නමුත් මගේ ආදරණීය තාත්තා හැර දාලා යන්න මට හිත හදාගන්න බැරි වුණා. තාත්තා එක්ක කඩේ ගෙවා දාපු සති අන්තය මට හැම දේටම වඩා වටිනවා. තාත්තා ස්ටීව් වගේ මුදල් ඉපයීමට දක්ෂ නැ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us