Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
රන් මසු උයන

රන් මසු උයන

විශාල පවුල් බරක් උසුළාගෙන සිටින සමරජීව ඉපැරණි සංස්කෘතික උරුමයක් ඇති උප නගරයක වෙසෙන්නෙකි. සීලවතී නම් වන ඔහුගේ බිරිඳ නොයෙක් උපා මංවලින් පවුල් බර සැහැල්ලු කරගැනීමට වැර වෑයම් කරන්නියකි. ඔවුන්ගේ දරු පස් දෙනා මතු පිටින් රන්මසුන් සේ වෛවර්ණයෙන් දිලිසෙමින් පාවෙන චරිත ඇත්තෝ වෙති. සිතින් මනසින් නොපෑහුණු සමරජීව දෙමාල්ලෝ දූ පුතුන්ගේ බෝල් පැතුම් සපුරා ලීමට ගොස් දෙවුරු බර දරා සිටිය නොහැකිව ඇද වැටෙති. සමරජීවගේ වැඩිමහල් පුතා පිට රටට මෙහෙ කොට ධන සම්පත් නෙළාගත්තත් ඔහු සියරට පැමිණෙන්නේ සාරධර්ම හා මිනිස්කම් හළාගෙනය. රන් මසු උයන අද් යතන සමාජයේ රන් මසු ගංවතුරට හසුව ගසාගෙන ගිය පවුලක ඉරණම සියුම් විශ්ලේෂණයකට ලක් කරන්නක
In stock
වනමල

වනමල

"ඔව්.....මොකද කියන්නේ....කොහොම හරි ඕලෙවල් තෲ කරගන්න...ඒලෙවලුත් පාස් උනොත් එළ...." "එතකොට සර්ට මාව මතක් වෙයිද දන්නෙත් නෑ..."ඇය එවර නම් කීවාය. "ඒ මොකද.....?"අශේන් ඇසුවේය. "අවුරුදු තුනක් කියන්නේ ලොකු කාලයක්".....ඇය කීවාය. ඇය තමාගේ හදවත ගල් පවුරක නොසැලෙන රුවක් ලෙසින් සිත්තම් වී තිබෙන බව අශේන්ට කියන්නට නොහැකි කම මොනතරම් කණගාටුවට කරුණක් දැයි ඔහු කල්පනා කළේය. "ඒ වගේම තමයි.....සමහරවිට සමහර අයට ඒක පුංචි කාලයක් වෙන්න පුළුවන්.... අහලා නැද්දකොච්චර ඉක්මණට කාලේ ගියාද කියලා සමහරු කියනවා.... එය නම් ඇත්තකි. ජීවිතේ බොහෝ දේවල් සොයන්නට වෙද්දී එය විසල් කාලයකි. සියල්ලම ලැබෙද්දී එය කුඩා කාලයකි. "අපිට ජීවිතේ කියන්නේ
Out of stock
දිරිය දරුවෝ

දිරිය දරුවෝ

සරදියෙල් ගලේ ලෙන අබියස පෙදෙස පෙනේ. මහා මූසල හා බියකරු ගතියක් එහි ගැබ්ව තිබේ. මාමා ලෙන ඉදිරියේ සිට යළිත් කන්ද පහළට විදුලි පන්දම එල්ල කළේය. වාසනාවකට විධුරලා සිටියේ මාමා පිටුපසින් ලෙන අසලට කිට්ටු කරමිනි. ලෙන මිදුලට ගිය මාමා ගල් බිත්තිය අල්ලාගෙන උමග තුළට නෙත් යොමාගෙන සිටියි. ඔහු දෙවරක් උගුර පෑදුවේය. උමග තුළ සිටි හාවුන් දෙදෙනෙක් කැලයට පැන ගත්තෝය. ඔහුගේ අතේ සුරුට්ටුව නැත. ඔහු විදුලි පන්දම දල්වා ලෙන පුරා පරීක්ෂා කළේය. අනතුරුව උමග තුළට විදුලි පන්දම දල්වා නැවී බැලුවේය. දැල්වෙන විදුලි පන්දම බිම තබා, කැසපට ගසාගෙන සිටි සරොම අමුඩයක් සේ සකස් කර ගත්තේය. යළිත් උමගෙය තුළට විදුලි පන්දම එල්ල කොට ඇතුළ පරීක්ෂා කළේ
Out of stock
දිය මත ලෙය

දිය මත ලෙය

"වැඩිය හිතන්න කාරි නැහැ පුතේ. අපි මහ පොළව එක්කල ගැටිච්ච මිනිස්සු. අපි මැරෙන්නෙත් මේ පොළොවෙම තමයි. මේ මහ පොළොව තරම් වස්තුවක් අපිට නැහැ. අපිව මේ මහ පොළවෙන් වට්ටන්න කාටවත් බැහැ. පොළොවක් නැහැ කියලා හිතල ඒවා විනාශ කරන මිනිස්සුන්ට තමයි ඔය වීදුරු ගෙවල්වලින් කවද හරි පනින්න වෙන්නේ. අපි උත්සාහ කළේ ඔය පනින උන්ට පැනල හරි ජීවත්වෙන්න මහ පොළොව රැක දෙන්නයි. මම යන්නේ හම්බ කරන්නම නෙමෙයි. මේ මහ පොළොව අස්වද්දන්නයි. මට මේ රටේ කොයි පොළොවත් එකයි කොයි පසත් එකයි. ***** ආ මහත්තයෝ, දැන් තමුන් ආවේ අපිට හුණු අළු දාලා වතුර බොන්න කියන්නද? මීට පස්සේ අපි තේ වලට සීනි වගේ හුණුඅළු දදා වතුර බොමු. ඒ හින්ද හැම ගෙදරකම හුණුඅළු බෝතලයක

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us