Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All best offers in Other Books

Most relevant products

Filter results

Filter

12823 prices found

Order by

Price

Min

Max

Brand

  • View All

In stock
නිහඬ සාක්ෂි

නිහඬ සාක්ෂි

යම් අයකු අභිරහස් ලෙස මරා දමන ලද්දේ ද?, නැතහොත් ස්වාභාවික ලෙස මිය ගියේ ද? යන්න ස්ථිර වශයෙන්ම නිගමනය කිරීමට, ඇසින් දුටු සාක්ෂිවලට (eye witness) වඩා සමහර අවස්ථා වල මළසිරුර පරීක්ෂා කිරීමෙන් සහ මළසිරුර තිබූ ස්ථානය (scene) පරික්ෂා කිරීමෙන් ලබා ගන්නා තොරතුරු බෙහෙවින් වැදගත් වේ. ඒවා අපි නිහඬ සාක්ෂි (silent evidence) වශයෙන් හඳුන් වන්නෙමු. මෙම කතාන්තර සියල්ලෙහිම දැක්වෙන පරිදි, සත් ය හෙළි වනුයේ කිසියම් 'නිහඬ සාක්ෂියක් හෝ එවන් සාක්ෂි කිහිපයක් පදනම් කර ගෙන ය. එවන් සාක්ෂි මතු කර ගන්නා ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව ඉදිරිපත් කිරීමට මෙහිදී මම දැඩි ආයාසයක් දැරුවෙමි. - චන්ද් රසිරි නිරිඇල්ල නිතර අලුත් නැවුම් ප්
Out of stock
බාණ කුසුම්

බාණ කුසුම්

සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත් රී පුතිමාවක් හරහා සිය අනන් යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප් රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප් රබන්ධ නවකතාවකි. රාමුගත ජීවිතය ට ඔබ්බෙන් පිහිටි මිනිස් ආශාවන් සහ පුද්ගල නිදහස පිළිබඳ කතිකාවකට දොරගුළු විවර කරන මෙම වියමන හරහා රාජ් යය සහ ආගම අතර ඇති අවියෝජනීය සම්බන්ධය හරහා ඓතිහාසිකව ගොඩනැගෙන සමාජ සංස්කෘතික බලපෑම සංවාදයට බඳුන් කරයි. කලාව, ජීව
In stock
ලෝක සංවිධාන 1

ලෝක සංවිධාන 1

ජාත් යන්තර සංවිධාන විශේෂයෙන් ලෝකයේ ආර්ථික, සමාජයීය, අධ් යාපනික සහ සංස්කෘතික අංශ කෙරෙහි දැඩි බලපෑමක් කිරීමට සමත් වී ඇත. ජාත් යන්තර දැනුම සඳහා පාසල් දරු දැරියන්ට, විවිධ විභාගාපේක් ෂකයන් මෙන්ම ඒ පිළිබඳ දැනුම සොයන්නන්ටත්, උසස් අධ් යාපනය ලබන විද් යාර්ථීන්ටත් එකසේ අවශ් ය දැනුම ලබා දීමේ අරමුණ ඇතිව ලියන ලද කෘති හතරකින් සමන්විත ලෝක සංවිධාන ග් රන්ථ මාලාවේ ලෝක සංවිධාන 1 කෘතියේ 12 වන සංශෝධිත මුද් රණය ඒ සඳහා අත්වැලක් වනවා නිසැකය. ජාත් යන්තර සංවිධානයන්හි ව් යුහයත්, ක් රියාකාරිත්වය මෙන්ම එම සංවිධාන විසින් කරන ලද කාර්යභාරයන් ද මෙම කෘතියෙන් ගවේෂණාත්මකව විමසා ඇත.
Out of stock
වැව් පතුලේ කිඳුරිය

වැව් පතුලේ කිඳුරිය

බබිතා ඇගේ යොවුන් වියේ දී ගමට පැමිණන ආගන්තුක තරුණයන් අතින් දුෂණය වෙයි. නඩු මඟට ගියහොත් ඇය මරා දමන බවට ඔවුන් තර්ජනය කරති. ඇගේ සොඳුරු පෙම්වතා ඇය අත හැර යයි. ඇගේ පියා පවසන්නේ අසාධාරණයට එරෙහිව නඩු කියන්නට ඇය නිර්භීත විය යුතු බවයි. ඇගේ මව සිය දියණිය වැව් පතුළට පැන දිවි නසා ගත් බව අඟවා ඇයව ගමෙන් පිට කරන්නේ පැහැදිලි හේතු ඇතිවය. එක දෙයක් මතක තියාගන්න මගෙ පුතේ.. මැරිච්ච සිංහයෙකුට වඩා ජීවත් වෙන බල්ලෙක් දහස් වාරයක් වටිනවා. කොළඹ නගරයට පැමිණෙන ඇගේ කතාව උද්වේගකරය.සිය වේදනාබර අතීතයෙන් මිදී ආදරය හා මිත් රත්වය හරහා චමත්කාරජනක ගමනක් යන ඇය මිනිස් හදවතේ ගැඹුර අපට කියා දෙයි. සමාජයේ ගැහැනියක ලෙස ජීවත්වීමට ඇති අභියෝග
Out of stock
ව්යවච්ඡේදකයා

ව්යවච්ඡේදකයා

දහසය වැනි සියවසේ ඉතාලියේ විසූ වඩාත් සුප් රකට ශල් ය වෛද් ය මැතියෝ කලම්බු, මිථ් යා දෘෂ්ටිය නමැති චෝදනාව යටතේ දඟගෙට වැටෙයි. ඔහු කළ වරද වුණේ, ඔහුට සමාන නමකින් යුත් ක් රිස්ටෝපර් කොලොම්බස් විසින් ඊට ටික කලකට මත්තෙන් ලෝක සිතියමේ ඇමරිකාව නමින් නව දේශයක් සොයාගනු ලැබුවා සේ, ඔහු විසින් ගැහැනියගේ සිරුරේ නව මානයක් සොයා ගැනීමයි. ඒම ''ක්ලිටෝරිසය'' හෙවත් ''භගමණිය'' නම් විය. යුරෝපා පුනරුද යුගය තුළ භූගෝලීය සහ කලාත්මක වශයෙන් පමණක් නොව, ලිංගික වශයෙන් වන පිබිදීමක් ද හටගත් බව ෆෙදරිකෝ අන්දහාසි මේ හරහා අපට පෙන්වා දෙයි. ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්ව පහසුවෙන් සිහිගන්වන මේ අපූරු නවකතාව සාරවත් අඩුවැඩියෙන් අනූනයි.. ඉතිහාසය
Out of stock
අහිමි වූ උරුමය

අහිමි වූ උරුමය

බිල්බෝ බැගින්ස් නමැති හොබිට්වරයාට තෝරීන් ප් රමුඛ අඟුටුමිට්ටන් දොළොස්දෙනකු සමඟ කලකට පෙර දී අහිමි වූ නිධානයක උරුමය සොයා යාමට සිදුවනුයේ ගැන්ඩල්ෆ් නම් මහා මායාකරුගේ මැදිහත්වීම කරණකොට ගෙන ය. 'ලෝන්ලි මවුන්ටන්' හි වූ එම නිධානය ආරක්ෂා කරනුයේ ස්මෝග් නැමැති ක් රෑර මකරෙකු ය. බිල්බෝ, තම ගම්මානය වූ 'ෂයර්' හි සිට 'රියවන්ඩෙල්', මිස්ට් මවුන්ටන් සහ අඳුරු, ගුප්ත, බලවේග සැරිසරන 'මර්ක්වුඩ්' වනාන්තරය හරහා 'ලෝන්ලි මවුන්ටන්' වෙතට ගමන් අරඔයි. අතරමග දී ඔහුට හමුවන ගොලම් නැමැති සත්ත්වයකු නිසා ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේ කෙසේ ද? ගොලම් සතු වූ රන් මුදුවේ ඇති බලය කුමක් ද? මුදුවෙන් ලැබූ බලය ද උපයෝගී කරගනිමින්, අ
Out of stock
කුලුනක පලහිලව්ව

කුලුනක පලහිලව්ව

සියල්ල ඇරඹෙන්නේ දහඅට හැවිරිදි ෆ් රෑන්ක් සහ දහහත් හැවිරිදි ජෝ නම් හාර්ඩි සොහොයුරෝ, සිය පියා වූ ෆෙන්ටන් හාර්ඩිගේ ලිපිගොනු කිහිපයක් විලෝවිල් හි නීතිඥවරයෙකුට බාරදීම සඳහා සිය මෝටර්-සයිකල්වල නැඟී ගමන් කරමින් සිටින අතරතුර දී ය. නොසැලකිලිමත් රියදුරෙකු විසින් අනතුරක හෙළනු ලැබීමට ගොස්, යන්තමින් ඉන් ගැලවීගන්නා තරුණයන් දෙදෙනාට, වැඩි වේලාවක් යන්නට මත්තෙන් තවත් කම්පනයකට මුහුණදීමට සිදු වේ. රතු කොණ්ඩාකරුවෙකු විසින් ඔවුන්ගේ මිතුරා, චෙත් මෝටන්ගේ කහ පැහැති ජලොපි රථය සොරකම් කරනු ලැබ ඇති බවට පුවතක් තරුණ රහස් පරීක්ෂකයන්ගේ කන වැකේ. සිය මිතුරාගේ ජලොපි රථය සොයාදීමේ අරමුණෙන් ඇරඹෙන රහස් පරීක්ෂණය, ටවර් මන්දිරයේ මහා ධනස්ක
Out of stock
රසකැවිලි වෙළෙන්දා

රසකැවිලි වෙළෙන්දා

ගම්බද දෙමාපියන් යටතේ චාම් ජීවිතය ද, භගවත් ගීතාවේ ආභාෂයෙන් ආගමානුකූල හැදියාවද, මහාත්මා ගාන්ධි තුමාගේ ඇසුරෙන් ජාත් යාලයද ඇතිකරගන්නා ජගන්, ජාතික ව් යාපාරය, උද්ඝෝෂණ, රෝහල හා සපිරි ගෙය හරහා රස කැවිලි වෙළඳාමකට බැස, සාධාරණව උපයා නගරයේ හොඳ නමක් ඇති කර ගනී. සිදාදියේ කොලිජීයක අධ් යාපනය එපාවී ඇමරිකාවේ මනෝලෝකී විශ්ව විද් යාලයක අධ් යාපනය ලබා හරක් මසටත් පුරුදුව සුදු කෙල්ලකද සමඟ ගෙදර එන මාලී ඉන්ද් රජාලික කථා කර්මාන්ත ශාලාවක් අරඹන්නට සැලැසුම් ඇඳ සිරගෙදරට යයි. තම සුපුරුදු උපහාස රසය ලියන හැම වගන්තියකටම හිමින් සීරුවේ කවන නාරායන්, මේ පිය-පුතු දෙදෙනාගේ කතාව, පැරණි පන්නයේ ගෙයක්, මුද් රණාලයක්, පාසලක්, කඩවීදියක්, රසක

Didn't find what you were looking for or did you encounter a problem?

We have received your message. Thank you.

We have received your message. Thank you.

Do you have any suggestions? Help us to improve!

Your name (*)

Your email (*)

Message (*)

Send

Contact us