Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12797 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

Out of stock
භාෂාව හා සමාජය

භාෂාව හා සමාජය

භාෂාව මනුෂ් ය සමාජයේ සාමූහික නිර්මාණයකි. ජනතාවකගේ පොදු සිතුම් පැතුම් නිරූපණය කරනු වස් නිපැයුණු හෙයින් හා ඔවුන්ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් ලෙස අනාදිමත් කාලයක සිට පැවත ආ හෙයින් ද භාෂාව හා සමාජය අතර අන් යෝන් ය බලපෑම් ඇතිවීම ස්වාභාවික ය. මෙම බලපෑම් භාෂාව කෙරේ බලපාන ආකාරය හැදෑරීම සමාජ වාග්විද් යාව (sociolinguistics) නම් ශික් ෂණයට අයත් වේ. එම විෂයය අගයා සිංහලයෙන් පළවූ මුල්ම ග් රන්ථය මෙය වේ. මෙහි දී මනුෂ් ය සමාජය තුළ භාෂාව දරන තත්වය ද සමාජ සංස්ථිතිය හා භාෂා සංස්ථිතිය අතර ඇති සමාන්තරතාවන් ද සමාජයේ පවත්නා විවිධතාවට අනුරූපව භාෂාවේ විවිධතා දක්නා ලැබෙන ආකාරය දක්නා ලැබෙන ආකාරය ද සවිස්තර විමර්ශනයට භාජන වේ. ද
Out of stock
අදිසි හස්තය

අදිසි හස්තය

ඇබකස්හි අභිරහස (දීර්ඝ කතාව) මගේ පාරකට එක පොලිස් කාරයෙක්ට සැරේට රිදිලා, පස්සෙ මම නොවැන්ද එක විතරයි ඔහුට පැවසීමට හැකිවූයේ එපමණකි. අඩවන්ව තිබූ දොර වෙත එල්ලවූයේ දරුණු පා පහරකි බෙන් ඔස්මන් මිය ගියා පැන්ස හතර දානවා බල්ලට ඔස්මන් ඔගේ සාත්තරත් කියනවා වගේ. දෙවැනියා විතරක් යෑ කපිතානුත් මගේ මිනිහෙක්. ලුසී හන්ටර් මගේ කකුල් දෙක වෙව්ලුවා. මුළු ඇඟම දාඩියෙන් තෙත් වුණා මම දැක්කා විත්ති කූඩුවේ හිටපු හැංගසන්නේ යාළුවො තුන්දෙනා මරණ භයෙන් කෑගහපු හැටි පටලැවිල්ල අනේ හැබෑටම ඔහේ කවදහරි අහලා තියෙනවද, හොරකම් කරපු බඩු ආපහු ගෙනැත් දීපු හොරෙක් ගැන? පුනරාවර්තනය උඹේ උගත්කමේ හැටියට ඒ රස්සාව හොඳ වැඩී අත් උස්සපියව්! තොපි තව එක අඩ
Out of stock
හෙමරිජ් මන්දිරයේ අබිරහස සමඟ මරණාසන්න අත්දැකීම

හෙමරිජ් මන්දිරයේ අබිරහස සමඟ මරණාසන්න අත්දැකීම

හෙමරිජ් මන්දිරයේ අභිරහස මට ඈත තියාම දකින්න ලැබුණා විසිත්ත කාමරයේ ලන්තෑරුම දල්වලා නැති බව.... ඒත් ඉස්සරහ දොර අගුළු දාලා තිබුණා. බැරිම තැන තමයි මම බටහිර පැත්තේ පැසේජය දිගේ ඇවිදගෙන ගියේ.... දෙවියනේ! මට මගේ ඇස් අදහාගන්න බැරිවුණා. ලුසියානා ඇඳේ උඩුබැලි අතට වැටිලා හිටියා. ඒ වගේම එයාගේ නිල්පාට ගවුමේ තැන් කිහිපයක ලේ පැල්ලම් තිබුණා. මරණාසන්න අත්දැකීමක් දෙවෙනි වරටත් වන රොදක තිබී තරුණියකගේ දෑත්, දෙපා සහ හිස සුන් මළ සිරුරක් සොයා ගැනිණි.... ".........ඔව්, කිසි සැකයක් නැහැ. මේකත් ඒ මිනීමරුවාගේම වැඩක්. මිනීමැරුම් දෙකම සිද්ධ කරලා තියෙන්නේ එකම විදියට. අත පය වෙන් කරන්න පාවිච්චි කරලා තියෙන්නේ ලොකු මන්නයක්. පොරව
Out of stock
අබිරහස් පා සටහන්

අබිරහස් පා සටහන්

බර්ට්රන්ඩ් ඕල්රඩ් නම් ධනවත් පතල් හිමියාගේ මළසිරුර හමුවන්නේ ග් රාමීය කඳුකර පෙදෙසක ප් රපාතයකින් පහළට පෙරළී ගොස් තිබූ සුනුවිසුනු වී ගිය මෝටර් රථයක් තුළ තිබියදීය. ඔහු මිය යෑමට ප් රථම පවසන්නේ සිය බිරිඳ තමාගේ සහයකයා වන ෆ්ලීට්වුඩ් නම් තරුණයා සමඟ පැන ගියේ යැයි කියා ය. අවසානයේ හමුවන්නේ කිසියම් ශාරීරික බලපෑමක් හේතුවෙන් සිය මතකය අහිමි වී ගිය තරුණයකු සහ අපේක්ෂා භංගත්වයට පත් වූ සුරූපී බිරිඳකි. ඇයට විරුද්ධව නඟන මිනීමැරීමේ චෝදනාව තව තවත් ශක්තිමත් වන්නේ කඳුකර ගොවිපොළක් අසල මිහිමත සටහන්ව තිබූ තීරණාත්මක පා සටහන් සමූහයක් හේතුවෙනි. එම අබිරහස් පා සටහන් ඔස්සේ සිද්ධිය ප් රතිනිර්මාණය කිරීමට සුප් රකට රහස් පරීක්ෂක නීති
In stock
මරණ තුනක්

මරණ තුනක්

මා හිඳගෙන උන් ගල් තලාවට මඳක් ඔබ්බෙන් වූ වෙරළෙහි රැඳී සිටියේ අතිශය රූමත් තරුණියකි. රන්වන් පැහැ කෙස් කළඹකින් යුත් ඇය මට පිටු පා වෙරළට වී රළ පෙළ දෙස බලා සිටියා ය. ඈතින් ඇදී ආ වේගවත් රළ පහරක් වෙරළ සිප විත් ඇගේ ඇත් දළ පැහැ ගත් සියුමැලි දෙපා ද තෙමාලීය. මෙම පාළු රැයෙහි තනිව වෙරළට පැමිණි ඇය කාගේ කවුරුන් විය හැකිද? ඇයගේ රන්වන් කේශ කලාපයෙන් මිදුණු කියඹුලතාවන් කිහිපයක් සුන්දර නළල් තලය වෙත වැටී තිබුණු අතර, නිල්වන් දෙනෙත මෙන්ම රත් පැහැ පිරුණු දෙතොල් පෙති ද අනුරාගයේ ප් රතිමූර්තික් බඳු රුවක් මා ඉදිරියේ මවා පෑවේ ය අතුරුදන්වූ යුවතිය mystery of the dead girl මළවුන්ගේ දවස evil s night දේව ප් රතිමාව mystery of th
Out of stock
අපි තනි නෑ

අපි තනි නෑ

ප් රසාද ජයසිංහ බොහෝ කලක සිට පාඨකයන් හඳුනන්නේ ප් රවීණ ක් රීඩා මාධ් යවේදියකු ලෙසය. ක් රිකට් ලොව සඟරාවෙන් මාධ් ය ජීවිතයට පා තැබූ ප් රසාදි ඉන් පසුව දිනපතා හා ඉරිදා ලංකාදීප පුවත්පත් හරහා වඩාත් කතාබහට ලක් වූ ජනප් රිය ක් රීඩා මාධ් යවේදියෙකු බවට පත් විය. ඔහුගේ ආන්දෝලනාත්මක ක් රීඩා වාර්තා ලිපි ක් රීඩා ක්ෂේත් රය තුළ පෙරළියක් ඇති කළේය. ඒ නිසාම ඔහු ක් රිකට් ක් රීඩාව පිළිබඳ පොතක් ලියා පළ කිරීමට අපේක්ෂා කළ ද ඉතාලියට පදිංචියට යෑම නිසා එම ආශාව හීනවී ගියේය. දැනට වසර 15කටත් වැඩි කාලයක සිට ඉතාලියේ පදිංචි සිටින ප් රසාද් මාධ් ය ක්ෂේත් රයෙන් මදක් ඈත්ව සිටියද විවිධ කලාවන්ට ඇති ආශාව අත්නොහළේය. එහෙත් පසුගිය දිනෙක ඔහු
In stock
රසකැවිලි වෙළෙන්දා

රසකැවිලි වෙළෙන්දා

ගම්බද දෙමාපියන් යටතේ චාම් ජීවිතය ද, භගවත් ගීතාවේ ආභාෂයෙන් ආගමානුකූල හැදියාවද, මහාත්මා ගාන්ධි තුමාගේ ඇසුරෙන් ජාත් යාලයද ඇතිකරගන්නා ජගන්, ජාතික ව් යාපාරය, උද්ඝෝෂණ, රෝහල හා සපිරි ගෙය හරහා රස කැවිලි වෙළඳාමකට බැස, සාධාරණව උපයා නගරයේ හොඳ නමක් ඇති කර ගනී. සිදාදියේ කොලිජීයක අධ් යාපනය එපාවී ඇමරිකාවේ මනෝලෝකී විශ්ව විද් යාලයක අධ් යාපනය ලබා හරක් මසටත් පුරුදුව සුදු කෙල්ලකද සමඟ ගෙදර එන මාලී ඉන්ද් රජාලික කථා කර්මාන්ත ශාලාවක් අරඹන්නට සැලැසුම් ඇඳ සිරගෙදරට යයි. තම සුපුරුදු උපහාස රසය ලියන හැම වගන්තියකටම හිමින් සීරුවේ කවන නාරායන්, මේ පිය-පුතු දෙදෙනාගේ කතාව, පැරණි පන්නයේ ගෙයක්, මුද් රණාලයක්, පාසලක්, කඩවීදියක්, රසක
In stock
මටම අහිමි මම 3

මටම අහිමි මම 3

තනි තීරණේට දෙමාපියන්ගෙන් වහන් වෙලා මයිකල් එක්ක දීග ආව දවස මේ බිත්ති හතරෙ කොටුවෙලා ඉන්දැද්දී මට හැමතිස්සෙම මතක් වෙනවා. මයිකල් කියපු විදියට මුහුද අයිනෙ තියෙන පුංචි ගේක ලස්සන ජීවිතයක් ගෙවන්න හීන මවාගෙන ආවත්, ඒ හැම හීනයක්ම හීනම තමයි කියලා මං දැනගන්න කොට, ආපහු හැරෙන්න බැරි තරම් දුරක් මං ඇවිත් ඉවරයි.කඩිමුඩියේ දීග යන හැම ගෑනියෙක්ම නිවිහැනහිල්ලේ පසුතැවිලි වෙනවලුනේ. කොහොම වුනත් කසාද බැඳපු මුල් කාලෙ අඟ හිඟකම් මැද්දේ වුනත් අපි දෙන්නා සතුටින් ජීවත් වුනා. අර කතාවකුත් තියෙනවනෙ අගහිඟකම් ඉස්සරහ දොරෙන් එබිකම් කරනකොට ආදරේ පස්සේ දොරෙන් පළා යනවා කියලා. දෙන්නා තුන්දෙනා වෙන්න ඉන්නකොට අපටත් සිද්ධ වුනේ ඒක. ගෑනු අපි ප
In stock
දුටුගැමුණු

දුටුගැමුණු

රුක්මණි සමරනායක මහත්මිය ශ් රී ලංකා විශ්ව විද් යාලයේ, පේරාදෙණිය මණ්ඩපයේදී, දේශපාලන විද් යාව ප් රධාන කොට සිය ප් රථම උපාධිය ලැබුවාය. සිය පියාගේ කැමැත්ත අනුව ගුරු වෘත්තියට ඇතුළු වූ ඇය පසුව ඉංග් රීසි දෙවන බස ලෙස ඉගැන්වීමේ පශ්චාත් උපාධිය හා ඉන් අනතුරුව අධ් යාපනපති පශ්චාත් උපාධිය ද කොළඹ විශ්ව විද් යාලයෙන් ලබා ගත්තා ය. ඇය ලේඛන කලාවට ඇතුල්වුයේ ප් රමාද වී වුවද, ඇගේ ප් රථම ප් රකාශනය ගුඩ්බායි සින්ටෝ / සින්ටෝ ගුඩ්බායි ළමා කතාව වසර 2000 දී හොඳම ඉංග් රීසි ළමා කථාවට හිමි රාජ් ය සාහිත් ය සම්මානය ලැබීය. ඉන් අනතුරුව ලියු aachchi amma's promise යන ළමා කතාව 2005 දී හොඳම ඉංග් රීසි ළමා කථාවට හිමි රාජ් ය සාහිත් ය සම්

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us