Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
ප්රභූ මැදුරේ ඝාතනය

ප්රභූ මැදුරේ ඝාතනය

ඒ මොහොතේත්ම දොරේ සීනුව නාද විය. වර්ජිනියා තිගැස්සුණාය. මිනිත්තු කීපයකින් සීනුව නැවත නාද විය. උඩ තට්ටුවේ සිටි එල් සිට එය නොඇසෙන බව ඇය දැන සිටියාය. ඇය ඉදිරි දොර වෙත ගොස්, දම්වැල ගලවා, සොයිබ දොර ඉබ්බන් ඇතුළු එල්සි විසින් යොදන ලද සියලුම ආරක්ෂක උපක් රම ඉවත්කොට එය විවෘත කළාය. ඇය ඉදිරිපිට සිටියේ රැකියා විරහිත තරුණයාය. ඇයට ඉබේම සැනසුම් සුසුමක් හෙළිණි. ''ඇතුළට එන්න. මා ළඟ තියෙනවා ඔයාට දෙන්න ජොබ් එකක්." ඔහුව කෑම කාමරය වෙත කැඳවාගෙන ගිය ඇය පුටුවක් ඇද ඔහුට අසුන් ගන්නට සැලැස්වූවාය. අනතුරුව ඔහු ඉදිරියේ වාඩිවී මොහොතක් ඔහු දෙස බලා සිටියාය. '' තරහ වෙන්න එපා ඇහුවට.. ඔයාගේ........'' " ඉස්කෝලේ ගියේ ඊටන් විශ්ව විද්
In stock
අමෘත හස්තය - සරසවි ප්රකාශන

අමෘත හස්තය - සරසවි ප්රකාශන

සියුම් කලාකාරියක් හැටියට නාට් ය රසයෙන් පරිපූර්ණ ප් රථම සිංහල නවකථාව - සිරියලතාව - බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ් යම පංක්තියේ පවුලක උපන්නේ ය - හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල් යය ඇත්තේ විය - සිංහල, පාළි, සංස්කෘත, ඉංග් රීසි ආදී භාෂා ශාස්ත් රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය- ලොකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප් රවීණ විය - අවලෝකනයෙන් හා ප් රතිභා ශක්තියෙන් අග් රප් රාප්ත විය - තමා විසින් ම නිර්මිත නිරාකූල ව් යක්ත ශෛලියකින් සිය බස
In stock
රජ කුමරියකගේ දිනපොත 4 - කුමරිය පෙම්වතෙක් පතා

රජ කුමරියකගේ දිනපොත 4 - කුමරිය පෙම්වතෙක් පතා

මියා කුමරියගේ රාජකීය අධිෂ්ඨාන : මම මගේ අතේ නියපොතු කෑම නවතා දමමි.මා වෙනුවෙන් ජයඝෝෂා නගන්නවුන් ඇතුළු හැමදෙනාටම කාරුණික වෙමි.අවදිව සිටින හැම මොහොතකම මයිකල් මොස්කොව්ට්ස් ගැන සිහින මවමින් පසුවෙමි.ජෙනොවියා බලා ගිය පළමු රාජකීය චාරිකාවෙන් පසු මියා පෙරළා පැමිණ සිටියාය.ඇය දැන් ඇයගේ පැවැත්මට සැබවින්ම වැදගත්වන ආදරබර ජීවිතයට සුදානම්ය. අවසානයේ මියා හා මයිකල් බැඳිම හුදු සාමාන් ය කාරණයක් බවට පත්වුයේ ග් රෑන්ඩ්මියර් වෙනත් සැලසුමකට සුදානම්ව සිටි බැවිනි.මෙම ප් රමුදිත ආදරවන්තයන් හා පුරා කියා ප් රේමණිය හමුවනට දින යොදා ගන්නටත් පෙර මඟහැරිය නොහැකි රාජකීය විවහ ගිවිස ගැනීමේ උළෙලක් සංවිධානය කෙරිණ.එය මයිකල් බලාපොරොත්තු න
In stock
සයිබර් ප්රේමය - කාව්ය සංග්රහය (Hard Bind)

සයිබර් ප්රේමය - කාව්ය සංග්රහය (Hard Bind)

අන්තර්ජාලය සහ ජංගම දුරකතන ශ් රී ලංකාව නමැති මේ කොදෙව්වේ හතර දිග් භාගය පුරා පැතිරෙද්දී එහි වැසියන්ගේ ජීවන රටා, හැසිරීම් හා සිතුම් පැතුම්ද තුරඟ වේගයෙන් වෙනස් වෙයි. එහෙත් මේ වෙනස් වන ශ් රී ලාංකික සමාජයේ තාක්ෂණික භාවිතාව, වත්මන් සාහිත් යකරුවන්ගේ නිර්මාණ වපසරියට බොහෝ විට මඟහැරෙන ඉසවුවකි. ජීවපද්ම සඳගෝමිගේ සයිබර් ප් රේමය' කාව් ය කෘතිය එබඳු ඉම් පෙදෙස් පවා ස්පර්ශ කරමින් ලිවීමට ගත් නිර්මාණශීලි උත්සාහයකි. මොරටුව සරසවියේ ඉංජිනේරු උපාධිධරයකු හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත් රයේ කළමනාකරණ වෘත්තිකයකු වන ජීවපද්ම සඳගෝමි විද් යා සන්නිවේදකයකු ලෙසද කටයුතු කර ඇත. මේ ඔහුගේ පළමු කවි අස්වැන්නයි.
In stock
බොහීමියන් දැරියෝ

බොහීමියන් දැරියෝ

කාව් යමය, වීප්ලවීය කතාවල තම යොවුන් විය ගෙවා දැමු දැරියෝ පළමු වරට සිය සැබෑ කතාවේ ශෝචනීය බවට මුහුණ දුන්හ. තේරුම්ගත නොහැකි ආධ් යාත්මිකත්වයෙන් කැලතුණහ. ව් යායාම කිරීමට ඇති, සමර ගෑ උස් තාප්පයෙන් වට වුණු එළිමහනට වැටෙන හිරු කිරණ පවා, වැහි බිදුවක් පවා, පියාඹන මී මැස්සකු පවා සිප ගැනීමට සිතෙන තරමට හදවත නොරිස්සුම් සහගත වීමේ රහස ඔවුන්ට නුපුරුදුය. ''ජීවත් වීම ඇතුළේ තියෙනවා ඒක දාල යන්න බැරි තරම් ලස්සනක්'' ''කැරැල්ලක් පටන්ගන්න ඕනෑ ගැම්ම ඒ ඇස්වල තිබුණට, ඒක ඉවර කරන පෙනුම ඒ ඇස්වල තිබ්බේ නෑ'' ''හිත රිද්දගනිද්දී තමයි දෙයක් ගැන ගැඹුරින් හදාරන්න පුළුවන්'' නිර්ව් යාජ යෞවනත්වයෙන්,කුලුඳුල් අනුරාගයෙන් හා අසිමීත කුතුහලය
In stock
මං පුංචි සන්දියෙ

මං පුංචි සන්දියෙ

''මං පුංචි සන්දියෙ'' පොත ලිව්වේ දරුවන්ගේ කුතුහල පිපාසාව සංසිදුවා ගන්නට දොරකවුළු විවෘත කර සිතන්නට පුරුදු කරවන්නයි. රටට ආදරය කරන්නට මව් භාෂාව ප් රාණවත්ව අභිමානයෙන් කතා කරන්නට පණ කඳ ඇතිව ඇඟ පත හසුරවන්නට කඳු වැටි ගංඟා දිය ඇලිවල චමත්කාරය නරඹන්නට භූමියේ තිබෙන පසේ සහ දේශගුණයේ වටිනාකම තේරුම් ගන්නට උදව් කරන්නයි. අපේ රටේ සුභ සිද්ධිය වෙනුවෙන් කැප වුණ සැබෑ මිනිසුන් සහ සැබෑ ලස්සන ලෝකය හඳුනාගන්නට පුලුවන් ''පිනුම් ලෑල්ලක්'' හැටියට ඔබට මේ පොත පාවිච්චි කරන්නට පුලුවන්.... රටේ සුභ සිද්ධියට වැඩ කරන්න ගිහින් සිරගත වුණ ඉන්දියා වේ ජවහර්ලාල් නේරු තුමා සිරගෙදර ඉඳන් තමන්ගේම පුංචි දුවට ලියු ලියුමක මෙහෙම තියනවා. ''දුව .
In stock
ධාතු විස්තරය

ධාතු විස්තරය

ධාතු විස්තරය ගයාන් චානුක විදානපතිරණ ධර්මය සහ ධාතු යන වචන ද්වයය ම දැරීම් අර්ථයෙන් සාම් යයක් උසුලයි. සත්ත් වයා සතර අපායට වැටෙනු නොදී දරනු ලබන්නේ ධර්මය විසින් වන අතර මූලික කාරක ශක්තිය හෝ පූජනීය ශ් රේෂ්ඨ විචිත් ර තත්ත් වය හෝ රැඳී ඇත්තේ යම් බඳු තැනෙක්හි ද එය ධාතු නම් වෙයි. ධර්මජ ධර්මභූත භාග් යවත් සම්බුද්ධ චරිතාබද්ධ විවිධ භෞතික ද් රව් යාත්මක කොටස් ද ධාතු ලෙසින් සම්භාවිත වී ඇති අතර එකී සම්බුද්ධ ධාතු වර්ණනාව ලේඛන දේශන චින්තන විෂයය අතික් රාන්ත වන බව සත් යයකි. නානාවිධ තිරශ්චීන සත්ත් වයන්ගේ දන්ත, නඛ, චර්ම, රෝම ආදිය මිනිසුන් සඳහා ලෞකික වශයෙන් පමණක් උපකාරක වෙද්දී ශ් රී සර්වඥ ශාරීරික සහ පාරිභෝගික ධාතු ඔස්සේ
In stock
මුගලන් මහ රහතන් වහන්සේ

මුගලන් මහ රහතන් වහන්සේ

සැරියුත් මහ රහතන් වහන්සේ ගේ චරිතාපදානය රචනා කොට සිංහල බෞද්ධ පාඨකයා අතර ප් රචලිත වූ ගයාන් චානුක විදානපතිරණ තරුණ ලේඛකයා ගේ දෙවැනි ප් රයත්නය වී ඇත්තේ මුගලන් මහ රහතන් වහන්සේ නමැති කෘතිය ප් රකාශයට පත් කිරීමටයි. ත් රිපිටකය මෙන්ම බෞද්ධ මූලාශ් ර ග් රන්ථ රාශියක් පරිශීලනය කොට මුගලන් මහ රහතන් වහන්සේ ගේ චරිතයට අදාළ කථා වස්තු සියයකට ආසන්න සංඛ් යාවක් සරල සිංහල භාෂාවෙන් කියා දීමට කතුවරයා උත්සාහ දරා ඇත. බුදුහිමියන් ගේ දෙවෙනි අග් රශ් රාවක ධර්ම පුරෝහිත මුගලන් මහ රහතන් වහන්සේ චරිතය සුවිශේෂ කොට රචනා වී ඇත්තේ ග් රන්ථි ස්වල්පයකි. එම ඌනතාවය සපුරාලීමට ගයාන් චානුක විදානපතිරණ තරුණ ලේඛකයාණන් දරා ඇති ප් රයත්නය අති ප් රසං

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us