Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මයාඩා - චිත්රා අයි පෙරේරා

මයාඩා - චිත්රා අයි පෙරේරා

පළමු ලෝක යුද්ධයෙන් පසු ව ඔටෝමන් අධිරාජ් යය පරිහානියට පත් විය.අධිරාජ් ය පාලනය යටතේ පීඩාවට පත් ව සිටි අරාබි ජනතාව නිදහස් ජාතීන් වශයෙන් නැඟී සිටින්නට සිතූ හ. එහෙත්, යුරෝපීයයන් රටේ අයිතිරුවන් සේ සිතන බව දැන ගත් අරාබි ජාතීහු කලකිරීමට පත්වු හ. සුන්නි මුස්ලිම්වරුන්ගේ ආශ් රය බ් රිතාන් යන් පහසුවට පත් කළ හෙයින් වැඩි ජනකායක් වු ෂිට් මුස්ලිම්වරුන්, සුන්නි මුස්ලිම්වරුන් යටතට පත් වන්නට උප් රකම යෙදිණි. මයාඩා ගේ මුතුන් මිත්තෝ ඔටෝමන් රජ පෙළපතට නෑකම් කියන්නෝ වූහ. එසේ වුවද, සුවිශේෂි පුද්ගලයකු වු මයාඩා ගේ පියා ජෆාර් අල් අස්කාරි, අරාබි හමුදාවේ නායකයා විය. ෆයිසාල් කුමරුට හා ඊ.වී.ලෝරන්ස්ට එක්වී ඔහු ඔටෝමන් රාජ් ය බිඳ
In stock
ගොම්මන් කළුවර

ගොම්මන් කළුවර

සුප් රකට ට්වයිලයිට් චිත් රපට මාලාවේ පළමුවැන්නට පාදක වූ ස්ටෙෆ්නි මේයර් ගේ අතිශය ජනප් රිය නවකතාව. මවගේ දෙවනි විවාහයට ඉඩ දී හිරුට සමුදී ඉසබෙලා ස්වෝන් නිරන්තර මීදුමෙන් හා වර්ෂාවෙන් බර ෆෝක් නගරයෙහි වෙසෙන පියා වෙත පැමිණේ. එහිදී හමුවන අද්භූත එඩ්වඩ් කුලන් ඇගේ ජීවිතය ප් රමුදිත මෙන්ම බියකරු මං පෙතකට යොමු කරයි. ඔහුගේ මන බඳින රූපකාය, සේදවත් සුසිනිඳු කටහඬ හා අසහාය දක්ෂතා ඔහුට ළං වන වරක් පාසා ස්වකීය ජීවිතය අනතුරෙහි බව වටහා ගත්තද ආපසු හැරී යාම ඇයට වුවමනා වූයේ නැත. මේ දිව් යමය සත්වයා මට හිමි කර ගත හැකිද? ඒ ඇගේ හදවත නිරන්තරයෙන් විමසූ පැනයයි. පාසලක ගුප්ත නවයොවුන් ප් රේමයක් ගැන අමතක නොවන මනහර කථා පුවතක් මෙහි අන
In stock
අල්මන්සෝ පුංචි ගොවියා - (ලෝරාගේ කතා මාලාව 3)

අල්මන්සෝ පුංචි ගොවියා - (ලෝරාගේ කතා මාලාව 3)

ලෝරා ඉන්ගල්ස් බටහිර තැනිතලාවේ හැදී වැඩෙන අතරේ, අල්මන්සෝ වයිල්ඩර් නම් කුඩා පිරිමි ළමයෙක් නිව් යෝක් ජනපදයේ ගොවිපළක හැදී වඩෙයි. ග් රීෂ්ම සෘතුවේ පැළ වගා කරන්නට, සරත් සෘතුවේ අස්වැන්න නෙළන්නට අප්පච්චිට උදව් වෙමින්, අම්මාට ගෙදර වැඩට සහය වෙමින්, සිය සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමඟ අල්මන්සෝ ගොවිපළේ ගත කරන ජීවිතය අතිශයින් ප් රීතිමත් එකකි. සීත කාලයේ දර පැලීම, ගඟෙන් යෝධ අයිස් කුට්ටි කපා ගබඩා කිරීම අදී වැඩපළ කරන්නට තිබේ. විනෝදකාමී බෙලෙක් බඩු වෙළෙන්දා ගොවිපළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පච්චි සමඟ මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. සිය සැමියා අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින්
In stock
රිදී විල් තෙර - (ලෝරාගේ කතා මාලාව 5)

රිදී විල් තෙර - (ලෝරාගේ කතා මාලාව 5)

මිදි ඔය අසබඩ කුඩා නිවස අතහැර දමා මනුෂ් ය වාසයෙන් තොර ඩකෝටා ප් රදේශයේ පදිංචි වන්නට යන ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුලේ අයට තවත් අභයෝගාත්මක ජීවන රටාවකට හුරු වන්නට සිදුවෙයි. ඔවුන්ගේ නව නිවස ඉදිකිරීම සඳහා කදිම ඉඩමක් තමාටම කියා අයිති කරගන්නට ලැබෙන තුරු අප්පච්චි දුම්රිය මාර්ගයේ වැඩ කරයි. අප්පච්චි, අම්මා, මේරි සහ කේරි සමග රිදී විල් තෙරේ ජීවත් වන්නට එන ලෝරා පළමු වතාවට දුම්රියක ගමන් කිරීමේ අත්දැකීමට මුහුණ දෙයි. මිනින්දෝරු නිවාසයේ ගත කළ පාළු සීත කාලයකින් පසුව, අප්පච්චි ශෝභන රිදී විල ඉවුරේ ඉක්මනින්ම ඉදිවනු ඇති අලුත්ම අලුත් නගරයක පළමුවැනි ගොඩනැගිල්ල සාදයි. ඉන්ගල්ස් පවුල ආවරණය කළ ගැලේ නැගී කළ සංචාරයන් අන්තිමේදී
Out of stock
අශිරාධිපතියෝ - මෘගයාගේ නැගී සිටීම - මලිති ප්රකාශන

අශිරාධිපතියෝ - මෘගයාගේ නැගී සිටීම - මලිති ප්රකාශන

"පුරාණයේ ඉඳන් පැවතෙන නීතිවලට අනුව, අශිරා රජ කෙනෙකුට දාව මුල්ම උපත හැටියට පිරිමි නිවුන්නන් ඉපදුණොත්, ඒ දෙන්නා අතරින් රජකමට හිමිකම දරන්නේ බාල දරුවායි... මහලු ස්ත් රිය එසේ කියමින් ගල් ගුහා දොර අභියසදී බාල දරුවා ඉහළට එසෙව්වාය. "මෙන්න... නුඹලාගේ අනාගත රජු...! මහලු ස්ත් රිය මහත් හඬකින් කී විට ජනයා උස් හඬින් ප් රීනි ඝෝෂා කළෝය. නැවත සාෂා අසලට ඇවිද ආ ඇය බාල දරුවා කිරි මවක් අතට දී සාෂා අත සිටි වැඩිමල් පිරිමි දරුවාව තම අතට ගත්තාය. ඇය යළින් සෙනඟ ඉදිරියට යන විට සාෂා මෙන්ම අනෙක් පිරිසද කුතුහලයෙන් බලා සිටියහ. මේ වගේ දුර්ලභ උපතක් සිදුවෙන්නේ එවැනි උපතක් සිදුවිය යුතු කාලයකයි. මේ දුර්ලභ උපතේ පෙර නිමිත්ත අනාගතයේ
Out of stock
ඔබයි මගේ රිදී හිරු

ඔබයි මගේ රිදී හිරු

මගේ දේවී... අසනු මැන මගේ හදවත සොරකම් කල පෙම්බර දේවි.. නොදුටුවත් ඔබ ඇය මෙන් ළාහිරු දහසක නේක වර්ණ එළි.. නුඹ කියවයි සොඳුරු සිතැත්තියක සේ මගේ හිත පුරා පද පේලි.. ඉතින් කියන්නේ කොහොමද නුඹ නොවේ කියා මා පැතූ පතිනි.. හේමිත සුභාශ්වර රත්නායක. මගේ නේමි මේ ලෝකේ මම දැකපු ලස්සනම පිරිමියා ඔයයි නේමි.. ඇත්තමයි.. අන්ධ මගේ ඇස් වලට එළිය දෙන්න ඔයා කරපු ඒ කැපවීම වෙනුවෙන් මම ඔයාට මොනවද දෙන්නේ දෙවියනේ.. දන්නවද ඔයාගේ මූණ මට දැනෙන්නේ පේන්නේ මගේ අප්පච්චිගේ මූණ වගේ... එදා මීට අවුරුදු දහනමයකට කලින් අන්තිමට දැකපු ඒ මූණෙත් ඔයාගේ තරම්ම ලොකු ආදරයක් තිබුනා කියලා මට දැන් හිතෙනවා" ආරන්යා ඉඳුපුලි හේවගේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us