Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
මහසොහොන්

මහසොහොන්

රටේ පාලකයාගේ අණ චෞර නම් රටේ පාලකයාගේ අණ ප් රාජාතන්ත් රවාදයට එරෙහිව නැගෙනා මරු කපොල්ලක් නම් මම එහි ඉදිරිපිට සිට නොගන්නෙමි. මම සැමවිටම අවි අතට ගනු ලැබුවේත් ලබන්නේත් රටේ ප් රජාතන්ත් රවාදය වෙනුවෙන්ම පමණි. ඒ ප් රජාතන්ත් රවාදය උල්ලංඝනය කරනා ඕනෑම මිනිසෙක් මට ත් රස්තවාදියෙකි.මම අතිවිශේෂ පුහුණුවක් ලබා යුද්ධ හමුදාවේ අතලොස්සක් සමත්වන දිගුදුර විහිදුම් පාඨමාලාව සපුරා සටන් බිමට අවතීර්ණ වුණෙමි. විශේෂ මෙහෙයුම් වල අටේ කණ්ඩායම් වල සහෝදර සෙබලුන් එකා පිට එකා මිය යද්දී යුධ බිම අතහැර පලා නොයා උපක් රමශීලී ලෙස සටන් කෙරුවෙමි.යුද්ධය අවසානයේත් මගේ භූමිකාව අවසන් නැත. මගේ රටේ මගේම සහෝදර සෙබලුන් ඝාතනය කරන්නට හමුදාව පාවා දු
In stock
අවුරෝරා
In stock
ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

බෞද්ධ භික්ෂූන්වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂා ද්වය ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප් රකෘති භාෂා පිළිබඳ ද හැදෑරූ හම්ප් රි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයෙකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම්, ලේඛන, වාර්තා සහ දේශ ගවේෂකයන් ගේ වාර්තා ද සසඳමින් වංශ කතා අපට නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි. යුරෝපීය ආක් රමණිකයන් ලංකාවට නොපැමිණියේ නම් මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය හැකිව තිබේ දැයි ඔහු විමසන ප් රශ්නය ඉතා වැදගත් ය. ඔහුම එම ප් රශ්නයට ලබා දෙන පිළිතුර බොහෝ දුරට ඔබ අනුමාන කරන්නක් නොව නොව විමතිය දනවන්නක් විය හැකිය. කෙසේ වෙතත් මෙහි ලියැවි ඇත්තේ දිවයිනේ ඉතිහාසයේ පු
In stock
හත්දින්නත් තාරකා

හත්දින්නත් තාරකා

"ඔව් යකෝ ඔව්....! උඹ ඇත්තටම කිව්වොත් හිතේ වේදනාවට අතට පත්තු බැන්ද අපේ කාලයේ කුප්පියාවත්තේ ජනප් රිය ගොන් කණුවක් යකෝ..! " "උඹ නෙළුමට කැමැත්තෙන් උන්නා අනිවා ඒක බොරුවක් නෙමෙයි. හැබැයි රජෝ උඹ තාරුකාටත් මාර කැමැත්තෙන් උන්නා උඹ රාජුවව ප් රසිද්ධියේම මග හැරියා. උඹ ඔව්ව හිතේ තියාගෙන තනියම විඳෙව්වා. ඉඳහිට අපි එක්ක සෙට් වෙද්දි උඹ ඔය සීන් ඔක්කොම කියෝ කියෝ තමා බෝතල් ගණන් බ්විවේ....! " "තව පොඩ්ඩෙන් අපි හිතුවේ උඹේ මේ ප් රේම පුරාණය සමකෝණී ත් රිෙකා්ණයක් වෙලා ඒක මැද්දට යසෝ අත්තම්ම පැනල ඒක සමචතුරශ් ර ප් රේම කතාවක් වෙයි කියලා...! " ඩෑන් එක්ක විනී එකිනෙකාට අත් ගසමින් මහා හඬින් සිනාසෙද්දි ශම්මික අසරණ මුහුණින් බලාගෙන
In stock
දිය මත ඉරි

දිය මත ඉරි

ඔයා හිතුවට මං ඔයාට උදව් කලා කියලා එත් ඇත්තටම උනේ මං කියන මිනිහා හැදුනෙත් ඔයා හින්දමයි. මම යුනිවර්සිට් ගියා ඉගෙන ගත්තා. ගවර්මන්ට් ජොබ් එකක් කලා. ඔච්චරයි මගේ ජීවිතේ තිබුනේ. කෑවා බිව්වා නිදා ගත්තා. නිකන් ඇල් වතුර වගේ. එහෙම හිටපු මාව තමයි ඔයා වෙනස් කලේ. මේවා මේවා කරන්න ඕනේ. මේ දේවල් නොයන්න ඕනේ කියල මං ගෙදර හිටියත් ගෙදරට ලැදි මිනිහෙක් නෙමේ. එහෙම ගෙදරක් ගැන අමුතු ලැදියාවක් තිබුනේ නෑ මට මෙහේ තමයි ගෙදරක් කියල මට හිතුනේ. ඔයා නිසා තමයි එහෙම හිතන්න පෙළඹෙව්වේ. ඔයා කරන වැඩ දැක්කම පිරිමියෙක් වෙච්ච මං ගැන මට වෙලාවකට ලැජ්ජ හිතුනා. මාව බෝඩිමක් ඇතුලෙන් ගෙදරකට ගෙන්නුවේ ඒ ෆීලින් එක. ඔයාට විතරක් හරි විශේෂ වෙච්ච මි
In stock
මගෙම වැහි කවිය නුඹ

මගෙම වැහි කවිය නුඹ

හීන ගෙයක නුඹ දොරගුලු බින්දේය. දහසක් හීන දෙපතුල් ගාව කඩා ඉහිරි වැටෙන තුරුත් මට නොදැනුණි. දුක ගැන අල්ප මාත් රයක්වත් නිනව් නැති ලෝකයක සැරිසැරූ මම දුක අතපත ගා බැලුවේ නුඹෙ ප් රේමය ළගදීය. දහසක් රිදුම් වේදනා අභිමුවත් ප් රේමයට ප් රේමය විශ වූවත් මට ඔය ඇස් අමතක කරන්නට බැරි වුනේ ඒකය. ජීවිතය.... අතීතය ළග දියව යන තුරුත් මට ඔය දෑත් අත හරින්නට බැරි වුනේ ඒකය.ප් රේමය ළග සිනහ දුන් නුඹම, ජීවිතය ළග මා හැඩවූවේය. ප් රේමය ළග මා රැකගත් නුඹම, ජීවිතය ළඟ මා විනාශ කරවූවේය. ඒත් තවමත් නුඹ බිඳ දැමූ ඒ හීන ගෙයට මම රිසි වෙමි. අදත් ඒ අහුමුලුවල ඇවිද යන්නට මම ආස වීමි. සහසක් වේදනා මැවූ නුඹේ ප් රේමයට අදත් මම ලෝභ වෙමි. ඉතින් මම නුඹට
Out of stock
ආයුබෝවන් නිහැඬියාව

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us