Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
මගේ පුතා චේ ගුවේරා

මගේ පුතා චේ ගුවේරා

චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ් ය් යට එරෙහිව ආයුධ සන්නද්ධව නැඟී සිටින තරුණ කැරලිකරුවන් හඳුන්වන සන්නාමයි.1971 හා ඉනපසුව බලයට පත් රාජ් යයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ තරුණ කැරලිකරුවන් චේ ගුවේරාාරයින් ලෙස හැඳින්වුයේ මේ අරුතෙනි. එහෙත් චේ ගුවේරා යනු මනුෂ් ය ඝාත සිදු කරමින් දේපල විනාශ කළ ඉන්පසුව සමහරවිට සිය සගයන් පාවා දුන් වර්ගයේ විප්ලවවාදියෙකු නොවේ. කැරලිකරුවෙකු නොවේ. චේ ගුවේරා තුළ සිටි සැබෑ මානව හිතවාදියා ප් රඥාවන්ත ය. පරිත් යාගශීලි ය. ඔහු හඳුනාගැනීමට නම් ඔහු උපන්දා සිට ළමා වියකරුණ විය හා වැඩිමහල් විය අධ් යනය කළ යුතු ය.ඒ සදහා කියවිය යුත්තේ ඔහුට ඉතා සමීපව සිට ඔහු නිරී
Out of stock
උල්කාවේ අබිරහස

උල්කාවේ අබිරහස

"අඩි හාරදහස දක්වා උඩට යමින් චොපරය කඳු මුදුන් කිහිපයක් අසලදී ඒ මේ අතට ඇල විය. මිනිසුන් දෙදෙනා එක්වර නැගිට්ටහ කිසිම වචනයකින් තොරව බල්ලන්ද සමඟම කරත්තය දොරෙන් පිටතට තල්ලු කළහ. මහා බරකුත් සමඟ සතුන් පෙරළෙනවා විද් යාඥයා භීතියෙන් බලා සිටියේ මොහොතකින් උන් හා කරත්තය ඔහුගේ දසුනින් ඈත් විය. ආසනයෙන් නැගිටි බ් රෝෆි සිත් වේදනාවෙන් කෑගැසීය. මිනිස්සු දෙදෙනා ඔහුව තරයේ අල්ලාගෙන දොර වෙතට ඇදගෙන ආහ. බියෙන් වෙළුණු ඔහු තමදෑත් මිට මෙළවුයේ තමාව පිටතට තල්ලු කරන්නට සුදානම් වන දරුණු අත් සතරින් මිදෙන්නට මෙන්ය පලක් වුයේ නැත. මොහොතකින් ඔහුටද කඳු කුහරයන් අතර ඒවායේ වැදි වැදී ගැටි ගැටී වැටෙන්නට සිදු විය."
In stock
සිනාසෙන්න රත්තරන්

සිනාසෙන්න රත්තරන්

එදා ගම්දොර ලලිත සුව විඳ කවි කියා සිට තාල අල්ලා නිදා සිටියෙමි ලොවින් වෙන්වී නුඹ ගැබෙන් තුටු පඬුරු ඉල්ලා සදා මුව මල පෙම් සිනා ඔබේ පැමිණියෙන් මිණි කිකිණි සොල්ලා හොඳා අද මම පිබිදී සිටියෙමි හදවතේ ආදරය ඉල්ලා එකින් එක ගෙන නේක කවි පද තනාගත් පෙම් මාලිගාවේ යහන් ගත වී උණුසුමට වී තොල තබා රස මිහිරි යාවේ වසන් වී සිට ලොවට රහසේ පැදලා යමු ඔරු ගං තලාවේ සදෙන් සොමි රැස් ගනිමු සවනෙහි නාද පුරවා බටනලාවේ රාධ ක් රිෂ්ණා විලස මල් ගොමු අතර වැතිරි තෙමි වැස්සේ සාදයට වන දෙවිලියන්ගේ අපිත් එක් වෙමු ඉතින් සිත්සේ නාද නූ පා තබා මල් මත සමනලුන් දුව දුව පනින අස්සේ පූදවමු මල් පුදන්නට පෙම් පුදසුනේ දැන් ඊට පස්සේ
In stock
දිසාපති

දිසාපති

දිනය : 2019 අප් රේල් 21 වන දින පාස්කු ඉරිදා දිනය, බොහොම ප් රසිද්ධ දිනයක්. කිසිම විස්තරයක්, තොරතුරක්, දැනගෙන හිටපු නැති සාමාන් ය මිනිසුන් , කාන්තාවන් සහ ළමයින් විශාල සංඛ් යාවක් නොකරපු වරදකට වන්දි ගෙවූ දිනය. මේ දවස ගැන අපි හැමෝම දන්නවා. මිලේච්ඡ ප් රහාරයෙන් පස්සේ මුළු රටටම විශේෂිත තත්වයක් ප් රකාශ කරනවා. පාරවල්වල කවුරුවත් නැහැ.පොලීසිය හමුදාව විතරමයි. ඒ අතරම ගෙවල් වල ඉන්න ජනතාව භීතියට පත්කරමින් කටකථා පතුරවා ෆේස්බුක් බොරු පැටව් ගහනවා. බොහෝ දෙනා මේ ෆේස්බුක් බොරු සහ වට්ස් ඇප් හරහා එන බොරු වලින් මුසපත් වෙලා. අධික ලෙස බියපත්ව ජනතාව ඉතා වේගයෙන් තම හිතවතුන්ට ව් යාජ තොරතුරු බෙදමින් රටම ගිනි තියනවා. සර් ප්
Out of stock
බාලිකා පාසලේ අබිරහස

බාලිකා පාසලේ අබිරහස

ඉංග් රීසි සාහිත් යයේ රහස් පරීක්ෂක කතා රැජින ලෙස විරුදාවලිය ලත් අගතා ක් රිස්ටි මැතිනිය සිය ජීවිත කාලය තුළදී පොත් හැත්තෑවකට වැඩි ප් රමාණයක් රචනා කොට ඇත. කතාන්දරයේ අවසන් පිටු කිහිපයට ළඟාවන තෙක් මිනීවරුවා කව්රුන් ද යන්න පාඨකයාට තේරුම් නොයන අයුරින් කතාව ඉදිරිපත් කිරීම ඇගේ සුවිශේෂීභාවය ලෙස පැහැදිලිව හඳුනා ගත හැක. උපතින් ඔස්ට් රියානු ජාතිකයෙකු වූ ඇය, ඉංග් රීසි ජාතිකයන්ගේ සිතුම් පැතුම් සහ සිරිත් විරිත් යාන්තමට විවේචනයක යෙදීමත් ගැහැනු ඉව පිළිබඳව බොහෝ විට මතුකොට දැක්වීමත් ඇගේ කෘතීන්හි අනෙකුත් ලක්ෂණ ලෙස සඳහන් කළ යුතුව තිබේ. මෙහි මුල් කෘතිය අගතා ක් රිස්ටි විසින් පල කරන්නට යෙදුනේ 1595 වර්ෂයේදීය. "එංගලන්තයෙ
Out of stock
රතු මාලය

රතු මාලය

රතු මාලය , ඉංග් රීසි ජාතික ලේඛිකාවක වන sally gardner කතුවරියගේ the red necklace කෘතියෙහි සිංහල පරිවර්තනයයි. එම අපූරු කතාවට පාදක වන්නේ 1789 වසරේදී සිදු වූ ප් රංශ විප්ලවයයි. එම කාල වකවානුවෙහි සිදු වුණු බැස්ටීලයට පහර දීම, වංශාධිපතීන්ගේ බිඳ වැටීම, ඔවුන් සිරගත කිරීම, ඔවුන්ගේ දේපළ මංකොල්ලකෑම සමඟම විප්ලවය ප් රංශයේ මධ් යස්ථ ජනතාව කිසිසේත්ම අපේක්ෂා නොකළ මාවතකට ප් රවිශ්ඨ වීම මෙම කෘතියෙහි මනාව විස්තර වේ. ඒ අතරම අහිගුණ්ඨික සම්භවයක් ඇත් යෑන්ට වංශාධිපතියකුගේ එකම දියණිය වන සිඩෝව අහම්බයෙන් මුණ ගැසීම, ඔවුන් අතර විශ්වසනීයත්වය මත පදනම් වුණු බැඳීමක් ගොඩනැගීම, සිඩෝ නොදත් ඇගේ ඉතිහාස කතාව සහ ඉන්ද් රජාලිකයෙක් වන ටෙටූ
Out of stock
වහලිය

වහලිය

මෙන්ඩෙගේ ළමා කාලය අවසන් කරනු ලැබුවේ වයස අවුරුදු දොළහේදීය. එය ආරම්භ වුයේ 1993 එක්තරා බියකරු රාත් රියකය. නුබා ගම්මානයට කඩා වැදුණු අරාබි ආක් රමණිකයෝ නිවෙස් වලට ගිනි තබමින් වැඩිහිටියන් මරා දමමින් සිටියහ. ඔවුන් ළමයින් තිස් එක් දෙනෙකු අල්ලාගත් අතර මෙන්ඩෙද ඉන් එකියක වූවාය. අවසානයේ ඇය විකුණා දමනු ලැබුවේ සුඩානයේ ක්හාර්ටොඋම් අගනුවර ධනවත් පවුලක වහල් සේවයටය ඒ සමඟ ආරම්භ වන්නේ මෙන්ඩෙගේ හත් අවුරුදු වහල් ජීවිතයයි. ඇගේ කතාන්තරය කිසිවිට හෙළිවීමට ඉඩ නොතිබිණි. නමුත් එයට අවස්ථාව සැලසුණේ ඇය ලන්ඩන්වල සුඩාන රාජ් ය තාන්ත් රිකයකුගේ නිවසේ සේවය සඳහා යැවීමත් සමඟය. එහි දී ඈ පලා යාමට සමත්ව සිටියාය.
Out of stock
ජීවන මිහිර

ජීවන මිහිර

' සැනසුම පිණිසයි , ඇසට නොපෙනෙන සිතට නොදැනෙන , බිතු සිතුවම් වැනි මිතුදම් , මිහිරි හැඟුම් , ආදරයයි කරුණාවයි යනාදි වශයෙන් මා ලියා පළ කළ කෘති මාලාවට එකතු වන අලුත්ම කෘතිය මෙයයි. පසු ගිය කාලයේ එක දිගටම මට සවන් දෙන්නට සිදු වුණේ 'බිඳුණු විවාහයන් සම්බන්ධ අනුවේදනීය සංසිද්ධීන්ටය. ඒ බොහෝ අත්දැකීම් ඔස්සේ අනාවරණය වූයේ සැමියෙකු නැතහොත් 'පුරුෂයෙකු සාපරාධී අන්දමට විශ්වාසය බිඳ දමා තිබෙන අන්දමයි. බිඳුණ පවුල් හා සම්බන්ධ අත්දැකීම් බොහොමයක පොදු බවක් විය. ඊට හේතුව කුමක් ද? බොහෝ දෙනෙකුට මානව ධර්මතා ගැන අනවබෝධය මානව ධර්මතා අවප් රමාණ කිරීම යයි මට සිතුණි. මේ කෘතියට 'ජීවන මිහිර යන නම යෙදීමට සිතුණේ කරුණු දෙකක් නිසාය. එක්
Out of stock
අපරාජිත ජීවිතයක්

අපරාජිත ජීවිතයක්

විභූති භූෂණ බන්ද් යොපාධ් යාය භාරතීය සාහිත් යාම්ඹරය ප් රභාමත් කළ ප් රතිභා සම්පන්න මහා ලේඛකයෙකි. ඔහුගේ නිර්මාණ භාරත දේශයේ පමණක් නොව ලෝක සාහිත් යයේද උස් අසුන්වල වැජඹේ. අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ "අපරාජිතෝ" නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනයයි. වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක් ෂ්මී සිංහආරච්චි මුල් කෘතියේ සාරය, රස නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවාලීමට සමත් වී තිබේ . ඈ විසින්ම පරිවර්තනය කරන ලද (මේ ශ් රේෂ්ඨ ලේඛකයාගේම) මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු "අපූ" නම් වූ සදානුස්මරණීය චරිතයෙහි ගැටවරවිය අපරාජිත ජීවිතයක් නවකතාවට විෂය වී ඇත. සෑම ගැටවරයෙකුටම ජීවන අරගලයට මුහුණ දීමට අවශ් ය ආ
Out of stock
ශ්රීකාන්ත හා රාජලක්ෂ්මි
Out of stock
කෝපය ජය ගන්නේ මෙහෙමයි

කෝපය ජය ගන්නේ මෙහෙමයි

කෝපය මනුෂ් යත්වයේ ස්වභාවික අංගයෙකි. එසේ වුවත් එය හසුරුවා ගැනීම බොහෝ අයට පහසු කාරියක් නො වේ. ඔබ එය හොඳින් හසුරුවන්නට අසමත් වන්නේ නම්, ඔබ ගෙන් ඔබට සහ ඔබ අවට සිටින අයට සිදු වන හානිය, පහසුවෙන් ඔබට නොපෙනෙනු ඇත. රොන් සහ පැත්, තම තියුණු පර්යේෂණ සහ වෘත්තීය අත්දැකීම් පාදක කර ගෙන, එබඳු කෝප ශෛලි දහයක් මෙහි හඳුන්වා දෙති. මිනිසුන් ගේ පොදු හැසිරීම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල, දුබලතා පමණක් නො ව ප් රබලතා ද ඇත්තේ ය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උාහරණ මඟින් ඔබේ කෝපය කවර ශෛලියේ ( හෝ ශෛලිවල) එකක් දැයි හඳුනා ගන්නට මේ කෘතිය ඔබට මඟ පෙන්වයි. මේ පොතේ විස්තර කර ඇති නොයෙක් තාක්ෂණික ක් රම, කෝ

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us