Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ලබා උපන් හැටි

ලබා උපන් හැටි

මිනිසාට නොගැලපෙන ගැහැනියත් ගැහැනියට නොගැලපෙන මිනිසාත් එකට එක්කිරීමේ ඇති සාධාරණත්වය කුමක්ද? දහසකුත් එකක් වූ අනෙකුත් මුණගැස්සීම්වලදී මෙන්ම මෙහිදී ද මුණගැසුණේ නියම මොහොතේ මුණගැසිය යුතු නියම දෙදෙනා නොවේ. කායික ස්වාභාවය පුරා විහිද ගිය පුණරුත්ථාන ශක්තිය සත්තකින්ම කන් යාභාවයට පමණක් අහිමි වූයේ ඇයි? මනුෂ් යත්වය එහි පරමාර්ථයන් කරා මෙහෙයවන දෘඪ බලවේගයක් වන, සියලු සත්ත්වයිනට එකාකාර වූ, ප් රීතිය සඳහා ඇති ආශාව, දිය රැල්ලක හසු වු පරඬලා පතක් සේ ගසා ගන්නේ වී වුවද එය දුබල සමාජ ධර්මතාවලින් පාලනය කළ නොහැක්කේමය. විවාහක කාන්තාවන් සමහරවිට අවාසනාවන්ත වනුයේ සැමියන්ගේ නොව, ඔවුන්ගේම වරද නිසාය. සියොතුන් ගී ගයන තැන සපුවන්
In stock
එගොඩහ යන්නී

එගොඩහ යන්නී

කිවිඳියක, ගේය පද රචිකාවියක, කෙටිකතාකාරියක මෙන්ම, සඟරා සංස්කාරකවරියක ලෙස ද සිනුවර සිංහල ප් රජාව අතර දශක තුනක් තිස්සේ සිය නම රැන්දූ මලී දිසානායක තම සාහිත් ය ගමනේ ඊළඟ පියවර තබමින් නවකතාකරණයට පිවිසෙන්නේ "එගොඩහ යන්නී කෘතිය සමගිනි. සාහිත් යමය ත් රෛමාසිකයක් ලෙස සිංහල සඟරාව සංස්කරණය කරමින් සිනුවර අංකුර සිංහල ලේඛකයින්ට තම නිර්මාණ බෙදා ගැනීම සඳහා තෝතැන්නක් සපයා දුන් ඇය, ඉනික්බිති සිනුවර ලේඛකයින් අතින් බිහිවුණු සිංහල සාහිත් ය කෘති විශාල සංඛ් යාවක අත්පිටපත් සෑදීම සඳහා උපකාර කළාය. ඒ අත්වැල උපයෝගී කරගෙන එගොඩ ගිය අප සියලු දෙනාටම *එගොඩහ යන්නී කෘතියේ ආගමනය විශාල ආස්වාදයක් වනු නොඅනුමානය. "එගොඩහ යන්නී" නවකතාව ගො
In stock
මටම අහිමි මම 3

මටම අහිමි මම 3

තනි තීරණේට දෙමාපියන්ගෙන් වහන් වෙලා මයිකල් එක්ක දීග ආව දවස මේ බිත්ති හතරෙ කොටුවෙලා ඉන්දැද්දී මට හැමතිස්සෙම මතක් වෙනවා. මයිකල් කියපු විදියට මුහුද අයිනෙ තියෙන පුංචි ගේක ලස්සන ජීවිතයක් ගෙවන්න හීන මවාගෙන ආවත්, ඒ හැම හීනයක්ම හීනම තමයි කියලා මං දැනගන්න කොට, ආපහු හැරෙන්න බැරි තරම් දුරක් මං ඇවිත් ඉවරයි.කඩිමුඩියේ දීග යන හැම ගෑනියෙක්ම නිවිහැනහිල්ලේ පසුතැවිලි වෙනවලුනේ. කොහොම වුනත් කසාද බැඳපු මුල් කාලෙ අඟ හිඟකම් මැද්දේ වුනත් අපි දෙන්නා සතුටින් ජීවත් වුනා. අර කතාවකුත් තියෙනවනෙ අගහිඟකම් ඉස්සරහ දොරෙන් එබිකම් කරනකොට ආදරේ පස්සේ දොරෙන් පළා යනවා කියලා. දෙන්නා තුන්දෙනා වෙන්න ඉන්නකොට අපටත් සිද්ධ වුනේ ඒක. ගෑනු අපි ප
Out of stock
පහනක අඳුර

පහනක අඳුර

මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක් රාන්තීන් ඔස්සේ දම්බ සමාජයක් හෙවත් ප් රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද දරුණු ආර්ථික හා සමාජ ව් යසනයේ ඇතුළාන්ත පරිණාමය අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක් ලෙසිනි. අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල් නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව ප් රහසනය නිමවයි. සමාජ-දහවල එළිය කළ ප් රබුද්ධත්වයේ සූර්යයා ද, සමාජ-රාත් රිය පහත් කළ ප් රබුද්ධත්වයේ පහත් ද නිවී යයි. පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට කළු කුහ
In stock
ප්රේමාක්ෂර

ප්රේමාක්ෂර

මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි. සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද් ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි. ප් රේමයේ විශ්වීයත්වය වූ රාධා - ක් රිෂ්ණා ද තවත් එබඳු වූ ප් රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි. වත්මනෙහි, ප් රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි. සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය. "ගැඹුරු නින්දේත් ප් රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා.

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us