Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
හිග්ගස්වත්තෙ කැලෑ ඉස්කෝලෙ මොහොට්ටිහාමි ගුරුන්නාන්සෙ

හිග්ගස්වත්තෙ කැලෑ ඉස්කෝලෙ මොහොට්ටිහාමි ගුරුන්නාන්සෙ

මොනවා නමුත් ක් රමේකින් කවදා හෝ මේ රටවල් උන්ගෙන් මිදෙන්ඩ නම් පහසු වෙන්නේ අපේ අය ඉගෙන ගත්තු තරමට. කාරණා කාරණා දැනගත්තු තරමට. අපේ සමාජෙට ගලාගෙන එන නානාප් රකාර දේවලින් - ඒ කීවේ බඩු භාණ්ඩ වේවා, සිරිත් විරිත් වේවා, දැනුම් තේරුම් වේවා මේ කොයිකත් අපට ගැලපෙන, අපට ඕනෑ කරන අපට කරදරයක් නොවන දේවල්වලට සීමා කර ගන්ඩ තරමට අප ඉගෙනීමක් ලබා තියෙන්ඩ ඕනෑ. එහෙම වෙතොත් ඈත අනගතයේ දී හරි අපේ දරු මුණුපුරන්ට මේ රට නිදහස් කර ගන්ඩ පුළුවන් වේවි. මේක කරන්ඩ නම් සුද්දගෙ අණට නැටවෙන රූකඩ තනතුරක් දරන මිනිහෙක් වෙලා බෑ. ඒ වාගෙම ඉහළ තාන්න මාන්න හිඟා කාලා අරගෙන බැබලෙන්න ගියොත් ඒ ඇත්තන්ට වාල්කම් කරන්න වෙනවා. මගේ ඔළුව ඒ පැත්තට නැමෙන්නෙ
In stock
පැංචිලා සහ පැංචලා

පැංචිලා සහ පැංචලා

සතුන්ට ආදරය කිරීම සහ සතුන්ගෙන් ආදරය ලැබීම අපට නොමිලේ ලද හැකි උතුම්ම වූ දායාදයකි.මිනිසුන් සහ සතුන් අතර බැඳීම මනාව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන්ම පැවත එන්නකි.එවැනි බැඳීම් පිළිබඳ විවිදාකාර වූ කතා අප කොතෙකුත් කියවා ඇත.''පැංචිලා සහ පැංචලා'' ද එවන් සත්ව පැටවුන් සහ දැරියන් සිවුදෙනෙකු අතර පැවති මානුෂීය බැඳීම් පිඏිබඳ ලියැවුණු විනෝදජනක මෙන්ම සංවේදි සටහන් පෙළකි. ඔල්ගා පෙරොස්කායා නම් වූ කසකස්තාන ලේඛිකාව විසින් 1925 දී රුසියානු බසින් ලියන ලද මෙම කතා පෙළ විශ්ව ළමා ග් රන්ථයක් ලෙසට පත්වන්නේ 1966 දී එය ඉංග් රීසි බසට පරිවර්තනය වීමෙන් පසුවය. පරම්පරාගත කෘතියක් වූ මෙය අද දක්වා ලොව පුරා ළමා පාඨකයන් ලක්ෂ ගණනක් කියවා ඇති
In stock
කැලණි ගඟබඩ පුරාවෘත්ත

කැලණි ගඟබඩ පුරාවෘත්ත

බාල අවදියේ සිට කතුවරයා ජීවත් වුණේ කැලණි ගංගා නිම්නයට අයත් සියනෑ කෝරළයේ ය. කැලණි ගංගාව පුරාවෘත්ත හා විශ්වාස රාශියක් කරපින්නා ගත් ජල ප් රවාහයකි. එක්තරා ශුද්ධත්වයක් ද එයට ආරෝපණය වී තිබේ. කැලණි ගඟ වටා පිහිටි පෞරාණික ස්ථාන සහ පූජනීය තැන්වල සංචාරය කරමින් ඒවායේ අතීතය හාරාඅවුස්සන කතුවරයා එම පුරාවෘත්ත ඔස්සේ පාඨකයා ගඟ දිගේ ඉහළට චාරිකාවක් කැඳවාගෙන යයි. කිත්සිරිමෙවන් කැලණිය, කඩුවෙල පෞරාණික ස්ථාන, ලෙනගම්පල, හංවැල්ල බලකොටුව හරහා හිස්සැල්ලට යන කතුවරයා කැලණි ගඟබඩ ලෙන් විහාරත් දැකබලා ගෙන සීතාවකට පිවිසේ. සීතාවක ගඟේ නටබුන්, රුවන්වැල්ල බලකොටුව, හකුරුගල ලෙන් ඇතුළු පෞරාණික තැන් රාශියක් හා බැඳුණු රසවත් ඓතිහාසික පුරා
Out of stock
කැදලිගම අන්දරය

කැදලිගම අන්දරය

විවෘත ආර්ථිකයත් සමඟ ලාංකේය ජන සමාජයේ සිදු වූ වෙනස්කම් නිර්මාණ තුළින් ඉදිරිපත් කළ මුල් ම ලේඛකයන් අතරට භද් රජි ද අයත් ය. කතලුගල අන්දරය ලියුවේ රූපවාහිනී වැඩසටහන් කරන්නට පැමිණි කණ්ඩායමක් නිසා වෙනස් වූ පවුල් පද්ධතියක ඛේදවාචකයක් ලෙසිනි. රංවැල්ලේ අන්දරය තුළින් නව ආර්ථික බලවේග මත දියුණුවන සංචාරක ව් යාපාරයට මැදිවීම නිසා බිඳවැටෙන ගම පිළිබඳව ඔහු කතා කළේ ය. රුපියල්වලින් ආලෝකවත් වූ නොමිනිස්කම්, නොපනත්කම් හා බලවත්කම් තුට්ටුවකට මායිම් නොකළ සයුර බිඳ ආ සුනාමිය විසින් සියල්ලට ම වඩා සොබාදහම බලවත් බව පසක් කළ වග කැදලිගම අන්දරය තුළින් ලියා අන්දර ත් රිත්වය අවසන් කරයි. කතලුගලින් රන්වැල්ලටත් එතැනින් කැදලිගමටත් ගලා ආ ත
In stock
සුබාවෝ

සුබාවෝ

ප් රවීණ මාධ් යවේදියෙකු හා ඔහුගේ පවුලේ අයට අත්වුණු ඛේදවාචකයක් හා ඊට වගකිව යුතු අමන දේශපාලනඥයකු හා ඔහුගේ සගයන්ගේ ක් රියා කලාපය පිළිබඳ පුවතක් කොටි සංවිධානය උතුරේ බලය පැතිරවූ කාලය ද පසුබිම් කරගෙන ප් රකාශ කෙරෙන "සුබාවෝ" නවකතාව ආශාවෙන් කියවාගෙන යා හැකි වෘතාන්තයක් වෙයි. කුතුහලයෙන් යුක්තව කථාව ඇරඹෙන්නේ ඛේදවාචකයෙන් බේරුණු ඇමරිකාවේ අධ් යාපනය ලබමින් සිටින මාධ් යවේදියාගේ දියණියක වන සුබා ඕනෑම තැනක සිටින පුද්ගලයෙකු වෙත එල්ල කළ හැකි සූක්ෂම මිසයිලයක් නිර්මාණය කිරීම පිළිබඳ අපූරු තොරතුරකි. නොයෙක් අකටයුතුකම් සිදුකරන ඉහත කී දේශපාලනඥයා හා ඔහුගේ සගයෙකුට ස්වභාවධර්මය විසින් දැඬුවම් ලබා දෙනු ලබන අතර නොයෙක් විපත්වලට මු
Out of stock
නුහුරු නුපුරුදු ආදරේ

නුහුරු නුපුරුදු ආදරේ

ඔයා මගේ මෙතැන් පටන් මගේ විතරමයි.... හෙට සමහරවිට මේ මොහොත නැති උනත්.... මොනම හරි දේකින් මන් නැති උනොත්.... මේ වෙනස් මාර්ගයේ ඇවිද ආපු අපි වෙන් උනත් .... ඒත් මං ඔයාවම පතනවා.... මේ පැතුමත් එක්ක මං මියැදුනත්.... මං ඔයාවම පතනවා.... මගේ පන මගේ සොඳුර .... මගේ නිහඬබව ගන්න.... ඔයාගේ ආදරේ නාමයෙන් මං අද ඔයාගේ.... මියදෙන මොහොතෙත් ඔයාවම පතනවා.... මට ඔයාව ඕනේ හරියට හුස්ම වලට සුළඟ සේ.... මම ඔයාව හොයන්නෙ පාද අඩි වලට පොලව ඕන වෙන්නා සේ.... මට හිනාවෙන්න අඬන්න ඔයාව ඕනේ.... මං පිස්සියක් වගේ ඔයාවම හොයනවා.... මං මියදුනත් මන් ඔයාවම පතනවා.... මිමි දෙසිත් සසර වළල්ලෙන් එපිට යනතුරුත්... ඔබ හා මා මේ ආදර ගීය ගයනවා...
Out of stock
හිමි සොයා බටහිරට I

හිමි සොයා බටහිරට I

හිමියන්ගේ බුද්ධිය පරදවා බිය මතුවිය. සෑදලයේ සිටිමින්ම එතුමා වෙවුලීය. වහාම ඔහු තම අනුගාමිකයනට කතා කොට දර කපන්නා කියු දේ ඇසුනාද? ඔය කවුරු හරි එයාගෙන් තව තොරතුරු දැනගන්නවාද? ඇසුහ. බයවෙන්න එපා හිමියනි, මම තොරතුරු දැනගන්නම්. වානර තෙමේ උත්තර සැපයීය. ගරු මහත්මයා, ඔබ මේ පැත්තේ ආවේ ඇයි කියා ඇසීය. මම ඔබට ඇත්තම කියන්නම්. අපි නැගෙනහිර ඉඳලා බටහිරට යන්නේ ත් රිපිටක ග් රන්ථ හොයාගන්නටයි. අර අශ්වයා පිටේ ඉන්නේ අපේ ස්වාමීන් වහන්සේ තමයි. ඔබ රකුසන් ගැන කී වේලේ එතුමාට බය ඇතිවුණා. මාව ඔබ ළඟට එව්වේ උන් ගැන තව විස්තර ටිකක් අසා ගන්නයි. ඉතින් ඒ අය මෙහේ කලක් සිටම ඉන්නවාද? ඒ අය ආධුනිකයෝද, එහෙම නැත්නම් පළපුරුදු අයද? ඔබ මට කි
Out of stock
කල්කි ශිව අසිපත - මියුසස් ප්රකාශන

කල්කි ශිව අසිපත - මියුසස් ප්රකාශන

මහායොද්ධ - kalki trilogy 3 කල්කි ශිව අසිපත kevin missal ආපසු ඉන්ද් රගරයට ළඟා වන කල්කිට දැනගන්නට ලැබෙන්නේ සිය සොහොයුරා සිරභාරයට පත්ව ඇති බවත්, සිය ආදරිය මරු මුව වැටෙන්නට ඔන්න මෙන්න කියා සිටින බවත් ය. මෙවෙලේ ඉන්ද් රගර නගරය බිහිසුණු සටනක පැටලී සිටින්නේ නාග රාජිණියත්, දක්ඛිනී රාජයාත් සමඟය. දෙවියන් විසින් ලබා දුන් ඒ බලසම්පන්න අසිපතින් සන්නද්ධ වන කල්කි සටනට වැටෙන්නේ සිය පරම සතුරා, දුෂ්ට කාලිගෙන් නගරය මුදවා ගන්නටය. එහෙත් දැන් විෂ්ණු අවතාරය මුහුණ දී සිටින්නේ උභතෝකෝටිකයකටය. අධර්ම සමඟ අවසන් සටනට වැද නපුර වනසා දමන්නට දෛවයෙන් තීන්දු වී ඇති නමුත් ඔහු පැකිළෙමින් සිටින්නේ ආපසු ගමන අතරතුර එළිදරව් වූ භයානක සත්
Out of stock
ඒක අමුතු කතාවක්

ඒක අමුතු කතාවක්

ලංකාවෙ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද? ඔහ්... කමෝන්! මේක සාමාන් ය පැහැරගැනීමක් නෙමෙයි... මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. හේතුව සරලවම ඔයාට කිව්වොත්... ඔව්..? ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න! මොකක්? මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැඟිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්. තෑන්ක්ස්... එයාගෙ ආචාරශීලී ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තුති නොකර බැරිවුණා. මේක ටිකක් පිස්සු කතාවක් වගේ ඔයාට හිතුණත් මම පුදුම වෙන්නෙ නෑ... සමහරවිට ඔයා විශ්වාස කරන එකකුත් නෑ. කාටත් හොරෙන් ඉන්දියාවට අරන් ගියපු රුක්ෂාන්ට අන්තිමට මුහුණදෙන්න ස
Out of stock
රන් නාරි කුඤ්ජරය

රන් නාරි කුඤ්ජරය

සිඳ බිඳ දැමූ ප් රථම ප් රේමයේ නටබුන් ඉවුරෙන් ඇරඹූ ජීවන යාත් රාව එතෙරක් කරා පදවාගෙන යාමට හෙලේනා සමත් වේද? අහිමි ප් රේමයේ හිඩැස පුරවාලන්නට කුටුම්බගත වූ පොඩි මහත්තයාට හැකිවේද? වියැළෙන ජීවිතවල සරතැස නිවන්නට සෙදෝනා දිය දෝතක් වේද? සාදිරිස්ගේ රන් නිධානය කවුරුන් සතු වේද? එතෙක් නොවටිනා දෑට බ් රිතාන් ය යටත් විජිතවාදය තුළ නව වටිනාකම් ලැබෙද්දී, දහනව වන සියවසේ පවුම්, රුපියල් මතින් බිහි වූ දේශීය ව් යාපාරික ප් රභූ පන්තිය තුළ හිස එසවූ ගැහැනුන්ද ඉඳහිට සිටි මුත්, ඔවුන්ගේ කතාව සුගම වූවක් නොවේ. හෙලේනාගේ ජීවිතයට වරින්වර එබී බලන අතීතයේ සෙවණැලි ජීවිතයේ අනවරත ගමනක උන්නතිය සහ අවනතිය සම සේ නිරූපණය කරයි. ආදරය, රාගය, අපේක
Out of stock
අශෝක මාලා

අශෝක මාලා

"හරි හැංගෙන්න දෙයක් නෑ... මම දැක්කා උඹව. දැන් බැහැපන් බිමට..." ගස මුදුනේ සිටි තරුණිය තරමක් වෙලා නිසොල්මන් ව සිට පහතට බැසීමට පටන් ගන්නා බව සාලි දුටුවේ ය. ඇය මුහුණ ආවරණය කර ගනිමින්, චකිතයෙන් සහ බියෙන් යුතු ව බයිනා බව ඔහු සිතුවේ නිවැරදි ව පා නො තැබීම නිසා ඈ ලිස්සා වැටෙන්නට යනු කිහිප වරක් දැකීමෙනි. "හෙමින් බැහැපන්... උඹට කරදරයක් කරන්නේ නෑ." තරමක් හඬ බාල කර පැවසූ සාලි ගස මුලින් තරමක් පසෙකට වූයේ ය. සෙමෙන් සෙමෙන් ගසෙන් බැසගත් තරුණිය හිස බිමට බර කර දණ ගසා ගත්තා ය. ඇඳ සිටි ඇඳුම් අනුව, තමා ඉදිරිපිට සිටින්නා රාජකීය නිලධාරියෙක් බව ඇය දැන සිටියා ය. බියෙන් සහ සෙමින් ගසින් බැස ගත් තරුණිය දෙස සාලි බලා සිටියේ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us