Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
සොරාගත් මතක

සොරාගත් මතක

මෙම කතාව සත් ය සිදුවීම් පදනම් කරගෙන ලියවුණු කතාවකි. "ඇය රහසින් කෙනෙක්ගේ පසු පස යන අය ගැන අසා තිබුණාය. නමුත් ඒ වගේ අය අයිති වුණේ වෙනත්, දරුණු ලෝකයකටය. ඇය පසු පස එන්නේ කවුද කියාවත්, ඇයට හිංසා කරන්න ඕනේ කාටද කියාවත් ඇයට කිසිම අදහසක් නොතිබුණේය. ඇය කලබල නොවී ඉන්න ලොකු උත්සාහයක් දැරුවාය. නමුත් ළඟකදී පටන් ඇගේ නින්ද දරා ගන්න බැරි තරමට භය හිතෙන, නපුරු හීනවලින් පිරි තිබුණේය. ඉතින් හැම උදෑසනකම ඇය ළඟදීම මොකක් හෝ විනාශයක් වෙනවා කියන සිතුවිල්ලත් සමග නින්දෙන් නැඟිට්ටාය. මේ ආකාරයට පටන් ගන්නා මෙම කතාන්දරය කුතුහලට පිරි චාරිකාවක ඔබ කැඳවාගෙන යයි. බොහොම භයානක මිනීමැරුම් ගොන්නක් සිදු කිරීම සම්බන්ධයෙන් ලස්සන, තරුණ ක
In stock
පලායන්නා

පලායන්නා

කොනර් ෆිටිජ්ජෙරල්ඩ් ඔහුගේ සමකාලීනයන් විසින් සලකනු ලබන්නේ ගුරුන්ගේත් ගුරෙකු වශයෙනි. සී අයි ඒ සංවිධානයේ වඩාත්ම මාරක අවිය වශයෙනි. පවුල් ජීවිතයට ලැදි පුද්ගලයෙකු වන ඔහු විසි අට වසරක් පුරා ද්විත්ව චරිතයක් රඟපායි. නමුත්, විශ් රාම යාමට කෙටි කාලයක් තිබියදී, ඔහුට හමුවන්නේ මේ වනතුරු මුහුණ නොදුන් අන්දමේ භයානක සතුරෙකි. ඒ අන් කවරෙකු හෝ නොව ඔහුගේ ම ප් රධානියාය. ඇගේ එකම අරමුණ ඔහු විනාශ කිරීමය. මේ අතර ඇමරිකා එක්සත් ජනපදය දරුණු අර්බුදයකට මුහුණ දෙයි. නව රුසියානු ජනාධිපතිවරයා සුපිරි බලවතුන් දෙදෙනා අතර හමුදා ගැටුමකට මග පෑදීමට අරඅඳියි. ධවල මන්දිරය, සී අයි ඒ සංවිධානය සහ රුසියානු මාෆියා කල්ලි මැදි කොටගත් මෙම කතාන්දරය
In stock
ඇය ගැහැණිය මගේ බිරිඳය

ඇය ගැහැණිය මගේ බිරිඳය

විවාහක කාන්තාවන්, ස්වකීය ස්වාමි පුරුෂයන්ගේ අසංවේදී බව හේතුවෙන් ලත් කම්පනය සහ පීඩනය ආශ් රය කර ගත් අත්දැකීම් සහ ආවර්ජනා මේ ග් රන්ථයේ ඇතුළත්ය. දීර්ඝ කාලයක් තිස්සේ අවධානයට ලක් වුණ විවාහක කාන්තාවන්ගේ මානසික වෙහෙස සම්බන්ධ ඔවුන්ගේ ආවර්ජනයන්ගෙන් මෙහි ඇතුළත් වන්නේ කිසියම් ආකාරයකට පොදු බවක් විද් යමාන මධ් යම පාන්තික දිවි පෙවතක් ගත කරන කාන්තාවන්ගේ සසලතාවයන්ය. ස්වාමි පුරුෂයන් තමන් සම්බන්ධව භාර්යාවන් මතු කරන ගැටලු සහ චෝදනාවලට දක්වන ප් රතිචාර ද ඇතැම් සටහනක ඇත. මේ ග් රන්ථය වූ කලී අඹු සැමි ජීවිත සම්බන්ධව පොදු පාඨකයාගේ ජීවිතාවබෝධය උදෙසි විචාරශීලී අවබෝධයකට සුදුසු කැඩපතකි.
Out of stock
මනෝභාවයේ ආබාධ- විෂාදය සහ උන්මාදය

මනෝභාවයේ ආබාධ- විෂාදය සහ උන්මාදය

සාමාන් ය මනෝභාවයන්, මනෝභාවික ආබාධ, හා ඒවාට ඇති ඖෂධ හා ඖෂධීය නොවන ප් රතිකර්ම පිළිබඳවත්. මනෝභාවික ආබාධ වැළැක්වීම සම්බන්ධයෙනුත් කරුණු ගෙනහැර දක්වමින් කතුවරයා තම අභිලාෂය සාර්ථකව සාක් ෂාත් කරගෙන ඇති බව පෙනේ. තවද එදිනෙදා ජීවිතයේ අවස්ථා ගෙනහැර පාමින් සිදුකර තිබෙන මනෝ භාවික ආබාධ පිළිබඳ පැහැදිලි කිරීම කර්තෘ තුමන් විසින් යොදාගත් ඉතා ඵලදායි උපක් රමයකි. මෙම ග් රන්ථය තුළ මා සිත් ගත්ම ලක්ෂණය එය යැයි කීවොත් නිවැරදිය. ලාංකීය ජනතාවගේ මානසික සෞඛ් ය පිළිබඳ දැනුම ආලෝකවත් කරනු රිසි වූ ඔබ තුළ ඇති නොසන්සිඳුණු ආශාව, මෙවන් වටිනා ග් රන්ථ සම්පාදනය කිරීමට දිරිගැන්වීමක් වනු ඇත. ගිහාන් අබේවර්ධන මනෝ වෛද් ය විශේඥ, ජාතික රෝහල
In stock
පාරාදීසයක දරුවෝ

පාරාදීසයක දරුවෝ

සුභද් රා මැණිකේ මිය ගියත්, බිම්සර හා අනුරාධා වලව්වෙන් සමුගෙන ගියත්, ජයදේවගෙන් වෙන් වුණු ජසින්තා, යසරත්න හාමු හා නිහඬ විවාහයකට සම්ප් රාප්ත වුවත්, ගලබඩ වලව්වේ කතාව එතැනින් නතර වන්නේ නැත. වලව්වේ උරුමය හිමි කර ගත් සංජය සමඟ අලුත් අභිමතාර්ථ ඇතිව, නව මානයක් ගෙන ගලබඩ වලව්වේ කතාව නොනැවතී ඉදිරියටම ගලාගෙන යනු ඇත. පරම්පරා ගණනක පටන් කාලයේ හා පරිණාමයේ හැඩයන්ට අනුකූලව හැසිරෙමින්, අනන්ත වූ වෙනස්වීම්වලට මුහුණ දෙමින්, සියලු ආර්ථික සාමාජික-දේශපාලනික-සංස්කෘතික බලවේග වටා දැවටී ඉන් පෝෂණය වෙමින් ඇති දැඩිවෙන මේ පාරාදීසයේ උපන් දරුවන්ගේ කතාව මෙතැනින් නතර නොවේ. එහි බිහිවෙන ඊළඟ උරුමක්කාරයින්ගේ කතාව මතු පරම්පරාවක දී කවුරු
In stock
පොදු පුරුෂයා

පොදු පුරුෂයා

කෙතරමි දෙදරුම් ඇති වුවත් මවක හැ දුවක අතරැති බැදීම සම්පූර්ණයෙන් බිඳී යා නො හැකි. එය ප් රේමයේ අමරණීය සූත් රයකි. ගැඹුරු, බර ඇලීම් බැඳීම් බොහෝ විට හර්ද කම්පා උත්පාදනය කරයි.එවිට පොළොව දෙදරයි. අහස ගුගුරයි. භූමිකම්පා මැවෙයි.එයින් ශෝකය හා කෝපය උරුමයක් නොව ස්පර්ශ නොකළ යුතු කර්මයක් වග වටහා ගැනීමේත් පසුබිමක් සැකසෙයි. අද පරම්පරා ගණනාවක් පොදු ස්ත් රීඋන් හා පුරුෂයන්ගේ දේශපාලන මායාවට දැන දැනම රැවටුණු රටකි. දේශපාලන වශයෙන් ද සාමාජීය ගතික තුළද වැඩි නැඹුරුව විශාල බොරුවක අග් ර ඵලය වීමය. සම්මතයද සම්මානයද විචිත් ර මායාවක් වී ඇත. මේ පසුබිමේදී වෛරාන්විත අබියෝගයත්ල ආත්මාර්ථකාමී බියසුළු අනුගත වීමත් යන අන්ත දෙක ම ප් රති
In stock
දේශීය සිනමා වංශය - ද්විතීය කාණ්ඩය (1970-1979)

දේශීය සිනමා වංශය - ද්විතීය කාණ්ඩය (1970-1979)

නව තරුණ පරම්පරාවක ආගමනය සිනමාවේ ප් රධාන ධාරාවල වර්ධනීය පරිවර්තනයකට තුඩු දුන්නේය. මේ නව සිනමා කරුවන් කණ්ඩායම තියුණු වාමවාදී දේශපාලන දැක්මකින් ද පෝෂණය වූවන් නිසා විෂයානුබද්ධ දැක්ම විශාල පරිවර්තනයකට ලක් විය. තියුණු දේශපාලන දැක්මකින් ද , සමාජ සවිඥානික බවකින්ද යුක්ත තේමාවක් සිනමාවට එක් වන්නේ ධර්මසේන පතිරාජ හා වසන්ත ඔබේසේකරගේ මූලිකත්වයනෙි. සංදේශය චිත් රපටයනේ ඇරඹී, 1960 දශකය තුළ හිතකාමී අයුරින් වර්ධනය වූ, ජනප් රිය සිනමාව (popular cinema) සමාන්තර සිනමාව ලෙස (parallel cinema) ලෙස වඩා සශ් රීක අවදියකට එළඹෙයි. කලාත්මක සිනමාවේ හැඩතල මෙන් ම, විනෝදාත්මක සිනමාවේ සාධනීය ලක්ෂණ ද, 70 දශකයේදී අතුරුදන් වෙයි. නීල්
In stock
හිමි සොයා බටහිරට II

හිමි සොයා බටහිරට II

හිමියන්ගේ බුද්ධිය පරදවා බිය මතුවිය. සෑදලයේ සිටිමින්ම එතුමා වෙවුලීය. වහාම ඔහු තම අනුගාමිකයනට කතා කොට දර කපන්නා කියු දේ ඇසුනාද? ඔය කවුරු හරි එයාගෙන් තව තොරතුරු දැනගන්නවාද? ඇසුහ. බයවෙන්න එපා හිමියනි, මම තොරතුරු දැනගන්නම්. වානර තෙමේ උත්තර සැපයීය. ගරු මහත්මයා, ඔබ මේ පැත්තේ ආවේ ඇයි කියා ඇසීය. මම ඔබට ඇත්තම කියන්නම්. අපි නැගෙනහිර ඉඳලා බටහිරට යන්නේ ත් රිපිටක ග් රන්ථ හොයාගන්නටයි. අර අශ්වයා පිටේ ඉන්නේ අපේ ස්වාමීන් වහන්සේ තමයි. ඔබ රකුසන් ගැන කී වේලේ එතුමාට බය ඇතිවුණා. මාව ඔබ ළඟට එව්වේ උන් ගැන තව විස්තර ටිකක් අසා ගන්නයි. ඉතින් ඒ අය මෙහේ කලක් සිටම ඉන්නවාද? ඒ අය ආධුනිකයෝද, එහෙම නැත්නම් පළපුරුදු අයද? ඔබ මට කි
In stock
විකෘත අංගාර

විකෘත අංගාර

එය විසිපස් වන සියවසයි. දියුණු වු තාක්ෂණය ජීවය යනු කුමක් දැයි යළි නිර්වචනය කර තිබුණි. මානව විඤ්ඤාණය දැන් මොළයේ ගබඩා කර තැබිය හැකිය. නව සිරුරක් තුළට බාගත කර හැකිය. මේ නිසා මරණය යනු තිරයේ කුඩා තිගැස්මක් පමණක් විය. පෙර කලෙක එ.ජා. දුත ටකේශි කෝවැච් මින් පෙරත් මරා දමා තිබුණමුත් ඔහුගේ අවසාන මරණය බෙහෙවින් වේදනා සහගත විය. බේ නගරයේ නව සිරුරකට යළි බහාලූ. කෝවැච් පැවැත්ම යනු මිලදී ගැනීමට සහ විකිණීමට හැකි යමක් යැයි සම්මත සමාජයෙන් පවා කුරිරු යැයි සැලකෙන අන්ධකාර පැටලුම් සහගත ක් රමන්ත් රණයකට ඇද දමනු ලැබ තිබුණි. කෝවැච් හට ඔහුගේ පපු කුහරයේ සිදුරක් සෑදු ශෙල් වෙඩි පිපිරුම හුදු ආරම්භය පමණක් විය.
In stock
ඉණටවත

ඉණටවත

"...පවුලේ තිබෙන ඡන්ද ප් රමාණය ප් රජාතන්ත් රිකව රටේ යහපතට භාවිත කරන්නේ කොහොම ද? එක පක්ෂයකට ඡන්ද දෙකක්... අනෙක් පක්ෂයට ඡන්ද තුනක් ... තවත් පක්ෂයකට ඡන්ද...? දෙනවා ද අනුපාත ගත ව? රටේ ඉදිරි දැක්මට කොහොම කළොත් වඩාත් ප් රයෝජනවත් ද? අර්ථාන්විත ද? පක්ෂයක් කණ්ඩායමක් ගැන ස්වාධීනව තීන්දු තීරණ ගන්න තැනට මිනිස්සු පෙළ ගැසුණු දිනට උගතුන්ගෙන් පිරුණු, දැක්ම අතින් පොහොසත් වාසනාවන්ත පිරිසිදු පිරිසක් කොයි පැත්තෙන් හරි දේශපාලනයේ, පාර්ලිමේන්තුවේ සිටී වි. එදාට රට දියුණු වේ වි. සශ් රික වේ වි... "...ඉස්සර කාලේ වැරැදි කළ උදවිය හිටියේ වනයේ... සත්තු වගේ සත්තු එක්ක හැංගිලා. ලේනි මාධ් යවේදිනිය... ඔබ එඩිතරව කිව්වා අද ඒ වන සත
In stock
භාරත කිරි විප්ලවය

භාරත කිරි විප්ලවය

හෘදයාංගමව අප පුබුදු කරවන මෙම මතක සටහන්, වර්ගීස් කූරියන්ගේ අනුපමේය දායකත්වය සහ ඔහුගේ පෞරුෂත්වයේ නානා විධ පැතිකඩ අවබෝධ කරගැනීමට කදිම පිටිවහලකි. මහා පත් ර කලාවේදී එම්.වී.කමාත් "මා විසින් නිතර පැවසූ කාරණය වූයේ, ජීවිතයේ මට තිබුණේ එකම එක යහපත් අදහසක් බවය. එනම්, සැබෑ සංවර්ධනය යනු ස්ත් රීන් සහ පුරුෂයන්ගේ උන්නතිය වන බවය. එම අදහස මා ග් රහණයට ගත් ආකාරය කොතරම්ද යත්, ගොවියන්ගේ සේවකයකු ලෙසින්, මම ආනන්ද් නම් මෙම කුඩා නිදිබර නගරයේ පනස් වසරකට වැඩි කාලයක් නතර වූයෙමි. එය අතහැර සමහරුන් පවසන අන්දමේ 'වඩා යහපත් ජීවිතයක් සොයා යෑම මට කිසිම දිනෙක කළ නොහැක්කක් විය. අබමල් රේණුවක හෝ සැකයකින් තොරවම මෙම කාල පරාසය, මගේ ජීවිත
In stock
මල්ගුඩියේ මිනීකන්නා

මල්ගුඩියේ මිනීකන්නා

ලොව බිහිවූ ශ් රේෂ්ඨ නවකථාකරුවකු වන අභාවප් රාප්ත, ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපැදුණු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග් රහකරයි. "මල්ගුඩියේ මිනීකන්නා (මැන් ඊටර් ඉන් මල්ගුඩි man eater in malgudi) නමින් සිංහලට නැගුණු මෙම නවකතාව තුළින් ප් රකට වන්නේද කතුවරයා තුළ පැවති එම අව් යාජත්වයයි. මෙහි එන ප් රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණ ද, ඒවායින් එළි දැක්වෙන මිනිස් ගතිලක්ෂණ අපට ඒ ආකාරයෙන් ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජයේ ද දක්නට ලැබේ. නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තු
In stock
බරෙත්තු

බරෙත්තු

"තරහ අවසර බිසවුනි, බලය යනුවෙන් බිසවුන් වහන්සේ අදහස් කළේ කුමක් දැයි මම නො දනිමි. මට හැඟෙන දේ පවසන්නට ඉඩ දෙන්න. මා දන්නා හැටියට බලය අයත්වන්නේ රජතුමාටයි. එතැනින් මෙහා කිසිවෙකුට බලයක් නැහැ. තිබෙන්නේ අණ පිළිපැදීමයි. රටවැසියාට තිබෙන්නේ බලයක් නොව අයිතියක්. අපගේ අයිතිය ඒ බලය හොඳ වුවත්, නරක වුවත් එය දරාගෙන ඉවසා සිටීමේ අයිතියයි. ඒ අයිතිය පිළිනොගන්නාට කියන්නේ කැරලිකාරයා කියලයි. "කළුනික සොයන්නාක් මෙන් ඇය සොයමින් සිටිය තම දීර්ඝ කාලීන සැලසුම ක් රියාවට නැංවිය හැකි අප් රමාණ මිනිසෙකි. නෛසර්ගික ශක්තිය සහිත පෙරුම් පිරූ මිනිසෙකි. උත්තුංග ප් රඥාවකින් යුත් දූරදර්ශී මිනිසෙකි. නිමේෂයකින් සක් රීය විය හැකි ජව සම්පන්න ම
Out of stock
ටාර්සන් සහ අතරමං වූ යාත්රිකයෝ

ටාර්සන් සහ අතරමං වූ යාත්රිකයෝ

Edgar rice burruoghs tarzan and the castaways ටාර්සන් සහ අතරමං වූ යාත් රිකයෝ ප් රභාත් මිරිහාගල්ල දුෂ්ට අරාබි ශීක් කෙනකු ගේත් සතුන් ජාවාරම් කාරයකු ගේත් උගුලකට අසු වන වානරයන් ගේ ටාර්සන්, අප් රිකාවේ සිට අමෙරිකාව බලා යාත් රා කරන දුම් නැවක සිර කරුවකු බවට පත් වෙයි. එහෙත් ශාන්තිකර සාගරය මැද දී ප් රචණ්ඩ කුණාටුවකට හසු වී මේ දුම් නැව විපතට පත් වේ. එහි දී ටාර්සන් සහ නැවෙහි යාත් රිකයෝ සිය දිවි බේරා ගෙන, පාළු දූපතකට ගොඩ බසිති. උස්මාල් නමැති මේ දූපත පුරාණ අමෙරිකාවේ වාසය කළ මායා ගෝත් රිකයන් ගේ අවසන් රාජධානිය යි. මේ මායාවරු සිය ආදි පියවරුන්ගේ සිරිත් අනුව ම මිනිස් බිලි පූජා පවත්වති. ඔවුන් ගේ ක් රෑර පූජකයන්ට හස
Out of stock
සුදු හැඳගත් කාන්තාව 2

සුදු හැඳගත් කාන්තාව 2

ප් රබන්ධ කතාවක මුඛ් ය පරමාර්ථය වනුයේ හොඳ කතාන්දරයක් කීම බවට පවත්නා පැරණි මතය මම කවදත් අගය කරමි. මේ හේතුව නිසා, සිද්ධි අනුගත යම් කතාන්තරයක් රඳා පවත්නේ හුදෙක් එම සිද්ධි මතම නොව, ඒවාට කෙළින්ම සම්බන්ධ මිනිස් චරිතයන් මතය. නවකතාවක් ලිවීමේදී කතාන්දරයක් ඉදිරිපත් නොකර හුදෙක් චරිත ලක්ෂණ පමණක් විදහා දක්වා සිටිය හැකිය. එහෙත් මනා චරිත නිරූපණයන්ගෙන් තොරව සාර්ථක නවකතාවක් නිර්මාණය කළ නොහැකිය. මගේ සුදු හැඳ ගත් කාන්තාව (the women in white) නැමැති නවකතාව පාඨකයන් අතර බෙහෙවින් ජනප් රිය වූයේ මනා චරිත නිරූපණයක් තුළින් ප් රබල කතාවක් ඉදිරිපත් කිරීම මත බව ඔවුන්ගේ ප් රතිචාරය වේ. - විල්කි කොලින්ස්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us