Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
අවිකාරයන්ගේ කවිකාර ලියවිලි

අවිකාරයන්ගේ කවිකාර ලියවිලි

"අවිකාරයින්ගේ කවිකාර ලියවිලි" (යුද බිමේ කුරුටු ගී) සීගිරියේ කුරුටු ගී ගැන ඉතිහාසයේ පටන් කථා කරයි. එසේම සිපිරි ගෙය තුළද නේවාසිකාගාර තුළ ද වෙනත් එවැනි වූ පොදු ස්ථානවල ද ඕනෑ තරම් කුරුටු ගී ලියැවී ඇත. නමුත් ඒ සියල්ල අතරේ යුද බිම තුළ ද එවැනි ම කුරුටු ගී විශේෂයක් ලියැවී තිබුණු බව යුද බිමේ අත්දැකීම් ලැබූවන් හැරෙන්නට සමාජයේ වැඩි දෙනකු නොදනිති. විරුවන් ගේ සුසුමක උණුසුමත් සිනහවක දීප්තියත් මෙම කෘතිය හරහා අංශු මාත් රයකින් හෝ පාඨක ඔබට දැනෙනු ඇති බව මාගේ විශ්වාසයයි. ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ යුද ගැටුම් පැවති බිමක බැලූබැල්මට ඇත්තේ ගිනිගෙන දැවුණු පරඬැල් බඳු ශේෂ වූ නටඹුන්ය. දෑසට ප් රිය උපදවන හෝ හද
Out of stock
වනගත යුවතිය
Out of stock
බටලන්දට ගිනි තැබුවෙමු

බටලන්දට ගිනි තැබුවෙමු

බටලන්දට ගිනි තැබුවෙමු ජනමාධ් යකරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. බටලන්ද කොමිසම ආරම්භ වූයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත් රාසජනක චිත් රපටයක හැඩය ගත්ත ද මේ ග් රන්ථය, ජිවත් වූ හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි. මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන්, මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් සහ ජන ජීවිතයේ වසා සිටින කිනිතුල්ලන් බදු අපරාධකරුවන් එකම වහලක් යටට රැස්වි අනෙකාගේ ඉරණම තීරණය කළ ආකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි. නන්දන වි
Out of stock
උත්තමාවී

උත්තමාවී

උඹ මට යශෝදරාවක් නංගි. තමන්ගේ ස්වාමිපුරුෂයා යහමඟට ගන්න එයා ආපහු එනකම් බලන් හිටපු උඹ මට යශෝදරාවක් බත්. උඹට මාව දාලා යන්න තිබුනා. වෙන එකෙක් ලගට. ඒත් උඹ ගියේ නැත්තේ උඹට මාවම ඕනි නිසා. මගෙ අතක්වත් නොවැදුනු... බැල්මකින්වත් උඹව ඉඳුල් නොකරපු මං වෙනුවෙන් උඹ ජිවිත කාලෙම විදෙව්වා බන්. ඇත්තටම උඹ මට යශෝදරාවක්. හිත මොරගෑවා ඒ වචන ලග. යශෝදරාවක් කියන නාමය පවා ගන්න අපි සුදුසු නෑ. එච්චර ලොකු කැප කිරීමක් කරන්න මේ මිනිස් ගෑනු සංහතියටම බෑ. හැබැයි යශෝදරාව එච්චර ලොකු කැපකිරීමක් කලේ එයාට නොකර බැරිකමට කියලා මට හිතුනු වාර අනන්තයි. යශෝදරාව තේරුම් ගන්න ඇති... එයා කොච්චර කන්නලව් කලත් සිය සැමියා තමන් හැර යන බව. ලෝවැසියන් වෙ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us