Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ප්රේම සැදෑවෝ

ප්රේම සැදෑවෝ

ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ fifty shades of grey නමැති කෘතිය ප් රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව ප් රේම සැන්දෑවෝ නමින් නිකුත් වී ඇත.වැන්කූවර් විශ්ව විද් යාලයේ ශිෂ් යාවක් වන ඇනස්ටසියා ස්ටීල් අනපේක්ෂිත ලෙස හමුවන කෝටිපති ව් යාපාරිකයකු වන ක් රිස්ටියන් ග් රේ සමග අතිශයින් සරාගී ප් රේමයක පැටලෙයි. ග් රේ ගේ අතිශයින් කඩවසම් රූපකායෙන් මන්මත් වන අනස්ටේසියා ලියල වැඩෙන ආදරයේ අවසානයේ දී ග් රේ ගේ ගුප්ත රහසිගත් අනුරාගී ලෝකය ගැන දන ගැනීමෙන් ඇය සිහින මැවූ භාවාත්මක සොඳුරු ප් රේම ලෝකය සිය දෙනෙත් අබියස බිඳ වැටේ . ප් රේම සැන්දෑවෝ තුලින් කුලුගන්වෙන අනුරාගී අත්දැකීම ඔ
In stock
මරණයේ දොරටුව

මරණයේ දොරටුව

හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත් කළ හිට්ලර්ගේ විශාලතම වධකාගරයේ, මිනීමැරූ වෛද් ය මැන්ගලගේ අධීක්ෂනය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද් ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු outwits නැමැති පොතේ පරිවර්තනයයි වියරු වැටුණු නාසි රාජ් ය එහි අවසාන දර්ශනය ලොක වේදිකාව මත රඟ දක්වමින් සිටියහ.මුළු ලෝකයටම ගිනි තබන ලද ඔවුහු අද ඔවුන්ගේම ගිනිමැලයකට වැටී දැවී යමින් සිටින්නෝය.දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද "deautshland,deautshland uber allaes " ලෝකයේ උතුම්ම ම ජාතිය ජර්මනියයි" යන අඥාපතියාගේ වියරු හඬත් සමඟ ඔහුගේ අද පොළොව යට ඇති බංකරයකට වී ගැහෙමින් සිටින්නේය. අහංකාරෝන්මාද
In stock
සියවැන්නී

සියවැන්නී

"කිසිම උද්වේගයක් නැති, ගැටුමක් නැති, සමාජ දේශපාලන අන්තර්ගතයක් නැති, සරල පුද්ගල මනෝභාවයක් ගැන නවකතාවක් ලියන්න පුළුවන්ද කියලා අපි ඒ දවස්වල වාද කළා මතකද? "ඔව්. එත් මේ වෙද්දි නෑ කියපු හැමදේම කවුරුත් නොහිතපු විදිහට ඒ කතාවට ඉබේම කඩා වැදිලා ඉවරයි. චූල පුද්ගල මනෝභාවයක් මේ විදිහට සමාජ දේශපාලන ගැටුම් එක්ක පැටලෙයි කියන එක ටිකක් අවිශ්වාසනීය, අභව් ය සිදුවීමක් නෙමෙයිද? "එතකොට චූල පුද්ගල මනෝභාවය මහා දේශපාලනේටත් බලපෑම් කරලා මිනිස්සු කීපදෙනෙක්ගේ හරි ඉරණම වෙනස් කළා කියන එක ඊටත් වඩා අවිශ්වාසනීය නැද්ද?" "මට නම් ඔය හැමදේටම වඩා අභව් ය සිදුවීම තමයි මම තාමන් නිශ්චල ඡායාරූප දිහා බලාගෙන වර්ණ රසිකාගේ කවියෙන් හිත පාරවා ග
Out of stock
අදිසි නදිය
Out of stock
කාල නදී ගලාබසී

කාල නදී ගලාබසී

හැත්තෑව දශකයේ පුවත්පත් සහ වාරප් රකාශන ඔස්සේත්, ගුවන්විදුලිය ඔස්සේත් නිර්මාණකරණයට පිවිසෙන නෝබට් අයගමගේ 1976 වසරේදී ජාතික තරුණ සේවා සභාව පැවැත්වූ සමස්ත ලංකා පාඨශාලාන්තර පද් ය රචනා අංශයෙන් ප් රථම ස්ථානය දිනාගනී. අසූව දශකයේ 'දිවයින' ඉරිදා සංග් රහය සිළුමිණ දිනමිණ තරුණි යොවුන් නව ජනතා නවලිය විචිත් ර කලා රසඳුන සළරුව සරසවිය සහ ගුවන්විදුලිය තුළින් තම හැකියාවන් ප් රකට කරන හෙතෙම ගුවන් විදුලි නාට් ය රචකයෙකු සහ විචිත් රාංග වැඩසටහන් පිටපත් රචකයෙකු ලෙස ඉදිරියට පැමිණෙයි. චිත් රපට ප් රචාරණයට අදාළ වෙළඳ දැන්වීම් සහ ප් රචාරක ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය විෂයයෙහි ප් රබල දායකත්වයක් දක්වන ඔහු, පසුකාලීනව, රූපවාහිනී
In stock
චෞර යුවළ

චෞර යුවළ

ඩේව් කැල්වින් අනෙක් බැංකු කළමනාකරුවන් මෙන්ම අවශ් ය කාර්යය කරගැනීම පිණිස යමෙකු වසඟ කරගැනීමේ ශක්තියෙන් යුතු කඩවසම් දේහයකින් යුත් පුරුෂයෙකි. එමෙන්ම ඔහු ඉතා ශූර, සූක් ෂම ලෙස ක් රියා කළ හැකි සැහැසි මිනීමරුවෙකුද විය. වසර ගණනාවක් තිස්සේ නිරතුරුව තම දෑත් අතර එහා මෙහා යන එන ඩොලර් නෝට්ටු කන්දරාවක් අත්පත් කරගැනීමට ඔහු සිහින මැවීය. ඒ අනුව ඩොලර් ලක් ෂ තුනක සේවක වැටුප් මංකොල්ල කෑම සඳහා මිනීමැරීමට පවා ඔහු පෙලඹිණ. කැල්වින් එම මංකොල්ලය ක් රියාත්මක කිරීම සඳහා සහායිකාවක් ලෙස තෝරා ගත්තේ ඔහු සමග රහසිගත අයථා සම්බන්ධයක් පැවැත්වූ අතිශයින් මත්පැනට ලොල්වූ නවාතැන් පාලිකාවක් වන රූමත් වැන්දඹුවක් වූ කිට් ලොරින්ය.
In stock
නා ගස උඩ

නා ගස උඩ

වැවේ අනිත් කෙළවරේ තවමත් මාළුන්ට මාන බලන කොකෙක් දිහා මම බලාගෙන හිටියා. ඌ එක එල්ලේම වැවේ මාළු දිහා බලාගෙන ඉන්නවා. තව තැනක දියකාවෙක් එකපාරටම වතුර යටට ගිහින් ඊට ටික දුරකින් මතු වෙලා අහසට පියාඹගෙන ගිය හැටි මට මහා පුදුමයක් වුණා. දියකාවට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න පුළුවන් වුණාට, අම්මට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න බැරිව ගියා. එකපාරටම අම්මා ජබු ගහන සද්දෙ වැඩි වුණා. ඒ සද්දෙට මාළුන්ට මාන බල බල හිටිය කොකත් කලබල වෙලා ඉගිල්ලිලා ගියා. තාත්තා අම්මව බේරගන්න වැවට පැන්නට, දෙන්නා තරගෙට වගේ මුළු වැවටම ඇහෙන්න ජබු ගැහුවා. ඒ ජබු සද්දෙත් ටිකෙන් ටික නැති වෙලා ගියා. ඒත් මගේ හිත ඇතුළෙ තවමත් ඒ සද්දෙ දෝංකාර දෙනවා. ආයෙ
In stock
මිදි ඔය අසබඩ - (ලෝරාගේ කතා මාලාව 4)

මිදි ඔය අසබඩ - (ලෝරාගේ කතා මාලාව 4)

ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුල තැනිතලාවේ පිහිටි කුඩා නිවස අතහැර යති. යළිත් ආවරනය කල ගැලේ නැගී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි. එහිදී ඔවුහු සොඳුරු මිදි ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නය පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව්වලින් සවි කල දොරක් ඇති අපූරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරිය මේරි ගෙදර දොරේ වැඩපළට උදව් වෙති. ඔයේ මසුන් අල්ලති. පළඟැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප් රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති. මේ පරම්පරා ගණනාවකක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්
Out of stock
විල්තෙරේ පුංචි නගරය

විල්තෙරේ පුංචි නගරය

පහලොස් වියැති කැරොලයින් පළමු වතාවට කොන්කොඩ් නුවර හැරදා මිල්වොකී නගරයට යන්නේ ගුරුවරියක වවීම සඳහා උසස් විද් යාලයන ඉගෙන ගැනීමටය.නාගරික ජීවිතය ඇය විස්මය හා තැති ගැන්මට ලක් කරන අතර එය අය සිතුවාට වඩා අභියෝගාත්මක බව කැරොලයින් දැන ගනී.එහෙත් කල් යත්ම ඇය නාගරික ජීවිතය විදින්නට පටන් ගන්නා අතර ඇගේ ජීවිතයට එක්වු නැවුම් අත්දැකීම් ඇගේ සිත ප් රහර්ෂයෙන් පුරවා තබයි. විල්තෙරේ පුංචි නගරය කැරොලයින් කතාමාලාවේ හයවැන්නයි.ලෝ ප් රකට ලිට්ල් හවුස් කතා මාලාව ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මව වු කැරොලයින්ගේ බාල වියේ සිට තරුණ අවධිය දක්වා කතා පුවත මෙකී කතා මාලාවේ කෘති හතක් පුරා දිග හැරෙන අතර 1850 ගනන්වල ඇමෙරිකානු සමාජ ජීවිතය ද
In stock
තේවී

තේවී

"මේ සිද්ධ වෙච්ච දේවල් නිසා මන් ගාවට එන්න බෑ වගේ සාම්ප් රදායික කතා කියන්න නම් ලෑස්ති වෙන්න එපා හිරූ.. මැරෙනවා මම.. ඔයා නැතිවුණ වෙලාවේ ඉඳලම මම දෙවියන්ගෙන් ඉල්ලුවේ ඔයාගේ හුස්ම රැකලා දෙන්න කියලා විතරයි. අනං මනං කෙහෙල් මල් නම් කියවන්න වන්න එපා හිරූ.. ඔයා මගේ.. මේ තේවිගේ විතරයි... මේ වී දේවල් කතා කරන්න වෙලාව නෙවෙයි මැණික.. ඒත් මම කියපු දේවල් සේරම ඔව්වේ තියාගන්න ඕන.. දැන් ඔයා හිතන්න ඕන ඉක්මනට සනීප වෙන එක ගැන විතරයි.. අනිත් හැමදෙයක්ම මම බලාගන්නම්.. තේරුනාද..? - තේවි අයේෂ් බස්නායක - "ඔයාගේ ආදරේ දැනෙනවා... ඒත් තාම තේවී අයේෂ් බස්නායක කියන්නේ කවුද කියන එක හරියටම දන්නේ නෑ.. එයාව හිමීට අඳුනගන්නම්. දැනට ආදරේ
In stock
සෙනෙහසක අවාරේ

සෙනෙහසක අවාරේ

මා වෙනුවෙන් කිසිවෙක් දුක් නොවන්න. මන්ද මා ජීවත්ව සිටියදී ඔබෙන් නොලදි ආදරය මගේ මරණයෙන් පසුවද මට ප් රයෝජනයක් නොමැත. යම් ලෙසකින් ප් රාණය නිරුද්ධ වු මගේ සිරුර ලැබුණොතින් පැය විසි හතරක් ඇතුළත මගේ අවසන් කටයුතු නිමා කරන්න. මේ වසර හතළිස් වසර ගෙවා දැමුවා සේ මියදෙන මොහොතේත් මා පිරිසිදු ගැහැනියකි. සිතින් කයින් වචනයෙන් පවා පිරිසිදු ගැහැනියකි. ප් රේමය හෝ විවාහය නැති නම් මා වටා ඇති කිසිදු බැඳීමකට මා කිසි දිනෙක දොස් නොකියන අතර මා මියදුණු පසු ඒ කිසිදු බැඳීමකට දොස් නොතබන්න. කිසිවෙක්ට ඇඟිල්ල දිගු නොකරන්න. ඒ නිසා මගේ මරණයෙන් පසු මට චරිත සහතික ලිවීමට අවශ් ය නොවේ. අවසන් කටයුතු ඉතා චාම් අයුරින් සිදු කරන්න. ඉතින් සම

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us