Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
සෞම්යාලෝකය

සෞම්යාලෝකය

සෞම් යාලෝකය සාම, ශාන්ති හා සහජීවන ප් රයත්න තවත් යුද්ධයක් නොවිය යුතු බව පෙන්නුම් කරන විසල් දැක්මක පිළිබඔුවයි. දකුණු ඉන්දියාවේ අවස්ථාවාදී පටු දේශපාලනයේ විනාශකාරී ගිනි පුලිඟු දෙස බැලිය යුත්තේ දකුණු ඉන්දියානු මනෝ භාවයෙනි. එහෙයින් කතුවරිය දකුණු ඉන්දියාවේ තිරුතංගගිරිය මෙන්ම, වව්නියාව හා අනුරාධපුරය අතර මායිම් ගමක් ලෙස සුධර්මපුරය ද නිර්මාණය කරනුයේ එක හා සමාන මාතෘ සෙනෙහසකිනි. යුද්ධය මිනිසුන්ගේ ජීවිතවල හැඩය හා වර්ණය පමණක් නොව ඇතැම් විට නම් ගම් ද වෙනස් කළ අයුරු අපි අත් දුටුවෙමු. එහෙත් ඒ නොරිස්සුම් සහගත කෝපාන්විත අනවබෝධයට යටින් ආදර කරුණා ගුණ අංශූවක් හෝ ඉතිරිව තිබිය හැක. එම උතුම් මිනිසත් ගුණ ශේෂය සාම ක් රි
Out of stock
ගිරිකුළ

ගිරිකුළ

උපන් ගම්බිම්වලින් උඳුරා වෙනත් බිමක පැළ කරන ලද මිරිස් තවානක් බඳු වූ ගොවි ජනපදයක ගිනි අව්වත්, රළු පොළොවත් කඳුළු සුසුම් සහ නොසිතෙන දිරියත්, නොනිවෙන අනුරාගයත් පිළිබඳව ගෙතුනා වූ අපූරු අන්දරයකි, ගිරිකුළ දිවිගිර තරණය කරන්නට නොකඩවා වෙහෙසෙන ගැහැනු මිනිසුන් අතරද ගිරිකුළක් සේම, සවිමත් හදවත් විදැයි විමසා බලන්නට ලේඛිකාව දැරූ ප් රයත්නයයි, ගිරිකුළ අසූව දශකයේ අග භාගයේදී පුවත්පත් සහ සඟරාවල කවි පිටුව තුළින් පාඨකයන් හට මුල් වරට හමුවූ ශාන්ති දිසානායක. රිචඩ් - රාජිනි සමරු උළෙලේද ස්වාධීන සාහිත් ය උළෙලේද කවි කෙටිකතා සඳහා ජයග් රහණ ලබා ගත්තාය. උතුරුමැද කලා උළෙලේ හොඳම නවකතාව ලෙස වසර අටක් මුළුල්ලේ ඇගේ නවකතා ඇගයීමට ලක් ව
Out of stock
ඔප්පුවලට බලපාන නීති

ඔප්පුවලට බලපාන නීති

කිසියම් වංචල හෝ නිශ්චල දේපළකට වටිනාකමක් හෝ අනන් යතාවක් ලැබෙන්නේ ඒ සඳහා නිරවුල් ඔප්පුවක් ඇති විටය. මේ නිසා ඉඩමක් හෝ නිශ්චල දේපළක් සම්බන්ධ ගනුදෙනුවකදී ඔප්පුවක් මගින් එය ඉටුකර ගැනීමට පාර්ශ්වකරුවන් පෙළඹීමේදී ඔප්පු හා සබැඳි නීතිය දැන සිටීම අතිශය වැදගත් වේ. මෙම ග් රන්ථය ඔප්පුවක් යනු කුමක්ද?, නීත් යානුකූල ඔප්පුවක තිබිය යුතු අවශ් යතා, ඔප්පු සඳහා වංචා වැළෑක්වීමේ ආඥාපනතේ බලපෑම, නොතාරිස් ආඥාපනතේ සහ එහි නව සංශෝධනවල බලපෑම, එකී පනත්වලට අදාළ විනිශ්චිත නඩු තීන්දු, වංචනික ඔප්පුවලට, තෑගි ඔප්පුවලට බලපාන නීති තත්ත්වයන්, විනිශ්චිත නඩු තීන්දු ඇසුරින් සිංහලයෙන් විවරණය කර ඇත. එසේම හිමිකම් පරීක්ෂාව හා ලේඛන ලියාපදිංචි
Out of stock
ටාර්සන් ගේ ගවේෂණය

ටාර්සන් ගේ ගවේෂණය

Tarzan's quest edgar rice burroughs ටාර්සන් ගේ ගවේෂණය ප් රභාත් මිරිහාගල්ල මහා වනයේ ඈත අභ් යන්තරයේ වෙසෙන කාවුරු නමැති අභිරහස් සුදු ම්ලේච්ඡ ගෝත් රයක් පිළිබඳ ව ටාර්සන්ට දැන ගන්නට ලැබෙයි. ස්වදේශිකයන් ගේ පුරාවෘත්ත අනුව සදාතනික ජීවනයේ රහස මේ කාවුරුවන් සතු ය. එහෙත් පණ පිටින් සිටින කිසිවකුත් මේ කාවුරුවන් දැක නැත. ඔවුන් ගේ ගම්මානය පිහිටා ඇත්තේ කවර තැනක දැ යි කිසිවෙක් නො දනිති. මේ අබිරහස් ගෝත් රිකයන් ගේ රහසිගත ගම්මානය සොයා ගවේෂණයක යෙදෙන ටාර්සන්ට, මහා බිහිසුණු පුවතක් සැල වෙයි. එ නම්, ඔහු ගේ ප් රිය බිරිඳ කාවුරුවන් විසින් පැහැර ගෙන යනු ලැබී ඇති බව යි. කිසිදු පිටස්තරයකු කිසි දා පිය තබා නොමැති ඒ රහසිගත ගම සො
In stock
ඈ සහ ඇලන්

ඈ සහ ඇලන්

සර් හෙන්රි රයිඩර් හැගාඩ් ලියූ පළමු ජනප් රිය කෘතිය වූ king solomon s mines සොලමන් රජුගේ දියමන්ති ආකර නමින් සිංහලයට පරිවර්තනය කළ චන්ද් ර අනගිරත්න සිය විසි පස් වැනි පරිවර්තන කෘතිය වශයෙන් ඈ සහ ඇලන් නමින් මේ එළිදක්වන්නේ එම ශ් රේෂ්ඨ ලේඛකයාගේ ඉතාමත් අද්භූත, ගුප්ත සහ ත් රාසජනක කෘතිය වන she and allan ය. සොලමන් රජුගේ දියමන්ති ආකර නම් පොතේ කතානායකයා වූ ඇලන් ක්වාටමේන් රයිඩර් හැගාර්ඩ්ගේ ම නිර්මාණයක් වූ ලෝක ප් රසිද්ධ ඈ හෙවත් අයේෂා (she) හමු වීමට යන ගමන විස්තර කරන මෙම දුර්ලභ ග් රන්ථය විචිත්ත් රාද්භූත සිද්ධීන්ගෙන් පරිපූර්ණ ය. වීර, අද්භූත, භයානක රසයන්ගෙන් මෙන්ම ශෘංගාර රසයෙන් ද පිරි මෙම කතාව, මධ් යම අප් රිකානු
In stock
නොදැමුණු ටාර්සන් - දයාවංශ ජයකොඩි ප්රකාශන

නොදැමුණු ටාර්සන් - දයාවංශ ජයකොඩි ප්රකාශන

මහ වනයේ වානර ගෝත් රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ් යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි - කෝප වූ විට, දයා විරහිත වන, ප් රබල, ශඨ කපට වන මෘගයෙකි. තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක් රෝධයෙන් දිලිසෙමින්, සතුරන් ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරුවාලයි. හුදෙකලා ව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු, ප් රචණ්ඩ සිංහයන් ද භයංකර වානරයන්ද පිරිවරා ගත් කළ, විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවනීය බලවේගයක් වෙයි. වානර - මිනිසා මරන ලද සිය බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අති භයංකර ය;

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us