Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Filter results

Filter

10742 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය

පර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය

අර්ධ-සිංහ, අර්ධ-මිනිස් රාක්ෂයෙක් සමග සටන් කරන්න ඔයාට හැමදාම ඉඩ ලැබෙන්නේ නැතිව ඇති. ඒත් ඔයා ග් රීක දෙවියෙකුගේ පුතෙක් නම්, ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ මදිවට දැන් මගේ යාළුවා ඇනබෙත් අතුරුදහන් වෙලා, දෙවඟනක්ව දම්වැල් දමා හිර කරලා, ඒ වගේම ලෝක විනාශය උදා කරන රාක්ෂයාව විනාශ කරන ගවේශනයට යන්න ඉඩ ලැබෙන්නේ අර්ධ-ලෝහිතයෝ පස් දෙනෙකුට විතරයි. ඔහ්... චී වගේම දන්නව ද වැඩක්. අපි හැමෝටම පණපිටින් ආපහු එන්න ලැබෙන්නේ නැති බව ඔරැකල් කලින්ම දැකලා තිබුණා... ඇත්තටම මහා අනාවැකියේ කියවෙන ලෝකය විනාශ කිරීමේ හෝ බේරා ගැනීමේ තීරණය ගන්න අර්ධ-ලෝහිතයා මම ද... නැත්නම් තාලියා ද... එහෙමත් නැත්නම්...
Out of stock
බෙල්සෙන්හි සිරගතව

බෙල්සෙන්හි සිරගතව

ටොමී රයිකෙන්ටාල් වයස අවුරුදු නවයේදී නට්සීන්ගේ ග් රහණයට හසුවන්නේ තම මවත්, එකම සහෝදරයාත්, ආච්චි අම්මාත්, නැන්දණියත් සමග තවත් පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුද සමගය. අවසානයේදී ඔවුන් රඳවා තබන්නේ ඉතාම බිහිසුණු සිර කඳවුරක් වූ බර්ගන්-බෙල්සෙන් කඳවුරේය. ඔවුන් කළ එකම අපරාධය ලෙස හැඳින්විය හැක්කේ ස්ලොවැකියාව තුළ යුදෙව්වකුව ඉපදීම පමණි. කඳවුරේ ගත කළ කාලයේ එහි සිදුවූ දරුණු සිදුවීම් සියැසින් දුටු සාක්ෂිකරුවකු ලෙස ටොමී ලෝකයා ඉදිරියට පැමිණියේය. මිනිසත්කමටද නිග් රහ කරමින් දිනපතා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම්, දැඩි කුසගින්න හා ලෙඩ රෝග පැතිර ගිය අයුරු පිළිබඳව ඔහු තම හඬ අවදි කළේය. වැසිකිලි වළවල්වල වැටී සිටින්නේ කුඩා බ
In stock
මත් වූ වන අරණ

මත් වූ වන අරණ

හුදකලා ආජන්ටීනියානු පැම්පාව සහ පැරගුවේ හි වගුරුමය චාකෝ භූමිය මේ රසවත් චාරිකා සටහනට පසුබිම් වෙයි. එහිදී ජෙරීට දොඩම් ආමඩිල්ලන්, කූඹි කන්නන්, පෝරණු කුරුල්ලන්, කකුළුවන් කන රැකූනයන් හා බෙන බකමූණන් ආදී අතිශය විචිත් රවත් සත්වයින් රාශියක් පමණක් නොව එතරම්ම විචිත් රවත්, කුතූහලය දනවනසුලු, මානව ප් රජාවේ සාමාජිකයින්ද හමුවීමට අවස්ථාව උදා වෙයි. නා නා ප් රකාර සත්වයින්, කුරුල්ලන් හා උරගයින්ගෙන් ආකීර්ණ වූ, චණ්ඩ සූර්ය රශ්මියෙන් දැවෙන, ජනශුන් ය එහෙත් අතිශය චිත්තාකර්ෂණීය දකුණු ඇමරිකානු චාකෝ භූමියේ ජෙරී සහ ඔහුගේ සගයින් සමඟ හාස් යය, කුතූහලය පමණක් නොව දැනුමෙන් ද පරිපූර්ණ වූ චාරිකාවක නිරතවීමට පාඨක ඔබට කෙරෙන සාදර ඇරයුම
In stock
ආසියා මගේ අතේ

ආසියා මගේ අතේ

ලෝකයේ ඉහළම පෙළේ ධනවතකුගේ බිරිය වන හෙල්ගා රොල්ෆ්, ඔවුන්ගේ ව් යාපාර කොටස් පාලනය සඳහා බාර දුන් කළමණාකරණ ආයතනයේ ප් රබලයකු ඔවුන්ගෙන් විශාල මුදලක් වංචාකිරීමෙන් පසුව ඇති වූ සිද්ධි දාමයක් මුල් කරගෙන මෙහි කතාව ගොඩනැගෙයි. වංචාව වසන් කිරීම සඳහා හෙල්ගා උගුලකට හසුකර ගැනීමට හා ඇමෙරිකානු තරුණයකු සමඟ ඇය සිටින ඡායාරූපයක් පෙන්වා ඇයගෙන් විශාල කම්පම් මුදලක් ලබා ගැනීමට අදාළ වංචනිකයා කටයුතු යොදයි. හෙල්ගාගේ උපක් රමශීලි ක් රියාමාර්ග නිසා ඔහුගේ සියලුම යටිකූට්ටු වැඩ අනපේක්ෂිත ලෙස විනාශ වන්නේ පිටතින් ලැබුණ උදව් ද උපකාරයෙනි. කිසිම සිදුවීමක් රහස් ලෙස සඟවා නොතැබිය හැකි ය. ඉතා හිතවත් යයි සිතෙන අය ගැන පවා විශ්වාසයක් තැබීම අප
In stock
කාඩ් කුට්ටමේ කවටයා

කාඩ් කුට්ටමේ කවටයා

හෙල්ගා රොල්ෆ් ඇගේ කෝටිපති සැමියා වූ, වියපත්, හර්මන් හමුවීම සඳහා නසාවු වෙත ගුවන් මගින් පැමිණි අවස්ථාවේ ඇයට දැනගන්නට ලැබුණේ ඇය වෙනුවෙන් නරක ආරංචි ගණනාවක් පොරොත්තුව තිබෙන බවය. ආබාධිත, හැම විටකම සැකයෙන් සිටින හර්මන් සිතා සිටියේ හෙල්ගා අයථා සම්බන්ධතා පවත්වන බවයි. ඔහු එතෙක් ලියා තිබූ අන්තිම කැමති පත් රය වෙනස් කර ඇයට බෙහෙවින් අහිතකර කොන්දේසි සහිතව එය නැවත ලිවීමට පියවර ගෙන තිබුණේ එබැවිනි. සත්තකින්ම හර්මන් නිවැරදිය. හෙල්ගාගේ දුර්වලතාවය එයයි. ඇය නසාවු වෙත පැමිණි දිනයේම මුහුදු වෙරළේදී මුණගැසුන හැරී ජැක්සන් වැනි කඩවසම් අය ගැන ඇය නිරන්තර උනන්දුවක් දැක්වූවාය. එහෙත් හැරී ඇය සිතූ ආකාරයේ පුද්ගලයකු නොවීය. එයින්
In stock
තුරුම්පු මගේ අතේ

තුරුම්පු මගේ අතේ

හෙල්ගා රොල්ෆ් ගෞරී, පැහැපත්, ඉතා රූමත් එමෙන්ම පවුම් මිලියන ගණනක වටිනාකමක් සහිත ව් යාපාර අධිරාජ් යයක් පාලනය කිරීමට තරම් දැනුමක් ඇති යුවතියකි. එහෙත් ඇයට ආවේණික රහස් දුර්වලතාවය නම් ලිංගික ආශාව පාලනය කර ගැනීමේ නොහැකියාවයි. ඇගේ හිටපු පෙම්වතෙකු වෙන ආචර් ඒ බව හොඳින් දනී. ඔහුට ඇය සමග බේරා ගත යුතු පැරණි ගනු දෙනු කිහිපයක් ඇත. එසේම ආචර් දැඩි මුදල් අවශ් යතාවයකටද මුහුණ දී සිටින්නෙකි. ආචර් හට කඩවසම් ගිගෝලෝ, ක් රිස්ටෝපර් ග් රෙන්විල් මුණගැසීමෙන් පසු ඔහු පහසුවෙන් මුදල් ලබා ගත හැකි ක් රමෝපායන් ක් රියාත්මක කරන්නට පෙළඹෙයි. ආචර්ගේ මග පෙන්වීම අනුව හෙල්ගාට තමා නැතිවම බැරි තත්වයකට පත්කර ව් යාජ විවාහ යෝජනාවක් ඉදිරිපත්
Out of stock
මුතු කරාබුව පැළැඳි යුවතිය

මුතු කරාබුව පැළැඳි යුවතිය

ලොව පුරා පාඨකයින් ගේ ඉමහත් ප් රසාදය දිනා ගනිමින්, රටවල් තිස් පහක භාෂාවන්ට පරිවර්තනය වූ girl with a pearl earning, දහහත් වැනි සියවස මැද භාගයේ, නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්වර්ණමය යුගයේ විසූ ලෝක ප් රසිද්ධ චිත් ර ශිල්පී යොහැන්නස් වර්මීස් ගේ (1632 ඔක්තෝම්බර් 31 - 1675 දෙසැම්බර් 15 ) චරිතය ඇසුරු කර ගෙන ලියැවුණු අතිශය මනරම් වූත්, ගුප්ත වූත්, විටෙක දරා ගත නොහැකි තරම් අනුවේදනීය වූත් ඓතිහාසික වටිනාකමකින් යුතු ප් රබන්ධ කතාවකි. වර්මීර් විසින් නිර්මාණය කරන ලද මාහැඟි සිතුවම් අතර ඇති මුතු කරාබුවක් පැළඳි නිර්නාමික යුවතිය ගේ සිතුවම මේ නවකතාවට පාදක වෙයි. සිය පියාගේ දෑස් අන්ධ වීමෙන් පසු ඔවුන්ගේ පවුලට තිබූ එක ම ආ
Out of stock
පෙර භවයේදී ද පෙම් කළෙමි

පෙර භවයේදී ද පෙම් කළෙමි

ග්වෙන්ඩොලින් ෂර්බෘෘක් ආර්යාව සර් ෆිලිප් චැඩ්ලේ ප් රථම වරට හමුවන විට ඔහු අතිශය කඩවසම් බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත් රීවරයෙකු විය. ඔහු දැකීමෙන් වික්ෂිප්ත බවට පත්වූ ඇයට දැනෙන්නට වූයේ අපූර්ව හුරු පුරුදු බවකි. එහෙත් ඇය මීට පෙර කිසිදින කිසිඳු අවස්ථාවක ඔහු හමුව නොතිබිණි. යාබද ගොඩනැගිලි දෙකක විනාඩි කීපයක් ඇතුලත සිදු වූ සර් ෆිලිප්ගේ එකම ආදරවන්තියගේ අරමුණ ග්වෙන්ඩොලින්ගේ උපත සමඟ කිියම් ගුප්ත සබඳතාවයක් පැවතියේද? මේ අදහස හුදු අනුමානයක්ද? නැතහොත් එය ග්වෙන්ඩොලින්ගේ කිසියම් පරිකල්පනයක්ද? මෙය පුනර්භවය පිළිබඳ කිසියම් ඉඟිකිරීමක්ද යන්න ප් රේම චමත්කාරයෙන් යුතු මේ කතාන්තතරය තුළින් සොයාගත හැකිය.
In stock
දිරිය දියණිය

දිරිය දියණිය

වර්ෂ 2015 දී මිලියන 1.2කට වැඩි ප් රමාණයක් සරණාගතයින් යුරෝපයට සංක් රමණය විය. මම ද ඔවුන් අතරින් එක් සංක් රමණිකයෙකු වෙමි. නිකම්ම නිකන් නොම්මරයක් නොවන අප සියළුදෙනාම මනුෂ් යයින් වන අතර, අපට කියන්නට කතාවක් ඇත. මේ මගේ කතාවයි. උපතින්ම දෙපා ආබාධිතයෙකු වූ අවුරුදු දාසයක් වයසැති නිව්ජන් මුස්තාපා සිරියාවේ ඇතිවූ, බිහිසුණු සිවිල් යුද්ධය හේතු කොටගෙන රටින් පිටවන්නට බල කෙරෙන තෙක් අලෙපෝ නගරයේ ඔවුන් ජීවත් වූ ගොඩනැඟිල්ලේ පස්වෙනි තට්ටුවේ පිහිටි සිය නිවසෙන් එළියට ගොස් තිබුණේ ඉතාමත් කලාතුරකිනි. විප්ලවයක් මැඬලීමට අධිෂ්ඨාන කර ගත් පාලන තන්ත් රයක බෝම්බ ප් රහාරවලින් බේරෙමින්, තමා ජීවත් වූ නගරය සුන්බුන් බවට පත්වන අයුරු සිය
In stock
ආදම්ගේ දූපත ලංකාව

ආදම්ගේ දූපත ලංකාව

සුජීව දිසානායක ප් රවීණ ජනමාධ් යවේදියෙකි. ඔහු ජනමාධ් ක්ෂේත් රයට 1978 දී පිවිසුණේ "ඇත්ත පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු ලෙසිනි. අනතුරුව 1988 දී වාර්තාකරුවෙකු ලෙස "ලංකාදීප පුවත්පතට බැඳුණු ඔහු 1990 දී පහන් තරුව පුවත්පතේ කර්තෘ ලෙස පත් විය. 1990 දී "සිරිලක පුවත්පතට එහි ප් රවෘත්ති කර්තෘ ලෙස එක් වූ සුජීව දිසානායක 1993 දී "යුක්තිය පුවත්පතේ ප් රවෘත්ති කර්තෘ ලෙස පත් විය. 1996 දී "සිළුමිණ පුවත්පතේ නියෝජ් ය කර්තෘ ලෙස ලේක්හවුස් ආයතනයට බැඳුණු ඔහු 1999 දී සිළුමිණ පුවත්පතේ කර්තෘ පදවියට පත් විය. ස්වීඩනයේ කල්මාර් සරසවියේ "ෆදර් එඩියුකේෂන් ඔෆ් ජර්නලිස්ට් ආයතනයේ ඩිප්ලෝමාධාරියෙකු වන සුජීව දිසානායක ශ් රී ලංකා පත් රකලා වි

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us