Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
ශ්රී ලංකාවේ යාචකයා

ශ්රී ලංකාවේ යාචකයා

මීට දශක දෙකකට පමණ පෙර මුලින්ම ඉංග් රීසියෙන් පළවී සමාජ විද් යා හා මානව විද් යා ක් රමවිද් යාව පිළිබඳ පෙරළියක් කළ ඉංග් රීසි ග් රන්ථයක්. සිංහලෙන් බිහිවීම ඓතිහාසික සිද්ධියකි. සාමාන් යයෙන් අප මෙබඳු අවස්ථා වලදී දකින්නේ ඉංග් රීසි ග් රන්ථය සිංහලට පරිවර්තනය කිරීමකි. නමුත් මෙහීදී සිංහල ග් රන්ථය සිංහලෙන් සිතා අලුතින්ම රචනා කිරීම අප කාටත් අසිරිමත් සිද්ධියකි. මහාචාර්ය නන්දසේන රත්නපාල යාචකයෙක් වී සෑහෙන කාලයක් ගත කළ බව ප් රකට වූ විට අපේ රට පුරාම බලවත් උනන්දුවක් පහළ විය. ඒබඳු කටයුත්තක් අපේ රටේ කිසිම අයකු විසින් මින් පෙර නොකොට තිබූ නිසා මේ පර්යේෂණයේදී දෙවෙනි යුගයේදී මටත් පර්යේෂණ කෙ ෂ්ත් රයට ගොස් මහාචාර්යවරයාට ස
In stock
විස්කම් යතුරු සහ අකුණු කන්ද

විස්කම් යතුරු සහ අකුණු කන්ද

මහාචාර්ය විද් යාහර්ථ නිවැරදිය. න් යෂ්ටික බලාගාරය ක් රියාවිරහිත කර ගැනීමේ ඉක්මන් ක් රමවේදයක් නොමැත. තවදුරටත් ඒ පිළිබඳව සිතීමට කාල වේලාව ද ඉතිරිව නැත. තවත් පමා නොවූ සුයාම බලාගාරයේ ආරක්ෂිත දොර වසා දැමීමට අණ දුන්නේය. වසා දැමූ ආරක්ෂිත දොරටුවෙහි රත්රන් යතුර සියතට ගත් සුයාම එය රැකගනු පිණිස රතු ලොවට පලා ගියේ එහි ආරක්ෂාව මත සුවහසක් ජීවිතවල පැවැත්ම රැඳී ඇති බැව් හොඳින්ම දැන සිටි හෙයිනි. එදා සිට සියවස් ගණනාවක් තිස්සේ රතු මලින් ගැවසී ගත් රක්ත වර්ණ කඳු හෙල් අතර රත්රන් යතුර නිහඬව නිසලව බලා සිටිනුයේ එය වටා පැටලුණු ගැටලුවක්ද නව පරපුරට ඉතිරි කරමිනි. මේ වන විට තම පළමු අභියෝගය වූ සමුද් ර දේශයේ සැඟවුණු යතුර සෙවීම
In stock
විස්කම් යතුරු සහ අග්රා රැජින

විස්කම් යතුරු සහ අග්රා රැජින

වසර දෙදහස් ගණනකට පෙර ශ් රේෂ්ඨ විද් යාඥයන් දස දෙනෙකුගේ බිහි වීමත් සමගම සමුද් ර දේශය දියුණුවේ හිණිපෙත්ත කරා ගමන් කරමින් සිටියේය. ඔවුන් විසින් නිමැවුණු විස්කම් නගරය නම් වූ මහා විද් යායතනය එහි හදවත විය. විද් යාව හා තාක්ෂණය එහි උච්චස්ථානයේ වූයේය. නව නිර්මාණ, දැනුම, දියුණුව අතිධාවනකාරී විය. එහෙත් කිසිවෙක් කිසිවිටෙක නොසිතූ ලෙස එක් රාත් රියක, සියලු දේශයන්හි සුවහසක් අහිංසක මිනිසුන්ගේ ජීවිත සහ නිදහස වෙනුවෙන් විස්කම් නගරයේ ද්වාර සතර වසා දැමිණ. සිව් මහා වාරයන්හි යතුරු රැකගනුවස් මහා ගැටුමකට මැදි වූ විඥවරු අවසානයේදී එම යතුරු රැගෙන පලා ගියහ. කිසිදින අමතක නොකළ යුතුව තිබූ විස්කම් යතුරු ඒවා රැකගත්තවුන් සමගම ලෝක
In stock
සක්කර වට්ටම

සක්කර වට්ටම

ගැමි සමාජය තුළ සක්කර වට්ටම නමින් හංවඩු ගැහෙන ඇය තුළ දක්නට ලැබෙන උසස් ගති ගුණ කිසිවෙක් නො දකිති. එහෙත්... නොකළ වරදකට මුදියන්සේට නීතියෙන් දඬුවම් විඳීමට සිදුවන අවස්ථාවේදී... ඇය තම ළෙහි තුළ සඟවා ගෙන තිබූ දයාව, කරුණාව, මෛත් රිය සක් රීයත්වයට පත් කර මුදියන්සේ නීතියේ රැහැනින් මුදවා ගැනීමට ක් රියා කරයි. කිසියම් විදියකින් ඇගේ චරිතයට සමාන බවක් දක්වන පැටී මහත්තයා ගේ බිරිඳ ඩල්සි ද, සමාජ අවශ් යතාවක් පිරිමසා වඳ බැවින් මිදීම සඳහා පැටී මහත්තයා සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය වෙඩික්කාරයාගේ බිරිඳ ද ගැමි ජන සමාජයේ සක්කරවට්ටම් ගැහැනුන් ය. සොබනී නමැති ගැහැනිය අවලම් එකියක් ද නැද්ද? යන්න මෙන් ම ඇය එම තත්ත්වයට පත්වූ
In stock
කිරුළක උරුමය

කිරුළක උරුමය

ස්වර්ණ දේශයේ වීර කතාමාලාවේ දෙවැන්න (එකෝමත් එක කාලයක - 2) ඇයට වෙස් මාරු කරගන්නා විජ්ජාව කියා දුන්නේ ඇගේ පියාය. එදින ඔවුන් දෙදෙනා මාළිගයෙන් පිටව ආවේ මවටද හොරා ය. පියා දුගී ගම් වැසියෙක් ලෙසත්, ඇය ඔහුගේ කඩමාළු වැරහැලි ඇඳගත් දියණිය ලෙසත් වෙස් ගන්වාගෙන සිටියෝය. එදින කඩ වීදි පුරා ඇවිදිමින් කඩචෝ රු කෑම රස විඳිමින් ඔවුන් දෙදෙනා බොහෝ විනෝද වූහ. යළි මාළිගයට ගිය පසු මවගෙන් අසන්නට වූ බැණුම් කන්දරාව ගැනද ඇය සිහිපත් කළේ මිහිරි සන්තාපයක රසය විඳිමිනි. සැමටම වඩා එම දිනය ඇගේ මතකයේ රැඳී ඇත්තේ ඇගේ පියා ඇයව කැඳවාගෙන ගිය ගමන් මග නිසාය. එක්වරම නතර වූ ඉසෙල්, ජේම්සන්ගේ අතින් අල්ලාගත්තාය. ඇගේ දෑස් විසල් වී තිබුණි. චාල

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us